Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊ-බේ හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම් ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආව.ඉතින් කොහොමද කස්ටියට? අද නම් ආවෙ eBay කතාවක් අරගෙන.දැන් eBay එකෙන් ගොඩක් අය items ගන්නව ඇතිනෙ.මාත් ඔය වැඩේ පටන් අරගෙන ටිකක් කල්.දැනට items 7ක් අරගෙන තියෙනව.ඔක්කොම කිසි අවුලක් නැතිව ගෙදරටම ආව.හැබැයි මම මාර්තු 24 වෙනිද ගනිපු pen drive එක ආවෙ නැහැනෙ මාසයක් පහු වෙලත්. මම ඉතින් දවස් ගනන් කර කර හිටිය මේ item එක ලැබෙනකම්.....අහ් වැඩේ කියන්නෙ මේක ආවෙ නැහැනෙ.  බලන් ඉන්න එකේ තේරුමක් නැති හින්ද මම eBay එකේ case එකක් open කළා item එක නොලැබුනු බවට.seller ට කිව්වට පිළිතුරු ලැබුනෙත් නැහැ.case එක open කරල දවස් 7ක් ඉන්න එපැයි seller respond කරනවද බලන්න.ඔහොම දවස් 2ක් 3ක් විතර ඉන්නකොට seller විසින් item tracking information දාල තිබුන.තව දවස් 2ක් විතර යනකොට ලියුම් මාමා ඇවිත් බෙල් කරනව ගෙදරට.මම ඉතින් දන්නව දැන් නම් ඇවිත් තියෙන්නෙ මගේ item එක තමයි කියල  ගිහින් බලනකොට හරියටම හරි.  ලියුම් කවරෙ අතට අරගෙන බලන කොට හරිම සැහැල්ලුයි.මම පොඩ්ඩක් තද කරල බැලුව..මට හිතාගන්න බැහැ මේකෙ මොකක් තියෙනවද කියල..හැබැයි pen එකක් නෙවේ කියල නම් 100%ක් විශ්වාසයි.හදිසියෙන්ම කැඩුව ලියුම......O o.....:O මේ බලන්නකො තිබුනු දේ. :'(

ඒ සත්ත්වය මට වැඩකට නැති කාසියක් එවල.ඌ මගේ සල්ලි හොරකන් කරල.මගේ විතරක් නෙවේ,මා ඇතුළුව 200 කගෙ.කාටවත් ලැබිල නැහැ උගෙ items.pen drives විතරක් නෙවේ portable hard drives,mobile phones...etc.හැබැයි මම උගෙන් item එක ගනිද්දි හොඳ feedback එකක් තිබුන.ඒකයි මම අහු වුනේ.මේ වෙද්දි උගෙ profile එක Negative feedback වලින් පිරිල.ඉතින් දැන් මොනව කරන්නද. කරන්න තිබුනෙ එක දෙයයි.ඒ තමයි case එක escalate කරන එක.මම සිද්ද වුනු හැම දේම විස්තර කරල case එක escalate කළා.eBay එකෙන් දවස් 2කට විතර පස්සෙ මට full refund එකක් ලබා දුන්න.ඕක තමයි කතන්දරේ.

ඊ-මේල් එකකින් ආවේ

[QUOTE="PitPot, post: 10065509, member: 355304"] හ්ම් ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආව.ඉතින් කොහොමද කස්ටියට? අද නම් ආවෙ eBay කතාවක් අරගෙන.දැන් eBay එකෙන් ගොඩක් අය items ගන්නව ඇතිනෙ.මාත් ඔය වැඩේ පටන් අරගෙන ටිකක් කල්.දැනට items 7ක් අරගෙන තියෙනව.ඔක්කොම කිසි අවුලක් නැතිව ගෙදරටම ආව.හැබැයි මම මාර්තු 24 වෙනිද ගනිපු pen drive එක ආවෙ නැහැනෙ මාසයක් පහු වෙලත්. මම ඉතින් දවස් ගනන් කර කර හිටිය මේ item එක ලැබෙනකම්.....අහ් වැඩේ කියන්නෙ මේක ආවෙ නැහැනෙ. :( බලන් ඉන්න එකේ තේරුමක් නැති හින්ද මම eBay එකේ case එකක් open කළා item එක නොලැබුනු බවට.seller ට කිව්වට පිළිතුරු ලැබුනෙත් නැහැ.case එක open කරල දවස් 7ක් ඉන්න එපැයි seller respond කරනවද බලන්න.ඔහොම දවස් 2ක් 3ක් විතර ඉන්නකොට seller විසින් item tracking information දාල තිබුන.තව දවස් 2ක් විතර යනකොට ලියුම් මාමා ඇවිත් බෙල් කරනව ගෙදරට.මම ඉතින් දන්නව දැන් නම් ඇවිත් තියෙන්නෙ මගේ item එක තමයි කියල :) ගිහින් බලනකොට හරියටම හරි. :) ලියුම් කවරෙ අතට අරගෙන බලන කොට හරිම සැහැල්ලුයි.මම පොඩ්ඩක් තද කරල බැලුව..මට හිතාගන්න බැහැ මේකෙ මොකක් තියෙනවද කියල..හැබැයි pen එකක් නෙවේ කියල නම් 100%ක් විශ්වාසයි.හදිසියෙන්ම කැඩුව ලියුම......O o.....:O මේ බලන්නකො තිබුනු දේ. :'( [IMG]http://1.bp.blogspot.com/-M8W3I2ewm6o/TcJTaxQdWYI/AAAAAAAAAMk/mhNaIbpmYk8/s320/Image0141.jpg[/IMG] ඒ සත්ත්වය මට වැඩකට නැති කාසියක් එවල.ඌ මගේ සල්ලි හොරකන් කරල.මගේ විතරක් නෙවේ,මා ඇතුළුව 200 කගෙ.කාටවත් ලැබිල නැහැ උගෙ items.pen drives විතරක් නෙවේ portable hard drives,mobile phones...etc.හැබැයි මම උගෙන් item එක ගනිද්දි හොඳ feedback එකක් තිබුන.ඒකයි මම අහු වුනේ.මේ වෙද්දි උගෙ profile එක Negative feedback වලින් පිරිල.ඉතින් දැන් මොනව කරන්නද. කරන්න තිබුනෙ එක දෙයයි.ඒ තමයි case එක escalate කරන එක.මම සිද්ද වුනු හැම දේම විස්තර කරල case එක escalate කළා.eBay එකෙන් දවස් 2කට විතර පස්සෙ මට full refund එකක් ලබා දුන්න.ඕක තමයි කතන්දරේ. [SIZE=1][COLOR=White] ඊ-මේල් එකකින් ආවේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom