Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උකන හීනයක් දැක්ක ඕයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි සිද්දිය, මම එලියෙ වාඩි වෙලා ඉද්දි ඈතින් ප්ලේන් එකක් යනවා.   එකක් කිව්වට එකක් නෙමෙයි දෙකක්. එක උඩ එක. හොදට බලද්දි තමයි දැක්කේ. ඊට පස්සෙ මන් පොඩි එවුන්ට කතා කරනවා මෙහෙ වරෙන් මෙන්න එක උඩ එක ප්ලේන් දෙකක් යනව කියල. කෝම හරි උන් එද්දිම වගේ උඩ ප්ලේන් එක වෙන පැත්තකට යනවා පත සයිස් කලුයි සුදුයි ප්ලේන් එකක්.  අනික අපේ කෙලින් එනවා පහත් වෙවී හරියට තට්ටු තුනක හතරක උඩින් වගේ යන්නෙ මට ගානක් නෑ මන් පොඩි උන්ට කියනවා එක ගියා උබල එද්දි කියල. ඒත් අර පහතින් යන ප්ලේන් එක තවම එනවා ඒක අපිව පාස් කලේ නෑ එන අතරෙ තමයි මන් කියන්නෙ. කොහොම හරි පිටිපස්සෙ ඉදන් කව්ද කියනවා ඒක වැටෙන්නයි එන්නෙ කියලා. හුටා මටත් ඒක් මීටර් උනේ ඌ කිව්වම මන් කෑගහනවා ඔන්න ප්ලේන් එක වැටෙනවා කියල.ඒත් එක්කම අපිව පාස් කරන් ගිහින් ප්ලේන් එක දබක් වෙනවා පුපුරනවා දුම දානවා පේනවා.

හොදම එක මේක් යකෝ මන් දුවන ගමන් පෝන් එක අරන් එලකිරියෙ ත්රෙඩ් එකක් දානවා යකෝ ප්ලේන් එකක් වැටුනෝ කියල. කලබලේට දාගන්න බෑ අත් වෙව්ලනවා. පස්සෙ අපි බිල්ඩිමක ඉදන් බල සීන් වගයක් දැක්කා ඒත් ඒ ටික පැහැදිලි නෑ.

කොහොම හරි මන් හීනෙන්ම ගෙස් කරනවා වැටිච්ච තැන ප්ලේන් එක. පස්සෙ මන් ආයෙත් දකිනවා ප්ලේන් එක වැටිල තියෙන්නෙ ගාල්ලෙ වරායට නේවි හෝ එයාෆෝස් එකෙන් කැලි දෙකක්කට ප්ලේන් එක අරන් යනවා.හැබැයි ගාලු වරාය තියෙන්නෙ සම්පූර්නයෙන් වැරදි පැත්තක මන් ගෙස් කරපු හරිය තමයි හරිම තැන වැටෙනවනම්. මොන උට්ටක්ද මන්දා තවම මැවි මැවී පේනවා. ප්ලේන් එක කොලයි සුදුයි. කව්ද එකෙක් දාල තිබුන නේද හීන ව්ල පාට පේනවද කියල. නැගිටල පාට මතක් වෙද්දි ඒකත් මතක් උනා යකෝ පාට පේනව නේන්නම් කියල.

හීන එක්ස්පර්ට් ලා ඉන්නවනම් ඔලුව කන්නෙ නැතුව තෙරුමක් කියපන්. දැන් ටිකකට කලින් නැගිට්ටෙ හීනෙ දැකලා.

[QUOTE="pathaleiretta, post: 26737423, member: 545557"] [SIZE=6] මෙහෙමයි සිද්දිය, මම එලියෙ වාඩි වෙලා ඉද්දි ඈතින් ප්ලේන් එකක් යනවා. :yes: :yes: එකක් කිව්වට එකක් නෙමෙයි දෙකක්. එක උඩ එක.:shocked::shocked::shocked: හොදට බලද්දි තමයි දැක්කේ. ඊට පස්සෙ මන් පොඩි එවුන්ට කතා කරනවා මෙහෙ වරෙන් මෙන්න එක උඩ එක ප්ලේන් දෙකක් යනව කියල.:baffled::baffled: කෝම හරි උන් එද්දිම වගේ උඩ ප්ලේන් එක වෙන පැත්තකට යනවා පත සයිස් කලුයි සුදුයි ප්ලේන් එකක්. :rolleyes2::rolleyes2: අනික අපේ කෙලින් එනවා පහත් වෙවී හරියට තට්ටු තුනක හතරක උඩින් වගේ යන්නෙ මට ගානක් නෑ මන් පොඩි උන්ට කියනවා එක ගියා උබල එද්දි කියල.:angry::angry: ඒත් අර පහතින් යන ප්ලේන් එක තවම එනවා ඒක අපිව පාස් කලේ නෑ එන අතරෙ තමයි මන් කියන්නෙ. කොහොම හරි පිටිපස්සෙ ඉදන් කව්ද කියනවා ඒක වැටෙන්නයි එන්නෙ කියලා. හුටා:shocked::shocked: මටත් ඒක් මීටර් උනේ ඌ කිව්වම මන් කෑගහනවා ඔන්න ප්ලේන් එක වැටෙනවා කියල.ඒත් එක්කම අපිව පාස් කරන් ගිහින් ප්ලේන් එක දබක් වෙනවා පුපුරනවා දුම දානවා පේනවා.:sorry::sorry: හොදම එක මේක් යකෝ මන් දුවන ගමන් පෝන් එක අරන් එලකිරියෙ ත්රෙඩ් එකක් දානවා යකෝ ප්ලේන් එකක් වැටුනෝ කියල.:lol::lol: කලබලේට දාගන්න බෑ අත් වෙව්ලනවා. පස්සෙ අපි බිල්ඩිමක ඉදන් බල සීන් වගයක් දැක්කා ඒත් ඒ ටික පැහැදිලි නෑ.:sorry::sorry: කොහොම හරි මන් හීනෙන්ම ගෙස් කරනවා වැටිච්ච තැන ප්ලේන් එක.:confused::confused: පස්සෙ මන් ආයෙත් දකිනවා ප්ලේන් එක වැටිල තියෙන්නෙ ගාල්ලෙ වරායට නේවි හෝ එයාෆෝස් එකෙන් කැලි දෙකක්කට ප්ලේන් එක අරන් යනවා.:yes::yes:හැබැයි ගාලු වරාය තියෙන්නෙ සම්පූර්නයෙන් වැරදි පැත්තක මන් ගෙස් කරපු හරිය තමයි හරිම තැන වැටෙනවනම්. මොන උට්ටක්ද මන්දා තවම මැවි මැවී පේනවා. ප්ලේන් එක කොලයි සුදුයි. :yes::yes:කව්ද එකෙක් දාල තිබුන නේද හීන ව්ල පාට පේනවද කියල.:unsure::unsure: නැගිටල පාට මතක් වෙද්දි ඒකත් මතක් උනා යකෝ පාට පේනව නේන්නම් කියල.:lol::lol: හීන එක්ස්පර්ට් ලා ඉන්නවනම් ඔලුව කන්නෙ නැතුව තෙරුමක් කියපන්. :lol::lol::lol:දැන් ටිකකට කලින් නැගිට්ටෙ හීනෙ දැකලා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom