Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
උගැන්ඩාවේ රසකතා - හිනාවුනොත් තොපිව කනවා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙවෙනි කතාව....

ඔන්න උගැන්ඩාවේ පිටිසර ගමක එක බාර් එකක ටිකක් විතර මහළු ගොවියෙක් වාඩි වෙලා පැයක් විතර කාලයක් බිබී ඉන්නවා. ටික වෙලාවකින් එතනට ආපු යාලුවෙක් මේක දැකලා ටිකක් විස්තර හොයන්න ඕන කියන බලාපොරොත්තුවෙන් ගොවියාත් එක්ක කතාවට සෙට් උනා.

“මොකද බන් මේ වගේ ලස්සන දවසක උදේ පාන්දර බොන්න පටන් ගත්තේ ?”

“සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….” ගොවියා උත්තර දුන්නා.

“ම්ම්ම්ම්ම් මොකක්ද උනේ ඔච්චර අවුල් වෙන්න තරම්?” මිතුරා කුතුහලයෙන් ඇහුවා.

“හරි, දැනගන්නම ඕනනම් මම කියන්නම්. අද උදේ මම ගෙදර පිටිපස්සේ වාඩිවෙලා එළදෙනගෙන් කිරි දොවන්න ගත්තා” මහළු ගොවියා තමන්ගේ දුක්බර කතාව පටන් ගත්තා. “කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට එළදෙන වම් කකුල උස්සලා භාජනේට පයින් ගැහුවා”

“ඉතින් එක එච්චර ලොකු දෙයක් නෙවෙයි නේ? ඉතින් එක එච්චරටම නරක දෙයක් ද ?”

“සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….” ගොවියා උත්තර දුන්නා.

“හරි ඉතින් මොකක්ද උනේ ?”

“ඉතින් මම බැරිම තැන ඒකිගේ වම් කකුල අල්ලලා එතන තිබ්බ කණුවකට තියලා, කඹයකින් ගැට ගැහුවා” ගොවියා කතාව ආයිත් පටන් ගත්තා. “ඊට පස්සේ මම ආයිත් කිරි දොවන්න පටන් ගත්තා. ආයිත් කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට එළදෙන දකුණු කකුල උස්සලා භාජනේට පයින් ගැහුවා”

“ආයිමත්?” විශ්මයට පත් මිතුරා උස හඬකින් ඇහුවා.

“සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….” ගොවියා උත්තර දුන්නා.

“ඉතින් ඔයා මොකක්ද කලේ ?” මිතුරා කුතුහලයකින් නැවතත් ඇහුවා.

“මම ඒකිගේ දකුණු කකුල අල්ලලා එතන අනික් පැත්තේ තිබ්බ කණුවකට තියලා, කඹයකින් ගැට ගැහුවා”

“ආආආ හරි, ඊට පස්සේ ?”

“ආයිත් මම කිරි දොවන වැඩේ පටන් ගත්තා. ආයිත් කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට මෝඩ එළදෙන ඒකිගේ වලිගයෙන් භාජනේට ගහලා පෙරළුවා”

“අයියෝ!! ඔයාට මාර අවුල් ඇති නේ ?”

“සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….” ගොවියා උත්තර දුන්නා.

“හරි, ඊට පස්සේ ඔයා මොකක්ද කලේ ?”

“ම්ම්ම්ම්ම් මං ගාව තව කඹ තිබුනේ නැති නිසා මම මගේ බෙල්ට් එක අරන් ඒකිගේ වලිගේ බාල්කෙට තියලා ගැට ගැහුවා.” මහලු ගොවියා කිව්වා.

“ඒ වෙලාවේ මගේ කලිසම ගැලවිලා වැටුනා. ඒ වෙලාවෙම........@$$%$$

මගේ ගෑනි ගේ පිටිපස්සට ආවා.

මම කිව්වා වගේ

සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….”

ගොවියා දිග හුස්මක් හෙලමින් අතේ තිබුන වීදුරුව හිස් කළා.

[QUOTE="ඉඩි අමීන්, post: 14097211, member: 453331"] [SIZE=4][COLOR=Purple]තෙවෙනි කතාව.... [/COLOR][/SIZE][SIZE=4][COLOR=Purple]ඔන්න උගැන්ඩාවේ පිටිසර ගමක එක බාර් එකක ටිකක් විතර මහළු ගොවියෙක් වාඩි වෙලා පැයක් විතර කාලයක් බිබී ඉන්නවා. ටික වෙලාවකින් එතනට ආපු යාලුවෙක් මේක දැකලා ටිකක් විස්තර හොයන්න ඕන කියන බලාපොරොත්තුවෙන් ගොවියාත් එක්ක කතාවට සෙට් උනා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“මොකද බන් මේ වගේ ලස්සන දවසක උදේ පාන්දර බොන්න පටන් ගත්තේ ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….” ගොවියා උත්තර දුන්නා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“ම්ම්ම්ම්ම් මොකක්ද උනේ ඔච්චර අවුල් වෙන්න තරම්?” මිතුරා කුතුහලයෙන් ඇහුවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“හරි, දැනගන්නම ඕනනම් මම කියන්නම්. අද උදේ මම ගෙදර පිටිපස්සේ වාඩිවෙලා එළදෙනගෙන් කිරි දොවන්න ගත්තා” මහළු ගොවියා තමන්ගේ දුක්බර කතාව පටන් ගත්තා. “කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට එළදෙන වම් කකුල උස්සලා භාජනේට පයින් ගැහුවා”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] “ඉතින් එක එච්චර ලොකු දෙයක් නෙවෙයි නේ? ඉතින් එක එච්චරටම නරක දෙයක් ද ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….” ගොවියා උත්තර දුන්නා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“හරි ඉතින් මොකක්ද උනේ ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“ඉතින් මම බැරිම තැන ඒකිගේ වම් කකුල අල්ලලා එතන තිබ්බ කණුවකට තියලා, කඹයකින් ගැට ගැහුවා” ගොවියා කතාව ආයිත් පටන් ගත්තා. “ඊට පස්සේ මම ආයිත් කිරි දොවන්න පටන් ගත්තා. ආයිත් කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට එළදෙන දකුණු කකුල උස්සලා භාජනේට පයින් ගැහුවා”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“ආයිමත්?” විශ්මයට පත් මිතුරා උස හඬකින් ඇහුවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….” ගොවියා උත්තර දුන්නා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“ඉතින් ඔයා මොකක්ද කලේ ?” මිතුරා කුතුහලයකින් නැවතත් ඇහුවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“මම ඒකිගේ දකුණු කකුල අල්ලලා එතන අනික් පැත්තේ තිබ්බ කණුවකට තියලා, කඹයකින් ගැට ගැහුවා”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“ආආආ හරි, ඊට පස්සේ ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“ආයිත් මම කිරි දොවන වැඩේ පටන් ගත්තා. ආයිත් කිරි දොවන භාජනේ පිරීගෙන එනකොට මෝඩ එළදෙන ඒකිගේ වලිගයෙන් භාජනේට ගහලා පෙරළුවා”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“අයියෝ!! ඔයාට මාර අවුල් ඇති නේ ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ….” ගොවියා උත්තර දුන්නා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“හරි, ඊට පස්සේ ඔයා මොකක්ද කලේ ?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“ම්ම්ම්ම්ම් මං ගාව තව කඹ තිබුනේ නැති නිසා මම මගේ බෙල්ට් එක අරන් ඒකිගේ වලිගේ බාල්කෙට තියලා ගැට ගැහුවා.” මහලු ගොවියා කිව්වා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]“ඒ වෙලාවේ මගේ කලිසම ගැලවිලා වැටුනා. ඒ වෙලාවෙම[SIZE=4]........@$$%$$[/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] මගේ ගෑනි ගේ පිටිපස්සට ආවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple].[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]මම කිව්වා වගේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple][B]සමහර දේවල් කොච්චර උත්සාහ කලත් තේරුම් කරන්න බැහැ[/B]….” [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Purple]ගොවියා දිග හුස්මක් හෙලමින් අතේ තිබුන වීදුරුව හිස් කළා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom