Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ඊ.සී.ජී,එකොකාඩියොග්රපි,ස්ට්රෙස් ටෙස්ට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ECG, Echocardiogram, Stress Test, RAM and myself.

අපේ ඔෆිස් එකේ අපේ සරීර සවුක්ය ගැන බොහෝම හොඳට හිතන හිංඳ ඔන්න මටත් ටෙස්ට් එකක් කොරන් එන්න කිව්ව.

සුගර් ටිකකුයි, කොලෙස්ටරොල් ටිකකුයි තියෙන හිංඳ උදෙට කන්නෙත් නැතුව ගියා 9 වෙද්දිම ඩොකා හම්බ වෙන්න.

ඔන්න ඉතින් දුන්නෙ නැතෙයි කොල සෙට් එකක් පුරවන්න කියල. ටිකක් කියවල බලපුවම තියෙනව ටෙස්ට් එක අතරෙ මැරුනත් එම ආයතනය වගකීම බාරගන්නෙ නැතෙයි කියල. කාල වරෙන්කො.

ඔන්න ඉතින් කොල ටික පුරෝල දුන්නට පස්සෙ ටෙස්ට් ටික පටාන් ගත්ත.

ඉස්සෙල්ලම ඇඟේ රස්නෙ බැලුව. 36.6, අවුලක් නෑ.

උස, බර, BMI අවුලක් නැතිලු.

නාඩි චෙක් කොරල බැලුව. තවම වැටෙනව කිව්ව.

අර අත වටේට මොකක්ද පටලවල හුලන් ගහල ප්රෙශර් එකත් චෙක් කොලා. අවුලක් නෑ.

ඊට පස්සෙ ඊයෙ රෑ අරක්කු බීලද බලන්න එකකට පිම්බින්න කියපි. (කෝ බන් අර mango බයන්න)

අහුවුනේ නෑ කියහන්කො. ඊට පස්සෙ ඔන්න බෝතලයක් දුන්න චූ කරන්න කියල. ඒත් අහුවුනේ නෑ නොවැ.

හරි දැන් ලේ දෙන්න යන්න ඕනි. නර්ස් නෝනා බොහොම අමාරුවෙන් නහරයක් හොයා ගෙන

ඔන්න කුප්පි 5 කට විතර ගත්තා.

ඒ ලේ ටික හොයන්න මාසයක් විතර යයි මයෙ හිතේ.

දැන් ඉතින් ඇගට පනත් නෑ. ඔන්න යන්න කිව්ව ඊ.සී.ජී ගන්න.

ගියාට පස්සේ ගලවන්න කියපි කමිසෙ. මගෙ කටු බොඩිය මේ ගෑනු ලමයට පෙන්නන්නත් ලැජ්ජයි. නොකරත් බෑ.

කොරන්න දෙයක් නෑනෙ, ඕනි දෙයක් කියල කමිසෙ ගලෝල ඇඳේ බුදිය ගත්තා.

හුටා, මෙන්න මාව වයරින් කොරනව. උඩ බොඩියට 6 යි, අත් දෙකට 2 යි, කකුල් දෙකට 2 යි.

හරියට රොබෝ එකෙක් වගෙ දැන්.

කනෙක්ට් කොරපි මැශින් එකට. මට හිතුන මුන් කරන්ට් එක වත් දෙන්න යනවද කියල.

එබුවා ස්විච් එක. ඔන්න දැන් මගෙ ෆ්රීකුවෙන්සි එක ප්රින්ට් වෙනව. විනාඩි දෙකක් ගියෙ නෑ, නර්ස් නෝන කලබල වුනා.

දුවල ගිහිල්ල තව පොරක් අඩ ගහන් ආව. දැන් පොරටත් අවුල් වගේ. මුන් දෙන්න මම දිහා බලනව, ප්රින්ට් අවුට් එක දිහා බලනවා. මම දිහා බලනව, ප්රින්ට් අවුට් එක දිහා බලනවා. මම දිහා බලනව, ප්රින්ට් අවුට් එක දිහා බලනවා.

මමත් අන්දුන් කුන්දුන්. අර පොර කිව්වා මේක ඩොකා ට පෙන්නන්න ඕනි කියල. නෝනා කොලේ කඩල ගත්ත. මට එහෙමම ඉන්න කියල ඩබලම ඩොකා ගාවට ගියා.

මොකද්ද යකෝ මේ වුනේ.මෙච්චර හොඳට හිටපු මට. අරුන් දෙන්න ඔච්චර බය වෙලා ඩොකා ගාවට දුවන්න තරම්.

දැන් ඉතින් මට මුලු පවුලම මතක් වෙනව. උපන් දා ඉඳල කරපු පව්, පින් ඔක්කොම මතක් වෙනවා.

පන්සලකට ගිය කාලයක් මතක නෑ. පන්සිල් ගත්ත කාලයක් මතක නෑ.

මට මොකක් හරි උනොත් පවුලෙ අය කන්න බොන්නෙ , ජීවත් වෙන්නෙ, හිතා ගන්න බෑ

විනාඩි 5 කින් විතර ඩබල ආව. මම ඇහුව ඇයි කියල. පොරවල් කියන්නෙ නෑ.වයර් ටික ගලෝල කමිසෙ දාගෙන ඩොකා ගාවට යන් කිව්ව.

හරි යමන්කො.බලමු මොකද වෙන්නෙ කියල.

අරුන් දෙන්න දැන් මාව මැරෙන්න යන ලෙඩෙක් එක්කන් යනව වාගෙ එක්කන් යන්නෙ. ඩොකා ගාවට ගියා.

වාඩිවෙන්න කිව්ව.

ඔයාගෙ අනිත් ටෙස්ට් අවුලක් නෑ. ඊ.සී.ජී. එක ඇබ්නොර්මල්. හාර්ට් එකෙ ප්රස්නයක් තියෙනවා

මම අන්දුන් කුන්දුන්. මොකක්ද යකෝ මේ වුනේ.මගෙ හොඳට තිබුන පපුව.

හිලක්ද, එක්කෝ ලේ යන්නෙ නැද්ද. නහර ගැටද. දාහක් ප්රස්න.

අම්ම්ම්මො.දැනට මේ ඇති.

ඉතුරු ටික හෙට උදේ.

බලමු තව ටෙස්ට් 2 ක් එක්ක රැම් එකක් මෙකට සම්බන්ද වෙන්නෙ කොහොමද කියල.

part 2

දැන් ඩොකා මාව දැම්ම ඇඳ උඩට. නලාව තිය තිය හොයනව හාර්ට් එක. වැඩලු. මාව කරකව කරකව බැලුව. ඒ ගමන හරියන්නෙ නෑ කියල ඊ.සී.ජී. එකත් අරන් ගියා කාඩියොග්රපර් ගාවට.

මම තාම ඇඳේ. දාහක් ප්රස්න ඔලුවේ.

ඔන්න ඩොකා ආව.

ඔයාට තව ටෙස්ට් 2 ක් කරන්න ඕනි.

පලවෙනි එක එකෝකාඩියොග්රපි

දෙක ත්රෙඩ්මිල් ස්ට්රෙස් ටෙස්ට්

මොකද කියන්නෙ ඔයා කැමතිද 2 ම කරන්න?

මම ඉතින් මොකක්ද කියන්න ඕනෙ. දැන් ප්රස්නෙ විසඳා ගන්නත් ඕනි.

හරි කරමු. හැබයි මම තාම උදෙට කාල නෑ. මම මොනා හරි කාල එන්නද?

හරි එහෙනම් මෙයත් එක්ක ගිහින් ඉක්මනට එන්න.

ඩොකා කියනව අර මේල් නර්ස් එක්ක ගිහින් එන්නලු. පොර හිතන්න ඇති කාල එන ටිකට මම වැටෙයි කියල.

කොහොම හරි ශේප් එකක් දාල තනියම ගිහින් කාල ආව.

ආයෙත් දැම්ම වෙන ඩොකෙක් ගාවට. කාඩියොග්රපර්.

දැම්ම ඇඳට. ගැහුව වයර් තුනක් පපුවට.

තව එකකින් ජෙල් වගයක් දදා දැන් බලනව පපුව ගැහෙනවද කියල.

ඔය වැඩ කරන්නෙ යස අගේට.

දැන් හරෝ හරෝ බලනව කොහෙද අවුල කියල. හොයාගන්න නෑ. පැය බාගයක් විතර ට්රයි එකක් දැම්මා. නෑ අවුලක්.

අර වයර් ටික ගලෝල ආපහු ගැහුව වෙන වයර් සෙට් එකක්. 5 ක් විතරද කොහෙද.

හරි දැන් බැහල නගින්න ත්රෙඩ්මිල් එකට.

මමත් ගියා.

හයි කර වයර් කනෙක්ට් කරපු යුනිට් එක ත්රෙඩ්මිල් එකේ කොම්පියුටර් එකට.

හාර්ට් බීට් එක 98. හරි දැන් ඇවිදින්න. ඔන්න ස්ටාර්ට් කරා.

මම දැන් ඇවිදිනව. 102, 109, 113,

ත්රෙඩ්මිල් එකේ ස්පීඩ් එක ටික වැඩිවෙනව. ඊට සමානුපාතිකව මගෙ පපුව ගැහෙනව.

118, 126, 131.

මම දැන් දුවනවා.

140, 148,

කොහොම හරි විනාඩි 15 ක් විතර දිව්වා. ඩොකා ට ඇතිලු.

අවූලක් නැතිලු.

එහෙනම් මොකක්ද අවුල? දැන් ඔක්කොටම ප්රස්නෙ. කලින් ඩොකා ටත් එන්න කිව්ව. දැන් බර සාකච්චාවක්.

ඉන්ග්රිසි වචන, මෙඩිකල් ටර්ම්ස්, අරවද මෙව්වද...........

මුන් ටික බැන ගන්නවද මන්ද.

මැශින් වල ප්රින්ට් අවුට් ඔක්කොම මේසෙ උඩ.

කොහොම හරි විනාඩි 10 ක විතර සාකච්චාවකින් පස්සෙ ඩොකා කෝල් එකක් ගත්තා.

විනාඩි 2 කින් විතර තව එකෙක් ආව. ඩොකෙකුත් නෙවී. නර්ස් කෙනෙකුත් නෙවී. ඕවරෝල් ගහපු එකෙක්.

ආවට පස්සෙ ඩොකා ඇහුව මොකක්ද ප්රස්නයක්. මට තේරුනෙත් නෑ ඒක.

සර්. ඒ මැශින් එක දැන් අවුරුදු 5 ක් විතර පරනයි. ඒකෙ රැම් එක මාරු කරන්න කාලෙ හරි දැන්...............

[QUOTE="Rightdistributors, post: 19058997, member: 527574"] [b]ECG, Echocardiogram, Stress Test, RAM and myself.[/b] [SIZE="3"] අපේ ඔෆිස් එකේ අපේ සරීර සවුක්ය ගැන බොහෝම හොඳට හිතන හිංඳ ඔන්න මටත් ටෙස්ට් එකක් කොරන් එන්න කිව්ව. සුගර් ටිකකුයි, කොලෙස්ටරොල් ටිකකුයි තියෙන හිංඳ උදෙට කන්නෙත් නැතුව ගියා 9 වෙද්දිම ඩොකා හම්බ වෙන්න. ඔන්න ඉතින් දුන්නෙ නැතෙයි කොල සෙට් එකක් පුරවන්න කියල. ටිකක් කියවල බලපුවම තියෙනව ටෙස්ට් එක අතරෙ මැරුනත් එම ආයතනය වගකීම බාරගන්නෙ නැතෙයි කියල. කාල වරෙන්කො. ඔන්න ඉතින් කොල ටික පුරෝල දුන්නට පස්සෙ ටෙස්ට් ටික පටාන් ගත්ත. ඉස්සෙල්ලම ඇඟේ රස්නෙ බැලුව. 36.6, අවුලක් නෑ. උස, බර, BMI අවුලක් නැතිලු. නාඩි චෙක් කොරල බැලුව. තවම වැටෙනව කිව්ව. අර අත වටේට මොකක්ද පටලවල හුලන් ගහල ප්රෙශර් එකත් චෙක් කොලා. අවුලක් නෑ. ඊට පස්සෙ ඊයෙ රෑ අරක්කු බීලද බලන්න එකකට පිම්බින්න කියපි. (කෝ බන් අර mango බයන්න) අහුවුනේ නෑ කියහන්කො. ඊට පස්සෙ ඔන්න බෝතලයක් දුන්න චූ කරන්න කියල. ඒත් අහුවුනේ නෑ නොවැ. හරි දැන් ලේ දෙන්න යන්න ඕනි. නර්ස් නෝනා බොහොම අමාරුවෙන් නහරයක් හොයා ගෙන ඔන්න කුප්පි 5 කට විතර ගත්තා. ඒ ලේ ටික හොයන්න මාසයක් විතර යයි මයෙ හිතේ. දැන් ඉතින් ඇගට පනත් නෑ. ඔන්න යන්න කිව්ව ඊ.සී.ජී ගන්න. ගියාට පස්සේ ගලවන්න කියපි කමිසෙ. මගෙ කටු බොඩිය මේ ගෑනු ලමයට පෙන්නන්නත් ලැජ්ජයි. නොකරත් බෑ. කොරන්න දෙයක් නෑනෙ, ඕනි දෙයක් කියල කමිසෙ ගලෝල ඇඳේ බුදිය ගත්තා. හුටා, මෙන්න මාව වයරින් කොරනව. උඩ බොඩියට 6 යි, අත් දෙකට 2 යි, කකුල් දෙකට 2 යි. හරියට රොබෝ එකෙක් වගෙ දැන්. කනෙක්ට් කොරපි මැශින් එකට. මට හිතුන මුන් කරන්ට් එක වත් දෙන්න යනවද කියල. එබුවා ස්විච් එක. ඔන්න දැන් මගෙ ෆ්රීකුවෙන්සි එක ප්රින්ට් වෙනව. විනාඩි දෙකක් ගියෙ නෑ, නර්ස් නෝන කලබල වුනා. දුවල ගිහිල්ල තව පොරක් අඩ ගහන් ආව. දැන් පොරටත් අවුල් වගේ. මුන් දෙන්න මම දිහා බලනව, ප්රින්ට් අවුට් එක දිහා බලනවා. මම දිහා බලනව, ප්රින්ට් අවුට් එක දිහා බලනවා. මම දිහා බලනව, ප්රින්ට් අවුට් එක දිහා බලනවා. මමත් අන්දුන් කුන්දුන්. අර පොර කිව්වා මේක ඩොකා ට පෙන්නන්න ඕනි කියල. නෝනා කොලේ කඩල ගත්ත. මට එහෙමම ඉන්න කියල ඩබලම ඩොකා ගාවට ගියා. මොකද්ද යකෝ මේ වුනේ.මෙච්චර හොඳට හිටපු මට. අරුන් දෙන්න ඔච්චර බය වෙලා ඩොකා ගාවට දුවන්න තරම්. දැන් ඉතින් මට මුලු පවුලම මතක් වෙනව. උපන් දා ඉඳල කරපු පව්, පින් ඔක්කොම මතක් වෙනවා. පන්සලකට ගිය කාලයක් මතක නෑ. පන්සිල් ගත්ත කාලයක් මතක නෑ. මට මොකක් හරි උනොත් පවුලෙ අය කන්න බොන්නෙ , ජීවත් වෙන්නෙ, හිතා ගන්න බෑ විනාඩි 5 කින් විතර ඩබල ආව. මම ඇහුව ඇයි කියල. පොරවල් කියන්නෙ නෑ.වයර් ටික ගලෝල කමිසෙ දාගෙන ඩොකා ගාවට යන් කිව්ව. හරි යමන්කො.බලමු මොකද වෙන්නෙ කියල. අරුන් දෙන්න දැන් මාව මැරෙන්න යන ලෙඩෙක් එක්කන් යනව වාගෙ එක්කන් යන්නෙ. ඩොකා ගාවට ගියා. වාඩිවෙන්න කිව්ව. ඔයාගෙ අනිත් ටෙස්ට් අවුලක් නෑ. ඊ.සී.ජී. එක ඇබ්නොර්මල්. හාර්ට් එකෙ ප්රස්නයක් තියෙනවා මම අන්දුන් කුන්දුන්. මොකක්ද යකෝ මේ වුනේ.මගෙ හොඳට තිබුන පපුව. හිලක්ද, එක්කෝ ලේ යන්නෙ නැද්ද. නහර ගැටද. දාහක් ප්රස්න. අම්ම්ම්මො.දැනට මේ ඇති. ඉතුරු ටික හෙට උදේ. බලමු තව ටෙස්ට් 2 ක් එක්ක රැම් එකක් මෙකට සම්බන්ද වෙන්නෙ කොහොමද කියල.[/SIZE] [SIZE="3"]part 2 දැන් ඩොකා මාව දැම්ම ඇඳ උඩට. නලාව තිය තිය හොයනව හාර්ට් එක. වැඩලු. මාව කරකව කරකව බැලුව. ඒ ගමන හරියන්නෙ නෑ කියල ඊ.සී.ජී. එකත් අරන් ගියා කාඩියොග්රපර් ගාවට. මම තාම ඇඳේ. දාහක් ප්රස්න ඔලුවේ. ඔන්න ඩොකා ආව. ඔයාට තව ටෙස්ට් 2 ක් කරන්න ඕනි. පලවෙනි එක එකෝකාඩියොග්රපි දෙක ත්රෙඩ්මිල් ස්ට්රෙස් ටෙස්ට් මොකද කියන්නෙ ඔයා කැමතිද 2 ම කරන්න? මම ඉතින් මොකක්ද කියන්න ඕනෙ. දැන් ප්රස්නෙ විසඳා ගන්නත් ඕනි. හරි කරමු. හැබයි මම තාම උදෙට කාල නෑ. මම මොනා හරි කාල එන්නද? හරි එහෙනම් මෙයත් එක්ක ගිහින් ඉක්මනට එන්න. ඩොකා කියනව අර මේල් නර්ස් එක්ක ගිහින් එන්නලු. පොර හිතන්න ඇති කාල එන ටිකට මම වැටෙයි කියල. කොහොම හරි ශේප් එකක් දාල තනියම ගිහින් කාල ආව. ආයෙත් දැම්ම වෙන ඩොකෙක් ගාවට. කාඩියොග්රපර්. දැම්ම ඇඳට. ගැහුව වයර් තුනක් පපුවට. තව එකකින් ජෙල් වගයක් දදා දැන් බලනව පපුව ගැහෙනවද කියල. ඔය වැඩ කරන්නෙ යස අගේට. දැන් හරෝ හරෝ බලනව කොහෙද අවුල කියල. හොයාගන්න නෑ. පැය බාගයක් විතර ට්රයි එකක් දැම්මා. නෑ අවුලක්. අර වයර් ටික ගලෝල ආපහු ගැහුව වෙන වයර් සෙට් එකක්. 5 ක් විතරද කොහෙද. හරි දැන් බැහල නගින්න ත්රෙඩ්මිල් එකට. මමත් ගියා. හයි කර වයර් කනෙක්ට් කරපු යුනිට් එක ත්රෙඩ්මිල් එකේ කොම්පියුටර් එකට. හාර්ට් බීට් එක 98. හරි දැන් ඇවිදින්න. ඔන්න ස්ටාර්ට් කරා. මම දැන් ඇවිදිනව. 102, 109, 113, ත්රෙඩ්මිල් එකේ ස්පීඩ් එක ටික වැඩිවෙනව. ඊට සමානුපාතිකව මගෙ පපුව ගැහෙනව. 118, 126, 131. මම දැන් දුවනවා. 140, 148, කොහොම හරි විනාඩි 15 ක් විතර දිව්වා. ඩොකා ට ඇතිලු. අවූලක් නැතිලු. එහෙනම් මොකක්ද අවුල? දැන් ඔක්කොටම ප්රස්නෙ. කලින් ඩොකා ටත් එන්න කිව්ව. දැන් බර සාකච්චාවක්. ඉන්ග්රිසි වචන, මෙඩිකල් ටර්ම්ස්, අරවද මෙව්වද........... මුන් ටික බැන ගන්නවද මන්ද. මැශින් වල ප්රින්ට් අවුට් ඔක්කොම මේසෙ උඩ. කොහොම හරි විනාඩි 10 ක විතර සාකච්චාවකින් පස්සෙ ඩොකා කෝල් එකක් ගත්තා. විනාඩි 2 කින් විතර තව එකෙක් ආව. ඩොකෙකුත් නෙවී. නර්ස් කෙනෙකුත් නෙවී. ඕවරෝල් ගහපු එකෙක්. ආවට පස්සෙ ඩොකා ඇහුව මොකක්ද ප්රස්නයක්. මට තේරුනෙත් නෑ ඒක. සර්. ඒ මැශින් එක දැන් අවුරුදු 5 ක් විතර පරනයි. ඒකෙ රැම් එක මාරු කරන්න කාලෙ හරි දැන්...............[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom