Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඊ-සිගරට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවද මේ ඊ-සිගරට්? මේකෙන් දුම්පානය නවත්තන්න පුලුවන්ද?

“දැන් සිගරට් එකක්වත් බොන්න බැරි කාලයක් ඇවිත් තියෙන්නේ මේ ගණන් යන විදියට. සුරුට්ටු බීඩි වලට තමයි බහින්න වෙන්නේ” එක යාලුවෙක් කියනවා. “ඇයි බං අර ලයිට් එකක් පත්තු වෙන සිගරට් තියෙන්නේ. ඒව ගාණත් අඩුයි. ඇඟටත් හොඳයිලු. අපේ තව එකෙක් ඕවා බොන්න පටන් ගත්තා සිගරට් බොන එක නවත්තන්න කියලා ගෑණි බර බරේ දාන නිසා.” අනික් යාලුවා කියනවා. “ෂහ්, නෑ. ඉතින් ඌ සිගරට් බොන එක නැවැත්තුවද?” පළවෙනි එකාට කුතුහලේ. “නැවැත්තුව කියන්නේ ඌ දැන් සිගරට් බොන එකෙක් පාරක දැක්කත් තුහ් නොදකින් කියලා කෙළ ගහල යන්නේ. ඌ බොන්නේ ලයිට් පත්තු වෙන සිගරට් විතරයි දැන්” අනිකා කියනවා. හැබැයි අර පළවෙනියට අහන්න හිතුණේ නැහැ යාලුවා එක ඇබ්බැහියකින් මිදිලා තව ඇබ්බැහියකට අහුවෙලා නෙවෙයිද කියලා. එහෙම ඇහුවත් කියයි ‘අවුලක් නෑ, ඇඟට හොඳයිනේ’ කියලා! මේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ඊ සිගරට් ගැන හිතන විදි දෙකෙන් එකක්. අනික් විදිය තමයි “මොන ටෙක්නොලොජියට හැදුවත් ඇත්ත සිගරට් එකකින් ගන්න ආතල් එක ඔය බොරු සිගරට් එකකින් ගන්න බෑ මහත්තයෝ” කියන එක. කවුද හරි, කවුද වැරදි, දෙන්නම හරිද, මොනවද මේ ‘ලයිට් පත්තුවෙන සිගරට්‘?

1. මොනවද මේ ‘ලයිට් පත්තුවෙන සිගරට්‘?

ඉලෙක්ට්‍රොනික සිගරට් නැතිනම් ඊ-සිගරට් කියන්නේ ඇත්ත සිගරට් එකක් වගේම පෙනුමක් තියෙන පුංචි ඉලෙක්ට්‍රොනික උපාංගයක්. ඇත්ත සිගරට් එකක් වගේම බොන්න පුලුවන්, දුමකුත් එනවා, සිගරට් එක කෙළවරේ ලයිට් එකකුත් පත්තු වෙනවා. හැබැයි ඇත්ත සිගරට් එකක් වගේ පාවිච්චියත් එක්ක කොට වෙවී යන්නෙ නැහැ, ඊට වඩා සෑහෙන වතාවක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම රීෆිල් කරගන්නත් පුලුවන්. හැබැයි ඊ-සිගරට් එක චාජ් කරන්න මතක තියාගන්න ඕන. හැබැයි ඇත්ත සිගරට් වගේ නොවෙන, සිගරට් එකක් කියලා හිතන්න බැරි පෙනුමක් තියෙන ඊ-සිගරට් ඕන තරම් තියෙනවා කියලත් කියන්න ඕන.

2. ඉලෙක්ට්‍රොනික් ක්‍රමේට දුම් බොන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් ඊ-සිගරට් කිට් පොඩි ගාණක ඉඳලා ඉහළ මිල ගණන් වලට යනකල් තියෙනවා. වෙන්න ඕන විදියටම මිලාධික ඊ-සිගරට් එකක කොලිටිය වැඩියි. ලංකාවේ සාමාන්‍යයෙන් ඊ-සිගරට් කිට් එකක් රුපියල් 3,500 විතර ඉඳන් ඉහළට හොයාගන්න පුලුවන්. ගූගල් සර්ච් එකක් කරලා බැලුවනම් විකුණන තැන් හොයාගන්න පුලුවන්. කිසිම තහනමකුත් නැහැ.

ඊ සිගරට් වල තියෙන බැටරිය ගලවලා චාජ් කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් පෆ්ස් 250-300 වගේ වෙනකල් එක වතාවක් චාජ් කලාට පස්සෙ පාවිච්චි කරන්නත් පුලුවන්. හැබැයි මේ රේට් එක අඩු වැඩි වෙන්න පුලුවන් බැටරියේ විදියට.

ඊ සිගරට් එකක තියෙන්නේ E-Liquid කියලා හඳුන්වන ද්‍රාවණයක්. මේ ද්‍රාවණයේ නිකොටින් සහ තවත් රසායන ද්‍රව්‍යයන් අඩංගුයි. ගොඩක් වෙලාවට එක එක රසයන්ගෙන් මේවා ලබාගන්නත් පුලුවන්. මේ ද්‍රාවණය අඩංගු කාට්‍රිජයට කියන්නේ කාටොමයිසර් (cartomiser) කියලා. පොඩ්ඩක් හෝව්. නිකොටින් තියෙනවා? ඔව්, ඊ-සිගරට් කියන්නේ මස් කන්නෙ නැති එවුන්ට සෝයා මීට් වගේ ජාතියක් නෙවෙයි. සිගරට් බීමේදී ඇඟට ලැබෙන ප්‍රධාන රසායනය වෙන නිකොටින් නැතිනම් ඒක සිගරට් එකක් වෙන්නේ නැහැනේ!

3. අඩුවට දෙනව නං ඕන සිකරට්ටෙකක්!

සාමාන්‍යයෙන් ඊ-සිගරට් එකක මූලික වියදම යන්නේ කිට් එකට තමයි. ගොඩක් දෙනෙක් පැකිළෙන්නේත් ඒ නිසාම තමයි. හැබැයි ඒ මූලික වියදමින් පස්සේ කාට්රිජ් වලට යන්නේ ඉතාම අඩු වියදමක්. සාමාන්‍යයෙන් ලංකාවේ ගන්න තියෙන එක කාට්රිජ් එකක් සිගරට් පැක් දෙකකට සමාන දුම් බීමේ අත්දැකීමක් ලබාදෙන්න සමත්. ඉතින් කාට්රිජයක මිලත් එක්ක බලනකොට සැබෑ සිගරට්ටුවකට වඩා අතිශයින්ම අඩු වියදමක් තමයි යන්නේ.

4. ගඳක් නං ඇත්තෙම නෑ!

සිගරට් බොන එවුන්ට තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි සිගරට් ගඳ. ඇත්තටම ඕක බොන එකාට වඩා ප්‍රශ්නයක් වෙන්නේ අහල පහල ඉන්න අයට. ඒ තරම් සිගරට් එකක ගඳ හෝ සුවඳ සැරයි. සාමාන්‍යයෙන් කීමට කියන්නේ ගෝල්ඩ් ලීෆ් එකක් බීලා පැයක් නෑවත් ගඳ යන්නෙ නැහැ කියලනේ. ඊ-සිගරට් බොනකොට මේ ප්‍රශ්නේ නැහැ. කාර් එක ඇතුළේ ඉඳන් බිව්වත් කිසිමාකාරයක ගඳක් නැහැ කියල බය නැතුව කියන්න පුලුවන්.

5. සිගරට් එක වගේ පිච්චිලා ඉවර වෙන්නෙත් නැහැනේ

සාමාන්‍යයෙන් සැබෑ සිගරට් එකක් බොන මනුස්සයෙක් සිගරට් එක බාගෙට බීලා විසි කරන්නෙ නැහැනේ. ඕක ඉවර වෙනකල්ම බොනවා. ඒත් ඊ-සිගරට් වල එහෙම ප්‍රශ්නයක් නෑ. ඕන නම් තුන් පාරක් ඇදලා ඇතුළට දාගන්න පුලුවන්. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා ඔතන. ඇත්ත සිගරට් එකක් පත්තුවෙලා ඉවර වුනහම ඉවරයි. ඒක තමයි ලිමිට් එක. දැඩි දුම්බොන්නෙක් වුනත් ඒ පිටම තව එකක් පත්තු කරගන්නේ නැති තරම්නේ. ඒත් ඉතින් අපේ අය්යලා දවල් හඳ පේනකල්ම ඊ-සිගරට් එක උර උරා ඉන්නත් ඉඩ තියෙනවා. ඇයි කාට්රිජ් එකක් කියන්නේ සිගරට් පෙට්ටි දෙකක සිගරට් හා සමානයිනේ. ඔය ලිමිට් නැතිවීම නම් භයානකයි පුතෝ!

6. ඕකෙන් දුම්බොන එක නවත්තන්න පුලුවන්ද?

අර මුලින්ම කිව්ව මගේ යාලුවගේ කතන්දරේ වගේ තමයි. ඇත්තට සිගරට් බොන මනුස්සයෙක් ඒක නවත්තලා දාලා ඊ-සිගරට් බොන්න හුරුවුනා කියලා ඇබ්බැහිය නැති වෙන්නේ නැහැ. හැබැයි ඊ-සිගරට් හරහා දුම්බොන ඇබ්බැහිය නවත්තන්න සාපේක්ෂව ලේසියි. උදාහරණයක් විදියට තමන් සිගරට් එක බොන කාල අන්තරය, එක් වතාවකට කී පාරක් දුම අදිනවද කියන එක වෙනස් කරගන්න පුලුවන්. ටික ටික අඩු නිකොටීන් ප්‍රතිශතයක් තියෙන E-Liquid වලට යන්න පුලුවන්. අන්තිමට නිකොටීන් ඇත්තෙම නැති E-Liquid වලට ගිහින් වැඩේ ගොඩදාගන්න පුලුවන්. හැබැයි අවධාරණයෙන් කියන්න ඕන කාරණය, ඊ-සිග් එකකට බැහැ ඔබේ ඇබ්බැහිය නැති කරන්න. ඒ වගේ දේකට හරියන කෘත්‍රිම බුද්ධියක් ඇතුළත් කරලා ඊ-සිගරට් හදන්නෙ නැහැනේ. හැදුවත් ඔය ගාණට දෙන්නත් බැහැ. ඒ හින්දා මතක තියාගන්න දුම්බීම නවත්තන්න ඕන නම් වැඩේ තියෙන්නේ ඊ-සිගරට් එක අතේ නෙවෙයි, ඔබ අතේයි කියන එක.

7. වැදගත්ම ප්රශ්නය: ඊ-සිගරට් සෞඛ්යාරක්ෂිතද?

මෙන්න ප්‍රශ්නේ. ඊ-සිගරට් බොන ගොඩක් දෙනා කියන්නේ ‘ඇඟට අවුලක් නෑ මචන්’ කියලනේ. ඕක තමයි සෑහෙන්න කාලයක් තිබුණු මතය. මොකද මේකෙන් එන්නේ ඇත්තම දුමකට වඩා ‘වාෂ්පයක්’ වීම නිසා. සමහර සෞඛ්‍ය සංවිධාන හා පර්යේෂණ ආයතන ඊ සිගරට් ‘ඒ-හැටි අවුලක් නෑ’ කියනකොට තවත් ආයතන, සංවිධාන වලින් කියනවා ‘පිස්සු කෙලින්න එපා මිනිහෝ ඊ-සිගරට් වුනත් ඇඟට හොඳ නෑ’ කියලා. මෙතනින් කවුරු හරි හෝ කවුරු වැරදි වුනත් දෙගොල්ලෝම එකඟ වෙන තැනක් තියෙනවා. ඒ තමයි ඊ-සිගරට් වලින් දීර්ඝකාලීනව මිනිස් ශරීරයට වෙන්න පුලුවන් හානිය සම්බන්ධයෙන් තවත් පර්යේෂණ කිරීම අවශ්‍ය බව. එහෙම කරන පර්යේෂණ හිඟ වීම නිසාම ඔය ගැන ටක්කෙට කියන්න බැහැ. දීර්ඝ කාලීනව ඊ-සිගරට් හිතනවාටත් වඩා භයානක වෙන්නත් පුලුවන්. ෂුවර් නැද්ද? The Vergeහි නවතම ලිපියකින් කියනවා ඊ-සිගරට් වල වැඩි වැඩියෙන් පිළිකා ඇතිකරවිය හැකි රසායනික ද්‍රව්‍ය තියෙන බව හොයාගෙනය කියලා. මේ කලින් හොයානොගත්තු රසායනික ද්‍රව්‍ය.

තින් අවසානයට කියන්න තියෙන්නේ “ඊ-සිගරට් ඇඟට අවුලක් නෑ” මචන් කියලා දන්නවා වගේ පොර ටෝක් දීලා පාවිච්චි කරන්න යන්න එපා කියල තමයි. ශරීර සෞඛ්‍යය ගැන දැඩිවම හිතනවා නම් ලේසිම විදිය තමයි දුම්බීමෙන් මිදෙන එක.

*දුම්බීම සැබෑ සිගරට් වේවා, ඊ-සිගරට් වේවා සෞඛ්‍ය ගැටළු ඇතිකරවන බව නවතම පර්යේෂණයන්ගෙන් පෙනී යයි. වගකීමෙන් කියවන්න.*

උපුටාගැනිමකි.. http://www.aniwa.lk

[QUOTE="nadun chaaminda, post: 20582157, member: 332626"] [COLOR=DarkGreen][I][SIZE=6] [/SIZE][/I][/COLOR][SIZE=7][B][COLOR=DarkGreen][I]මොනවද මේ ඊ-සිගරට්? මේකෙන් දුම්පානය නවත්තන්න පුලුවන්ද?[/I][/COLOR][/B][/SIZE] [COLOR=RoyalBlue][B][SIZE=5]“[I]දැන් සිගරට් එකක්වත් බොන්න බැරි කාලයක් ඇවිත් තියෙන්නේ මේ ගණන් යන විදියට. සුරුට්ටු බීඩි වලට තමයි බහින්න වෙන්නේ[/I]” එක යාලුවෙක් කියනවා. “[I]ඇයි බං අර ලයිට් එකක් පත්තු වෙන සිගරට් තියෙන්නේ. ඒව ගාණත් අඩුයි. ඇඟටත් හොඳයිලු. අපේ තව එකෙක් ඕවා බොන්න පටන් ගත්තා සිගරට් බොන එක නවත්තන්න කියලා ගෑණි බර බරේ දාන නිසා.[/I]” අනික් යාලුවා කියනවා. “[I]ෂහ්, නෑ. ඉතින් ඌ සිගරට් බොන එක නැවැත්තුවද?[/I]” පළවෙනි එකාට කුතුහලේ. “[I]නැවැත්තුව කියන්නේ ඌ දැන් සිගරට් බොන එකෙක් පාරක දැක්කත් තුහ් නොදකින් කියලා කෙළ ගහල යන්නේ. ඌ බොන්නේ ලයිට් පත්තු වෙන සිගරට් විතරයි දැන්[/I]” අනිකා කියනවා. හැබැයි අර පළවෙනියට අහන්න හිතුණේ නැහැ යාලුවා එක ඇබ්බැහියකින් මිදිලා තව ඇබ්බැහියකට අහුවෙලා නෙවෙයිද කියලා. එහෙම ඇහුවත් කියයි ‘අවුලක් නෑ, ඇඟට හොඳයිනේ’ කියලා! මේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම ඊ සිගරට් ගැන හිතන විදි දෙකෙන් එකක්. අනික් විදිය තමයි “[I]මොන ටෙක්නොලොජියට හැදුවත් ඇත්ත සිගරට් එකකින් ගන්න ආතල් එක ඔය බොරු සිගරට් එකකින් ගන්න බෑ මහත්තයෝ[/I]” කියන එක. කවුද හරි, කවුද වැරදි, දෙන්නම හරිද, මොනවද මේ ‘[I]ලයිට් පත්තුවෙන සිගරට්[/I]‘? [I][SIZE=6][COLOR=DarkGreen] [/COLOR][/SIZE][/I][/SIZE][/B][/COLOR][B][I][SIZE=6][COLOR=DarkGreen]1. මොනවද මේ ‘[I]ලයිට් පත්තුවෙන සිගරට්[/I]‘?[/COLOR][/SIZE][/I][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/E-Cigs-01.jpg[/IMG] [SIZE=5][COLOR=Purple][B]ඉලෙක්ට්‍රොනික සිගරට් නැතිනම් ඊ-සිගරට් කියන්නේ ඇත්ත සිගරට් එකක් වගේම පෙනුමක් තියෙන පුංචි ඉලෙක්ට්‍රොනික උපාංගයක්. ඇත්ත සිගරට් එකක් වගේම බොන්න පුලුවන්, දුමකුත් එනවා, සිගරට් එක කෙළවරේ ලයිට් එකකුත් පත්තු වෙනවා. හැබැයි ඇත්ත සිගරට් එකක් වගේ පාවිච්චියත් එක්ක කොට වෙවී යන්නෙ නැහැ, ඊට වඩා සෑහෙන වතාවක් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම රීෆිල් කරගන්නත් පුලුවන්. හැබැයි ඊ-සිගරට් එක චාජ් කරන්න මතක තියාගන්න ඕන. හැබැයි ඇත්ත සිගරට් වගේ නොවෙන, සිගරට් එකක් කියලා හිතන්න බැරි පෙනුමක් තියෙන ඊ-සිගරට් ඕන තරම් තියෙනවා කියලත් කියන්න ඕන. [/B][/COLOR][/SIZE][B][COLOR=DarkGreen][I][SIZE=6]2. ඉලෙක්ට්‍රොනික් ක්‍රමේට දුම් බොන්නේ කොහොමද?[/SIZE][/I][/COLOR][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/E-Cigs-02.jpg[/IMG] [COLOR=RoyalBlue][B][SIZE=5]සාමාන්‍යයෙන් ඊ-සිගරට් කිට් පොඩි ගාණක ඉඳලා ඉහළ මිල ගණන් වලට යනකල් තියෙනවා. වෙන්න ඕන විදියටම මිලාධික ඊ-සිගරට් එකක කොලිටිය වැඩියි. ලංකාවේ සාමාන්‍යයෙන් ඊ-සිගරට් කිට් එකක් රුපියල් 3,500 විතර ඉඳන් ඉහළට හොයාගන්න පුලුවන්. ගූගල් සර්ච් එකක් කරලා බැලුවනම් විකුණන තැන් හොයාගන්න පුලුවන්. කිසිම තහනමකුත් නැහැ. [/SIZE][/B][/COLOR][COLOR=Purple][B][SIZE=5]ඊ සිගරට් වල තියෙන බැටරිය ගලවලා චාජ් කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් පෆ්ස් 250-300 වගේ වෙනකල් එක වතාවක් චාජ් කලාට පස්සෙ පාවිච්චි කරන්නත් පුලුවන්. හැබැයි මේ රේට් එක අඩු වැඩි වෙන්න පුලුවන් බැටරියේ විදියට. [COLOR=RoyalBlue] [/COLOR][/SIZE][/B][/COLOR][COLOR=RoyalBlue][B][SIZE=5]ඊ සිගරට් එකක තියෙන්නේ [URL="https://goo.gl/mJFPov"]E-Liquid[/URL] කියලා හඳුන්වන ද්‍රාවණයක්. මේ ද්‍රාවණයේ නිකොටින් සහ තවත් රසායන ද්‍රව්‍යයන් අඩංගුයි. ගොඩක් වෙලාවට එක එක රසයන්ගෙන් මේවා ලබාගන්නත් පුලුවන්. මේ ද්‍රාවණය අඩංගු කාට්‍රිජයට කියන්නේ කාටොමයිසර් (cartomiser) කියලා. පොඩ්ඩක් හෝව්. නිකොටින් තියෙනවා? ඔව්, ඊ-සිගරට් කියන්නේ මස් කන්නෙ නැති එවුන්ට සෝයා මීට් වගේ ජාතියක් නෙවෙයි. සිගරට් බීමේදී ඇඟට ලැබෙන ප්‍රධාන රසායනය වෙන නිකොටින් නැතිනම් ඒක සිගරට් එකක් වෙන්නේ නැහැනේ! [/SIZE][/B][/COLOR][B][COLOR=DarkGreen][I][SIZE=6]3. අඩුවට දෙනව නං ඕන සිකරට්ටෙකක්![/SIZE][/I][/COLOR][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/E-Cigs-03.jpg[/IMG] [B][SIZE=5][COLOR=RoyalBlue]සාමාන්‍යයෙන් ඊ-සිගරට් එකක මූලික වියදම යන්නේ කිට් එකට තමයි. ගොඩක් දෙනෙක් පැකිළෙන්නේත් ඒ නිසාම තමයි. හැබැයි ඒ මූලික වියදමින් පස්සේ කාට්රිජ් වලට යන්නේ ඉතාම අඩු වියදමක්. සාමාන්‍යයෙන් ලංකාවේ ගන්න තියෙන එක කාට්රිජ් එකක් සිගරට් පැක් දෙකකට සමාන දුම් බීමේ අත්දැකීමක් ලබාදෙන්න සමත්. ඉතින් කාට්රිජයක මිලත් එක්ක බලනකොට සැබෑ සිගරට්ටුවකට වඩා අතිශයින්ම අඩු වියදමක් තමයි යන්නේ. [/COLOR][/SIZE][/B][B][COLOR=DarkGreen][I][SIZE=6]4. ගඳක් නං ඇත්තෙම නෑ![/SIZE][/I][/COLOR][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/E-Cigs-04.jpg[/IMG] [B][SIZE=5][COLOR=RoyalBlue] සිගරට් බොන එවුන්ට තියෙන ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි සිගරට් ගඳ. ඇත්තටම ඕක බොන එකාට වඩා ප්‍රශ්නයක් වෙන්නේ අහල පහල ඉන්න අයට. ඒ තරම් සිගරට් එකක ගඳ හෝ සුවඳ සැරයි. සාමාන්‍යයෙන් කීමට කියන්නේ ගෝල්ඩ් ලීෆ් එකක් බීලා පැයක් නෑවත් ගඳ යන්නෙ නැහැ කියලනේ. ඊ-සිගරට් බොනකොට මේ ප්‍රශ්නේ නැහැ. කාර් එක ඇතුළේ ඉඳන් බිව්වත් කිසිමාකාරයක ගඳක් නැහැ කියල බය නැතුව කියන්න පුලුවන්. [/COLOR][/SIZE][/B][B][COLOR=DarkGreen][I][SIZE=6]5. සිගරට් එක වගේ පිච්චිලා ඉවර වෙන්නෙත් නැහැනේ[/SIZE][/I][/COLOR][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/E-Cigs-05.gif[/IMG] [COLOR=RoyalBlue][B][SIZE=5]සාමාන්‍යයෙන් සැබෑ සිගරට් එකක් බොන මනුස්සයෙක් සිගරට් එක බාගෙට බීලා විසි කරන්නෙ නැහැනේ. ඕක ඉවර වෙනකල්ම බොනවා. ඒත් ඊ-සිගරට් වල එහෙම ප්‍රශ්නයක් නෑ. ඕන නම් තුන් පාරක් ඇදලා ඇතුළට දාගන්න පුලුවන්. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා ඔතන. ඇත්ත සිගරට් එකක් පත්තුවෙලා ඉවර වුනහම ඉවරයි. ඒක තමයි ලිමිට් එක. දැඩි දුම්බොන්නෙක් වුනත් ඒ පිටම තව එකක් පත්තු කරගන්නේ නැති තරම්නේ. ඒත් ඉතින් අපේ අය්යලා දවල් හඳ පේනකල්ම ඊ-සිගරට් එක උර උරා ඉන්නත් ඉඩ තියෙනවා. ඇයි කාට්රිජ් එකක් කියන්නේ සිගරට් පෙට්ටි දෙකක සිගරට් හා සමානයිනේ. ඔය ලිමිට් නැතිවීම නම් භයානකයි පුතෝ! [/SIZE][/B][/COLOR][B][COLOR=DarkGreen][I][SIZE=6]6. ඕකෙන් දුම්බොන එක නවත්තන්න පුලුවන්ද?[/SIZE][/I][/COLOR][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/E-Cigs-06-1.jpg[/IMG] [B][SIZE=5][COLOR=RoyalBlue]අර මුලින්ම කිව්ව මගේ යාලුවගේ කතන්දරේ වගේ තමයි. ඇත්තට සිගරට් බොන මනුස්සයෙක් ඒක නවත්තලා දාලා ඊ-සිගරට් බොන්න හුරුවුනා කියලා ඇබ්බැහිය නැති වෙන්නේ නැහැ. හැබැයි ඊ-සිගරට් හරහා දුම්බොන ඇබ්බැහිය නවත්තන්න සාපේක්ෂව ලේසියි. උදාහරණයක් විදියට තමන් සිගරට් එක බොන කාල අන්තරය, එක් වතාවකට කී පාරක් දුම අදිනවද කියන එක වෙනස් කරගන්න පුලුවන්. ටික ටික අඩු නිකොටීන් ප්‍රතිශතයක් තියෙන E-Liquid වලට යන්න පුලුවන්. අන්තිමට නිකොටීන් ඇත්තෙම නැති E-Liquid වලට ගිහින් වැඩේ ගොඩදාගන්න පුලුවන්. හැබැයි අවධාරණයෙන් කියන්න ඕන කාරණය, ඊ-සිග් එකකට බැහැ ඔබේ ඇබ්බැහිය නැති කරන්න. ඒ වගේ දේකට හරියන කෘත්‍රිම බුද්ධියක් ඇතුළත් කරලා ඊ-සිගරට් හදන්නෙ නැහැනේ. හැදුවත් ඔය ගාණට දෙන්නත් බැහැ. ඒ හින්දා මතක තියාගන්න දුම්බීම නවත්තන්න ඕන නම් වැඩේ තියෙන්නේ ඊ-සිගරට් එක අතේ නෙවෙයි, ඔබ අතේයි කියන එක. [COLOR=DarkGreen][I][SIZE=6] [/SIZE][/I][/COLOR][/COLOR][/SIZE][/B][B][COLOR=DarkGreen][I][SIZE=6]7. වැදගත්ම ප්රශ්නය: ඊ-සිගරට් සෞඛ්යාරක්ෂිතද?[/SIZE][/I][/COLOR][/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/08/E-Cigs-07-1.jpg[/IMG] [COLOR=RoyalBlue][B][SIZE=5]මෙන්න ප්‍රශ්නේ. ඊ-සිගරට් බොන ගොඩක් දෙනා කියන්නේ ‘ඇඟට අවුලක් නෑ මචන්’ කියලනේ. ඕක තමයි සෑහෙන්න කාලයක් තිබුණු මතය. මොකද මේකෙන් එන්නේ ඇත්තම දුමකට වඩා ‘වාෂ්පයක්’ වීම නිසා. සමහර සෞඛ්‍ය සංවිධාන හා පර්යේෂණ ආයතන ඊ සිගරට් ‘ඒ-හැටි අවුලක් නෑ’ කියනකොට තවත් ආයතන, සංවිධාන වලින් කියනවා ‘පිස්සු කෙලින්න එපා මිනිහෝ ඊ-සිගරට් වුනත් ඇඟට හොඳ නෑ’ කියලා. මෙතනින් කවුරු හරි හෝ කවුරු වැරදි වුනත් දෙගොල්ලෝම එකඟ වෙන තැනක් තියෙනවා. ඒ තමයි ඊ-සිගරට් වලින් දීර්ඝකාලීනව මිනිස් ශරීරයට වෙන්න පුලුවන් හානිය සම්බන්ධයෙන් තවත් පර්යේෂණ කිරීම අවශ්‍ය බව. එහෙම කරන පර්යේෂණ හිඟ වීම නිසාම ඔය ගැන ටක්කෙට කියන්න බැහැ. දීර්ඝ කාලීනව ඊ-සිගරට් හිතනවාටත් වඩා භයානක වෙන්නත් පුලුවන්. ෂුවර් නැද්ද? [URL="http://goo.gl/0PKqVn"][I]The Vergeහි[/I] නවතම ලිපියකින්[/URL] කියනවා ඊ-සිගරට් වල වැඩි වැඩියෙන් පිළිකා ඇතිකරවිය හැකි රසායනික ද්‍රව්‍ය තියෙන බව හොයාගෙනය කියලා. මේ කලින් හොයානොගත්තු රසායනික ද්‍රව්‍ය. [/SIZE][/B][/COLOR] [B][SIZE=5][COLOR=Purple]තින් අවසානයට කියන්න තියෙන්නේ “[I]ඊ-සිගරට් ඇඟට අවුලක් නෑ[/I]” මචන් කියලා දන්නවා වගේ පොර ටෝක් දීලා පාවිච්චි කරන්න යන්න එපා කියල තමයි. ශරීර සෞඛ්‍යය ගැන දැඩිවම හිතනවා නම් ලේසිම විදිය තමයි දුම්බීමෙන් මිදෙන එක. [/COLOR][/SIZE][/B] [B][SIZE=5][COLOR=Purple][COLOR=DarkGreen]*[I]දුම්බීම සැබෑ සිගරට් වේවා, ඊ-සිගරට් වේවා [URL="http://goo.gl/nKrMRm"]සෞඛ්‍ය ගැටළු ඇතිකරවන බව[/URL] නවතම පර්යේෂණයන්ගෙන් පෙනී යයි. වගකීමෙන් කියවන්න[/I].* [SIZE=3][COLOR=Black]උපුටාගැනිමකි.. [URL]http://www.aniwa.lk[/URL] [/COLOR][/SIZE] [/COLOR][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom