Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊළඟ_ජීවිතේ_Reverse_එකට_ජීවත්_වෙන්න_කැමතිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළඟ_ජීවිතේ_Reverse_එකට_ජීවත්_වෙන්න_කැමතිද?

ඊළඟ ජීවිතේ Reverse එකට ජීවත් වෙන්න කැමතිද? ජීවිතේ Reverse එකට ගියානම්... ජීවිතේ මාරම ආතල් එකක් තියෙන්නේ. බලපල්ලකෝ කොහොමද කියලා.

පරණ විච්ච ගෙයක, කැඩිච්ච ඇඳක බුදිය ගෙන ඉන්න උනත්.... දවසින් දවස ඇඟට මාර Fitness එකක් දැනෙන්න ගන්නවා. ඔන්න ටික දවසකින් Pension එක Ready වෙලා. ඒක Collect කරන් ගෙදර එනවා. ආතල් එකේ සල්ලි ටික වියදම් කරන් යන ගමන්... ඔන්න Job එකකුත් සෙට් වෙනවා.

පළවෙනි දවසේ වැඩට ගියාම හැමෝටම හරි සතුටුයි.... වටින කියන තැගි බෝග දීලා වැඩට පිළි ගන්නවා. තව තව Health එක හොඳ අතට හැරෙනවා. අවුරුදු 40ක් විතර Job එක කරනවා.

ජොබ් එක කරන ගමන් ඉතුරු කරගත්තු සල්ලි තියෙනවා.... ටික ටික තිබ්ච්ච වගකිම් අඩුවෙලා.. අවුරුදු 20 - 25 වෙනකොට අත දිග ඇරලා වියදම් කරන්න. ඔක්කොම පිස්සු කෙල ලා කෙල ලා... අන්තිමට ඔන්න A/L විභාගෙට ලියනවා. පාස් උනාට කිසි වැඩක් නැනේ... මොකො Job හොයන්න කියලැයි. ... ඒක හින්දා අවුලක් නැ A/L කරන අවුරුදු දෙකෙත් පිස්සුම තමා. O/L ලුත් ලියනවා. එකේන් ඔන්න තව අවුරුදු ගානක් ආතල් එකේ ඉන්න ලැබෙනවා. ක්රිකට් ගහන්න, නිදහසේ Love කොරන්න ලැබෙනවා

ටික ටික තිබ්ච්ච වගකිම් අඩුවෙලා... ජීවිතේ විඳවන්නේ... නැතුව විඳින්න හමබ වෙලා.

ඔතනින් Reverse එකට ගිය කතන්දරේ මම නවත්වනවා. ඉතුරු ටික ඔයගොල්ලොම හිතා ගන්න.

කට්ටිය කැමති නම්.... තමන්ගේ ජීවිතෙත් Reverse එකට ගියා නම් කොහොමද කියලා මෙතන දාන්න.

[QUOTE="Banned, post: 9609557, member: 256491"] [b]ඊළඟ_ජීවිතේ_Reverse_එකට_ජීවත්_වෙන්න_කැමතිද?[/b] [B][SIZE=4][COLOR=Navy]ඊළඟ ජීවිතේ Reverse එකට ජීවත් වෙන්න කැමතිද? ජීවිතේ Reverse එකට ගියානම්... ජීවිතේ මාරම ආතල් එකක් තියෙන්නේ. බලපල්ලකෝ කොහොමද කියලා. පරණ විච්ච ගෙයක, කැඩිච්ච ඇඳක බුදිය ගෙන ඉන්න උනත්.... දවසින් දවස ඇඟට මාර Fitness එකක් දැනෙන්න ගන්නවා. ඔන්න ටික දවසකින් Pension එක Ready වෙලා. ඒක Collect කරන් ගෙදර එනවා. ආතල් එකේ සල්ලි ටික වියදම් කරන් යන ගමන්... ඔන්න Job එකකුත් සෙට් වෙනවා. පළවෙනි දවසේ වැඩට ගියාම හැමෝටම හරි සතුටුයි.... වටින කියන තැගි බෝග දීලා වැඩට පිළි ගන්නවා. තව තව Health එක හොඳ අතට හැරෙනවා. අවුරුදු 40ක් විතර Job එක කරනවා. ජොබ් එක කරන ගමන් ඉතුරු කරගත්තු සල්ලි තියෙනවා.... [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Navy]ටික ටික තිබ්ච්ච වගකිම් අඩුවෙලා.. [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Navy]අවුරුදු 20 - 25 වෙනකොට අත දිග ඇරලා වියදම් කරන්න. ඔක්කොම පිස්සු කෙල ලා කෙල ලා... අන්තිමට ඔන්න A/L විභාගෙට ලියනවා. පාස් උනාට කිසි වැඩක් නැනේ... මොකො Job හොයන්න කියලැයි. ... ඒක හින්දා අවුලක් නැ A/L කරන අවුරුදු දෙකෙත් පිස්සුම තමා. O/L ලුත් ලියනවා. එකේන් ඔන්න තව අවුරුදු ගානක් ආතල් එකේ ඉන්න ලැබෙනවා. ක්රිකට් ගහන්න, නිදහසේ Love කොරන්න ලැබෙනවා ටික ටික තිබ්ච්ච වගකිම් අඩුවෙලා... ජීවිතේ විඳවන්නේ... නැතුව විඳින්න හමබ වෙලා. ඔතනින් Reverse එකට ගිය කතන්දරේ මම නවත්වනවා. ඉතුරු ටික ඔයගොල්ලොම හිතා ගන්න. :D :) කට්ටිය කැමති නම්.... තමන්ගේ ජීවිතෙත් [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Navy]Reverse [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Navy]එකට ගියා නම් කොහොමද කියලා මෙතන දාන්න. :) [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom