Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උගෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේම ෆේස්බුක් එකේ මගේ යාලුවෙක්ගේ වටිනා කියන කමෙන්ට් එකක් දැක්කා කවුරුත් කියවන එක හොඳයි කියලා හිතුන නිසා එලකිරි එකට පෝස්ට් කලා කියවලම බලන්න.....

"බ්රහස්පතින්දා උදේ පාන්දරම බන්දුල පද්මකුමාර මහත්තය පත්තරයක් පෙරළගෙන වොෂිංටන්වල ඉන්නව කියන එකෙක් ලියපු ආටිකල් එකක් කියෙව්ව... ඒ මනුස්සයට සුද්දෙක් කිව්වලු අපේ ලංකාව ලස්සන රටක්ය ඒ වුණාට ඒක අපි ලස්සනට තියාගන්න දන්නැතිය, අපේ රටේ බල්ලො බලළ්ලු හරක් පාරෙ හැම තැනම ඉන්නවය, හරි අවලස්සනය, ආයෙ එන්න හිතෙන්නැතිය, අනං මනං ගොඩක්

ඔව්...අපේ රටේ බල්ලො බලළ්ලු හරක් පාරෙ ඉන්නව...අපේ රියැදුරු මහත්තුරු ඒ සත්තුන්ට පාරෙ සම අයිතිය දීල අයින් වෙලා යනව....සමහරවිට ටිකක් කේන්ති ගියත් හෝන් එක ගහල යනව මිසක් කාටවත් නඩු දාන්න යන්නෑ... අවාසනාවන්ත විදියට සතෙක් වාහනයකට අහුවුණොත් අහක බලාගෙන යන්නෙ නෑ (ගොඩක් වෙලාවට).... අපි මේ රට හදන්න ඕනෙ පර සුද්දන්ට ඕන විදියට නෙවෙයි.... අපිට ඕන විදියට.... අපිට හරියන විදියට....

මේ ළඟදි එක දොස්තරයෙක් කියනව, කොළඹ විකුණන බත් පැකට්වල උයපු වෙලාව ගහන්න ඕනෙ, මොකද, මේ දවස්වල ලංකාවට ගොඩක් සංචාරකයො එනව, ඒ අය කැමතියි පාරෙ බත් පැකට් කන්න, ඒ නිසා ඒව ප්රමිතියට තියෙන්න ඕන කියල.... යකෝ... ඒක හරි කතාවක්නෙ.... සුද්දන්ට කළිං අපි අපේ පොඩිවුන්ට පිරිසිදු බත් වේලක් දෙන්න ඕනෙ නැද්ද... ප්රමිතියක් දානවනං ඒක අපිට ඕන නිසා දාන්න ඕනෙ... පර සුද්දන්ට ඕන නිසා නෙවෙයි... ඔන්න දැං තව හෙළු වෙරළකුත් එනවලු සුද්දන්ට හෙළුවෙන් ඉන්න ආසයි කියල... තව ටික දවසකිං කියයි, සුද්දො ලංකාවෙ කෙල්ලන්ට ආසයි ඒ නිසා සුද්දෙක් අපේ කෙල්ලක දූෂණය කරාට ඒක නීතියෙන් වැරදි නෑ කියල...අපේ කොල්ලොත් පරිස්සං වුණොත් හොඳයි.

අපි අපේ රට අප වෙනුවෙන් හදමු. සුද්දා අපේ රටේ, අපේ ක්රමේට අකමැතිනං උගෙ අම්මට.....ඕන එකක් කරගන්න කියමු! ඇත්තටම අප වෙනුවෙන් අපි වෙමු!"

[QUOTE="Anteros, post: 11046069, member: 251515"] [CENTER][SIZE=3][COLOR=RoyalBlue]උදේම ෆේස්බුක් එකේ මගේ යාලුවෙක්ගේ වටිනා කියන කමෙන්ට් එකක් දැක්කා කවුරුත් කියවන එක හොඳයි කියලා හිතුන නිසා එලකිරි එකට පෝස්ට් කලා කියවලම බලන්න.....;) [/COLOR][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=Blue]"බ්රහස්පතින්දා උදේ පාන්දරම බන්දුල පද්මකුමාර මහත්තය පත්තරයක් පෙරළගෙන වොෂිංටන්වල ඉන්නව කියන එකෙක් ලියපු ආටිකල් එකක් කියෙව්ව... ඒ මනුස්සයට සුද්දෙක් කිව්වලු අපේ ලංකාව ලස්සන රටක්ය ඒ වුණාට ඒක අපි ලස්සනට තියාගන්න දන්නැතිය, අපේ රටේ බල්ලො බලළ්ලු හරක් පාරෙ හැම තැනම ඉන්නවය, හරි අවලස්සනය, ආයෙ එන්න හිතෙන්නැතිය, අනං මනං ගොඩක්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]ඔව්...අපේ රටේ බල්ලො බලළ්ලු හරක් පාරෙ ඉන්නව...අපේ රියැදුරු මහත්තුරු ඒ සත්තුන්ට පාරෙ සම අයිතිය දීල අයින් වෙලා යනව....සමහරවිට ටිකක් කේන්ති ගියත් හෝන් එක ගහල යනව මිසක් කාටවත් නඩු දාන්න යන්නෑ... අවාසනාවන්ත විදියට සතෙක් වාහනයකට අහුවුණොත් අහක බලාගෙන යන්නෙ නෑ (ගොඩක් වෙලාවට).... අපි මේ රට හදන්න ඕනෙ පර සුද්දන්ට ඕන විදියට නෙවෙයි.... අපිට ඕන විදියට.... අපිට හරියන විදියට....[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මේ ළඟදි එක දොස්තරයෙක් කියනව, කොළඹ විකුණන බත් පැකට්වල උයපු වෙලාව ගහන්න ඕනෙ, මොකද, මේ දවස්වල ලංකාවට ගොඩක් සංචාරකයො එනව, ඒ අය කැමතියි පාරෙ බත් පැකට් කන්න, ඒ නිසා ඒව ප්රමිතියට තියෙන්න ඕන කියල.... යකෝ... ඒක හරි කතාවක්නෙ.... සුද්දන්ට කළිං අපි අපේ පොඩිවුන්ට පිරිසිදු බත් වේලක් දෙන්න ඕනෙ නැද්ද... ප්රමිතියක් දානවනං ඒක අපිට ඕන නිසා දාන්න ඕනෙ... පර සුද්දන්ට ඕන නිසා නෙවෙයි... ඔන්න දැං තව හෙළු වෙරළකුත් එනවලු සුද්දන්ට හෙළුවෙන් ඉන්න ආසයි කියල... තව ටික දවසකිං කියයි, සුද්දො ලංකාවෙ කෙල්ලන්ට ආසයි ඒ නිසා සුද්දෙක් අපේ කෙල්ලක දූෂණය කරාට ඒක නීතියෙන් වැරදි නෑ කියල...අපේ කොල්ලොත් පරිස්සං වුණොත් හොඳයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]අපි අපේ රට අප වෙනුවෙන් හදමු. සුද්දා අපේ රටේ, අපේ ක්රමේට අකමැතිනං උගෙ අම්මට.....ඕන එකක් කරගන්න කියමු! ඇත්තටම අප වෙනුවෙන් අපි වෙමු!"[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom