Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඔලා අහුවුන ලොකුම ගාන කියද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඩිග්‍රී එක කරෙ disatance learning, University of London. ඉහලින්ම පාස්. වැඩෙ කියන්නෙ ඉතින් අපි තනියම කරගන්න ඔනෙ, අරුන්ගෙ නම විතරයි. onsite යනවා නම් නෙ ටීචර්ස් ලාගෙ සපොර්ට්, අපිට තියෙන්නෙ student portal, ටීචර්ස් ලා උන්ට හිතුනොත් උදවු කරනවා, ගොඩක් ම ස්ටුඩන්ට්ස් ලා ස්ටුඩ්න්ට්ස් ලා තමයි උදවු කරගන්නෙ, අපි ඉතින් පණ දාගෙන හෙන මිටි පොත් කියවලා ඉගෙන ගන්නවා, බැරි දෙවල් යුටුබ් එකෙන් හරි නැත්නම් ෆොරම් එකෙන් තමයි කරගන්නෙ, අපිට තිබ්බ data compression and cryptography subject එකක්, ඔක පට්ටම අමාරුයි, මම කොහොම හරි කරා. සින්ගපුරුවෙන් ඉන්න පොරක් (අවුරුදු 20ක් වගෙ ඇතී උ ෆොරම් එකෙ දාල තිබ්බා මෙක කරගන්න බැ අරක මෙක (අපිට තිබ්බ assignment ). මු ඉතින් දැන් අඬනවා ෆොරම් එකෙත්. මුට මම ප්‍රයිවෙට් මෙසෙජ් එකක් දාලා කිව්වුවා පබ්ලික් අහන්න epaa meke ඉන්නව supervisor කෙනෙක් (Dr. Maggie ) කියලා, ඔකි ගෙ හෙන අලි ඔලුව and සැරයි. මම උට ප්‍රයිවෙට් මෙසෙජ් එකක් දාලා උට එක කරන හැටි, මොකක්ද ප්‍රශ්නෙ අහලා තියෙන්නෙ කියලා කියලා දුන්නා. මු ඉතින් කොහොම හරි ඔක ගොඩ දාගෙන උ ඉතින් මාත් එක්ක ෆුල් ෆිට්. මුට උදවු කරෙ නැත්නම් උ ෆේල් වෙලා හෙන ජන්ජාල සීන් වෙන්න ගියෙ.

එකෙන් පස්සෙ මූ පොඩි පොඩි හෙල්ප් කරලා තියෙනවා මට තෙරෙන්නෙ නැති මගුල්. කොහොම හරි මු මගෙන් එක දවසක් කිව්වුවා "කොවිඩ් නිසා අම්මාගෙ ජොබ් එක කේස්, $1000 වගෙ දෙන්න බැරිද කියලා පස්සෙ දෙන්නම්" කියලා , මම සල්ලි කාරයෙක් නෙමෙ, but හිත උනු වෙන නිසා ලෙසියෙන් මම දුන්නා.

ඔනම ඩිගිරි එකක් ඉවර වෙන්නෙ ප්‍රොජෙක්ට් එකකින් නෙ, මම මාස දෙක තුනකට පස්සෙ මම උට කිව්වුව මට ප්‍රොජෙක්ට් එකක් කරලා දීපන් මට ඔකට වෙලා na" කියලා. යුනි ප්‍රොජෙක්ට් කියන්නෙ පට්ටම බොරින් සහා එපා වෙන වැඩක්. මු හරි ok කියලා baara gaththa, මම කිව්වුවා අර මම දුන්න සල්ලි තියාගනින් මට ප්‍රොජෙක්ට් එක කරලා දෙනවා නම් කියලා. උ ඔකෙ කියලා දැන් ඔන්න මාස දෙක තුනක් යනවා මු එක එක excuses . යකො මුට ජොබ් එකක් කරන වයසෙත් නෙමෙ, මු මාව බ්ලොක් කරා, හම්මාට මට හෙන මල. මට දැන් මුගෙ ෆොන් නම්බර් තියෙනවා, ඇඩ්රස් තියෙනවා (mokadha western union salli yawapu nisa kalin), මම ඉතින් කල්පනා කරනවා මුට කොහොමද ගෙම දෙන්නෙ, උගෙ ගෙදරට ගිහින් උගෙ සායම යවනවාද kiyala planning. පස්සෙ කල්පන කරලා idea එකක් ආව සින්ගපුරු debt collector service ekak යූස් කරන්න. මම එක කම්පැනි එකක් හොයලා මම උන්ට විස්තරෙ කියලා, fee එකක් ගෙවලා, චැට් පෙන්නලා, මුන්ට කිව්වුව ගිහින් මගෙ සල්ලි ගනින් කියලා, ෆී එක 100$ වගෙ සහා එ සල්ලි වලිනුත් 10% වගෙ උන් ගන්නවා, මම ok කිව්වුවා. පහුවෙනිදා මුන් ගිහින් උගෙ ගෙදර (දන්නවා නෙ, උන් uniform ගහලා army වගෙ වසවර්තියො වගෙ නෙ යන්නෙ, අපෙ සීසර් ලා වගෙ තමයී. අරු මට මෙසෙජ් එකක් එව්වුවා "ආහ් ඔයා කොහොමද මෙහෙම එවන්නෙ, ඔයා කිව්වුවෙ මට සල්ලි තියාගන්න කියලා නෙද (වචනෙන් අල්ලගන්න ), මම කිව්වුවා එහෙම නිකම් තියාගන්න දුන්නෙ නැ, උගෙ ගෙදරටත් කේස් ඇති නෙ පුතන්ඩියා ගැන, පස්සෙ සල්ලි ටික හම්බුනා, උ කිව්වුවා උ uni එකට complain karanawa ලු උ හෙල්ප් කරා අරක මෙක කියලා, මම කිවුවා කියපන් කියලා , මම බලාගන්නම් තොව කියලා. oka thamai siddiya.

වැඩෙ චොර වෙගෙන යනකොට ඌ මාව බ්ලොක් කරන්න කලින් උගෙ ෆ්බ් එකෙ උගෙ යාලුවොන්ගෙ යෙහෙලියොන්ගෙ අන්කල් ආන්ටිලා ඔක්ක්කොගෙම ප්‍රොෆයිල් වල screenshot ගත්තා උට අරින්න "මෙන්න මු අම්මාව විකුනල මගෙන් සල්ලි කඩා ගත්තා " කියන්න . සින්හවන්ශෙ කියන්නෙ හොඳට හොඳයි නරකට නරකයි ආය්ත් අපි තරහා කරොත් ලොවෙත් නැති වෙන්න අබරන්නෙ

cc [USER=585172]@Gingy[/USER]

Singapore Debt COllector agency example!

[MEDIA=imgur]a/zlYcEl4[/MEDIA]

[QUOTE="sinhawanshaya, post: 31039999, member: 586442"] මම ඩිග්‍රී එක කරෙ disatance learning, University of London. ඉහලින්ම පාස්. වැඩෙ කියන්නෙ ඉතින් අපි තනියම කරගන්න ඔනෙ, අරුන්ගෙ නම විතරයි. onsite යනවා නම් නෙ ටීචර්ස් ලාගෙ සපොර්ට්, අපිට තියෙන්නෙ student portal, ටීචර්ස් ලා උන්ට හිතුනොත් උදවු කරනවා, ගොඩක් ම ස්ටුඩන්ට්ස් ලා ස්ටුඩ්න්ට්ස් ලා තමයි උදවු කරගන්නෙ, අපි ඉතින් පණ දාගෙන හෙන මිටි පොත් කියවලා ඉගෙන ගන්නවා, බැරි දෙවල් යුටුබ් එකෙන් හරි නැත්නම් ෆොරම් එකෙන් තමයි කරගන්නෙ, අපිට තිබ්බ data compression and cryptography subject එකක්, ඔක පට්ටම අමාරුයි, මම කොහොම හරි කරා. සින්ගපුරුවෙන් ඉන්න පොරක් (අවුරුදු 20ක් වගෙ ඇතී උ ෆොරම් එකෙ දාල තිබ්බා මෙක කරගන්න බැ අරක මෙක (අපිට තිබ්බ assignment ). මු ඉතින් දැන් අඬනවා ෆොරම් එකෙත්. මුට මම ප්‍රයිවෙට් මෙසෙජ් එකක් දාලා කිව්වුවා පබ්ලික් අහන්න epaa meke ඉන්නව supervisor කෙනෙක් (Dr. Maggie ) කියලා, ඔකි ගෙ හෙන අලි ඔලුව and සැරයි. මම උට ප්‍රයිවෙට් මෙසෙජ් එකක් දාලා උට එක කරන හැටි, මොකක්ද ප්‍රශ්නෙ අහලා තියෙන්නෙ කියලා කියලා දුන්නා. මු ඉතින් කොහොම හරි ඔක ගොඩ දාගෙන උ ඉතින් මාත් එක්ක ෆුල් ෆිට්. මුට උදවු කරෙ නැත්නම් උ ෆේල් වෙලා හෙන ජන්ජාල සීන් වෙන්න ගියෙ. එකෙන් පස්සෙ මූ පොඩි පොඩි හෙල්ප් කරලා තියෙනවා මට තෙරෙන්නෙ නැති මගුල්. කොහොම හරි මු මගෙන් එක දවසක් කිව්වුවා "කොවිඩ් නිසා අම්මාගෙ ජොබ් එක කේස්, $1000 වගෙ දෙන්න බැරිද කියලා පස්සෙ දෙන්නම්" කියලා , මම සල්ලි කාරයෙක් නෙමෙ, but හිත උනු වෙන නිසා ලෙසියෙන් මම දුන්නා. ඔනම ඩිගිරි එකක් ඉවර වෙන්නෙ ප්‍රොජෙක්ට් එකකින් නෙ, මම මාස දෙක තුනකට පස්සෙ මම උට කිව්වුව මට ප්‍රොජෙක්ට් එකක් කරලා දීපන් මට ඔකට වෙලා na" කියලා. යුනි ප්‍රොජෙක්ට් කියන්නෙ පට්ටම බොරින් සහා එපා වෙන වැඩක්. මු හරි ok කියලා baara gaththa, මම කිව්වුවා අර මම දුන්න සල්ලි තියාගනින් මට ප්‍රොජෙක්ට් එක කරලා දෙනවා නම් කියලා. උ ඔකෙ කියලා දැන් ඔන්න මාස දෙක තුනක් යනවා මු එක එක excuses . යකො මුට ජොබ් එකක් කරන වයසෙත් නෙමෙ, මු මාව බ්ලොක් කරා, හම්මාට මට හෙන මල. මට දැන් මුගෙ ෆොන් නම්බර් තියෙනවා, ඇඩ්රස් තියෙනවා (mokadha western union salli yawapu nisa kalin), මම ඉතින් කල්පනා කරනවා මුට කොහොමද ගෙම දෙන්නෙ, උගෙ ගෙදරට ගිහින් උගෙ සායම යවනවාද kiyala planning. පස්සෙ කල්පන කරලා idea එකක් ආව සින්ගපුරු debt collector service ekak යූස් කරන්න. මම එක කම්පැනි එකක් හොයලා මම උන්ට විස්තරෙ කියලා, fee එකක් ගෙවලා, චැට් පෙන්නලා, මුන්ට කිව්වුව ගිහින් මගෙ සල්ලි ගනින් කියලා, ෆී එක 100$ වගෙ සහා එ සල්ලි වලිනුත් 10% වගෙ උන් ගන්නවා, මම ok කිව්වුවා. පහුවෙනිදා මුන් ගිහින් උගෙ ගෙදර (දන්නවා නෙ, උන් uniform ගහලා army වගෙ වසවර්තියො වගෙ නෙ යන්නෙ, අපෙ සීසර් ලා වගෙ තමයී. අරු මට මෙසෙජ් එකක් එව්වුවා "ආහ් ඔයා කොහොමද මෙහෙම එවන්නෙ, ඔයා කිව්වුවෙ මට සල්ලි තියාගන්න කියලා නෙද (වචනෙන් අල්ලගන්න ), මම කිව්වුවා එහෙම නිකම් තියාගන්න දුන්නෙ නැ, උගෙ ගෙදරටත් කේස් ඇති නෙ පුතන්ඩියා ගැන, පස්සෙ සල්ලි ටික හම්බුනා, උ කිව්වුවා උ uni එකට complain karanawa ලු උ හෙල්ප් කරා අරක මෙක කියලා, මම කිවුවා කියපන් කියලා , මම බලාගන්නම් තොව කියලා. oka thamai siddiya. වැඩෙ චොර වෙගෙන යනකොට ඌ මාව බ්ලොක් කරන්න කලින් උගෙ ෆ්බ් එකෙ උගෙ යාලුවොන්ගෙ යෙහෙලියොන්ගෙ අන්කල් ආන්ටිලා ඔක්ක්කොගෙම ප්‍රොෆයිල් වල screenshot ගත්තා උට අරින්න "මෙන්න මු අම්මාව විකුනල මගෙන් සල්ලි කඩා ගත්තා " කියන්න . සින්හවන්ශෙ කියන්නෙ හොඳට හොඳයි නරකට නරකයි ආය්ත් අපි තරහා කරොත් ලොවෙත් නැති වෙන්න අබරන්නෙ cc [USER=585172]@Gingy[/USER] Singapore Debt COllector agency example! [MEDIA=imgur]a/zlYcEl4[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom