Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උගන්ඩා, ෂීශෙල්ස් සැගවූ ධනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උගන්ඩා, ෂීශෙල්ස් සැගවූ ධනය ගෙනත් අපි හොරු කියා ඔප්පු කරන්න.. නැතොත් අප නිදොස් කරන්න..

‘ලෝකයේ ඕනෑම තැනක අපේ දේපලක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතා මිහින්තලය ප්‍රාදේශයේ ආගමික වැඩසටහන් මාලාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වීය.

“පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය වෙමින් අප දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා. පැවති අරගලය සහ ඉන් පසුව රජය කඩා වැටීම තුළින් සිදු වූ පසුබෑමට අනතුරුව යම්කිසි නැගිටීමක් පසුගිය ජනාධිපතිවරණය තුළ සිදුවුණා. පාර්ලිමේන්තු මැතිවරණයේදී තවත් පියවරක් ඉදිරියට ආවා. මින් ඉදිරියට ශක්තිමත් පක්ෂයක් ලෙස අපගේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින්, රටේ සැබෑ විපක්ෂය ලෙස පෙනී සිටිමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරමින් ඉදිරියට යා හැකි බව මා විශ්වාස කරනවා.

කාලානුරූපීව සමහර පාර්ශවයන් ජයග්‍රහණය කරමින් සමහර පාර්ශව පරාජය වීම දේශපාලනයේ ස්වභාවයයි. ඒ වගේම පක්ෂ මාරුව, පිල් මාරුවට එරෙහිව අද වන විට ජනතාව පෙළගැසී සිටිනවා. එම තත්ත්වය සියලු දෙනා පිළිගත යුතුයි. එය අවබෝධ කරගනිමින් අප ඉදිරියට යා යුතුයි. නමුත් සමහර පක්ෂ, කණ්ඩායම් ජාතික ලැයිස්තුව පදනම් කරගනිමින් තර්ක විතර්ක කිරීම කණගාටුවට කරුණක්. මේ සියලු කාරණා අවසන් කරමින් විපක්ෂ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා මැදිහත් විය යුතුයි.

මේ වන විට ගොවි ජනතාව අතර පොහොර සහනාධාරය පිළිබඳ විශාල ගැටලුවක් පවතිනවා. කුඹුරු මඩකළාට පසුව, වී වැපිරුවාට පසුව පොහොර ලබා දීමේ ප්‍රතිඵලයක් නැති බව පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ ගොවි සංවිධාන එක්කර ගනිමින් සටන් කළා. අද ඔවුන්ගේ ආණ්ඩුව යටතේත් නියමිත වේලාවට පොහොර සහනාධාරය ලබාදීමට අසමත් වී තිබෙනවා. විපක්ෂයක් ලෙස අප ඒ ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ජනාධිපතිවරයා පත්වී මාසෙ එක හමාරකට වඩා කාලයක් ගත වී තිබෙනවා, නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා. එම නිසා ඉතාමත් කඩිනමින් ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිනවා.

එක් පසෙකින් දේශපාලනය පිල් මාරු ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. නව දේශපාලන පරම්පරාවක් ඉස්මතු වෙමින් පවතිනවා.1970, 77, 94, 2010, 2015, 2019, මෙවැනි තත්ත්වයන් අප අත්දැක තිබෙනවා.2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග සිටි වියත් මගේ බොහෝ පිරිසක් මේ වන විට වර්තමාන රජය සමඟ කටයුතු කරන බව පෙනී යනවා. ඒ දේශපාලනයේ ස්වභාවයයි. කාලයෙන් කාලයට ජනතාව අලුත් මූණ සොයනවා. නව ප්‍රතිපත්තිවලට අනුගත වනවා. පක්ෂයක් ලෙස එය තේරුම් ගනිමින් අප ඉදිරියට යා යුතුයි.දැන්වත් දේශපාලන පිල්මාරුව වලක්වන්න නීතී සම්පාදනය විය යුතුයි.පක්ෂ සහ දේශපාලනඥයින් ලෙසත් අප එක ප්රතිපත්තියක කටයුතු කල යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය වගේ අපට යම් පුද්ගලයෙකුට සෘජුව ඇඟිල්ල දිගු කරන්න බැහැ. යම්කිසි පුද්ගලයෙකුගේ වංචාවක් දුෂණයක් පිලිබඳ චෝදනාවක් තිබෙනවා නම් අධිකරණය ඉදිරියේ එය තහවුරු විය යුතුයි.එවැනි තීරණයක් තිබෙනවා නම් ඒ පිලිබඳ පක්ෂයක් ලෙස අපට තීන්දුවක් ගත හැකියි.ජනතාව ද එය පිළිගන්නවා ඇති.අද දේශපාලන වේදිකාවේ හැම කෙනකුටම හොරා කියමින් එය සටන් පාඨයක් බවට පත් වී තිබෙනවා.නමුත් කිසිම දෙයක් නොකළ දේශපාලන පක්ෂයක් එහි ප්‍රතිපලයක් ලෙස බලයට පත්ව තිබෙනවා.

ඒ අය දිගින් දිගටම අනිත් පක්ෂ වලට හොරා කියන චෝදනාව එල්ල කර තිබෙනවා.උගන්ඩාවේ සල්ලි ගැන, ෂී ෂෙල්ස් වල සල්ලි ගැන කිව්වා.ලෝකේ හැම රටකටම යන්න බැහැ. යන්න වෙන්නෙ ජනතාවගේ බදු මුදලින්.රටේ දේශපාලකයෙකු, ව්‍යාපාරිකයෙකු, හෝ පුරවැසියකු අයුතු ලෙස උපයාගත් මුදල් තිබෙනවා නම් එම මුදල් ලංකාවට ගෙන ඒමට කටයුතු කිරීමට අප උපරිම සහයෝගය ලබා දෙනවා.

නව අමාත්‍යවරුන්ගෙන් සහ රජයෙන් අප ඉල්ලා සිටින්නේ බොරු ප්‍රකාශ සිදු නොකර ජනතාවට සේවය කරන ලෙසයි. මේ අය ප්‍රකාශ කළ ලෙස ලෝකයේ ඕනෑම තැනක අපේ දේපලක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න.ඒ වගේම බොරු චෝදනා කරන අයට එරෙහිවත් ක්‍රියාත්මක වෙන්න නීතී සම්පාදනය විය යුතුයි.හොරු අල්ලන්න ඕනේ වගේම අනිත් කෙනාට බොරුවට හොරා කියලා චෝදනා කරන කෙනා ගැනත් ක්‍රියාකරන්න රටේ නීතියක් තිබිය යුතුයි.සමහර වෙලාවට එක එක අයට බොරු චෝදනා කරලා චරිත ඝාතනය කරනවා.ඒ අයගේ පෞර්ෂයට, පවුල් වලට, දරුවන්ට විශාල සමාජ ගැටළුවක් ඇති කරනවා.ඒ වගේම ඒ බොරු චෝදනා පරික්ෂා වියදම් කරන්නෙත් ජනතා බදු මුදල්.

ජාතික ලැයිස්තුවෙන් කවුරුන් පත් වුවත්, සමගි ජන බලවේගයටත්,රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායමටත් පැවරෙන විපක්ෂයේ කාර්ය භාරයක් තිබෙනවා.එම නිසා විපක්ෂයේ පක්ෂ ජාතික ලැයිස්තුවට මරාගන්නේ නැතුව එම ප්‍රශ්න කඩිනමින් විසඳාගෙන සියළුම දෙනා එකමුතුව සැබෑ විපක්ෂය ලෙස කටයුතු කල යුතුයි.දේශපාලන වශයෙන්, ප්‍රතිපත්ති වශයෙන් අපේ පැහැදිලි වෙනස්කම් තිබෙනවා.නමුත් ජනතාවගේ ප්‍රශ්නයකදී පෙනී සිටීමට පැහැදිලිවම විපක්ෂයක් ලෙස එක්විය යුතුයි

[QUOTE="2osama, post: 30349935, member: 314982"] [B][SIZE=6]උගන්ඩා, ෂීශෙල්ස් සැගවූ ධනය ගෙනත් අපි හොරු කියා ඔප්පු කරන්න.. නැතොත් අප නිදොස් කරන්න..[/SIZE][/B][SIZE=4] [/SIZE] [IMG]https://adaderanaenglish.s3.amazonaws.com/1726657276-Namal.jpg[/IMG] [SIZE=4]‘ලෝකයේ ඕනෑම තැනක අපේ දේපලක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. නාමල් රාජපක්ෂ මහතා මිහින්තලය ප්‍රාදේශයේ ආගමික වැඩසටහන් මාලාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් දැක්වීය. “පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය වෙමින් අප දීර්ඝ ගමනක් පැමිණ තිබෙනවා. පැවති අරගලය සහ ඉන් පසුව රජය කඩා වැටීම තුළින් සිදු වූ පසුබෑමට අනතුරුව යම්කිසි නැගිටීමක් පසුගිය ජනාධිපතිවරණය තුළ සිදුවුණා. පාර්ලිමේන්තු මැතිවරණයේදී තවත් පියවරක් ඉදිරියට ආවා. මින් ඉදිරියට ශක්තිමත් පක්ෂයක් ලෙස අපගේ ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින්, රටේ සැබෑ විපක්ෂය ලෙස පෙනී සිටිමින් ජනතාව වෙනුවෙන් කටයුතු කරමින් ඉදිරියට යා හැකි බව මා විශ්වාස කරනවා. කාලානුරූපීව සමහර පාර්ශවයන් ජයග්‍රහණය කරමින් සමහර පාර්ශව පරාජය වීම දේශපාලනයේ ස්වභාවයයි. ඒ වගේම පක්ෂ මාරුව, පිල් මාරුවට එරෙහිව අද වන විට ජනතාව පෙළගැසී සිටිනවා. එම තත්ත්වය සියලු දෙනා පිළිගත යුතුයි. එය අවබෝධ කරගනිමින් අප ඉදිරියට යා යුතුයි. නමුත් සමහර පක්ෂ, කණ්ඩායම් ජාතික ලැයිස්තුව පදනම් කරගනිමින් තර්ක විතර්ක කිරීම කණගාටුවට කරුණක්. මේ සියලු කාරණා අවසන් කරමින් විපක්ෂ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා මැදිහත් විය යුතුයි. මේ වන විට ගොවි ජනතාව අතර පොහොර සහනාධාරය පිළිබඳ විශාල ගැටලුවක් පවතිනවා. කුඹුරු මඩකළාට පසුව, වී වැපිරුවාට පසුව පොහොර ලබා දීමේ ප්‍රතිඵලයක් නැති බව පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ ගොවි සංවිධාන එක්කර ගනිමින් සටන් කළා. අද ඔවුන්ගේ ආණ්ඩුව යටතේත් නියමිත වේලාවට පොහොර සහනාධාරය ලබාදීමට අසමත් වී තිබෙනවා. විපක්ෂයක් ලෙස අප ඒ ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ජනාධිපතිවරයා පත්වී මාසෙ එක හමාරකට වඩා කාලයක් ගත වී තිබෙනවා, නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා. එම නිසා ඉතාමත් කඩිනමින් ගොවි ජනතාවගේ පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිනවා. එක් පසෙකින් දේශපාලනය පිල් මාරු ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. නව දේශපාලන පරම්පරාවක් ඉස්මතු වෙමින් පවතිනවා.1970, 77, 94, 2010, 2015, 2019, මෙවැනි තත්ත්වයන් අප අත්දැක තිබෙනවා.2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග සිටි වියත් මගේ බොහෝ පිරිසක් මේ වන විට වර්තමාන රජය සමඟ කටයුතු කරන බව පෙනී යනවා. ඒ දේශපාලනයේ ස්වභාවයයි. කාලයෙන් කාලයට ජනතාව අලුත් මූණ සොයනවා. නව ප්‍රතිපත්තිවලට අනුගත වනවා. පක්ෂයක් ලෙස එය තේරුම් ගනිමින් අප ඉදිරියට යා යුතුයි.දැන්වත් දේශපාලන පිල්මාරුව වලක්වන්න නීතී සම්පාදනය විය යුතුයි.පක්ෂ සහ දේශපාලනඥයින් ලෙසත් අප එක ප්රතිපත්තියක කටයුතු කල යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය වගේ අපට යම් පුද්ගලයෙකුට සෘජුව ඇඟිල්ල දිගු කරන්න බැහැ. යම්කිසි පුද්ගලයෙකුගේ වංචාවක් දුෂණයක් පිලිබඳ චෝදනාවක් තිබෙනවා නම් අධිකරණය ඉදිරියේ එය තහවුරු විය යුතුයි.එවැනි තීරණයක් තිබෙනවා නම් ඒ පිලිබඳ පක්ෂයක් ලෙස අපට තීන්දුවක් ගත හැකියි.ජනතාව ද එය පිළිගන්නවා ඇති.අද දේශපාලන වේදිකාවේ හැම කෙනකුටම හොරා කියමින් එය සටන් පාඨයක් බවට පත් වී තිබෙනවා.නමුත් කිසිම දෙයක් නොකළ දේශපාලන පක්ෂයක් එහි ප්‍රතිපලයක් ලෙස බලයට පත්ව තිබෙනවා. ඒ අය දිගින් දිගටම අනිත් පක්ෂ වලට හොරා කියන චෝදනාව එල්ල කර තිබෙනවා.උගන්ඩාවේ සල්ලි ගැන, ෂී ෂෙල්ස් වල සල්ලි ගැන කිව්වා.ලෝකේ හැම රටකටම යන්න බැහැ. යන්න වෙන්නෙ ජනතාවගේ බදු මුදලින්.රටේ දේශපාලකයෙකු, ව්‍යාපාරිකයෙකු, හෝ පුරවැසියකු අයුතු ලෙස උපයාගත් මුදල් තිබෙනවා නම් එම මුදල් ලංකාවට ගෙන ඒමට කටයුතු කිරීමට අප උපරිම සහයෝගය ලබා දෙනවා. නව අමාත්‍යවරුන්ගෙන් සහ රජයෙන් අප ඉල්ලා සිටින්නේ බොරු ප්‍රකාශ සිදු නොකර ජනතාවට සේවය කරන ලෙසයි. මේ අය ප්‍රකාශ කළ ලෙස ලෝකයේ ඕනෑම තැනක අපේ දේපලක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න.ඒ වගේම බොරු චෝදනා කරන අයට එරෙහිවත් ක්‍රියාත්මක වෙන්න නීතී සම්පාදනය විය යුතුයි.හොරු අල්ලන්න ඕනේ වගේම අනිත් කෙනාට බොරුවට හොරා කියලා චෝදනා කරන කෙනා ගැනත් ක්‍රියාකරන්න රටේ නීතියක් තිබිය යුතුයි.සමහර වෙලාවට එක එක අයට බොරු චෝදනා කරලා චරිත ඝාතනය කරනවා.ඒ අයගේ පෞර්ෂයට, පවුල් වලට, දරුවන්ට විශාල සමාජ ගැටළුවක් ඇති කරනවා.ඒ වගේම ඒ බොරු චෝදනා පරික්ෂා වියදම් කරන්නෙත් ජනතා බදු මුදල්. ජාතික ලැයිස්තුවෙන් කවුරුන් පත් වුවත්, සමගි ජන බලවේගයටත්,රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායමටත් පැවරෙන විපක්ෂයේ කාර්ය භාරයක් තිබෙනවා.එම නිසා විපක්ෂයේ පක්ෂ ජාතික ලැයිස්තුවට මරාගන්නේ නැතුව එම ප්‍රශ්න කඩිනමින් විසඳාගෙන සියළුම දෙනා එකමුතුව සැබෑ විපක්ෂය ලෙස කටයුතු කල යුතුයි.දේශපාලන වශයෙන්, ප්‍රතිපත්ති වශයෙන් අපේ පැහැදිලි වෙනස්කම් තිබෙනවා.නමුත් ජනතාවගේ ප්‍රශ්නයකදී පෙනී සිටීමට පැහැදිලිවම විපක්ෂයක් ලෙස එක්විය යුතුයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom