උගෙ අප්පගෙ ඩ්‍රයිවරයෙක් යකෝ මූ

Gedara_haraka

Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    උගෙ අප්පගෙ ඩ්‍රයිවරයෙක් යකෝ මූ

    මූ සීටීබී බස් එකට කැ# වෙට්ටුවක්නෙ දාන්නෙ ඕයි..
    එක්ක්කො අවුලක් නෑ නේද සිංහලු.. වවුනියාවෙ දෙමලුයි තම්බියොයිනෙ පෙරලෙන්නෙ :baffled:

    වවුනියාවෙ වෙච්ච මේ ඇක්සිඩන්ට් එකෙන් බස් එකේ හිටපු වුන්ගෙ තත්වෙ කොහොමද බන්?:oo:
    https://www.youtube.com/watch?v=KP5PCu3ojpc&w=560&h=315
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    එහෙම කියන්ඩ එපා මචන්. දෙමල තියා තම්බියා උනත් උනුත් අපි වගේ ම මිනිස්සුනේ බන්.. :) ඔය මිනිස්සු ඔහොම ආතල් එකක් ගන්ඩ නෙමේනේ බස් එකකට නගින්නේ..පොඩ්ඩක් හිතපන් ළමෙක් හම්බෙන්ඩ ඉන්න අම්මෙක් එහෙම හිටියනම් මොන වේදනාවක් දැනෙන්ඩ ඇත්ද.. :)

    අර ඩ්රයිවර් උත්තටනම් දෙන්ඩ තිබ්බේ ඇට කුඩු වෙන්ඩ.. 🖕🖕🖕
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    ඕවාද යකෝ ඇක්සිඩන්ට්!!කෑගහන්නේ නිකන් ලෝකේ පෙරලුනා වගේ..පොඩ්ඩක් ඇලවුනා විතරනේ!:dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    :yes::yes: