Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළේය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළේය

ඊළම ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල් යළි යාපනයට පැමිණීම

1988 දෙසැම්බර් 10 සිට 1990 මාර්තු 15 දා දක්වා උතුරු නැගෙනහිර මහ ඇමැතිධුරය දැරුවේ වර්ධරාජා පෙරුමාල්ය.

1998 මාර්තු 1 දා ඉන්දීය හමුදාව මෙරටින් ඉවත්වීමට සූදානම් වෙත්ම පෙරුමාල් උතුරු නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක් ගෙනවිත් එය සම්මත කර ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළේය.

මේ ක්‍රියාදාමයෙන් පසුව ශ්‍රී ලංකා රජය උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හරිනු ලැබීය.

1983 වසරේදී මඩකලපු සිරගෙදරින් පලාගිය වර්ධරාජා පෙරුමාල් ඉන්දීය රෝ බුද්ධි සේවයේ සහය මත මෙරටට පැමිණ මහ ඇමැති ලෙස පත්විය.

දින 400 ක් මෙරට මහ ඇමැතිලෙස ක්‍රියාකළ පෙරුමාල් තමාට යුද නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් ආචාර කරන්නේ නැහැයි ශ්‍රී ලංකා රජයට කියා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ එවකට ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විඡේරත්න ඊළඟට උතුරු නැගෙනහිර පළාත් සභාවේ හැමෝටම ආචාර කරන ලෙස වර්ධරාජා පෙරුමාල් පවසනු ඇතැයි කියා සිටියේය.

ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ වාසය කරන වර්ධරාජා පෙරුමාල් පසුගිය අප්‍රියෙල් 17 යාපනයට පැමිණ මහ ඇමැති විග්නේශ්වරන් සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.

ඊ.පී.ඩී.පී. සංවිධානයේ සුන්දරම් හා ශිවන්දිරන්ද එකී සාකච්ඡාවට සහභාගි වී තිබේ.

අප්‍රේල් 17 දා නල්ලූර්හි ජන හමුවකට සහභාගි වූ වර්ධරාජා පෙරුමාල් තමා යළි දේශපාලන කටයුතුවල නිරත වන බව පවසා ඇත.

යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සාකච්ඡාවකටද ඔහු සහභාගි වී ඇතැයි වාර්තා වේ.

වසර 25 කට පෙර ඊළාම් දේශය ප්‍රකාශයට පත්කල වර්ධරාජා පෙරුමාල් යළි යාපනයට ආගමනය වීමේ පසුබිම කුමක්ද?

1979 දී ඊ.µa.ආර්. එල්. එන්. පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියකු වූ වර්ධරාජා උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස සිටියදී ද්‍රවිඩ ජාතික හමුදාව නැමැති සන්නද්ධ බළකාය ස්ථාපිත කළේය.

එකී බළකාය පුහුණු කළේ ඉන්දීය සාම සාධක හමුදාවයි. ඉන්දීය රජය එම බළකායට අවි සපයනු ලැබීය. ප්රභාකරන්ගේ මරණ තර්ජනයට බියේ ඉන්දියාවට පැනගිය වර්ධරාජා පෙරුමාල් යළි උතුරට පැමිණියේ උතුරේ ගිනි ඇවිලවීමටද?

මෙය දැඩි ලෙස අවධානයට ලක්කළයුතු කරුණක්. අද ඊ. ඩී. ආර්. එල්. එµa. පක්ෂය මෙහෙයවන්නේ සුරේඡ් ප්‍රේමචන්ද්‍රන්ය.

එසේම ඉන්දීය සාම හමුදාවේ සහයෙන් උතුරු නැගෙනහිර පළාත් සභාව ජයගත් ඊඩ් ඊ. පී. එල්. එµa. සංවිධානය යටතේ වර්ධරාජා 1988 දෙසැම්බර් 10 දා මහ ඇමැති ලෙස පත්විය.

වර්ධරාජා පෙරුමාල්ට මහ ඇමැතිධුරය ලබාගැනීමට හැකිවූයේ ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම නිසාය.

මේ පසුබිම මැද වර්ධරාජා යළි උතුරට පැමිණීම යනු යළි ඉන්දු ලංකා ගිවිසුමට ජීවය දීමට දරන උත්සාහයක්ද යන්න නිරීක්ෂණයට ලක්කළ යුතුයි. ද්‍රවිඩ සන්ධානයද මෑතකදී රජයට පැවසුවේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවයි.

එසේනම් වර්ධරාජාගේ මේ ආගමනය තුළින් පෙන්නුම්කරන්නේ කුමක්ද?

මෑතකදී ඉන්දීය අගමැති මෝදි පැවසුවේ 13 න් එහා ගිය බලතල ද්‍රවිඩ සන්ධානයට දිය යුතු බවයි. මෙකී පසුබිම මැද ඉන්දීය පුරවැසි බව ලත් වර්ධරාජා පෙරුමාල් මෙරට දේශපාලනයට යළි පිවිසීමට උත්සාහ කරන ක්රියාදාමයේ යථාර්ථය කුමක්ද? යන්න තේරුම් ගැනීම අපහසු නැත.ඊළම ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්

යළි යාපනයට පැමිණීම

1988 දෙසැම්බර් 10 සිට 1990 මාර්තු 15 දා දක්වා උතුරු නැගෙනහිර මහ ඇමැතිධුරය දැරුවේ වර්ධරාජා පෙරුමාල්ය.

1998 මාර්තු 1 දා ඉන්දීය හමුදාව මෙරටින් ඉවත්වීමට සූදානම් වෙත්ම පෙරුමාල් උතුරු නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක් ගෙනවිත් එය සම්මත කර ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළේය.

මේ ක්‍රියාදාමයෙන් පසුව ශ්‍රී ලංකා රජය උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හරිනු ලැබීය.

1983 වසරේදී මඩකලපු සිරගෙදරින් පලාගිය වර්ධරාජා පෙරුමාල් ඉන්දීය රෝ බුද්ධි සේවයේ සහය මත මෙරටට පැමිණ මහ ඇමැති ලෙස පත්විය.

දින 400 ක් මෙරට මහ ඇමැතිලෙස ක්‍රියාකළ පෙරුමාල් තමාට යුද නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් ආචාර කරන්නේ නැහැයි ශ්‍රී ලංකා රජයට කියා සිටියේය.

ඊට ප්‍රතිචාර දැක්වූ එවකට ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විඡේරත්න ඊළඟට උතුරු නැගෙනහිර පළාත් සභාවේ හැමෝටම ආචාර කරන ලෙස වර්ධරාජා පෙරුමාල් පවසනු ඇතැයි කියා සිටියේය.

ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ වාසය කරන වර්ධරාජා පෙරුමාල් පසුගිය අප්‍රියෙල් 17 යාපනයට පැමිණ මහ ඇමැති විග්නේශ්වරන් සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.

ඊ.පී.ඩී.පී. සංවිධානයේ සුන්දරම් හා ශිවන්දිරන්ද එකී සාකච්ඡාවට සහභාගි වී තිබේ.

අප්‍රේල් 17 දා නල්ලූර්හි ජන හමුවකට සහභාගි වූ වර්ධරාජා පෙරුමාල් තමා යළි දේශපාලන කටයුතුවල නිරත වන බව පවසා ඇත.

යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සාකච්ඡාවකටද ඔහු සහභාගි වී ඇතැයි වාර්තා වේ.

වසර 25 කට පෙර ඊළාම් දේශය ප්‍රකාශයට පත්කල වර්ධරාජා පෙරුමාල් යළි යාපනයට ආගමනය වීමේ පසුබිම කුමක්ද?

1979 දී ඊ.µa.ආර්. එල්. එන්. පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියකු වූ වර්ධරාජා උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස සිටියදී ද්‍රවිඩ ජාතික හමුදාව නැමැති සන්නද්ධ බළකාය ස්ථාපිත කළේය.

එකී බළකාය පුහුණු කළේ ඉන්දීය සාම සාධක හමුදාවයි. ඉන්දීය රජය එම බළකායට අවි සපයනු ලැබීය. ප්රභාකරන්ගේ මරණ තර්ජනයට බියේ ඉන්දියාවට පැනගිය වර්ධරාජා පෙරුමාල් යළි උතුරට පැමිණියේ උතුරේ ගිනි ඇවිලවීමටද?

මෙය දැඩි ලෙස අවධානයට ලක්කළයුතු කරුණක්. අද ඊ. ඩී. ආර්. එල්. එµa. පක්ෂය මෙහෙයවන්නේ සුරේඡ් ප්‍රේමචන්ද්‍රන්ය.

එසේම ඉන්දීය සාම හමුදාවේ සහයෙන් උතුරු නැගෙනහිර පළාත් සභාව ජයගත් ඊඩ් ඊ. පී. එල්. එµa. සංවිධානය යටතේ වර්ධරාජා 1988 දෙසැම්බර් 10 දා මහ ඇමැති ලෙස පත්විය.

වර්ධරාජා පෙරුමාල්ට මහ ඇමැතිධුරය ලබාගැනීමට හැකිවූයේ ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම නිසාය.

මේ පසුබිම මැද වර්ධරාජා යළි උතුරට පැමිණීම යනු යළි ඉන්දු ලංකා ගිවිසුමට ජීවය දීමට දරන උත්සාහයක්ද යන්න නිරීක්ෂණයට ලක්කළ යුතුයි. ද්‍රවිඩ සන්ධානයද මෑතකදී රජයට පැවසුවේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවයි.

එසේනම් වර්ධරාජාගේ මේ ආගමනය තුළින් පෙන්නුම්කරන්නේ කුමක්ද?

මෑතකදී ඉන්දීය අගමැති මෝදි පැවසුවේ 13 න් එහා ගිය බලතල ද්‍රවිඩ සන්ධානයට දිය යුතු බවයි. මෙකී පසුබිම මැද ඉන්දීය පුරවැසි බව ලත් වර්ධරාජා පෙරුමාල් මෙරට දේශපාලනයට යළි පිවිසීමට උත්සාහ කරන ක්රියාදාමයේ යථාර්ථය කුමක්ද? යන්න තේරුම් ගැනීම අපහසු නැත.

[QUOTE="bravehearts, post: 18229725, member: 513648"] [b]ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළේය[/b] [B][SIZE="5"]ඊළම ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල් යළි යාපනයට පැමිණීම[/SIZE][/B] [SIZE="4"]1988 දෙසැම්බර් 10 සිට 1990 මාර්තු 15 දා දක්වා උතුරු නැගෙනහිර මහ ඇමැතිධුරය දැරුවේ වර්ධරාජා පෙරුමාල්ය. 1998 මාර්තු 1 දා ඉන්දීය හමුදාව මෙරටින් ඉවත්වීමට සූදානම් වෙත්ම පෙරුමාල් උතුරු නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක් ගෙනවිත් එය සම්මත කර ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළේය. මේ ක්‍රියාදාමයෙන් පසුව ශ්‍රී ලංකා රජය උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හරිනු ලැබීය. 1983 වසරේදී මඩකලපු සිරගෙදරින් පලාගිය වර්ධරාජා පෙරුමාල් ඉන්දීය රෝ බුද්ධි සේවයේ සහය මත මෙරටට පැමිණ මහ ඇමැති ලෙස පත්විය. දින 400 ක් මෙරට මහ ඇමැතිලෙස ක්‍රියාකළ පෙරුමාල් තමාට යුද නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් ආචාර කරන්නේ නැහැයි ශ්‍රී ලංකා රජයට කියා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්වූ එවකට ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විඡේරත්න ඊළඟට උතුරු නැගෙනහිර පළාත් සභාවේ හැමෝටම ආචාර කරන ලෙස වර්ධරාජා පෙරුමාල් පවසනු ඇතැයි කියා සිටියේය. ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ වාසය කරන වර්ධරාජා පෙරුමාල් පසුගිය අප්‍රියෙල් 17 යාපනයට පැමිණ මහ ඇමැති විග්නේශ්වරන් සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ඊ.පී.ඩී.පී. සංවිධානයේ සුන්දරම් හා ශිවන්දිරන්ද එකී සාකච්ඡාවට සහභාගි වී තිබේ. අප්‍රේල් 17 දා නල්ලූර්හි ජන හමුවකට සහභාගි වූ වර්ධරාජා පෙරුමාල් තමා යළි දේශපාලන කටයුතුවල නිරත වන බව පවසා ඇත. යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සාකච්ඡාවකටද ඔහු සහභාගි වී ඇතැයි වාර්තා වේ. වසර 25 කට පෙර ඊළාම් දේශය ප්‍රකාශයට පත්කල වර්ධරාජා පෙරුමාල් යළි යාපනයට ආගමනය වීමේ පසුබිම කුමක්ද? 1979 දී ඊ.µa.ආර්. එල්. එන්. පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියකු වූ වර්ධරාජා උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස සිටියදී ද්‍රවිඩ ජාතික හමුදාව නැමැති සන්නද්ධ බළකාය ස්ථාපිත කළේය. එකී බළකාය පුහුණු කළේ ඉන්දීය සාම සාධක හමුදාවයි. ඉන්දීය රජය එම බළකායට අවි සපයනු ලැබීය. ප්රභාකරන්ගේ මරණ තර්ජනයට බියේ ඉන්දියාවට පැනගිය වර්ධරාජා පෙරුමාල් යළි උතුරට පැමිණියේ උතුරේ ගිනි ඇවිලවීමටද? මෙය දැඩි ලෙස අවධානයට ලක්කළයුතු කරුණක්. අද ඊ. ඩී. ආර්. එල්. එµa. පක්ෂය මෙහෙයවන්නේ සුරේඡ් ප්‍රේමචන්ද්‍රන්ය. එසේම ඉන්දීය සාම හමුදාවේ සහයෙන් උතුරු නැගෙනහිර පළාත් සභාව ජයගත් ඊඩ් ඊ. පී. එල්. එµa. සංවිධානය යටතේ වර්ධරාජා 1988 දෙසැම්බර් 10 දා මහ ඇමැති ලෙස පත්විය. වර්ධරාජා පෙරුමාල්ට මහ ඇමැතිධුරය ලබාගැනීමට හැකිවූයේ ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම නිසාය. මේ පසුබිම මැද වර්ධරාජා යළි උතුරට පැමිණීම යනු යළි ඉන්දු ලංකා ගිවිසුමට ජීවය දීමට දරන උත්සාහයක්ද යන්න නිරීක්ෂණයට ලක්කළ යුතුයි. ද්‍රවිඩ සන්ධානයද මෑතකදී රජයට පැවසුවේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවයි. එසේනම් වර්ධරාජාගේ මේ ආගමනය තුළින් පෙන්නුම්කරන්නේ කුමක්ද? මෑතකදී ඉන්දීය අගමැති මෝදි පැවසුවේ 13 න් එහා ගිය බලතල ද්‍රවිඩ සන්ධානයට දිය යුතු බවයි. මෙකී පසුබිම මැද ඉන්දීය පුරවැසි බව ලත් වර්ධරාජා පෙරුමාල් මෙරට දේශපාලනයට යළි පිවිසීමට උත්සාහ කරන ක්රියාදාමයේ යථාර්ථය කුමක්ද? යන්න තේරුම් ගැනීම අපහසු නැත.ඊළම ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල් යළි යාපනයට පැමිණීම 1988 දෙසැම්බර් 10 සිට 1990 මාර්තු 15 දා දක්වා උතුරු නැගෙනහිර මහ ඇමැතිධුරය දැරුවේ වර්ධරාජා පෙරුමාල්ය. 1998 මාර්තු 1 දා ඉන්දීය හමුදාව මෙරටින් ඉවත්වීමට සූදානම් වෙත්ම පෙරුමාල් උතුරු නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක් ගෙනවිත් එය සම්මත කර ඊළාම් රාජ්‍ය ප්‍රකාශයට පත්කළේය. මේ ක්‍රියාදාමයෙන් පසුව ශ්‍රී ලංකා රජය උතුරු නැගෙනහිර පළාත් සභාව විසුරුවා හරිනු ලැබීය. 1983 වසරේදී මඩකලපු සිරගෙදරින් පලාගිය වර්ධරාජා පෙරුමාල් ඉන්දීය රෝ බුද්ධි සේවයේ සහය මත මෙරටට පැමිණ මහ ඇමැති ලෙස පත්විය. දින 400 ක් මෙරට මහ ඇමැතිලෙස ක්‍රියාකළ පෙරුමාල් තමාට යුද නාවික සහ ගුවන් හමුදා නිලධාරීන් ආචාර කරන්නේ නැහැයි ශ්‍රී ලංකා රජයට කියා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්වූ එවකට ආරක්ෂක රාජ්‍ය ඇමැති රන්ජන් විඡේරත්න ඊළඟට උතුරු නැගෙනහිර පළාත් සභාවේ හැමෝටම ආචාර කරන ලෙස වර්ධරාජා පෙරුමාල් පවසනු ඇතැයි කියා සිටියේය. ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ වාසය කරන වර්ධරාජා පෙරුමාල් පසුගිය අප්‍රියෙල් 17 යාපනයට පැමිණ මහ ඇමැති විග්නේශ්වරන් සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. ඊ.පී.ඩී.පී. සංවිධානයේ සුන්දරම් හා ශිවන්දිරන්ද එකී සාකච්ඡාවට සහභාගි වී තිබේ. අප්‍රේල් 17 දා නල්ලූර්හි ජන හමුවකට සහභාගි වූ වර්ධරාජා පෙරුමාල් තමා යළි දේශපාලන කටයුතුවල නිරත වන බව පවසා ඇත. යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සාකච්ඡාවකටද ඔහු සහභාගි වී ඇතැයි වාර්තා වේ. වසර 25 කට පෙර ඊළාම් දේශය ප්‍රකාශයට පත්කල වර්ධරාජා පෙරුමාල් යළි යාපනයට ආගමනය වීමේ පසුබිම කුමක්ද? 1979 දී ඊ.µa.ආර්. එල්. එන්. පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියකු වූ වර්ධරාජා උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස සිටියදී ද්‍රවිඩ ජාතික හමුදාව නැමැති සන්නද්ධ බළකාය ස්ථාපිත කළේය. එකී බළකාය පුහුණු කළේ ඉන්දීය සාම සාධක හමුදාවයි. ඉන්දීය රජය එම බළකායට අවි සපයනු ලැබීය. ප්රභාකරන්ගේ මරණ තර්ජනයට බියේ ඉන්දියාවට පැනගිය වර්ධරාජා පෙරුමාල් යළි උතුරට පැමිණියේ උතුරේ ගිනි ඇවිලවීමටද? මෙය දැඩි ලෙස අවධානයට ලක්කළයුතු කරුණක්. අද ඊ. ඩී. ආර්. එල්. එµa. පක්ෂය මෙහෙයවන්නේ සුරේඡ් ප්‍රේමචන්ද්‍රන්ය. එසේම ඉන්දීය සාම හමුදාවේ සහයෙන් උතුරු නැගෙනහිර පළාත් සභාව ජයගත් ඊඩ් ඊ. පී. එල්. එµa. සංවිධානය යටතේ වර්ධරාජා 1988 දෙසැම්බර් 10 දා මහ ඇමැති ලෙස පත්විය. වර්ධරාජා පෙරුමාල්ට මහ ඇමැතිධුරය ලබාගැනීමට හැකිවූයේ ඉන්දු ලංකා ගිවිසුම යටතේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම නිසාය. මේ පසුබිම මැද වර්ධරාජා යළි උතුරට පැමිණීම යනු යළි ඉන්දු ලංකා ගිවිසුමට ජීවය දීමට දරන උත්සාහයක්ද යන්න නිරීක්ෂණයට ලක්කළ යුතුයි. ද්‍රවිඩ සන්ධානයද මෑතකදී රජයට පැවසුවේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බවයි. එසේනම් වර්ධරාජාගේ මේ ආගමනය තුළින් පෙන්නුම්කරන්නේ කුමක්ද? මෑතකදී ඉන්දීය අගමැති මෝදි පැවසුවේ 13 න් එහා ගිය බලතල ද්‍රවිඩ සන්ධානයට දිය යුතු බවයි. මෙකී පසුබිම මැද ඉන්දීය පුරවැසි බව ලත් වර්ධරාජා පෙරුමාල් මෙරට දේශපාලනයට යළි පිවිසීමට උත්සාහ කරන ක්රියාදාමයේ යථාර්ථය කුමක්ද? යන්න තේරුම් ගැනීම අපහසු නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom