Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊ පාස්පෝට් ටෙන්ඩරය යට අන්ඩරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුව තකහනියේ ඊ පාස්පෝට් ජනතාවට ලබා දීම සඳහා විශාල සටනක් දියත් කරමින් සිටී. ඊ පාස්පෝට් යනු දැනට පවතින පාස්පෝට් එක හා සමානව එහෙත් අපේ ජීව දත්ත තොරතුරු ඇතුළත් චිපයක් ඇතුළු කිරීම තුළින් නිර්මාණය කරන ගුවන් ගමන් බලපත්‍රයකි. අද වනවිට ලෝකයේ බොහෝ රටවල් මෙම ඊ පාස්පෝට් භාවිත කරන නිසා අප ද එවැනි දෙයකට ඇතුළත් වීම යම් ආකාරයකින් තාක්ෂණික වශයෙන් යාවත්කාලීන වීමකි.ඒ ගැන විවේචන නැතැත් ඒ පිටින් දමා ගහන 'ගේම්' වෙනම දෙයකි.

ඊ පාස්පෝට් සඳහා ලංසු කැඳවීම සිදු කළේ පසුගිය 2023 සැප්තැම්බර් පමණය. මේ සඳහා තරගකරුවන් රැසක් ඉදිරිපත් වූ අතර දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාස්පෝට් සිස්ටම් (පද්ධතිය) එක බාරව සිටින පෞද්ගලික ආයතනය ද ඊට ඉදිරිපත් වී තිබිණි. කෙසේ වෙතත් එම ලංසු කැඳවීමේ ටෙන්ඩරය තුළ සඳහන් වී තිබුණේ ඊ පාස්පෝට් එක පමණක් නොව එය භාවිත කළ හැකිවන ආකාරයට දැනට පවතින සිස්ටම් එක වෙනුවට අලුත් සිස්ටම් එකක් ද ඒ සඳහා ලබාගත යුතු බවය. එහෙත් මීට විරෝධතා එක් කරමින් ඇතැම් ආයතන සඳහන් කළේ අලුත් සිස්ටම් එකක් නොව දැනට පවතින සිස්ටම් එක තුළ අදාළ ඊ පාස්පෝට් එක භාවිත කළ හැකි බවය. ඒ අනුව අදාළ ටෙන්ඩරය නැවත හරවාගත් අතර ඉන් පසුව නැවත මේ වසරේ දී ලංසු කැඳවීමක් සිදු කර තිබුණි.

ඒ අනුව මිලියන 5ක ඊ පාස්පෝට් මිලදී ගැනීමක් සඳහා එම ලංසු කැඳවීම සිදු කර තිබුණි. මෙහි විශේෂත්වය වූයේ ඊ පාස්පෝට් සඳහා අලුත් පද්ධතියක් සැකසිය යුතු යැයි පවසන බිලියන ගණනක වැඩපිළිවෙළ ඉන් ඉවත් කර තිබීමය. ඒ වෙනුවට අලුත් ඊ පාස්පෝට් එකෙහි ටෙන්ඩර් එක ලබාගන්නා අය අදාළ ඊ පාස්පෝට් එක දැනට පවතින පද්ධතිය තුළ පුද්ගලරෝපණය (Personalization) කළ හැකි ආකාරයට සකස් විය යුතු බව ටෙන්ඩරයේ සඳහන් වී තිබිණි. සරලව කිවහොත් ඊ පාස්පෝට් එක පවතින පද්ධතිය තුළ භාවිතයට ගත හැකි වන සේ සකස් කිරීමයි. ඒ අනුව පිළිගත් ආයතන විස්සක සංඛ්‍යාවක් මේ සඳහා ඉල්ලුම් කිරීමට සූදානම් විය.

කෙසේ වෙතත් මෙම ටෙන්ඩරයේ ඇතැම් කාරණා දෙවතාවක් පමණ වෙනස් වූ බව අප වෙත ලැබුණු තොරතුරු අනුව අනාවරණය විය. මේ අතර එක් දිනක දී අවසන් සංශෝධනය පැමිණ තිබුණේ සිකුරාදා දිනෙක සවස 4.30 ට පමණය. ටෙන්ඩරය වසා දමන්නේ ඉන්පසු සතියේ අඟහරුවාදා සවස 3.00ට බව පැවසිණි. පුදුමය නම් එම සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා පමණක් නොව සඳුදා දිනය ද නිවාඩු දිනයක් වීමය. මේ නිසා තරග වැදීමට සිටි ආයතන ගණනාවක් ඉන් ඉවත් විය. ඒ අවශ්‍ය කාලය නැතිවීම හේතුවෙනි. මෙය රජයේ ප්‍රසම්පාදන ක්‍රමය අනුව සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවකි. යම් සංශෝධනයක් සිදුවනවා නම් එය ඊට අදාළව නියමිත දින ගණන ලබා දිය යුතුව ඇත. එහෙත් මහජන ආරක්ෂක අමාත්‍යංශය ඊට අවශ්‍ය දින ගණන ලබා දී තිබුණේ නැත.

ඒ අනුව අදාළ ටෙන්ඩරය සඳහා ඉතිරි වූයේ ආයතන තුනක් පමණි. ඒ අතරින් එක් ආයතනයක් ඊ පාස්පෝට් සඳහා අඩුම පිරිවැය දරන බව දැනුම් දීමත් සමඟ ටෙන්ඩරය ඔවුන්ට හිමි විය. Thales DIS Finland OY සමාගම සහ සී/ස Just In Times Technologies (පුද්) සමාගම් දෙක ඒකාබද්ධයෙන් අදාළ ටෙන්ඩරය ඔවුන් වෙත පැවරිණි. ඒ අනුව අපට දැනගන්නට ලැබුණේ මෙහි මුල් ආරම්භය 2024 ජූලි මාසය අවසන් වන විට සිදු කරන බවය.

ඒ අනුව අදාළ ටෙන්ඩරය ඉහත කී ආයතනයට හිමිවීමෙන් පසුව සිය වැඩ කටයුතු සිදු කරමින් සිටින අතරතුර පසුගිය ජූලි 12 වැනිදා කැබිනට් මණ්ඩල සංදේශයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර තිබිණි. එම කැබිනට් මණ්ඩල සංශෝධනය අප කීමට යන කතාවේ සිදුවීමයි. එනම් මෙම ඊ පාස්පෝට් සඳහා ඇතුළත් වන චිපයට දත්ත ගබඩා කිරීමෙන් පසුව එහි දත්ත ආරක්ෂා කිරීම සඳහා PKI (Public Key Infrastructure) යන මෘදුකාංගය අත්‍යවශ්‍යය. එය ආරක්ෂාව සඳහා යොදාගන්නා මෘදුකාංගයක් වන අතර එයට විශාල මුදලක් වැය නොවන බවද දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම මෘදුකාංගය ටෙන්ඩරය කැඳවූ අවස්ථාවේ දන්වා ඇත්තේ එය ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් සපයන බවයි. එහෙත් දැනට පාස්පෝට් කන්තෝරුවේ පද්ධතිය බාරව කටයුතු කරන සමාගම ද ඉතාම අඩු මුදලට එය ලබා දිය හැකි බව දන්වා තිබිණි.

හදිසියේ ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ සඳහන් වී ඇත්තේ PKI (Public Key Infrastructure) යන මෘදුකාංගය පමණක් නොව ඊ පාස්පෝට් සඳහා භාවිත කළ හැකි පද්ධතිය ද වෙනස් කළ යුතු බවය. එනම් ටෙන්ඩරයේ සඳහන් නොවුණු එහෙත් වැඩිම මිලක් වැය වන කටයුත්ත සඳහා වූ යෝජනාව ඉතා සූක්ෂවම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබීමයි. එය කොළය වසා ගැසීමකි. එනම් ආරක්ෂක මෘදුකාංගය වෙනුවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දැනට පවතින පද්ධතිය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට අලුතින් යෝජනා වී ඇත. ඒ බව අමාත්‍ය මණ්ඩල සංදේශයේ 1.7 අනු අංකය ඔස්සේ සඳහන් කර තිබේ. සැබෑ ලෙසම දැන් සිදුවී ඇත්තේ ගෙයක ආරක්ෂාව සඳහා ප්‍රධාන දොරේ අගුල වෙනුවට දැන් අලුත් ඉඩමකුත් ගෙයකුත් ගන්නට කීම හා සමාන වැඩකි. ඊටත් සරලව කිවහොත් රුපියල් 100ක වැඩක් සඳහා කෝටි 100 ක වැඩක් ක්‍රියාත්මක කිරීමකට සමානය. එය මේ ආකාරයෙන් සිදුකිරීම ඉතාම බරපතළ වරදකි. වැය වන මුදල පවා සඳහන් නොකර කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා අනුමැතිය ගැනීමට උත්සාහ කිරීම කෙහෙළියගේ ඖෂධ වංචාව සඳහා කැබිනට් මණ්ඩලය නොමග යැව්වා හා සමාන වැඩකි. කෙසේ වෙතත් අපට දැනගන්නට ඇති ආකාරයට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය ලැබී නැත. ඒ වෙනුවට මේ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර සපයන ලෙස දන්වා තිබේ.

කෙසේ වෙතත් පවතින පද්ධතිය තුළ පුද්ගලරෝපණය (Personalization) කළ හැකිව තිබියදී විශාල මුදලක් ගෙවා අලුත් පද්ධතියක් ගැනීමට යන්නේ කාගේ උවමනාවටද? ටෙන්ඩරයේ රෙගුලාසි උල්ලංඝණය කරමින් මේ උත්සාහය දරන්නේ කුමක් සඳහාද? ටෙන්ඩරය තුළ ඊ පාස්පෝට් එක පවතින පද්ධතිය තුළ පුද්ගලරෝපණය (Personalization) කළ හැකි සේ සකස් විය යුතු බව දන්වා තිබියදීත් එය බාරගෙන නැවත බිලියන ගණනක වැඩක් සිදු කරන්නේ නම් අදාළ ටෙන්ඩරය අදාළ සමාගමෙන් ඉවත් කළ යුතු නොවේද? රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයට පවා පිට යමින් මේ සිදු කරන්නට යන්නේ කෙහෙළිය සිදු කළා හා සමාන වැඩක් නොවේද? මේ සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුතු නොවේද?

monawa unath tiral alas loku kutti gahanne

[QUOTE="SLK_sri, post: 30027760, member: 569192"] ආණ්ඩුව තකහනියේ ඊ පාස්පෝට් ජනතාවට ලබා දීම සඳහා විශාල සටනක් දියත් කරමින් සිටී. ඊ පාස්පෝට් යනු දැනට පවතින පාස්පෝට් එක හා සමානව එහෙත් අපේ ජීව දත්ත තොරතුරු ඇතුළත් චිපයක් ඇතුළු කිරීම තුළින් නිර්මාණය කරන ගුවන් ගමන් බලපත්‍රයකි. අද වනවිට ලෝකයේ බොහෝ රටවල් මෙම ඊ පාස්පෝට් භාවිත කරන නිසා අප ද එවැනි දෙයකට ඇතුළත් වීම යම් ආකාරයකින් තාක්ෂණික වශයෙන් යාවත්කාලීන වීමකි.ඒ ගැන විවේචන නැතැත් ඒ පිටින් දමා ගහන 'ගේම්' වෙනම දෙයකි. ඊ පාස්පෝට් සඳහා ලංසු කැඳවීම සිදු කළේ පසුගිය 2023 සැප්තැම්බර් පමණය. මේ සඳහා තරගකරුවන් රැසක් ඉදිරිපත් වූ අතර දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාස්පෝට් සිස්ටම් (පද්ධතිය) එක බාරව සිටින පෞද්ගලික ආයතනය ද ඊට ඉදිරිපත් වී තිබිණි. කෙසේ වෙතත් එම ලංසු කැඳවීමේ ටෙන්ඩරය තුළ සඳහන් වී තිබුණේ ඊ පාස්පෝට් එක පමණක් නොව එය භාවිත කළ හැකිවන ආකාරයට දැනට පවතින සිස්ටම් එක වෙනුවට අලුත් සිස්ටම් එකක් ද ඒ සඳහා ලබාගත යුතු බවය. එහෙත් මීට විරෝධතා එක් කරමින් ඇතැම් ආයතන සඳහන් කළේ අලුත් සිස්ටම් එකක් නොව දැනට පවතින සිස්ටම් එක තුළ අදාළ ඊ පාස්පෝට් එක භාවිත කළ හැකි බවය. ඒ අනුව අදාළ ටෙන්ඩරය නැවත හරවාගත් අතර ඉන් පසුව නැවත මේ වසරේ දී ලංසු කැඳවීමක් සිදු කර තිබුණි. [CENTER][/CENTER] ඒ අනුව මිලියන 5ක ඊ පාස්පෝට් මිලදී ගැනීමක් සඳහා එම ලංසු කැඳවීම සිදු කර තිබුණි. මෙහි විශේෂත්වය වූයේ ඊ පාස්පෝට් සඳහා අලුත් පද්ධතියක් සැකසිය යුතු යැයි පවසන බිලියන ගණනක වැඩපිළිවෙළ ඉන් ඉවත් කර තිබීමය. ඒ වෙනුවට අලුත් ඊ පාස්පෝට් එකෙහි ටෙන්ඩර් එක ලබාගන්නා අය අදාළ ඊ පාස්පෝට් එක දැනට පවතින පද්ධතිය තුළ පුද්ගලරෝපණය (Personalization) කළ හැකි ආකාරයට සකස් විය යුතු බව ටෙන්ඩරයේ සඳහන් වී තිබිණි. සරලව කිවහොත් ඊ පාස්පෝට් එක පවතින පද්ධතිය තුළ භාවිතයට ගත හැකි වන සේ සකස් කිරීමයි. ඒ අනුව පිළිගත් ආයතන විස්සක සංඛ්‍යාවක් මේ සඳහා ඉල්ලුම් කිරීමට සූදානම් විය. කෙසේ වෙතත් මෙම ටෙන්ඩරයේ ඇතැම් කාරණා දෙවතාවක් පමණ වෙනස් වූ බව අප වෙත ලැබුණු තොරතුරු අනුව අනාවරණය විය. මේ අතර එක් දිනක දී අවසන් සංශෝධනය පැමිණ තිබුණේ සිකුරාදා දිනෙක සවස 4.30 ට පමණය. ටෙන්ඩරය වසා දමන්නේ ඉන්පසු සතියේ අඟහරුවාදා සවස 3.00ට බව පැවසිණි. පුදුමය නම් එම සති අන්තයේ සෙනසුරාදා සහ ඉරිදා පමණක් නොව සඳුදා දිනය ද නිවාඩු දිනයක් වීමය. මේ නිසා තරග වැදීමට සිටි ආයතන ගණනාවක් ඉන් ඉවත් විය. ඒ අවශ්‍ය කාලය නැතිවීම හේතුවෙනි. මෙය රජයේ ප්‍රසම්පාදන ක්‍රමය අනුව සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවකි. යම් සංශෝධනයක් සිදුවනවා නම් එය ඊට අදාළව නියමිත දින ගණන ලබා දිය යුතුව ඇත. එහෙත් මහජන ආරක්ෂක අමාත්‍යංශය ඊට අවශ්‍ය දින ගණන ලබා දී තිබුණේ නැත. [CENTER][/CENTER] ඒ අනුව අදාළ ටෙන්ඩරය සඳහා ඉතිරි වූයේ ආයතන තුනක් පමණි. ඒ අතරින් එක් ආයතනයක් ඊ පාස්පෝට් සඳහා අඩුම පිරිවැය දරන බව දැනුම් දීමත් සමඟ ටෙන්ඩරය ඔවුන්ට හිමි විය. Thales DIS Finland OY සමාගම සහ සී/ස Just In Times Technologies (පුද්) සමාගම් දෙක ඒකාබද්ධයෙන් අදාළ ටෙන්ඩරය ඔවුන් වෙත පැවරිණි. ඒ අනුව අපට දැනගන්නට ලැබුණේ මෙහි මුල් ආරම්භය 2024 ජූලි මාසය අවසන් වන විට සිදු කරන බවය. ඒ අනුව අදාළ ටෙන්ඩරය ඉහත කී ආයතනයට හිමිවීමෙන් පසුව සිය වැඩ කටයුතු සිදු කරමින් සිටින අතරතුර පසුගිය ජූලි 12 වැනිදා කැබිනට් මණ්ඩල සංදේශයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර තිබිණි. එම කැබිනට් මණ්ඩල සංශෝධනය අප කීමට යන කතාවේ සිදුවීමයි. එනම් මෙම ඊ පාස්පෝට් සඳහා ඇතුළත් වන චිපයට දත්ත ගබඩා කිරීමෙන් පසුව එහි දත්ත ආරක්ෂා කිරීම සඳහා PKI (Public Key Infrastructure) යන මෘදුකාංගය අත්‍යවශ්‍යය. එය ආරක්ෂාව සඳහා යොදාගන්නා මෘදුකාංගයක් වන අතර එයට විශාල මුදලක් වැය නොවන බවද දැනගන්නට ඇත. කෙසේ වෙතත් මෙම මෘදුකාංගය ටෙන්ඩරය කැඳවූ අවස්ථාවේ දන්වා ඇත්තේ එය ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් සපයන බවයි. එහෙත් දැනට පාස්පෝට් කන්තෝරුවේ පද්ධතිය බාරව කටයුතු කරන සමාගම ද ඉතාම අඩු මුදලට එය ලබා දිය හැකි බව දන්වා තිබිණි. [CENTER][/CENTER] හදිසියේ ඉදිරිපත් කළ කැබිනට් සංදේශයේ සඳහන් වී ඇත්තේ PKI (Public Key Infrastructure) යන මෘදුකාංගය පමණක් නොව ඊ පාස්පෝට් සඳහා භාවිත කළ හැකි පද්ධතිය ද වෙනස් කළ යුතු බවය. එනම් ටෙන්ඩරයේ සඳහන් නොවුණු එහෙත් වැඩිම මිලක් වැය වන කටයුත්ත සඳහා වූ යෝජනාව ඉතා සූක්ෂවම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබීමයි. එය කොළය වසා ගැසීමකි. එනම් ආරක්ෂක මෘදුකාංගය වෙනුවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දැනට පවතින පද්ධතිය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට අලුතින් යෝජනා වී ඇත. ඒ බව අමාත්‍ය මණ්ඩල සංදේශයේ 1.7 අනු අංකය ඔස්සේ සඳහන් කර තිබේ. සැබෑ ලෙසම දැන් සිදුවී ඇත්තේ ගෙයක ආරක්ෂාව සඳහා ප්‍රධාන දොරේ අගුල වෙනුවට දැන් අලුත් ඉඩමකුත් ගෙයකුත් ගන්නට කීම හා සමාන වැඩකි. ඊටත් සරලව කිවහොත් රුපියල් 100ක වැඩක් සඳහා කෝටි 100 ක වැඩක් ක්‍රියාත්මක කිරීමකට සමානය. එය මේ ආකාරයෙන් සිදුකිරීම ඉතාම බරපතළ වරදකි. වැය වන මුදල පවා සඳහන් නොකර කැබිනට් මණ්ඩලයෙන් ඒ සඳහා අනුමැතිය ගැනීමට උත්සාහ කිරීම කෙහෙළියගේ ඖෂධ වංචාව සඳහා කැබිනට් මණ්ඩලය නොමග යැව්වා හා සමාන වැඩකි. කෙසේ වෙතත් අපට දැනගන්නට ඇති ආකාරයට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය ලැබී නැත. ඒ වෙනුවට මේ සම්බන්ධයෙන් තවදුරටත් විස්තර සපයන ලෙස දන්වා තිබේ. කෙසේ වෙතත් පවතින පද්ධතිය තුළ පුද්ගලරෝපණය (Personalization) කළ හැකිව තිබියදී විශාල මුදලක් ගෙවා අලුත් පද්ධතියක් ගැනීමට යන්නේ කාගේ උවමනාවටද? ටෙන්ඩරයේ රෙගුලාසි උල්ලංඝණය කරමින් මේ උත්සාහය දරන්නේ කුමක් සඳහාද? ටෙන්ඩරය තුළ ඊ පාස්පෝට් එක පවතින පද්ධතිය තුළ පුද්ගලරෝපණය (Personalization) කළ හැකි සේ සකස් විය යුතු බව දන්වා තිබියදීත් එය බාරගෙන නැවත බිලියන ගණනක වැඩක් සිදු කරන්නේ නම් අදාළ ටෙන්ඩරය අදාළ සමාගමෙන් ඉවත් කළ යුතු නොවේද? රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයට පවා පිට යමින් මේ සිදු කරන්නට යන්නේ කෙහෙළිය සිදු කළා හා සමාන වැඩක් නොවේද? මේ සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුතු නොවේද? [SIZE=7] monawa unath tiral alas loku kutti gahanne[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom