Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
54 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊ නිවුස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊ නිවුස් කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම

රජය සිදුකළැයි පවසන ලෙස සැකකරුවන්ගේ ඥාතීන්ට බලපෑම්

ඊ නිවුස් කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම රජය විසින් සිදුකළා යැයි පවසන ලෙස සංවිධානාත්මක කණ්ඩායමක් විසින් භූ®තයාගේ සහ සූඩා නැමැති සැකකරුගේ ඥාතීන්ට පවසා තිබේ. මේ සම්බන්ධයෙන් සැකකරුවන්ගේ ඥාතීන් විසින් වැල්ලම්පිටිය සහ තලංගම පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත් කර ඇත.

භූතයා සහ සූඩා නැමැති සැකකරුවන්ගේ නිවෙස් වලට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මොවුන් දෙදෙනාගේ ඥාතීන්ට මුදල් ලබා දීමට උත්සාහ කළ බවත් රජය විසින් මෙම ගිනි තැබීම සිදු කළ බව ප්‍රකාශ කරන ලෙසත් යතුරු පැදියේ පැමිණි පුද්ගලයා සැකකරුවන්ගේ ඥාතීන්ට ප්‍රකාශ කළ බව ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි නුගේගොඩ ප්‍රදේශ භාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා දිනමිණට ඊයේ (15) පැවසීය.

ඊ නිවුස් කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි භූතයා සහ සූඩා නැමැති සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඊයේ (15) නියෝග කර තිබේ. රජය අපකීර්තියට ලක් කරමින් ජාත්‍යන්තර සංවිධානවල සහය ලබා ගැනීමට ඊ නිවුස් කාර්යාලය ගිනි තබා ඇති බව මූලික විමර්ශන වලින් හෙළි කර ගැනීමට මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායමට හැකි වී ඇත.

නුගේගොඩ ප්‍රදේශ භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා, තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

දිනමිණ ජාතික පුවත් පතෙන්

[QUOTE="windows8, post: 9449307, member: 268392"] [SIZE="5"]ඊ නිවුස් කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම රජය සිදුකළැයි පවසන ලෙස සැකකරුවන්ගේ ඥාතීන්ට බලපෑම්[/SIZE] [SIZE="3"]ඊ නිවුස් කාර්යාලයට ගිනි තබා විනාශ කිරීම රජය විසින් සිදුකළා යැයි පවසන ලෙස සංවිධානාත්මක කණ්ඩායමක් විසින් භූ®තයාගේ සහ සූඩා නැමැති සැකකරුගේ ඥාතීන්ට පවසා තිබේ. මේ සම්බන්ධයෙන් සැකකරුවන්ගේ ඥාතීන් විසින් වැල්ලම්පිටිය සහ තලංගම පොලිස් ස්ථානවලට පැමිණිලි ඉදිරිපත් කර ඇත. භූතයා සහ සූඩා නැමැති සැකකරුවන්ගේ නිවෙස් වලට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු මොවුන් දෙදෙනාගේ ඥාතීන්ට මුදල් ලබා දීමට උත්සාහ කළ බවත් රජය විසින් මෙම ගිනි තැබීම සිදු කළ බව ප්‍රකාශ කරන ලෙසත් යතුරු පැදියේ පැමිණි පුද්ගලයා සැකකරුවන්ගේ ඥාතීන්ට ප්‍රකාශ කළ බව ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි නුගේගොඩ ප්‍රදේශ භාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා දිනමිණට ඊයේ (15) පැවසීය. ඊ නිවුස් කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි භූතයා සහ සූඩා නැමැති සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඊයේ (15) නියෝග කර තිබේ. රජය අපකීර්තියට ලක් කරමින් ජාත්‍යන්තර සංවිධානවල සහය ලබා ගැනීමට ඊ නිවුස් කාර්යාලය ගිනි තබා ඇති බව මූලික විමර්ශන වලින් හෙළි කර ගැනීමට මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායමට හැකි වී ඇත. නුගේගොඩ ප්‍රදේශ භාර පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා, තලංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි. [/SIZE] [SIZE="3"]දිනමිණ ජාතික පුවත් පතෙන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom