Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උකුණන්ට සහ අලුහම් වලට..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උකුණන්ට සහ අලුහම් වලට..........

සුළු සුළු අසනීප සුවකර දෙන අත් බෙහෙත්

ඉස්සොරි

හින් නිදිකුම්බා මුළු ශාකයම අවශ්‍ය පමණ ගෙන තම්බා ඒ වතුරින් හිස නාන්න ගොඬපර සහ දෙහි ගැට කිහිපයක් සමඟ තම්බා අතින් පොඩිකර හිසගාන්න. මෙය පැය 1/2 පමණ තබා සෝදා හරින්න.

දියමැටියා කනවට (ඇඟිලිකරු කැසීම)

කුඹුරු ඇට මද වේලිච්චි කහ, වැල් මී, එක සමව ගෙන දෙහි ඇඹුලින් අඹරා දිනකට වරක් බැගින් දින කිහිපයක් ගාන්න.

අළුහම්

පේර කොළ මිටක් ඇල්වතුරින් අඹරා ගාන්න.

බෙලි කොළ හා ගෙන්දගම් ස්වල්පයක් ගෙන අඹරා අළුහම්වල ගාන්න. මෙය විනාඩි 4,5 ක් පමණ තබාගන්න.

අනවශ්‍ය රෝම ඉවත් කිරීමට

ගෙන්දගම් ස්වල්පයක්, පුවක් කොළ අවශ්‍ය පමණ ගෙන කොටා ගත් යුෂවලින් අඹරා ගන්න. පසුව එම අඹරාගත් ද්‍රව්‍ය අවශ්‍ය තැන්වල තබා ටික වේලාවක් අව්වේ සිට ඉවත් කර ගන්න.

පත්තෑ විෂට

මුණ මල් ඇටයක් දෙහි ඇඹුලින් ගල ගා ගාන්න.

ලුණු පොල්කටුවේ අඩියෙ ඇති මඩ කොටස සමඟින් ඉරමුසු හා වදකහ අවශ්‍ය පමණට සමව ගෙන ගව මුත්‍රා වලින් අඹරා පත්තෑයා කෑ ස්ථානයේ මුඛයට තබන්න.

උකුණන්ට

අනෝදා ඇට ටිකක් අඹරා හිසේ ආලේප කර ටික වේලාවකින් නාන්න.

දත් හිරි වැටෙන විට

තල තෙලින් කට සෝදන්න.

[QUOTE="HANDY.MERLIN, post: 15580009, member: 484769"] [b]උකුණන්ට සහ අලුහම් වලට..........[/b] [SIZE="5"][COLOR="Green"][SIZE="6"]සුළු සුළු අසනීප සුවකර දෙන අත් බෙහෙත්[/SIZE][/COLOR] [COLOR="DarkOliveGreen"][B][U]ඉස්සොරි[/U][/B][/COLOR] හින් නිදිකුම්බා මුළු ශාකයම අවශ්‍ය පමණ ගෙන තම්බා ඒ වතුරින් හිස නාන්න ගොඬපර සහ දෙහි ගැට කිහිපයක් සමඟ තම්බා අතින් පොඩිකර හිසගාන්න. මෙය පැය 1/2 පමණ තබා සෝදා හරින්න. [COLOR="DarkSlateBlue"][B][U]දියමැටියා කනවට (ඇඟිලිකරු කැසීම)[/U][/B][/COLOR] කුඹුරු ඇට මද වේලිච්චි කහ, වැල් මී, එක සමව ගෙන දෙහි ඇඹුලින් අඹරා දිනකට වරක් බැගින් දින කිහිපයක් ගාන්න. [COLOR="Orange"][B][U]අළුහම්[/U][/B][/COLOR] පේර කොළ මිටක් ඇල්වතුරින් අඹරා ගාන්න. බෙලි කොළ හා ගෙන්දගම් ස්වල්පයක් ගෙන අඹරා අළුහම්වල ගාන්න. මෙය විනාඩි 4,5 ක් පමණ තබාගන්න. [COLOR="Purple"][B][U]අනවශ්‍ය රෝම ඉවත් කිරීමට[/U][/B][/COLOR] ගෙන්දගම් ස්වල්පයක්, පුවක් කොළ අවශ්‍ය පමණ ගෙන කොටා ගත් යුෂවලින් අඹරා ගන්න. පසුව එම අඹරාගත් ද්‍රව්‍ය අවශ්‍ය තැන්වල තබා ටික වේලාවක් අව්වේ සිට ඉවත් කර ගන්න. [COLOR="DarkRed"][B][U]පත්තෑ විෂට[/U][/B] [/COLOR] මුණ මල් ඇටයක් දෙහි ඇඹුලින් ගල ගා ගාන්න. ලුණු පොල්කටුවේ අඩියෙ ඇති මඩ කොටස සමඟින් ඉරමුසු හා වදකහ අවශ්‍ය පමණට සමව ගෙන ගව මුත්‍රා වලින් අඹරා පත්තෑයා කෑ ස්ථානයේ මුඛයට තබන්න. [COLOR="DimGray"][B][U]උකුණන්ට[/U][/B][/COLOR] අනෝදා ඇට ටිකක් අඹරා හිසේ ආලේප කර ටික වේලාවකින් නාන්න. [COLOR="Blue"][B][U]දත් හිරි වැටෙන විට[/U][/B][/COLOR] තල තෙලින් කට සෝදන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom