Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උගත් පාඩම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑදෑයෝ

අපිට වැඩිපුරම ඊර්ෂ්‍යා කරන්නේ ළඟම ඉන්න අය සහ නෑදෑයෝ කියන එක අහලා ඇතිනේ.

ඒක තමයි ඇත්ත. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ හැරුනම අය ගැන මම මේ කියන්නේ.

හැම නෑදෑයම හැමෝම එහෙම නෙවෙයි. හොඳ අයත් ඉන්නවා.

මේ කියන්නේ අවධානයෙන් ඉඳලා පරිස්සම් විය යුතු අයගෙන් පරිස්සම් වෙන්න.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට වඩා සමාජ මට්ටම අනුව ඉහළ තැනක ඉන්න නෑදෑයෝ එහෙම අපට ඊර්ෂ්‍යා කරන එකක් නෑ කියලා.

ඒත් ඒක ඇත්ත නෙවෙයි මචං.

ඉහළ අය ළඟත් ඒ ඊර්ෂ්‍යාව තියනවා. එයාලා බයයි අපි එයාලාව පහුකරයි කියාල.

එයාලගේ ළමයින් ඉන්න තත්ත්වෙන් පවුලේ අනිත් ළමයි ඉහළට යනවාට ගොඩක් වෙලාවට අකමැතියි.

අපට නොදැනී සූක්ෂමව එයාලා අපිව පහළට දාන්න යම් යම් දේ කරනවා.

අපිව පාලනය කරන්න එනවා. අපි ජීවත්වන විදිය ගැන උපදෙස් දෙන්න එනවා.

තමන් තමයි පොර සියල්ල දත් කියලා අඟවනවා. තමන් ජීවත් වෙන විදියට ජීවත් වුනාම දියුණු වෙන්න පුළුවන් කියලා අඟවනවා.

ඒත් ඔය විදියේ අය ගොඩක් වෙලාවට කරන්නේ ලෝකෙට පේන්න රඟපාන එක.

එයාලගේ ඇත්ත ජීවිත අසාර්ථක නිසා ළමයි අසාර්ථක නිසා අපි සාර්ථක වෙනවට තියන අකමැත්ත.

හොඳට කියන්නේ කියන තර්කය ඉස්සරහට දාගෙන එයාලා ඒ දේවල් කරන්නේ හොඳටම නොවෙන්න පුළුවන්.

තෑගි දෙන්නේ හොඳටම නොවෙන්න පුළුවන්.

විශේෂයෙන් smart phones, laptops වගේ කාලේ කන දේවල්.

ඒවගේම whatsapp, viber, imo වගේ දේවලට "account එකක් හදාගෙන එන්නකෝ" වගේ කතා කියනවා නම් අහුවෙන්න එපා!

උඹලා අකමැති නම් ඕනේ කමක් නැතිනම් කවුරුවත් කියන පලියට ඒවට යන්න එපා.

කියන්නේ තාක්ෂණය එක්ක ඉස්සරහට යන්න ඕවා දැනගෙන ඉන්න ඕනේ කියලා.

ඒත් නිකමට හිතපල්ලා පොඩි එකෙක්ට ඕකක් මුලින්ම ලැබුනම ගොඩක් උන් ආසාවට games වලට ඇබ්බැහි වෙනවා, fb යනවා, porn තව අනං මනං.

අපිව පාලනය කරන්න එන එක කොච්චර දුරට යනවාද කියනවා නම්

facebook profile picture එකත් තියෙන්න ඕනේ එයාලට ඕනේ විදියට වෙන්න පුළුවන්.

අපිට උදව් කරලා ඒ හරහා අපි එයාලගේ යටත් වැසියෝ ගානට දාගන්න හදනවා.

විශේෂයෙන් සල්ලි අවශ්‍යතාවක් තියනවා කියලා දැනෙනවා නම්, බලෙන්ම වගේ දෙන්න එනවා.

ඒකේ යටි අරමුණු තියෙන්න පුළුවන්.

ඈත පළාතක ඉන්නවා නම් එහෙමත් නැත්නම් විදේශයක ඉන්නවා නම් පවුලේ කේලාම් දැනගන්න

ඔත්තුකාරයෝ විදියටත් උඹලව පාවිච්චි කරන්න පුළුවන් උඹලටත් නොදැනීම.

මේක කියවලා කෙනෙක් හිතන්න පුළුවන්,

"මූ නෑදෑයන්ගෙන් හොඳ පරිප්පුවක් කාලා අපිට උපදෙස් දෙන්න එනවා, උගේ නෑදෑයෝ එහෙම වුනාට අපේ එහෙම නෙවෙයි" කියලා.

මට මුකුත් වුනේ නෑ. මට මගේ දෙමව්පියන්ට මගේ පවුලේ අයට ඒක තේරුන නිසා අපි බේරුනා.

ඒත් ඒ නෑදෑයන්ටම අහුවුන තවත් අපේ නෑදෑ වෙන අය ඉන්නවා දැනටත් මම දන්නවා, දකිනවා.

ඒවගේ ප්‍රේතයන්ගේ හොඳ මූණට රැවටෙන්න එපා මචං.

මෙහෙම කියන්නේ එකපාරටම ආශ්‍රය අයින් කරන්න නෙවෙයි හිතවත්ව ඉඳලා අවධානයෙන් බලා ඉඳපල්ලා මොළෙන් හිතපල්ලා

ඇයි අපට මෙහෙම කියන්නේ? ඇයි අපට මේ දේ දුන්නේ? කියලා.

හොඳින් ඉන්නගමන් මොළෙන් වැඩකරපල්ලා අහුනොවී.

කාටහරි ඒවගේ අයගෙන් බේරෙන්න උදව්වක් වෙයි කියලා දැම්මේ.

"ජීවිතෙන් උගත් පාඩම්" වගේ නමකින් කලින් ත්‍රෙඩ් එකක් තිබුනා මතකයි.

ඒක හොයාගන්න බැරිවුන නිසා අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවේ.

උඹලත් මේ වගේ ජීවිතේ ඉගෙනගත්ත පාඩම් තියනම් දාපල්ලා මචං.

නෑදෑයෝ විතරක් නෙවේ, ඕනෙම දෙයක් ගැන

අර පරණ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් තියනම් දාපන් මචං.

[QUOTE="Mishara_K, post: 25269361, member: 558285"] [SIZE="3"] [SIZE="5"]නෑදෑයෝ[/SIZE] අපිට වැඩිපුරම ඊර්ෂ්‍යා කරන්නේ ළඟම ඉන්න අය සහ නෑදෑයෝ කියන එක අහලා ඇතිනේ. ඒක තමයි ඇත්ත. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ හැරුනම අය ගැන මම මේ කියන්නේ. හැම නෑදෑයම හැමෝම එහෙම නෙවෙයි. හොඳ අයත් ඉන්නවා. මේ කියන්නේ අවධානයෙන් ඉඳලා පරිස්සම් විය යුතු අයගෙන් පරිස්සම් වෙන්න. කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට වඩා සමාජ මට්ටම අනුව ඉහළ තැනක ඉන්න නෑදෑයෝ එහෙම අපට ඊර්ෂ්‍යා කරන එකක් නෑ කියලා. ඒත් ඒක ඇත්ත නෙවෙයි මචං. :no: ඉහළ අය ළඟත් ඒ ඊර්ෂ්‍යාව තියනවා. එයාලා බයයි අපි එයාලාව පහුකරයි කියාල. එයාලගේ ළමයින් ඉන්න තත්ත්වෙන් පවුලේ අනිත් ළමයි ඉහළට යනවාට ගොඩක් වෙලාවට අකමැතියි. අපට නොදැනී සූක්ෂමව එයාලා අපිව පහළට දාන්න යම් යම් දේ කරනවා. අපිව පාලනය කරන්න එනවා. අපි ජීවත්වන විදිය ගැන උපදෙස් දෙන්න එනවා. තමන් තමයි පොර සියල්ල දත් කියලා අඟවනවා. තමන් ජීවත් වෙන විදියට ජීවත් වුනාම දියුණු වෙන්න පුළුවන් කියලා අඟවනවා. ඒත් ඔය විදියේ අය ගොඩක් වෙලාවට කරන්නේ ලෝකෙට පේන්න රඟපාන එක. එයාලගේ ඇත්ත ජීවිත අසාර්ථක නිසා ළමයි අසාර්ථක නිසා අපි සාර්ථක වෙනවට තියන අකමැත්ත. :dull: හොඳට කියන්නේ කියන තර්කය ඉස්සරහට දාගෙන එයාලා ඒ දේවල් කරන්නේ හොඳටම නොවෙන්න පුළුවන්. තෑගි දෙන්නේ හොඳටම නොවෙන්න පුළුවන්. විශේෂයෙන් smart phones, laptops වගේ කාලේ කන දේවල්. ඒවගේම whatsapp, viber, imo වගේ දේවලට "account එකක් හදාගෙන එන්නකෝ" වගේ කතා කියනවා නම් අහුවෙන්න එපා! උඹලා අකමැති නම් ඕනේ කමක් නැතිනම් කවුරුවත් කියන පලියට ඒවට යන්න එපා. කියන්නේ තාක්ෂණය එක්ක ඉස්සරහට යන්න ඕවා දැනගෙන ඉන්න ඕනේ කියලා. ඒත් නිකමට හිතපල්ලා පොඩි එකෙක්ට ඕකක් මුලින්ම ලැබුනම ගොඩක් උන් ආසාවට games වලට ඇබ්බැහි වෙනවා, fb යනවා, porn තව අනං මනං. :( අපිව පාලනය කරන්න එන එක කොච්චර දුරට යනවාද කියනවා නම් facebook profile picture එකත් තියෙන්න ඕනේ එයාලට ඕනේ විදියට වෙන්න පුළුවන්. අපිට උදව් කරලා ඒ හරහා අපි එයාලගේ යටත් වැසියෝ ගානට දාගන්න හදනවා. විශේෂයෙන් සල්ලි අවශ්‍යතාවක් තියනවා කියලා දැනෙනවා නම්, බලෙන්ම වගේ දෙන්න එනවා. ඒකේ යටි අරමුණු තියෙන්න පුළුවන්. ඈත පළාතක ඉන්නවා නම් එහෙමත් නැත්නම් විදේශයක ඉන්නවා නම් පවුලේ කේලාම් දැනගන්න ඔත්තුකාරයෝ විදියටත් උඹලව පාවිච්චි කරන්න පුළුවන් උඹලටත් නොදැනීම. මේක කියවලා කෙනෙක් හිතන්න පුළුවන්, "මූ නෑදෑයන්ගෙන් හොඳ පරිප්පුවක් කාලා අපිට උපදෙස් දෙන්න එනවා, උගේ නෑදෑයෝ එහෙම වුනාට අපේ එහෙම නෙවෙයි" කියලා. මට මුකුත් වුනේ නෑ. මට මගේ දෙමව්පියන්ට මගේ පවුලේ අයට ඒක තේරුන නිසා අපි බේරුනා. ඒත් ඒ නෑදෑයන්ටම අහුවුන තවත් අපේ නෑදෑ වෙන අය ඉන්නවා දැනටත් මම දන්නවා, දකිනවා. :yes: ඒවගේ ප්‍රේතයන්ගේ හොඳ මූණට රැවටෙන්න එපා මචං. මෙහෙම කියන්නේ එකපාරටම ආශ්‍රය අයින් කරන්න නෙවෙයි හිතවත්ව ඉඳලා අවධානයෙන් බලා ඉඳපල්ලා මොළෙන් හිතපල්ලා ඇයි අපට මෙහෙම කියන්නේ? ඇයි අපට මේ දේ දුන්නේ? කියලා. හොඳින් ඉන්නගමන් මොළෙන් වැඩකරපල්ලා අහුනොවී. [COLOR="Blue"]කාටහරි ඒවගේ අයගෙන් බේරෙන්න උදව්වක් වෙයි කියලා දැම්මේ. "ජීවිතෙන් උගත් පාඩම්" වගේ නමකින් කලින් ත්‍රෙඩ් එකක් තිබුනා මතකයි. ඒක හොයාගන්න බැරිවුන නිසා අලුතෙන් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවේ. :) උඹලත් මේ වගේ ජීවිතේ ඉගෙනගත්ත පාඩම් තියනම් දාපල්ලා මචං. නෑදෑයෝ විතරක් නෙවේ, ඕනෙම දෙයක් ගැන :yes: අර පරණ ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් තියනම් දාපන් මචං. :cool: [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom