Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උකුණන් ලවා ගල් ඇද්දවීම නොහොත් සමාජවාදී අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උකුණන් ලවා ගල් ඇද්දවීම නොහොත් සමාජවාදී අ&#3514

උකුණන් ලවා ගල් ඇද්දවීම නොහොත් සමාජවාදී අය-වැය ෆැන්ටසිය

— November 23, 2015

මේ දවස් වල උණු කැවුම් මෙන් අන්තර්ජාලය තුළ කතා බහට ලක්වන මාතෘකා අතර ප්‍රධානතම තැනත් ගන්නේ වර්ෂ 2016 සදහා මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අය-වැය යෝජනා මාලාවයි. මේ සම්බන්ධයෙන් විවිධ කතා පැතිර යන අතර වැඩි දෙනෙකුගේ අවධානය දිනා ගන්නට සමත්ව ඇත්තේ වාහන මිල ඉහල යාම හා වාහන අලුත්වැඩියාව සහ වාහාන බලපත්‍ර සම්බන්ධ ප්‍රශ්ණයයි. මෙවර අය වැයෙහි අනෙක් ප්‍රධාන ලක්ෂණය වන්නේ වෙනදාට සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික ආහාර රටාවට හා ජීවන ක්‍රමයට මරු පහරක් මෙවර අයවැය මගින් ඉදිරිපත් නොවීමයි. ජනතා විමුක්ති පෙරමුණ නම් සුපුරුදු තැටිය වාදනය කරමින් පවසා සිටින්නේ මෙවර ඇයවැය නිසා ජනතා අපේක්ෂා සුනු විසුනු වූ බවයි. මේ අය හැමදාමත් අය-වැයක් පැමිණි විට එහි ගුණ-දොස් කතා කර ජනතාව කැළබිල්ලට පත්කර පසුව නිහඩව සිටියි. අප ජීවත් වන ධනවාදී සමාජ ප්රපංචය තුල අපි සමාජවාදී අය වැයක් බලාපොරොත්තු වෙනවා නම් එක්කෝ අපට පිස්සුය. නැතිනම් අප දේශපාලන ඩීල් කාරයන්ය. ජ.වි.පෙ අයත් වන්නේ මෙහි දෙවන කොටසට වන අතර පෙ.ස.ප අයත් වන්නේ පළමු ඛාණ්ඩයටය. අප ජීවත් වන සමාජ ක්‍රමය මිනිසුන්ට සර්ව සම ජීවත් වන්කට සියළු පහසුකම් සහිත සමාජයක් නම් අප එම සමාජය වෙනස් කිරීම නිසා අරගල කළ යුත්තේ ඇයි? මෙවර ඇය වැය අපට යෝජනා කරන්නේ ධනවාදයට තව දුරටත් යහ පාලන විකල්ප නැති බවයි. යහ පාලන විකල්ප යනුම ධනවාදයේ පැවැත්ම උදෙසා ඔවුන් විසින්ම ගොඩ නගන ලද දේශපාලන ෆැන්ටසි මිස වෙන යමක් නොවේ. මේ නිසාම අලුත් ආකාරයකට සමාජ වෙනස් කිරීම උදෙසා වන සමාජ දේශපාලන විභවතාවයක් ඇතිවෙමින් පවතින අතර අප කල්පනා කරන දේශපාලන වෙනස උදෙසා සටන් කරන්නට ජනතාව පෙළ ගස්වන්නට නම් ජනතාව දැනෙන තැනින් අයවැය ඔස්සේ ගම්‍යමාන වන ධනවාදයේ සූරාකෑමේ නව අකාරය පිළිබදව පැහැදිලි චිත්‍රයක් ජනතාවට අප විසින් ලබා දිය යුතුය.

මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන අයවැය නොතේරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කාලය ගත කිරීම පලක් නොවන බව පවසා හෙතෙම පිටව ගියා. ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද පැවසුවේ මුදල් ඇමතිගේ අයවැය තේරුම් ගත නොහැකි බවයි.මේ අතර, මෙවර අයවැය අනාගතය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කළ අයවැයක් බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කළා.

තවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එළැඹෙන වසරේ අයවැය ප්රකාශනය සෑදීම සදහා මූලික වි ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සමීපතම හිතවතෙකු වන ආර්.පාස්කරලිංගම් මහතා බවත්, ඔහු හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේද සමීපතම හිතවතෙකු වන බවත් ඔහු නිවාස, ඉදිකිරීම් හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයේද කටයුතු කර ඇති බවත්,ඔහු දැනට අගමැතිවරයා යටතේ පවතින ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශකවරයකු ලෙස සේවය කරන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ සදහා දායකවී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාව බොහෝ තැන් අපහැදිලි බවද, එහි සදහන් කළ ගණන් හිලව් එකිනෙකට පරස්පර යැයිද විපක්ෂය දෙසින් චෝදනා නැගිනි.

2016 වසරට අදාළ අය වැය අද පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා. ඒ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින්. මෙවර අයවැය ලේඛනයේ විශේෂිත කරුණු සියල්ලම ඇතුලත් කර තබන සටහනක්. පහතින් දැක්වෙයි.

18:19 රුපියල් මිලියන 25ට වැඩි බදු ගෙවන්නන්ට විශේෂ වරප්‍රසාද – රෝහල්, ගුවන් තොටුපොල ප්‍රභූ සැලකිළි, රජයේ උත්සව සඳහා ඇරියුම් වසරකට වරක් ජනපති අගමැති හමුවීමේ අවස්ථාව

18:17 විදේශයන් ලැබෙන ඇමතුම් සඳහා බදු ඩොලර් සත 9 සිට 12 දක්වා ඉහලට

18:17 සුරා බදු ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වාදීම, බලපත්‍ර සරල කිරීම, මත්පැන් ආනයන බදු වැඩි කිරීමට යෝජනා කෙරේ

18:17 නේවාසික වීසා ගාස්තු සංශෝදනය කෙරේ

18:12 කැසිනෝ ව්‍යාපාර සඳහා වන බද්ද මිලියන 400 දක්වා වැඩි කෙරේ

18:09 කොටස් ගණුදෙනු,ඉදිකිරීම් සඳහා වූ ඇපකර සහ සංචාරක සංවර්ධන යන බදු ඉවත් කෙරේ

18:09 දුම්කොළ මධ්‍යසාර කැසිනෝ ව්‍යාපාර වලින් 25%ක අමතරවබද්දක් පෞද්ගලික ආදායමෙන් අයකෙරේ

18:04 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැකියා වර්ධනයට රු මිලියන 50ක්

18:02 කඩල පාලන මිල රු 169

18:00 අර්තාපල් රු 75-85 සහ ලොකු ළූණු 85-90 අතර මිලකට

18:00 ළදරු කිරි පිටි කිලෝවක මිළ රුපියල් 100කින් අඩු කෙරේ

17:59 අර්තාපල් සහ ලොකු ළූණු බදු රුපියල් 25න් පහළට

17:59 අර්තාපල් සහ ලොකු ළූණු බදු රුපියල් 25න් පහළට

18:02 හාල් මැස්සන් කිලෝවක උපරිම මිළ රුපියල් 418ක් ලෙස යෝජනා කෙරේ

18:01 පරිප්පු පාලන මිල රු 169

18:00 පෑලියගොඩ සිට නව කොටුව පිවිසුම් මාර්ගයක්18:03 කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 150කින් අඩු කෙරේ.

17:57 විදෙස්ගතවන නුපුහුණු සහ පුහුණු ශ්‍රමිකයින්ගේ අවම වැටුප අමෙරිකානු ඩොලර් 300ක් දක්වා ඉහළ දැමීමට පියවර

17:55 ජනවාරි 01 වන දා සිට රාජ්‍ය සේවයට බැඳෙන සේවකයින්ට නව විශ්‍රාම ක්‍රමවේදයක්

17:51 ලංගමය සඳහා බස්රථ මෙරටටදීම නිපදවීමේ අවස්ථා සොයා බැලේ

17:49 සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එකතු කිරීමේ යෝජනාව රජය සහ වෘත්තීය සමිති අතර එකඟතාවයෙන් පසුව

17:48 නිල වාහන නොමැතිව තමාගේ වාහන භාවිතා කරන රජයේ සේවකයන්ට ඉන්ධන දීමනා වලට අමතරව රුපියල් 50,000 ක දීමනාවක්

17:45 මත්තල ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටත් ඒ සඳහා බදු සහන ලබා දීමටත් යෝජනා

17:43 දිගන, බදුල්ල සහ පුත්තල යන ප්‍රදේශ වල අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් ඉදි කිරීමට යෝජනා

17:39 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලික සමාගමක් සමග එක්ව නව සමාගමක් පිහිටුවා ත්‍රිකුණාමලයේ ඇති ටැංකි 99 කළමනාකරණය කිරීම සඳහා යෝජනාවක්.

17:35 පොලිස් ස්ථාන සංඛ්‍යාව 600 දක්වා වැඩිකිරීමට පියවර

17:35 අධිවේගී මාර්ග කළමණා කිරීමට විශේෂ කාර්ය ඒකකයක්

17:34 නල්ලූර් , මහනුවර සහ මාතරට පිළිකා රෝහල්

17:31 පොලිස් සේවයේ වැටුප් විෂමතා වසර 2න් ඉවතට

17:22 ආදායම සොයාගන්නා ක්‍රමය ආදායම් බදු රු බිලියන 233 භාණ්ඩ හා සේවා බදු රු බිලියන 993 විදේශ වෙළඳාම මත බදු රු බිලියන 358 බදු නොවන ආදායම රු බිලියන 378 පළාත්සභා වලින් බදු රු බිලියන70 ප්‍රදාන රු බිලියන 15 මුළු ආදායම රු බිලියන 2047 17:22 මාලඹේ මහපොළ විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් 17:19 විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් ගැනීම සඳහා වසර 3ක පොළී රහිත ණයක්

17:17 මුළු ආදායම රු බිලියන 2047 මුළු වියදම රු බිලියන 2787 අයවැය හිඟය රු බිලියන 740

17:14 2018 වනවිට විශ්ව විද්‍යාල සිසුන්ට අධාපනය අවසන් වනතෙක්ම නේවාසිකාගාර පහසුකම්

17:13 පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් ක්‍රමයක් හඳුන්වා දෙනවා 17:13 අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 5.41ක් 17:13 පාසැලක පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව 35කට සීමා කෙරේ. 17:12 දිවයිනේ සියලු පාසැල්වල ජල සහ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 2500ක් වෙන් කෙරේ. 17:11 සෑම ළමයකුම වසර 13ක් පාසල් අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණු ආයතනයක අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කෙරේ

17:10 මුද්‍රිත පොත් ජර්නල් සහ සඟරා සඳහා අයකළ ආනයන බද්ධ ඉවතට

17:09 දිවයිනේ සියලු පාසැල්වල ජල සහ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 2500ක් වෙන් කෙරේ. 17:08 ප්‍රාථමික පාසල් 3577ක් සංවර්ධනයට රුපියල් මිලියන 10000ක්

17:08 රැඳවුම් බද්ද අහෝසියි

17:05 පුද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමට යෝජනා කෙරේ

17:05 සියලු සේවකයින් සඳහා වැටුප් ගිණුමක් හඳුන්වාදීමට පියවර

17:04 පෞද්ගලික අංශයේ සේවකයින්ටත් සතියට දින දෙකක් නිවාඩු

17:03 රජයේ සේවකයින්ට අර්ධ කාලීන රැකියා අවස්ථා

17:00 2016 වසරේ සිට පාසැල්වලට ඇතුළත්වන සියලු ළමුන් සඳහා ඉතිරි කිරීමේ ගිණුමක්

16:52 ගාලු කොටුව සංවර්ධනයට මිලියන 500 ක්

16:52 රජය සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථාවේදී රජය වෙනුවෙන් වෙනම ගිණුමක් මගින් රජයට ගෙවිය යුතු සියලු ගෙවීම් සිදුකළ යුතුයි

16:50 දිවිනැගුම අරමුදල ජාතික ඉතිරිකිමේ බැංකුව හා ඒකාබද්ධ කෙරෙනු ඇත

16:48 ඩී.ආර්. විජේවර්ධන මාවතේ කොළඹ අන්තර්ජාතික මූල්‍ය කේන්ද්‍රස්ථානයක් පිහිටුවනවා

16:47 රෙදිපිළි, සපත්තු, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා ඇය කරන ආනයන බදු වල වෙනසක්

16:36 ආගන්තු සත්කාර ක්ෂේත්රයට සම්බන්ධවීමට කැමති තරුණ තරුණියන්ට පුහුණු පාඨමාලා

16:33 ඉදිකිරීමේ කර්මාන්තයට අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීමේ අරමුණින් ගැඹුරු මුහුදේ වැලි පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගෙන්වීම සඳහා පුද්ගලික අංශයට දිරි ගැන්වීම්

16:32 සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස දහසක් බැගින් ඉදි කිරීමට බිලියන 4.5 ක්

16:31 දොඹකර සහ කොන්ක්‍රිට් මිශ්රන යන්ත්‍ර සඳහා ආනයන බද්ද ඉවතට

16:30 අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් වසර 5ක් තුළ නිවාස ලක්ෂයක්

16:29 සුර්ය බලශක්තිය සඳහා ජනතාව උනන්දු කිරීමේ වැඩසටහනක්

16:29 විදේශිකයින්ට ලබාදී ඇති ඉඩම් සියළු බදු වලින් නිදහස්

16:29 සුපිරි බද්ධ අහෝසියි

[QUOTE="kolla elakiri, post: 19449590, member: 363248"] [b]උකුණන් ලවා ගල් ඇද්දවීම නොහොත් සමාජවාදී අය[/b] [CENTER] [SIZE=4]උකුණන් ලවා ගල් ඇද්දවීම නොහොත් සමාජවාදී අය-වැය ෆැන්ටසිය[/SIZE] [SIZE=4][IMG]http://gaze.lk/wp-content/uploads/2015/11/tumblr_na00mglvWG1qzypm4o1_12802-300x300.jpg[/IMG][/SIZE] [SIZE=4]— November 23, 2015[/SIZE] [SIZE=4]මේ දවස් වල උණු කැවුම් මෙන් අන්තර්ජාලය තුළ කතා බහට ලක්වන මාතෘකා අතර ප්‍රධානතම තැනත් ගන්නේ වර්ෂ 2016 සදහා මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අය-වැය යෝජනා මාලාවයි. මේ සම්බන්ධයෙන් විවිධ කතා පැතිර යන අතර වැඩි දෙනෙකුගේ අවධානය දිනා ගන්නට සමත්ව ඇත්තේ වාහන මිල ඉහල යාම හා වාහන අලුත්වැඩියාව සහ වාහාන බලපත්‍ර සම්බන්ධ ප්‍රශ්ණයයි. මෙවර අය වැයෙහි අනෙක් ප්‍රධාන ලක්ෂණය වන්නේ වෙනදාට සාමාන්‍ය මිනිසුන්ගේ දෛනික ආහාර රටාවට හා ජීවන ක්‍රමයට මරු පහරක් මෙවර අයවැය මගින් ඉදිරිපත් නොවීමයි. ජනතා විමුක්ති පෙරමුණ නම් සුපුරුදු තැටිය වාදනය කරමින් පවසා සිටින්නේ මෙවර ඇයවැය නිසා ජනතා අපේක්ෂා සුනු විසුනු වූ බවයි. මේ අය හැමදාමත් අය-වැයක් පැමිණි විට එහි ගුණ-දොස් කතා කර ජනතාව කැළබිල්ලට පත්කර පසුව නිහඩව සිටියි. අප ජීවත් වන ධනවාදී සමාජ ප්රපංචය තුල අපි සමාජවාදී අය වැයක් බලාපොරොත්තු වෙනවා නම් එක්කෝ අපට පිස්සුය. නැතිනම් අප දේශපාලන ඩීල් කාරයන්ය. ජ.වි.පෙ අයත් වන්නේ මෙහි දෙවන කොටසට වන අතර පෙ.ස.ප අයත් වන්නේ පළමු ඛාණ්ඩයටය. අප ජීවත් වන සමාජ ක්‍රමය මිනිසුන්ට සර්ව සම ජීවත් වන්කට සියළු පහසුකම් සහිත සමාජයක් නම් අප එම සමාජය වෙනස් කිරීම නිසා අරගල කළ යුත්තේ ඇයි? මෙවර ඇය වැය අපට යෝජනා කරන්නේ ධනවාදයට තව දුරටත් යහ පාලන විකල්ප නැති බවයි. යහ පාලන විකල්ප යනුම ධනවාදයේ පැවැත්ම උදෙසා ඔවුන් විසින්ම ගොඩ නගන ලද දේශපාලන ෆැන්ටසි මිස වෙන යමක් නොවේ. මේ නිසාම අලුත් ආකාරයකට සමාජ වෙනස් කිරීම උදෙසා වන සමාජ දේශපාලන විභවතාවයක් ඇතිවෙමින් පවතින අතර අප කල්පනා කරන දේශපාලන වෙනස උදෙසා සටන් කරන්නට ජනතාව පෙළ ගස්වන්නට නම් ජනතාව දැනෙන තැනින් අයවැය ඔස්සේ ගම්‍යමාන වන ධනවාදයේ සූරාකෑමේ නව අකාරය පිළිබදව පැහැදිලි චිත්‍රයක් ජනතාවට අප විසින් ලබා දිය යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරන අයවැය නොතේරෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවේ කාලය ගත කිරීම පලක් නොවන බව පවසා හෙතෙම පිටව ගියා. ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද පැවසුවේ මුදල් ඇමතිගේ අයවැය තේරුම් ගත නොහැකි බවයි.මේ අතර, මෙවර අයවැය අනාගතය ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කළ අයවැයක් බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සදහන් කළා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තවද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එළැඹෙන වසරේ අයවැය ප්රකාශනය සෑදීම සදහා මූලික වි ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සමීපතම හිතවතෙකු වන ආර්.පාස්කරලිංගම් මහතා බවත්, ඔහු හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතාගේද සමීපතම හිතවතෙකු වන බවත් ඔහු නිවාස, ඉදිකිරීම් හා මහාමාර්ග අමාත්‍යාංශයේ මෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරයේද කටයුතු කර ඇති බවත්,ඔහු දැනට අගමැතිවරයා යටතේ පවතින ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ උපදේශකවරයකු ලෙස සේවය කරන අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ සදහා දායකවී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.රවී කරුණානායක මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනාව බොහෝ තැන් අපහැදිලි බවද, එහි සදහන් කළ ගණන් හිලව් එකිනෙකට පරස්පර යැයිද විපක්ෂය දෙසින් චෝදනා නැගිනි.[/SIZE] [SIZE=4]2016 වසරට අදාළ අය වැය අද පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා. ඒ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින්. මෙවර අයවැය ලේඛනයේ විශේෂිත කරුණු සියල්ලම ඇතුලත් කර තබන සටහනක්. පහතින් දැක්වෙයි.[/SIZE] [SIZE=4]18:19 රුපියල් මිලියන 25ට වැඩි බදු ගෙවන්නන්ට විශේෂ වරප්‍රසාද – රෝහල්, ගුවන් තොටුපොල ප්‍රභූ සැලකිළි, රජයේ උත්සව සඳහා ඇරියුම් වසරකට වරක් ජනපති අගමැති හමුවීමේ අවස්ථාව[/SIZE] [SIZE=4]18:17 විදේශයන් ලැබෙන ඇමතුම් සඳහා බදු ඩොලර් සත 9 සිට 12 දක්වා ඉහලට[/SIZE] [SIZE=4]18:17 සුරා බදු ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වාදීම, බලපත්‍ර සරල කිරීම, මත්පැන් ආනයන බදු වැඩි කිරීමට යෝජනා කෙරේ[/SIZE] [SIZE=4]18:17 නේවාසික වීසා ගාස්තු සංශෝදනය කෙරේ[/SIZE] [SIZE=4]18:12 කැසිනෝ ව්‍යාපාර සඳහා වන බද්ද මිලියන 400 දක්වා වැඩි කෙරේ[/SIZE] [SIZE=4]18:09 කොටස් ගණුදෙනු,ඉදිකිරීම් සඳහා වූ ඇපකර සහ සංචාරක සංවර්ධන යන බදු ඉවත් කෙරේ[/SIZE] [SIZE=4]18:09 දුම්කොළ මධ්‍යසාර කැසිනෝ ව්‍යාපාර වලින් 25%ක අමතරවබද්දක් පෞද්ගලික ආදායමෙන් අයකෙරේ[/SIZE] [SIZE=4]18:04 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැකියා වර්ධනයට රු මිලියන 50ක්[/SIZE] [SIZE=4]18:02 කඩල පාලන මිල රු 169[/SIZE] [SIZE=4]18:00 අර්තාපල් රු 75-85 සහ ලොකු ළූණු 85-90 අතර මිලකට[/SIZE] [SIZE=4]18:00 ළදරු කිරි පිටි කිලෝවක මිළ රුපියල් 100කින් අඩු කෙරේ[/SIZE] [SIZE=4]17:59 අර්තාපල් සහ ලොකු ළූණු බදු රුපියල් 25න් පහළට[/SIZE] [SIZE=4]17:59 අර්තාපල් සහ ලොකු ළූණු බදු රුපියල් 25න් පහළට[/SIZE] [SIZE=4]18:02 හාල් මැස්සන් කිලෝවක උපරිම මිළ රුපියල් 418ක් ලෙස යෝජනා කෙරේ[/SIZE] [SIZE=4]18:01 පරිප්පු පාලන මිල රු 169[/SIZE] [SIZE=4]18:00 පෑලියගොඩ සිට නව කොටුව පිවිසුම් මාර්ගයක්18:03 කිලෝ 12.5ක ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 150කින් අඩු කෙරේ.[/SIZE] [SIZE=4]17:57 විදෙස්ගතවන නුපුහුණු සහ පුහුණු ශ්‍රමිකයින්ගේ අවම වැටුප අමෙරිකානු ඩොලර් 300ක් දක්වා ඉහළ දැමීමට පියවර[/SIZE] [SIZE=4]17:55 ජනවාරි 01 වන දා සිට රාජ්‍ය සේවයට බැඳෙන සේවකයින්ට නව විශ්‍රාම ක්‍රමවේදයක්[/SIZE] [SIZE=4]17:51 ලංගමය සඳහා බස්රථ මෙරටටදීම නිපදවීමේ අවස්ථා සොයා බැලේ[/SIZE] [SIZE=4]17:49 සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල එකතු කිරීමේ යෝජනාව රජය සහ වෘත්තීය සමිති අතර එකඟතාවයෙන් පසුව[/SIZE] [SIZE=4]17:48 නිල වාහන නොමැතිව තමාගේ වාහන භාවිතා කරන රජයේ සේවකයන්ට ඉන්ධන දීමනා වලට අමතරව රුපියල් 50,000 ක දීමනාවක්[/SIZE] [SIZE=4]17:45 මත්තල ගුවන්තොටුපොළ ගුවන් භාණ්ඩ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීමටත් ඒ සඳහා බදු සහන ලබා දීමටත් යෝජනා[/SIZE] [SIZE=4]17:43 දිගන, බදුල්ල සහ පුත්තල යන ප්‍රදේශ වල අභ්‍යන්තර ගුවන් තොටුපොළවල් ඉදි කිරීමට යෝජනා[/SIZE] [SIZE=4]17:39 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පුද්ගලික සමාගමක් සමග එක්ව නව සමාගමක් පිහිටුවා ත්‍රිකුණාමලයේ ඇති ටැංකි 99 කළමනාකරණය කිරීම සඳහා යෝජනාවක්.[/SIZE] [SIZE=4]17:35 පොලිස් ස්ථාන සංඛ්‍යාව 600 දක්වා වැඩිකිරීමට පියවර[/SIZE] [SIZE=4]17:35 අධිවේගී මාර්ග කළමණා කිරීමට විශේෂ කාර්ය ඒකකයක්[/SIZE] [SIZE=4]17:34 නල්ලූර් , මහනුවර සහ මාතරට පිළිකා රෝහල්[/SIZE] [SIZE=4]17:31 පොලිස් සේවයේ වැටුප් විෂමතා වසර 2න් ඉවතට[/SIZE] [SIZE=4]17:22 ආදායම සොයාගන්නා ක්‍රමය ආදායම් බදු රු බිලියන 233 භාණ්ඩ හා සේවා බදු රු බිලියන 993 විදේශ වෙළඳාම මත බදු රු බිලියන 358 බදු නොවන ආදායම රු බිලියන 378 පළාත්සභා වලින් බදු රු බිලියන70 ප්‍රදාන රු බිලියන 15 මුළු ආදායම රු බිලියන 2047 17:22 මාලඹේ මහපොළ විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් 17:19 විශ්ව විද්‍යාල සිසුන්ට ලැප්ටොප් ගැනීම සඳහා වසර 3ක පොළී රහිත ණයක්[/SIZE] [SIZE=4]17:17 මුළු ආදායම රු බිලියන 2047 මුළු වියදම රු බිලියන 2787 අයවැය හිඟය රු බිලියන 740[/SIZE] [SIZE=4]17:14 2018 වනවිට විශ්ව විද්‍යාල සිසුන්ට අධාපනය අවසන් වනතෙක්ම නේවාසිකාගාර පහසුකම්[/SIZE] [SIZE=4]17:13 පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් ක්‍රමයක් හඳුන්වා දෙනවා 17:13 අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදිතයෙන් 5.41ක් 17:13 පාසැලක පන්තියක සිටින සිසුන් සංඛ්‍යාව 35කට සීමා කෙරේ. 17:12 දිවයිනේ සියලු පාසැල්වල ජල සහ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 2500ක් වෙන් කෙරේ. 17:11 සෑම ළමයකුම වසර 13ක් පාසල් අධ්‍යාපනය හෝ වෘත්තීය පුහුණු ආයතනයක අධ්‍යාපනය ලැබීම අනිවාර්ය කෙරේ[/SIZE] [SIZE=4]17:10 මුද්‍රිත පොත් ජර්නල් සහ සඟරා සඳහා අයකළ ආනයන බද්ධ ඉවතට[/SIZE] [SIZE=4]17:09 දිවයිනේ සියලු පාසැල්වල ජල සහ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 2500ක් වෙන් කෙරේ. 17:08 ප්‍රාථමික පාසල් 3577ක් සංවර්ධනයට රුපියල් මිලියන 10000ක්[/SIZE] [SIZE=4]17:08 රැඳවුම් බද්ද අහෝසියි[/SIZE] [SIZE=4]17:05 පුද්ගලික අංශයේ සේවකයන්ට රුපියල් 2500ක වැටුප් වැඩි කිරීමට යෝජනා කෙරේ[/SIZE] [SIZE=4]17:05 සියලු සේවකයින් සඳහා වැටුප් ගිණුමක් හඳුන්වාදීමට පියවර[/SIZE] [SIZE=4]17:04 පෞද්ගලික අංශයේ සේවකයින්ටත් සතියට දින දෙකක් නිවාඩු[/SIZE] [SIZE=4]17:03 රජයේ සේවකයින්ට අර්ධ කාලීන රැකියා අවස්ථා[/SIZE] [SIZE=4]17:00 2016 වසරේ සිට පාසැල්වලට ඇතුළත්වන සියලු ළමුන් සඳහා ඉතිරි කිරීමේ ගිණුමක්[/SIZE] [SIZE=4]16:52 ගාලු කොටුව සංවර්ධනයට මිලියන 500 ක්[/SIZE] [SIZE=4]16:52 රජය සම්බන්ධයෙන් කටයුතු කරන අවස්ථාවේදී රජය වෙනුවෙන් වෙනම ගිණුමක් මගින් රජයට ගෙවිය යුතු සියලු ගෙවීම් සිදුකළ යුතුයි[/SIZE] [SIZE=4]16:50 දිවිනැගුම අරමුදල ජාතික ඉතිරිකිමේ බැංකුව හා ඒකාබද්ධ කෙරෙනු ඇත[/SIZE] [SIZE=4]16:48 ඩී.ආර්. විජේවර්ධන මාවතේ කොළඹ අන්තර්ජාතික මූල්‍ය කේන්ද්‍රස්ථානයක් පිහිටුවනවා[/SIZE] [SIZE=4]16:47 රෙදිපිළි, සපත්තු, ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සඳහා ඇය කරන ආනයන බදු වල වෙනසක්[/SIZE] [SIZE=4]16:36 ආගන්තු සත්කාර ක්ෂේත්රයට සම්බන්ධවීමට කැමති තරුණ තරුණියන්ට පුහුණු පාඨමාලා[/SIZE] [SIZE=4]16:33 ඉදිකිරීමේ කර්මාන්තයට අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීමේ අරමුණින් ගැඹුරු මුහුදේ වැලි පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගෙන්වීම සඳහා පුද්ගලික අංශයට දිරි ගැන්වීම්[/SIZE] [SIZE=4]16:32 සෑම මැතිවරණ කොට්ඨාසයකම නිවාස දහසක් බැගින් ඉදි කිරීමට බිලියන 4.5 ක්[/SIZE] [SIZE=4]16:31 දොඹකර සහ කොන්ක්‍රිට් මිශ්රන යන්ත්‍ර සඳහා ආනයන බද්ද ඉවතට[/SIZE] [SIZE=4]16:30 අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් වසර 5ක් තුළ නිවාස ලක්ෂයක්[/SIZE] [SIZE=4]16:29 සුර්ය බලශක්තිය සඳහා ජනතාව උනන්දු කිරීමේ වැඩසටහනක්[/SIZE] [SIZE=4]16:29 විදේශිකයින්ට ලබාදී ඇති ඉඩම් සියළු බදු වලින් නිදහස්[/SIZE] [SIZE=4]16:29 සුපිරි බද්ධ අහෝසියි[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom