Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උග්‍ර_විෂ_මාලුවෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උග්‍ර_විෂ_මාලුවෙක්

උග්‍ර විෂ මාලුවෙක් ආහාරයට ගත් එකම පවුලේ 11 ක් අංශභාග තත්ත්වයට

[ATTACH]53674[/ATTACH]

The pufferfish contains a toxin 1,200 times more lethal than cyanine, a drop of which can kill within 24 hours

එකම පවුලේ එකොලොස් දෙනෙකු නොදැනුවත්කමින් ආහාරයට ගත් මාලු වර්ගයක් විෂවීමක් ගැන බ්‍රසීලයෙන් වාර්තා වනවා. ඔවුන්ගේ මිතුරෙක් වූ රියෝ දි ජැනයිරෝ හි ධීවරයෙක් විසින් අල්ලාගන්නා ලද මෙම මත්ස්‍යයා විෂ සහිත බව නොදත් ඔවුන් පවුලේ රාත්‍රී ආහාරය ලෙස එම මත්ස්‍යයා පිළියෙළ කර ආහාරයට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව එම පවුලේ එකොලොස් දෙනෙක්ම ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වයස අවුරුදු 3ත් 5ත් අතර ළමුන් හතර දෙනෙකුත් සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල වන බවත් පැවසෙනවා. මේ සියලු දරුවනුත් තවත් වැඩිහිටි පුද්ගලයින් කීප දෙනෙකුත් රෝහලට ගෙනයාමටත් පෙර යම් අංශභාග තත්ත්වයකට ගොදුරු වී තිබුණා.

Pufferfish නම් වන මෙම මත්ස්‍යයාගේ විෂ දෙවැනි වන්නේ එක්තරා ගෙම්බන් විශේෂයකට (Golden Poison Frog) පමණයි. වැඩුණු මත්ස්‍යයෙකුගේ ශරීරයේ ඇති විෂ ප්‍රමාණය වැඩිහිටි මිනිසුන් 30 දෙනෙකු මිය යන්නට තරම් ප්‍රභලයි. එමෙන්ම මේ දක්වා මොවුන්ගේ විෂට එරෙහි ප්‍රතිවිෂ ඖෂධයක් සොයාගෙන නැහැ.

මෙම මත්ස්‍ය විශේෂය ජපානයේ Fugu නමින් හඳුන්වන අතර පළපුරුදු සූපවේදීන් විසින් මෙහි විෂ ඉවත් කොට රසවත් ආහාරයක් ලෙස පිළියෙළ කරගන්නවා.

[CODE]http://gossip.asianmirror.lk/?p=5987

http://www.telegraph.co.uk/news/worldnews/southamerica/brazil/11185883/Poisonous-pufferfish-hospitalises-eleven-family-members-in-Brazil.html[/CODE]

[QUOTE="Sadun Buwa, post: 17299914, member: 427884"] [b]උග්‍ර_විෂ_මාලුවෙක්[/b] [CENTER][COLOR="Black"][SIZE="5"]උග්‍ර විෂ මාලුවෙක් ආහාරයට ගත් එකම පවුලේ 11 ක් අංශභාග තත්ත්වයට[/SIZE][/COLOR] [ATTACH]53674._xfImport[/ATTACH] The pufferfish contains a toxin 1,200 times more lethal than cyanine, a drop of which can kill within 24 hours[/CENTER] [COLOR="Black"][SIZE="3"]එකම පවුලේ එකොලොස් දෙනෙකු නොදැනුවත්කමින් ආහාරයට ගත් මාලු වර්ගයක් විෂවීමක් ගැන බ්‍රසීලයෙන් වාර්තා වනවා. ඔවුන්ගේ මිතුරෙක් වූ රියෝ දි ජැනයිරෝ හි ධීවරයෙක් විසින් අල්ලාගන්නා ලද මෙම මත්ස්‍යයා විෂ සහිත බව නොදත් ඔවුන් පවුලේ රාත්‍රී ආහාරය ලෙස එම මත්ස්‍යයා පිළියෙළ කර ආහාරයට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව එම පවුලේ එකොලොස් දෙනෙක්ම ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර වයස අවුරුදු 3ත් 5ත් අතර ළමුන් හතර දෙනෙකුත් සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල වන බවත් පැවසෙනවා. මේ සියලු දරුවනුත් තවත් වැඩිහිටි පුද්ගලයින් කීප දෙනෙකුත් රෝහලට ගෙනයාමටත් පෙර යම් අංශභාග තත්ත්වයකට ගොදුරු වී තිබුණා. Pufferfish නම් වන මෙම මත්ස්‍යයාගේ විෂ දෙවැනි වන්නේ එක්තරා ගෙම්බන් විශේෂයකට (Golden Poison Frog) පමණයි. වැඩුණු මත්ස්‍යයෙකුගේ ශරීරයේ ඇති විෂ ප්‍රමාණය වැඩිහිටි මිනිසුන් 30 දෙනෙකු මිය යන්නට තරම් ප්‍රභලයි. එමෙන්ම මේ දක්වා මොවුන්ගේ විෂට එරෙහි ප්‍රතිවිෂ ඖෂධයක් සොයාගෙන නැහැ. මෙම මත්ස්‍ය විශේෂය ජපානයේ Fugu නමින් හඳුන්වන අතර පළපුරුදු සූපවේදීන් විසින් මෙහි විෂ ඉවත් කොට රසවත් ආහාරයක් ලෙස පිළියෙළ කරගන්නවා. [/SIZE][/COLOR] [CENTER][CODE]http://gossip.asianmirror.lk/?p=5987 http://www.telegraph.co.uk/news/worldnews/southamerica/brazil/11185883/Poisonous-pufferfish-hospitalises-eleven-family-members-in-Brazil.html[/CODE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom