Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊළගට_මත්තල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මත්තල ගුවන් තොටුපළේ ගිවිසුමට සූදානම්

[ATTACH]69205[/ATTACH]

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ආර්ථික වර්ධන වේගය පහළ යනු ඇතැයි අපේක්ෂා කළද එවැන්නක් සිදු නොවන බවට මහ බැංකුව තමන්ට දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ස්වභාවික ව්‍යසනයන් හා ඩෙංගු උවදුර හේතුවෙන් මෙම වසරේ ආර්ථික වර්ධනය පහළ යනු ඇති බවට අපේක්ෂා කළ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

අලුත්ගම ඓතිහාසික කන්දෙවිහාරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ පිළිබඳ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

එහිදී සඳහන් කෙරුණේ "මේ වසර අවසානයේදී මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් අපි ගිවිසුමකට එළඹෙනවා. ඒ පිළිබඳ කටයුතු මේ වන විට සැළසුම් කරලා තියෙනවා. මත්තල ගුවන් තොටුපළයි වෙනත් සමාගම් කිහිපයකුයි මෙම ගිවිසුමට ඇතුළත් වෙනවා. මේ වන විට එම මූලික සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටිනවා. මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරාට පස්සේ මත්තල ආදායම සියයට සියයකින් පමණ වැඩි වෙනවා." යනුවෙනි.

ඊයේ පස්වරුවේ ඓතිහාසික කන්දෙ විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි විහාරාධිපති පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගත්තා.

nethnews

[QUOTE="Sadun Buwa, post: 22025264, member: 427884"] [CENTER][SIZE="4"]දැන් මත්තල ගුවන් තොටුපළේ ගිවිසුමට සූදානම් [/SIZE] [ATTACH]69205._xfImport[/ATTACH][/CENTER] [COLOR="Black"][SIZE="3"]පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ආර්ථික වර්ධන වේගය පහළ යනු ඇතැයි අපේක්ෂා කළද එවැන්නක් සිදු නොවන බවට මහ බැංකුව තමන්ට දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ස්වභාවික ව්‍යසනයන් හා ඩෙංගු උවදුර හේතුවෙන් මෙම වසරේ ආර්ථික වර්ධනය පහළ යනු ඇති බවට අපේක්ෂා කළ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. අලුත්ගම ඓතිහාසික කන්දෙවිහාරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ පිළිබඳ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. [SIZE="4"]එහිදී සඳහන් කෙරුණේ "මේ වසර අවසානයේදී මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් අපි ගිවිසුමකට එළඹෙනවා. ඒ පිළිබඳ කටයුතු මේ වන විට සැළසුම් කරලා තියෙනවා. මත්තල ගුවන් තොටුපළයි වෙනත් සමාගම් කිහිපයකුයි මෙම ගිවිසුමට ඇතුළත් වෙනවා. මේ වන විට එම මූලික සාකච්ඡා ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටිනවා. මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරාට පස්සේ මත්තල ආදායම සියයට සියයකින් පමණ වැඩි වෙනවා." යනුවෙනි.[/SIZE] ඊයේ පස්වරුවේ ඓතිහාසික කන්දෙ විහාරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා එහි විහාරාධිපති පූජ්‍ය බටුවන්හේනේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගත්තා. nethnews [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom