Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උකුණන් ලවා ගල් ඇද්දවීම නොහොත් සමාජවාදී අය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

16:24 පවතින ඕනෑම බැංකුවක් හරහා ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනයට විදේශිකයින්ට අවස්ථාව හිමිවේ

16:14 රැකියා 500ක් උත්පාදනය කරන විදේශ ආයෝජනවලට 50%ක බදු නිදහසක්

16:06 රත්‍රං ආනයනයට බදු රහිතව බලපත්‍ර 50ක්

16:03 රුපියල් බිලියන 10 ක් ඩිජිටල් කරණය සඳහා ආයෝජනය කරනවා

16:03 ඩිජිටල් හැඳුනුම්පත ලැබීමෙන් පසු ලංකාවේ සියලු බැංකු හා සම්බන්ධ වෙමින් වියදම් කටයුතු ඩිජිටල් ආකාරයෙන් කිරීමට පහසුකම්

16:01 ජනවාරි පලවනදා සිට ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු කරනවා

15:57 වන ජීවින් ආරක්ෂා කිරීමට සහ අලි මිනිස් ගැටුම් වැළැක්වීමට රුපියල් මිලියන 4000ක්.

15:57 වව්නියාවේ නව ආර්ථික කලාපයක් ඇති කරනවා

15:55 සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් මිලියන 1500

15:52 වාණිජ පුවක් නිෂ්පාදනයට අතහිත

15:52 තේ රබර් වගා කරන සමාගම්වල වසර 2ක් බදු ලිහිල් කෙරේ

15:51 දේශීය රබර් භාවිත කරන්නැයි රබර් ආශ්රිත කර්මාන්ත කරුවන්ට යෝජනාවක්

15:49 තේ ආනයන නීති ලිහිල් කිරීම

15:48 තේ නිෂ්පාදනයට අගය එකතු කිරීම මගින් ඉහළ ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තුවක්

15:47 ප්‍රාදේශීය වැවිලි සමාගම් කොටස් වෙළඳපොලට

15:47 ධීවරයන් වෙනුවෙන් රුපියල් මිලියනයක රක්ෂණයක්

15:47 ප්‍රදේශීය වැවිලි සමාගම් කොටස් වෙළඳපොලට

15:45 ධීවර වරාය සංවර්ධනයට මිලියන 750ක්

15:45 රුපියල් මිලියන 300ක් ලක් සතොස හරහා ටින් කළ මාලු මිල අඩු කිරීමට වෙන් කෙරේ

15:43 ග්‍රෑම් 400 කිරි පිටි උපරිම සිල්ලර මිල 325 සිට 295 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා

15:39 වී ගොවින් සඳහා හෙක්ටරයකට රුපියල් 25,000 ක මුදල් ලබා දෙනවා

15:37 වී වලට සහතික මිලක් කීරි සම්බා කිලෝවක් 50කට ,සම්බා කිලෝ එකක් 50, නාඩු කිලෝ එකක් සඳහා 38 ක් ලබා දෙනවා

15:34 කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන්ට මුදල් අය කර පුද්ගලික අංශයේ ගොවිපොලවලට සේවය ලබා දීමට යෝජිතය

15:34 ගබඩා කළ අස්වැන්නේ වටිනාකමින් 50% බැංකු ණයක්

15:33 කෘෂි යන්ත්‍ර සූත්‍ර බදු ඉවතට

15:33 කෘෂි යන්ත්‍ර සූත්‍ර බදු ඉවතට

15:32 ප්‍රයෝජනයට නොගත් කෘෂිකාර්මික කටයුතු සඳහා රජයේ ඉඩම් පෞද්ගලික අංශයට

15:31 2020 අපනයන වෙළඳපොලට යාමට හැකිවන පරිදි කෘෂිකර්මය දියුණු කරනවා

15:31 පුත්තලම, මොණරාගල, යාපනයේ කුඩා කර්මාන්ත උයන් ඉදි කරනවා

15:31 නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා.

15:27 කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකන් සඳහා අවශ්‍ය ස්කන්ධ ප්‍රාග්ධන පහසුකම්

15:25 කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට ණය ආරක්ෂණ වැඩපිලිවෙලට රුපියල් මිලියන 500ක අරමුදලක්

15:23 ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විධිමත් කිරීමට පියවර

15:23 කුඩා හා මධ්‍ය රැකියා උත්පාදනය සඳහා රජය කොටස්කරුවකු වනවා

15:17 පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කළ යුතුයි

15:13 නාගරික ප්‍රදේශවලට ඉහළ ප්‍රමිතියෙන් යුත් පොදු ප්‍රවාහන සේවයක්

15:11 විශ්‍රාම වැටුප් සඳහා විකල්ප ක්‍රම ඇතිකිරීමට අවධානය යොමු කරනවා

15:10 වයස්ගත ජනගහනය වැඩිවීම සහ සෙමින් සිදුවන ජනගහන වර්ධනයට පිළියම්

15:10 නිදන්ගත වකුගඩු සහ පිළිකා රෝග ඩෙංගු උවදුර තුරන් කිරීමට පියවර

15:09 විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වෙනුවට දක්ෂතාව මූලික අධ්‍යාපන ක්‍රමයක්

15:08 විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වෙනුවට දක්ෂතාව මූලික අධ්‍යාපන ක්‍රමයක්

15:08 අධ්‍යාපන ක්‍රමයට හරවත් නවීකරණයන්

15:07 ණය කළමනාකරණයට වැඩපිළිවෙලක්

15:06 රජයේ ණය දළ දේශිය නිෂ්පාදිතයෙන් 72%කි

15:01 විශ්‍රාම වැටුප් ගෙවීම 170% ඉහළ ගොස් තිබෙනවා

14:59 පුනරාවර්තන වියදම් අවම කිීරීම සඳහා අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල අය වැය විශ්ලේනයට වැඩපිළිවෙලක්

14:57 බදු නොගෙවන්නන්ගෙන් බදු අයකර ගැනීමට නව උපක්‍රම

14:52 පෞද්ගලික අංශයේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට පියවර 14:44 තවදුරටත් මුදල් අමාත්‍යවරයාගේ හැදින්වීම ක්‍රියාත්මකය.අයවැය යෝජනා බලාපොරොත්තු වන්න…. 14.10 – නව රුකියා අවස්ථා දස ලක්ෂයක් බිහි කිරීම, ග්‍රාමීය ආර්ථිකය වර්ධනය, ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහි කිරීම ආදී අරමුණු වෙනුවෙන් මෙවර අය වැය ඉදිරිපත් වේ.නිදහස් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, 14.00 – මුදල් අමාත්‍යවරයා විසින් අය වැය කතාව ආරම්භය

මෙවර අය-වැය මගින් පැහැදිලිවම ලංකාවේ ඇති නැති පංති අතර පරතරය ලකුණු කර තිබෙන අතර මෙහිදී රජය පවසන්නේ මෙවර අයවැය මගින් දුප්පතුන් ගැන තමන් කල්පනා කල නිසා වාහන මිල අධික ලෙස ඉහළ දැමූ බවයි. ඒ අනුව රවී කරුණානායක පවසන්නේ කාර් ගන්නේ පොහොසත් මිනිසුන් නිසා මෙවර ඇයවැය මගින් වාහන මිල ඉහල දැමූ බවත් එය දුප්පත් මිනිසුන්ට බලපාන්නේ නැති බවත්ය. නමුත් ඇත්තටම ලංකාවේ කාර් ඇත්තේ පොහොසත් මිනිස්සුන්ට ද?

පොහොසත් මිනිස්සු පාවිච් කරන කිසිදු වාහනයක මිල වෙනස් නොවූ අතර ඒවා කොහොමත් ගනන්ය. ලංකාවේ සාමාන්‍ය මධ්යමපාංන්තිකයන් බහුතරයක් දෙනා උත්සහ කරන්නේ කෙසේ හෝ ජපන් කාර් එකක් මිලදී ගන්නටය. ඒ සදහා ඔවුනට ලැබුන කදිම අවස්ථාව වන්නේ හය්රබ්රිඩ් කාර්ය. මෙවර ඇයවැය මගින් එහි මිල රුපියල් ලක්ෂ 4 කින් පමණ ගණන ගිය අතර එය මධ්‍යම පංන්තිය දැඩ්ව බලපාන තත්ත්වකි. විශේෂයෙන් පහළ මධ්‍යම පංතියේ නීතීඥවරන්, කලමණාකරුවන්, දුප්පත් වෛද්‍යවරුන් ඇතුලු මේ පංන්තියට අයත් පිරිස මේ කාර් නිසා තමන්ට නැති වටිනාකමක් නිරන්තරයෙන්ම ආරූඩකර ගත් අතර ඔවුන් වෙනත් යුරෝපීය වාහනයක් ගැන කතා කළ විට පවසන්නේ ඔවුන් විසින්ම හදාගත් මිත්යමත අනුවය. විශේෂයෙන් Audi, Peugeot, BMW, Benz වැනි වාහන සම්බන්ධයෙන් ඉහත අය තුල ඇත්තේ මිත්‍ය විශ්වාසයන් සමුදායකි. ඔවුන් බහුතරයක් කතා කරන්නේ අපි ගමේ ගොඩේ උන්නේ බං ඉගනගෙන තැනකට ආපු නිසා වාහනයක් ගන්නවා අනික වාහනයක් ගන්නවා නම් ඒකට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙන්න ඕනේ.ඔය ඉංග්‍රිසි වාහන ඇරගෙන වැඩක් නැහැ. ඕවයේ ස්පෙයාර් පාට්ස් නැහැ. ආයෙමත් විකුණන්න බැහැ. හදිසියෙවත් රෙපෙයාර් එකක් ආවොත් ඔක්කොම ඉවරයි. මේ ඇත්තටම සිදුවන දේවල් නෙමෙයි ඕනෑම වාහනයක් සම්බන්ධයෙන් ඉහත ඕනෑම තත්ත්වයක් සත්‍ය වන අතර එය ජපන් වාහන හා ඉංග්‍රිසි වාහන වලට කියා වෙනසක් නැත. මේ අගතිය ඇත්තේ අපේ හිත් තුලය. ඉපදුන පංන්තිය මුදල් බලයෙන් වෙනස් කල නොහැකි බවත්, පංති විෂමතාවය යනු සංකීර්ණ සමාජ සන්දර්භයක් වන බවත් එය දේශපාලනික සාධක මත ගොඩ නැගෙන බවත් පංන්තිය නිසාම මිනිසුන්ගේ ඇතැම් ගුණාංග ගොඩ නැගෙන බවත් පවසන්නේ මේ නිසාය. කොහොඹ ගහක් කසාද බැන්ද මිනිහෙකුට හැමදාමත් අත් විදින්නට වන්නේ තිත්ත රස පමණක් වන අතර ඊට වඩා වෙනත් රසක් ගැන ඔහු දන්නේ නැත.

මෙවර අය වැය මගින් මිලියන 25 වඩා බදු ගෙවන අයට විශේෂ වරප්‍රසාද රාශියක් ලබා දී ඇති අතර ඔවුන් ප්‍රභූන් බවට උසස් කර පැහැදිලිව දුප්පතුන්ගෙන් ඔවුන්ව වෙන්කර. ඔවුනට වසරකට වරක් ජනාධිපතිවරයා පවා මුණගැසෙන්නට හැකියාවක් ඇත. තවත් අතකින් විශාල ආයෝජනකයන් විසින් රැකියා 500 කට වඩා ලබා දෙනවා නම් ඔවුනට බදු නිදහසක් ලබා දෙන්නටත් සුපිරි බද්ද ඉවත් කරන්නටත් රජය කටයුතු කර ඇත.දුප්පත් මිනිස්සුන්ට අසාධාරණයක් කර නැති රජය ඔවුනට අවහ්‍ය අල,ළුණු, පරිප්පු, ගෑස් වැනි භාණ්ඩ වල මිලද අඩුකර ඇත. ඒ නිසා මේ අය වැය බුරුෂුවා පංතියට හා පහල ලුම්පන් පංතියට වාසිදායක අයවැයක් වන අතර මධ්‍යම පංතියට හොදටම කෙලවන ලද අය වැයකි. මෙහි හාස්‍යයට කරුණ වන්නේ යහ පාලන රජය ගෙන එන්නට වැඩියෙන්ම දරදිය ඇද්දේ මේ මධ්‍යම පංන්තිය වීමය.

මෙවර ඇයවැය තුල අන්තර්ගත වායු විමෝචන සහිතය සම්බන්ධයෙන්ද අප යමක් පැවසිය යුතුමය.රාජපක්ෂ ආණ්ඩුව විසින් හඳුන්වාදෙන ලද වායු විමෝචන සහතිකය හෙවත් දුම් සහතිකය නිකුත් කිරීමට රටපුරා ඇති මධ්‍යස්ථාන වල වැඩි හිමිකාරිත්වය ඇත්තේ සමාගම් දෙකකට වීමත්, එමගින් අදාල සමාගම් විශාල මුදලක් රැස්කරගැනීමත් වැරිදි ආර්ථික දැක්මක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

වසර 2016 අයවැයෙන් අදාල දුම්සහතිකය රැපියල් 1,000 සිට රුපියල් 5,000 දක්වා වැඩිකරනු ලැබුවද මෙමගින් රජයට ලැබෙන ආදායම 10%ක් බව පැවසේ.

එනම් අදාල එක් දුම් සහතිකයකින් රජයට ලැබෙන්නේ රුපියල් 500 ක මුදලකි.

ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතාට අයත් ලාෆ් ලංකා සමාගම හා අක්බාර් බ්‍රදර්ස් සමාගම් අදාල ඒකාධිකාරිය අල්ලාගනු ලැබුවේ රාජපක්ෂ රජයේ ප්රබලයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අනුබලයෙන් බවටද චෝදනා එල්ලව තිබේ.

වායු විමෝචන සහතික නිකුත් කිරීම මුලින්ම ආරම්භකරනු ලැබුවේ 2008.11.01 දින කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්රකරගනිමිනි. පසුව එය සමස්ත රටපුරාම ක්‍රියාත්මක කරනු ලැබිණි.

වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ වන අතර එහි ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේද නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළය.

වසර 2014 සංඛ්‍යා ලේඛන වලට අනුව ලංකාවේ මෝටර් රථ ගහනය 5,633,234 කි. මේ මගින් ගම්‍යමාන වන්නේ කුමක් ද?

පැහැදිලිව රාජපක්ෂ රෙජිමය තුල හරි බම්බ කරගත් ව්‍යාපාරිකයන් ගේ සහය හා ඔවුනට දොලපිදේනි ලබා නොදී යහපලාන ආණ්ඩුවටද ගමනක් යා නොහැකි බවය. පසුගිය මැකිවරණය සමයේ ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් සල්ලි මිටි විසිකළ ව්‍යාපාරියන් පිනවීම ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත්තේ අහම්බයකින් නොවේ. ධනවාදී සමාජ ප්රපංචය තුල එය අනිවාර්යතාවයකි. මේ අකාරයෙන් සමස්ථ ඇයවැය වාර්ථාවෙහි සෑම කොටසක්ම ගෙන පැහැදිලි කර දිය හැකි වුවද එය කිරීමෙන් ඇති ඵලය කුමක් ද? වඩා වැදගත් වන්නේ මහින්ද රාජපක්ෂ රෙජිමය තරමටම හෝ නැතිනම් ඊට වඩා වැඩියෙන් ධනවාදී රනිල් වික්‍රමසිංහ රජය තමන්ගේ පංති පැවැත්ම ආරක්ෂා කර ගන්නට රටේ සම්පත් හා ජනතාවගේ දෛනික ජීවිතය භාවිතා කරන බවය.

නමුත් පැහැදිලිවම රවී කරුණානායකලා, රනිල් වික්‍රමසිංහලා තමන්ගේ පංතිය වෙන්කර ගනිමින් ඔවුනට විශාල සහන රැසක් ලබා දෙමින් හා ඔවුන් ප්‍රභූ පංතියක් බවට ඔසවා තබමින් පංති වෙනස ලකුණු කර ඇත. පහළ ලුම්පන් පංතිය අල්සලක් ලබා දී ඇති රජය මධ්‍යම පංතියට මරු පහරක් එල්ල කර ඇත. මධ්‍යම පංතිය යනු ලංකාවේ වඩාත්ම ජාතිවාදී සමාජ තීරුව වන අතර මේ සමාජ තීරුව විසින් මහින්ද රාජපක්ෂ වැනි අන්ත දූෂිත නායකයෙකු තව දුරටත් ආරාක්ෂා කරන නිසා එක් පැත්තකින් රජය දැන හෝ නොදැන මේ කර ඇත්තේ දේශපාලන ගේම් එකකි.

මහින්ද රාජපක්ෂට හා විමල් විරවංශට මේ අය වැය තේරෙන්නේ නැති වන්නේ ඇයි? එක්කෝ මේ අයට ඉස්සරත් අයවැය තේරී නැත. නැතිනම් දේශපාලන වාසි ලාබෙට ලබා ගන්නට ඔවුනට ගේම් එකක් ප්ලේ කරන්නට සිදුව ඇත. මේ අය වැය කතාව අතර ඇවන්ගාට් නාගඩම ඉදිරියට ඇදෙන අතර මංගල සමරවීරවිට සම්බන්ධ පිරිසක් විසින් මේ ඇවන්ගාට් කතාව හරහා ගෝඨා යළි බලයට ගෙන ඒමේ දේශපාලන කරණමකට සූදානමක් ඇති බවක් ගම්‍යමාන වෙමින් පවතියි. අපට එහි ඇත්ත නැත්ත ඉදිරියේ දී බලා ගන්නට පුලුවන.

අයවැය සම්බන්ධයෙන් හොද නරක කතා කර පලක් නොවන්නේ කිසිම දවසක ධනවාදී රජයක් විසින් ඉදිරිපත් කරන අයවැයක් සුභසාධනවාදී අයවැයක් වන්නේ නැති බැවැනි. ඔවුන් ඇයවැය මගින් බලාපොරතේතු වන්නේ ලාභය මත පදනම් වූ පෞද්ගලික ව්‍යාපාර දිරිමත් කිරීමටය. කොහොමටත් ධනවාදී රජයකින් සමාජවාදී ඇයවැයක් බලා පොරොත්තු වන ජ.විපෙ ගැන නම් අපට පුදුම නොවී ඉන්නට පුලුවන. මොකද ඔවුන් දැනටමත් මැතිවරන දේශපාලනය තුළ ගමන් කරන්නේ ධනවාදය දෙසටය. නමුත් තමන් සමාජවාදී යැයි කියා ගන්නා පෙ.සප මේ අය වැය ගැන මහා පුදුමයකින් කතා කිරීම විහළු සහගතය. මහින්ද රාජපක්ෂ වඩා වැඩියෙන් ධනවාදී රනිල්ගෙන් මීට වඩා හොද උත්තරයක් වාමාංශිකයන් ලෙස අප බලාපෙරොත්තු වනවා නම් පැහැදිලිවම අපට පිස්සුය. මහින්ද රාජපක්ෂ නම් ඒකාධිපති ජාතිවාදී රෙජ්මය පන්නා දමා යහ පාලනය ගෙන එන්නට එක්ව සටන් සටන් කළ සෑම අවංක වාමාංශිකයෙකුම දැන් කල්පනා කළ යුත්තේ අරගලය ඇත්තේ තවදුරටත් මහින්ද සමග නොව රනිල් සමග බවය. සමරට විට මේ අය වැය මගින් පොලිස් ප්‍රමාණය වැඩි කරන්නට රජය සැළසුම් කරන්නට ඇත්තේ අනාගතය ගැන සලකලාය. මේ යහ පාලන රජය මහින්ද රෙජිමයටත් වඩා වාමාංශික ව්යාපාරයකන් කෙරෙහමි බියක් දක්වන අතර කුමාර් ගුණරත්නම් රටන් පිටුවහල් කරන්නට අණකරන අතරම රනිල් විසින් ද්ත්ව පුරුවැසිභාවය හිමි ආයෝජකයන්ට ලංකාවට එන්න යැයි ආරාධනා කරයි. ඒ නිසා අප වඩාත් සැලකිලි මත් විය යුත්තේ අයවැයෙහි ගණන් ඉල්ලක්ම් ගැන නොව එහි අරමුණු හා පරමාර්ථ ගැනය. සමර දෑ තේරුනත් නෙතේරුනා සේ ඉදීම අනාගතයේ දී වාසි දායක විය හැකි නමුදු තේරෙන දේ තේරෙන අකාරනේ කතා කිරීම අතිශයින්ම වැදගත්ය.

http://gaze.lk/

[QUOTE="kolla elakiri, post: 19449593, member: 363248"] [CENTER][SIZE=4]16:24 පවතින ඕනෑම බැංකුවක් හරහා ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනයට විදේශිකයින්ට අවස්ථාව හිමිවේ[/SIZE] [SIZE=4]16:14 රැකියා 500ක් උත්පාදනය කරන විදේශ ආයෝජනවලට 50%ක බදු නිදහසක්[/SIZE] [SIZE=4]16:06 රත්‍රං ආනයනයට බදු රහිතව බලපත්‍ර 50ක්[/SIZE] [SIZE=4]16:03 රුපියල් බිලියන 10 ක් ඩිජිටල් කරණය සඳහා ආයෝජනය කරනවා[/SIZE] [SIZE=4]16:03 ඩිජිටල් හැඳුනුම්පත ලැබීමෙන් පසු ලංකාවේ සියලු බැංකු හා සම්බන්ධ වෙමින් වියදම් කටයුතු ඩිජිටල් ආකාරයෙන් කිරීමට පහසුකම්[/SIZE] [SIZE=4]16:01 ජනවාරි පලවනදා සිට ඩිජිටල් හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු කරනවා[/SIZE] [SIZE=4]15:57 වන ජීවින් ආරක්ෂා කිරීමට සහ අලි මිනිස් ගැටුම් වැළැක්වීමට රුපියල් මිලියන 4000ක්.[/SIZE] [SIZE=4]15:57 වව්නියාවේ නව ආර්ථික කලාපයක් ඇති කරනවා[/SIZE] [SIZE=4]15:55 සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් මිලියන 1500[/SIZE] [SIZE=4]15:52 වාණිජ පුවක් නිෂ්පාදනයට අතහිත[/SIZE] [SIZE=4]15:52 තේ රබර් වගා කරන සමාගම්වල වසර 2ක් බදු ලිහිල් කෙරේ[/SIZE] [SIZE=4]15:51 දේශීය රබර් භාවිත කරන්නැයි රබර් ආශ්රිත කර්මාන්ත කරුවන්ට යෝජනාවක්[/SIZE] [SIZE=4]15:49 තේ ආනයන නීති ලිහිල් කිරීම[/SIZE] [SIZE=4]15:48 තේ නිෂ්පාදනයට අගය එකතු කිරීම මගින් ඉහළ ආදායමක් ලබා ගැනීමට බලාපොරොත්තුවක්[/SIZE] [SIZE=4]15:47 ප්‍රාදේශීය වැවිලි සමාගම් කොටස් වෙළඳපොලට[/SIZE] [SIZE=4]15:47 ධීවරයන් වෙනුවෙන් රුපියල් මිලියනයක රක්ෂණයක්[/SIZE] [SIZE=4]15:47 ප්‍රදේශීය වැවිලි සමාගම් කොටස් වෙළඳපොලට[/SIZE] [SIZE=4]15:45 ධීවර වරාය සංවර්ධනයට මිලියන 750ක්[/SIZE] [SIZE=4]15:45 රුපියල් මිලියන 300ක් ලක් සතොස හරහා ටින් කළ මාලු මිල අඩු කිරීමට වෙන් කෙරේ[/SIZE] [SIZE=4]15:43 ග්‍රෑම් 400 කිරි පිටි උපරිම සිල්ලර මිල 325 සිට 295 දක්වා අඩු කිරීමට යෝජනා කරනවා[/SIZE] [SIZE=4]15:39 වී ගොවින් සඳහා හෙක්ටරයකට රුපියල් 25,000 ක මුදල් ලබා දෙනවා[/SIZE] [SIZE=4]15:37 වී වලට සහතික මිලක් කීරි සම්බා කිලෝවක් 50කට ,සම්බා කිලෝ එකක් 50, නාඩු කිලෝ එකක් සඳහා 38 ක් ලබා දෙනවා[/SIZE] [SIZE=4]15:34 කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන්ට මුදල් අය කර පුද්ගලික අංශයේ ගොවිපොලවලට සේවය ලබා දීමට යෝජිතය[/SIZE] [SIZE=4]15:34 ගබඩා කළ අස්වැන්නේ වටිනාකමින් 50% බැංකු ණයක්[/SIZE] [SIZE=4]15:33 කෘෂි යන්ත්‍ර සූත්‍ර බදු ඉවතට[/SIZE] [SIZE=4]15:33 කෘෂි යන්ත්‍ර සූත්‍ර බදු ඉවතට[/SIZE] [SIZE=4]15:32 ප්‍රයෝජනයට නොගත් කෘෂිකාර්මික කටයුතු සඳහා රජයේ ඉඩම් පෞද්ගලික අංශයට[/SIZE] [SIZE=4]15:31 2020 අපනයන වෙළඳපොලට යාමට හැකිවන පරිදි කෘෂිකර්මය දියුණු කරනවා[/SIZE] [SIZE=4]15:31 පුත්තලම, මොණරාගල, යාපනයේ කුඩා කර්මාන්ත උයන් ඉදි කරනවා[/SIZE] [SIZE=4]15:31 නව කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා.[/SIZE] [SIZE=4]15:27 කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකන් සඳහා අවශ්‍ය ස්කන්ධ ප්‍රාග්ධන පහසුකම්[/SIZE] [SIZE=4]15:25 කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයින්ට ණය ආරක්ෂණ වැඩපිලිවෙලට රුපියල් මිලියන 500ක අරමුදලක්[/SIZE] [SIZE=4]15:23 ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විධිමත් කිරීමට පියවර[/SIZE] [SIZE=4]15:23 කුඩා හා මධ්‍ය රැකියා උත්පාදනය සඳහා රජය කොටස්කරුවකු වනවා[/SIZE] [SIZE=4]15:17 පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කළ යුතුයි[/SIZE] [SIZE=4]15:13 නාගරික ප්‍රදේශවලට ඉහළ ප්‍රමිතියෙන් යුත් පොදු ප්‍රවාහන සේවයක්[/SIZE] [SIZE=4]15:11 විශ්‍රාම වැටුප් සඳහා විකල්ප ක්‍රම ඇතිකිරීමට අවධානය යොමු කරනවා[/SIZE] [SIZE=4]15:10 වයස්ගත ජනගහනය වැඩිවීම සහ සෙමින් සිදුවන ජනගහන වර්ධනයට පිළියම්[/SIZE] [SIZE=4]15:10 නිදන්ගත වකුගඩු සහ පිළිකා රෝග ඩෙංගු උවදුර තුරන් කිරීමට පියවර[/SIZE] [SIZE=4]15:09 විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වෙනුවට දක්ෂතාව මූලික අධ්‍යාපන ක්‍රමයක්[/SIZE] [SIZE=4]15:08 විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වෙනුවට දක්ෂතාව මූලික අධ්‍යාපන ක්‍රමයක්[/SIZE] [SIZE=4]15:08 අධ්‍යාපන ක්‍රමයට හරවත් නවීකරණයන්[/SIZE] [SIZE=4]15:07 ණය කළමනාකරණයට වැඩපිළිවෙලක්[/SIZE] [SIZE=4]15:06 රජයේ ණය දළ දේශිය නිෂ්පාදිතයෙන් 72%කි[/SIZE] [SIZE=4]15:01 විශ්‍රාම වැටුප් ගෙවීම 170% ඉහළ ගොස් තිබෙනවා[/SIZE] [SIZE=4]14:59 පුනරාවර්තන වියදම් අවම කිීරීම සඳහා අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල අය වැය විශ්ලේනයට වැඩපිළිවෙලක්[/SIZE] [SIZE=4]14:57 බදු නොගෙවන්නන්ගෙන් බදු අයකර ගැනීමට නව උපක්‍රම[/SIZE] [SIZE=4]14:52 පෞද්ගලික අංශයේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට පියවර 14:44 තවදුරටත් මුදල් අමාත්‍යවරයාගේ හැදින්වීම ක්‍රියාත්මකය.අයවැය යෝජනා බලාපොරොත්තු වන්න…. 14.10 – නව රුකියා අවස්ථා දස ලක්ෂයක් බිහි කිරීම, ග්‍රාමීය ආර්ථිකය වර්ධනය, ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහි කිරීම ආදී අරමුණු වෙනුවෙන් මෙවර අය වැය ඉදිරිපත් වේ.නිදහස් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, 14.00 – මුදල් අමාත්‍යවරයා විසින් අය වැය කතාව ආරම්භය[/SIZE] [SIZE=4]මෙවර අය-වැය මගින් පැහැදිලිවම ලංකාවේ ඇති නැති පංති අතර පරතරය ලකුණු කර තිබෙන අතර මෙහිදී රජය පවසන්නේ මෙවර අයවැය මගින් දුප්පතුන් ගැන තමන් කල්පනා කල නිසා වාහන මිල අධික ලෙස ඉහළ දැමූ බවයි. ඒ අනුව රවී කරුණානායක පවසන්නේ කාර් ගන්නේ පොහොසත් මිනිසුන් නිසා මෙවර ඇයවැය මගින් වාහන මිල ඉහල දැමූ බවත් එය දුප්පත් මිනිසුන්ට බලපාන්නේ නැති බවත්ය. නමුත් ඇත්තටම ලංකාවේ කාර් ඇත්තේ පොහොසත් මිනිස්සුන්ට ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පොහොසත් මිනිස්සු පාවිච් කරන කිසිදු වාහනයක මිල වෙනස් නොවූ අතර ඒවා කොහොමත් ගනන්ය. ලංකාවේ සාමාන්‍ය මධ්යමපාංන්තිකයන් බහුතරයක් දෙනා උත්සහ කරන්නේ කෙසේ හෝ ජපන් කාර් එකක් මිලදී ගන්නටය. ඒ සදහා ඔවුනට ලැබුන කදිම අවස්ථාව වන්නේ හය්රබ්රිඩ් කාර්ය. මෙවර ඇයවැය මගින් එහි මිල රුපියල් ලක්ෂ 4 කින් පමණ ගණන ගිය අතර එය මධ්‍යම පංන්තිය දැඩ්ව බලපාන තත්ත්වකි. විශේෂයෙන් පහළ මධ්‍යම පංතියේ නීතීඥවරන්, කලමණාකරුවන්, දුප්පත් වෛද්‍යවරුන් ඇතුලු මේ පංන්තියට අයත් පිරිස මේ කාර් නිසා තමන්ට නැති වටිනාකමක් නිරන්තරයෙන්ම ආරූඩකර ගත් අතර ඔවුන් වෙනත් යුරෝපීය වාහනයක් ගැන කතා කළ විට පවසන්නේ ඔවුන් විසින්ම හදාගත් මිත්යමත අනුවය. විශේෂයෙන් Audi, Peugeot, BMW, Benz වැනි වාහන සම්බන්ධයෙන් ඉහත අය තුල ඇත්තේ මිත්‍ය විශ්වාසයන් සමුදායකි. ඔවුන් බහුතරයක් කතා කරන්නේ අපි ගමේ ගොඩේ උන්නේ බං ඉගනගෙන තැනකට ආපු නිසා වාහනයක් ගන්නවා අනික වාහනයක් ගන්නවා නම් ඒකට සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙන්න ඕනේ.ඔය ඉංග්‍රිසි වාහන ඇරගෙන වැඩක් නැහැ. ඕවයේ ස්පෙයාර් පාට්ස් නැහැ. ආයෙමත් විකුණන්න බැහැ. හදිසියෙවත් රෙපෙයාර් එකක් ආවොත් ඔක්කොම ඉවරයි. මේ ඇත්තටම සිදුවන දේවල් නෙමෙයි ඕනෑම වාහනයක් සම්බන්ධයෙන් ඉහත ඕනෑම තත්ත්වයක් සත්‍ය වන අතර එය ජපන් වාහන හා ඉංග්‍රිසි වාහන වලට කියා වෙනසක් නැත. මේ අගතිය ඇත්තේ අපේ හිත් තුලය. ඉපදුන පංන්තිය මුදල් බලයෙන් වෙනස් කල නොහැකි බවත්, පංති විෂමතාවය යනු සංකීර්ණ සමාජ සන්දර්භයක් වන බවත් එය දේශපාලනික සාධක මත ගොඩ නැගෙන බවත් පංන්තිය නිසාම මිනිසුන්ගේ ඇතැම් ගුණාංග ගොඩ නැගෙන බවත් පවසන්නේ මේ නිසාය. කොහොඹ ගහක් කසාද බැන්ද මිනිහෙකුට හැමදාමත් අත් විදින්නට වන්නේ තිත්ත රස පමණක් වන අතර ඊට වඩා වෙනත් රසක් ගැන ඔහු දන්නේ නැත.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙවර අය වැය මගින් මිලියන 25 වඩා බදු ගෙවන අයට විශේෂ වරප්‍රසාද රාශියක් ලබා දී ඇති අතර ඔවුන් ප්‍රභූන් බවට උසස් කර පැහැදිලිව දුප්පතුන්ගෙන් ඔවුන්ව වෙන්කර. ඔවුනට වසරකට වරක් ජනාධිපතිවරයා පවා මුණගැසෙන්නට හැකියාවක් ඇත. තවත් අතකින් විශාල ආයෝජනකයන් විසින් රැකියා 500 කට වඩා ලබා දෙනවා නම් ඔවුනට බදු නිදහසක් ලබා දෙන්නටත් සුපිරි බද්ද ඉවත් කරන්නටත් රජය කටයුතු කර ඇත.දුප්පත් මිනිස්සුන්ට අසාධාරණයක් කර නැති රජය ඔවුනට අවහ්‍ය අල,ළුණු, පරිප්පු, ගෑස් වැනි භාණ්ඩ වල මිලද අඩුකර ඇත. ඒ නිසා මේ අය වැය බුරුෂුවා පංතියට හා පහල ලුම්පන් පංතියට වාසිදායක අයවැයක් වන අතර මධ්‍යම පංතියට හොදටම කෙලවන ලද අය වැයකි. මෙහි හාස්‍යයට කරුණ වන්නේ යහ පාලන රජය ගෙන එන්නට වැඩියෙන්ම දරදිය ඇද්දේ මේ මධ්‍යම පංන්තිය වීමය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙවර ඇයවැය තුල අන්තර්ගත වායු විමෝචන සහිතය සම්බන්ධයෙන්ද අප යමක් පැවසිය යුතුමය.රාජපක්ෂ ආණ්ඩුව විසින් හඳුන්වාදෙන ලද වායු විමෝචන සහතිකය හෙවත් දුම් සහතිකය නිකුත් කිරීමට රටපුරා ඇති මධ්‍යස්ථාන වල වැඩි හිමිකාරිත්වය ඇත්තේ සමාගම් දෙකකට වීමත්, එමගින් අදාල සමාගම් විශාල මුදලක් රැස්කරගැනීමත් වැරිදි ආර්ථික දැක්මක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.[/SIZE] [SIZE=4]වසර 2016 අයවැයෙන් අදාල දුම්සහතිකය රැපියල් 1,000 සිට රුපියල් 5,000 දක්වා වැඩිකරනු ලැබුවද මෙමගින් රජයට ලැබෙන ආදායම 10%ක් බව පැවසේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එනම් අදාල එක් දුම් සහතිකයකින් රජයට ලැබෙන්නේ රුපියල් 500 ක මුදලකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතාට අයත් ලාෆ් ලංකා සමාගම හා අක්බාර් බ්‍රදර්ස් සමාගම් අදාල ඒකාධිකාරිය අල්ලාගනු ලැබුවේ රාජපක්ෂ රජයේ ප්රබලයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අනුබලයෙන් බවටද චෝදනා එල්ලව තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වායු විමෝචන සහතික නිකුත් කිරීම මුලින්ම ආරම්භකරනු ලැබුවේ 2008.11.01 දින කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්රකරගනිමිනි. පසුව එය සමස්ත රටපුරාම ක්‍රියාත්මක කරනු ලැබිණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ වන අතර එහි ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේද නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]වසර 2014 සංඛ්‍යා ලේඛන වලට අනුව ලංකාවේ මෝටර් රථ ගහනය 5,633,234 කි. මේ මගින් ගම්‍යමාන වන්නේ කුමක් ද?[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පැහැදිලිව රාජපක්ෂ රෙජිමය තුල හරි බම්බ කරගත් ව්‍යාපාරිකයන් ගේ සහය හා ඔවුනට දොලපිදේනි ලබා නොදී යහපලාන ආණ්ඩුවටද ගමනක් යා නොහැකි බවය. පසුගිය මැකිවරණය සමයේ ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් සල්ලි මිටි විසිකළ ව්‍යාපාරියන් පිනවීම ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත්තේ අහම්බයකින් නොවේ. ධනවාදී සමාජ ප්රපංචය තුල එය අනිවාර්යතාවයකි. මේ අකාරයෙන් සමස්ථ ඇයවැය වාර්ථාවෙහි සෑම කොටසක්ම ගෙන පැහැදිලි කර දිය හැකි වුවද එය කිරීමෙන් ඇති ඵලය කුමක් ද? වඩා වැදගත් වන්නේ මහින්ද රාජපක්ෂ රෙජිමය තරමටම හෝ නැතිනම් ඊට වඩා වැඩියෙන් ධනවාදී රනිල් වික්‍රමසිංහ රජය තමන්ගේ පංති පැවැත්ම ආරක්ෂා කර ගන්නට රටේ සම්පත් හා ජනතාවගේ දෛනික ජීවිතය භාවිතා කරන බවය.[/SIZE] [SIZE=4]නමුත් පැහැදිලිවම රවී කරුණානායකලා, රනිල් වික්‍රමසිංහලා තමන්ගේ පංතිය වෙන්කර ගනිමින් ඔවුනට විශාල සහන රැසක් ලබා දෙමින් හා ඔවුන් ප්‍රභූ පංතියක් බවට ඔසවා තබමින් පංති වෙනස ලකුණු කර ඇත. පහළ ලුම්පන් පංතිය අල්සලක් ලබා දී ඇති රජය මධ්‍යම පංතියට මරු පහරක් එල්ල කර ඇත. මධ්‍යම පංතිය යනු ලංකාවේ වඩාත්ම ජාතිවාදී සමාජ තීරුව වන අතර මේ සමාජ තීරුව විසින් මහින්ද රාජපක්ෂ වැනි අන්ත දූෂිත නායකයෙකු තව දුරටත් ආරාක්ෂා කරන නිසා එක් පැත්තකින් රජය දැන හෝ නොදැන මේ කර ඇත්තේ දේශපාලන ගේම් එකකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මහින්ද රාජපක්ෂට හා විමල් විරවංශට මේ අය වැය තේරෙන්නේ නැති වන්නේ ඇයි? එක්කෝ මේ අයට ඉස්සරත් අයවැය තේරී නැත. නැතිනම් දේශපාලන වාසි ලාබෙට ලබා ගන්නට ඔවුනට ගේම් එකක් ප්ලේ කරන්නට සිදුව ඇත. මේ අය වැය කතාව අතර ඇවන්ගාට් නාගඩම ඉදිරියට ඇදෙන අතර මංගල සමරවීරවිට සම්බන්ධ පිරිසක් විසින් මේ ඇවන්ගාට් කතාව හරහා ගෝඨා යළි බලයට ගෙන ඒමේ දේශපාලන කරණමකට සූදානමක් ඇති බවක් ගම්‍යමාන වෙමින් පවතියි. අපට එහි ඇත්ත නැත්ත ඉදිරියේ දී බලා ගන්නට පුලුවන.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අයවැය සම්බන්ධයෙන් හොද නරක කතා කර පලක් නොවන්නේ කිසිම දවසක ධනවාදී රජයක් විසින් ඉදිරිපත් කරන අයවැයක් සුභසාධනවාදී අයවැයක් වන්නේ නැති බැවැනි. ඔවුන් ඇයවැය මගින් බලාපොරතේතු වන්නේ ලාභය මත පදනම් වූ පෞද්ගලික ව්‍යාපාර දිරිමත් කිරීමටය. කොහොමටත් ධනවාදී රජයකින් සමාජවාදී ඇයවැයක් බලා පොරොත්තු වන ජ.විපෙ ගැන නම් අපට පුදුම නොවී ඉන්නට පුලුවන. මොකද ඔවුන් දැනටමත් මැතිවරන දේශපාලනය තුළ ගමන් කරන්නේ ධනවාදය දෙසටය. නමුත් තමන් සමාජවාදී යැයි කියා ගන්නා පෙ.සප මේ අය වැය ගැන මහා පුදුමයකින් කතා කිරීම විහළු සහගතය. මහින්ද රාජපක්ෂ වඩා වැඩියෙන් ධනවාදී රනිල්ගෙන් මීට වඩා හොද උත්තරයක් වාමාංශිකයන් ලෙස අප බලාපෙරොත්තු වනවා නම් පැහැදිලිවම අපට පිස්සුය. මහින්ද රාජපක්ෂ නම් ඒකාධිපති ජාතිවාදී රෙජ්මය පන්නා දමා යහ පාලනය ගෙන එන්නට එක්ව සටන් සටන් කළ සෑම අවංක වාමාංශිකයෙකුම දැන් කල්පනා කළ යුත්තේ අරගලය ඇත්තේ තවදුරටත් මහින්ද සමග නොව රනිල් සමග බවය. සමරට විට මේ අය වැය මගින් පොලිස් ප්‍රමාණය වැඩි කරන්නට රජය සැළසුම් කරන්නට ඇත්තේ අනාගතය ගැන සලකලාය. මේ යහ පාලන රජය මහින්ද රෙජිමයටත් වඩා වාමාංශික ව්යාපාරයකන් කෙරෙහමි බියක් දක්වන අතර කුමාර් ගුණරත්නම් රටන් පිටුවහල් කරන්නට අණකරන අතරම රනිල් විසින් ද්ත්ව පුරුවැසිභාවය හිමි ආයෝජකයන්ට ලංකාවට එන්න යැයි ආරාධනා කරයි. ඒ නිසා අප වඩාත් සැලකිලි මත් විය යුත්තේ අයවැයෙහි ගණන් ඉල්ලක්ම් ගැන නොව එහි අරමුණු හා පරමාර්ථ ගැනය. සමර දෑ තේරුනත් නෙතේරුනා සේ ඉදීම අනාගතයේ දී වාසි දායක විය හැකි නමුදු තේරෙන දේ තේරෙන අකාරනේ කතා කිරීම අතිශයින්ම වැදගත්ය.[/SIZE] [SIZE=4]http://gaze.lk/ [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom