Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
උඩමාලිම්බොඩ හරහා ශ්‍රී පාදයට.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩමාලිම්බොඩ හරහා ශ්‍රී පාදයට.......

මේවගේ චාරිකාවක් travel sri lanka එකේ දැක්කේ නැතිනිසා දාන්න කියල හිතුනා මේකනම් ගොඩක් ලොකු දුෂ්කර චාරිකාවක් නෙවෙයි....

දවස 2011 දෙසැම්බර් මස 23 වෙනිදින උදේ 3.00 විතර අපි ගාල්ලෙන් පිටත් උනා කොළඹ ට ඊට පස්සේ අපි අවිස්සාවේල්ලට ඇවිල්ල දැරණියගල ට බස් ඒකෙන ඇවිල්ලා දැරණියගල ටවුමෙන් භුඋමිතෙල් බෝතලයක් අරගත්තා දැරණියගල ඉදලා මලිම්බොඩට යන්න බස් නිතර නැහැ එනිසා ටිකක් ඉන්න උනා ... පාරනම් ගන්න දෙයක් නෑ කොහොම හරි මාලිම්බොඩට අවා එතන ඉදලා පයින් තමයි ගමන ඕනනම් ත්‍රි රෝද රථයක ඉහළ මලිම්බොඩට වෙනකම් යන්න පුළුවන් එතකොට වටේ ලස්සන බලන්න වෙන්නේ නෑ අපි ගියේ පයින් තමයි...

මගසළකුණු කිහිපයක්.......

යන්නට තියන පාර ......

මේ හරියේදී ඇලි හත පෙන්නේ වහින නිසා හරියට පින්තුර ගන්න බැරි උනා...

ඔන්න දැන් තමයි අපේ ගමන අමාරු ටික ...... පටන් ගන්නේ....

මුල්ම මග සලකුණ පන්දෙනිය ගග.....

බස්වල ඇවිල්ලා තියෙන අමාරුව යන්න හොදට නෑවා පැය දෙකක් විතර... දවල්ට කැම කාලා පිටත් උනා වෙලාව හවස 3.30 විතර .....

කුඩේල්ලන් එමටය......

හිතුවට වඩා ඉක්මනට කළුවර වැටුණා ..... ඒක නිසා අපි නැවතුනා....

අපේ රාත්‍රිය මෙහෙම තමයි ගෙවුනේ ...

මේක මොකද්ද?????

උදේ නම මේකේ විශේෂයක් පෙන්න තිබුනේ නෑ එත් රාත්‍රියේ නම් මේකේ පුදුම අලංකාරයක් තිබුනා... අපි මේ ගමන ගියේ දෙසැම්බර් 23 ,2011 එදවස අමාවක දවසක් මුළු කැලෙම කළුවර වැටුණා වැස්ස නිසා අපේ ගින්න රාත්‍රී 10 විතර වෙනකොට නිවුනා වටේ ලණු ඇදලා ආරක්ෂාව දාලා තිබුන නිසා ලොකු බයකුත් තිබුනේ නැ ඒ නිසා කළුවරේ කථාකරකර හිටියේ ඔන්න ටික වෙලාවකින් කලාමැදිරි එළි වගේ පොලවේ හැම තැනම දිලිසෙන්න ගත්ත ... පුදුම ලස්සනක් මේ කියවන ඔයාලා සේරම වගේ ඇවරට්ර් ෆිල්ම් එක බලනන ඇතිනේ අන්න ඒවගේ තමයි එදා අපි දැක්ක පොලව පුදුම ලස්සනක් .... කොටු කැබලි දිරාපත් වෙලා ඒවා උඩ පොස්පරස් සහිත දිලීර හැදීලා ....

උදේ තමයි දැක්කේ හරියටම කුඩාරම ගහල තියෙන්නේ කොතනද කියලා....

අපේ අයට හොදට නින්ද ගිහින් තිබුනා .....

ට්‍රිප් විතරක් ගියහම කන සමපෝෂ .....(කෑමේ අවුලක් නෙවෙයි මෙහෙම දවස ගණන කාලා .. එපා වෙලා ... )

දෙවැනි දවස ඇරඹේ ... අතර මග....

මේ හරියේදී අතරමං වෙනවා කියල කථාවක් තියනවලු හරියටම කියන්න දන්නේ නම නෑ ....

බයවෙන්න එපා මේ වගේ මග සලකුණු තියනවා...

බට කැලේ හරියේදී තමයි මුලින්ම ශ්‍රී පදේ පෙන්නේ....

අලි මග සලකුණු ඕනෑතරම් දකින්න පුළුවන් මොනවා උනත් ටිකක් අවදනෙන් ඉන්න....

මේක තමයි කුරු ගග කියන්නේ මේක ප්‍රදාන මග සලකුනක් මෙතන පාරවල් දෙකක් පෙන්න පුළුවන් අපි කැලේ ඉදලා ගගට එනකොටම ඉදිරියෙන් පෙන්න තියනවා පාරක් වගේ ඒකෙනම් යන්න එපා ගග දිගේ ටිකක් උඩට යන්න එතකොට තමි හරි පර අහුවෙන්නේ....

තව ටිකකින් කුරුවිට එරත්න පාරට වැටෙනවා....

ඔන්න දැන් අපි ඉන්නේ කුරුවිට එරත්න පර හමුවෙන මංසන්දිය මෙතන ඉදලා අවුලක් නෑ .....

ශ්රීපාදේට යන ප්‍රදාන පාරවල් පෙන විදියට ....

ඉර සේවය බලන්න.......

මේවගේ ලස්සන ලංකාවේ වෙනකොහෙවත් මම දැකලා නෑ ......

හැටන් පාරෙන් බැස්සා......

නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට......

[QUOTE="nuwan2u, post: 12958059, member: 102187"] [b]උඩමාලිම්බොඩ හරහා ශ්‍රී පාදයට.......[/b] [CENTER][SIZE=5]මේවගේ චාරිකාවක් travel sri lanka එකේ දැක්කේ නැතිනිසා දාන්න කියල හිතුනා මේකනම් ගොඩක් ලොකු දුෂ්කර චාරිකාවක් නෙවෙයි....[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] දවස 2011 දෙසැම්බර් මස 23 වෙනිදින උදේ 3.00 විතර අපි ගාල්ලෙන් පිටත් උනා කොළඹ ට ඊට පස්සේ අපි අවිස්සාවේල්ලට ඇවිල්ල දැරණියගල ට බස් ඒකෙන ඇවිල්ලා දැරණියගල ටවුමෙන් භුඋමිතෙල් බෝතලයක් අරගත්තා දැරණියගල ඉදලා මලිම්බොඩට යන්න බස් නිතර නැහැ එනිසා ටිකක් ඉන්න උනා ... පාරනම් ගන්න දෙයක් නෑ කොහොම හරි මාලිම්බොඩට අවා එතන ඉදලා පයින් තමයි ගමන ඕනනම් ත්‍රි රෝද රථයක ඉහළ මලිම්බොඩට වෙනකම් යන්න පුළුවන් එතකොට වටේ ලස්සන බලන්න වෙන්නේ නෑ අපි ගියේ පයින් තමයි...[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a2.sphotos.ak/hphotos-ak-snc7/405393_10150496897323805_1491854375_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a8.sphotos.ak/hphotos-ak-ash4/404326_10150496899598805_553104100_n.jpg[/IMG][/SIZE] [SIZE=5] මගසළකුණු කිහිපයක්....... [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a8.sphotos.ak/hphotos-ak-snc7/402429_10150496862088805_1978617956_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]යන්නට තියන පාර ......[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a5.sphotos.ak/hphotos-ak-ash4/385439_10150496872773805_1003204892_n.jpg[/IMG][/SIZE] [SIZE=5] මේ හරියේදී ඇලි හත පෙන්නේ වහින නිසා හරියට පින්තුර ගන්න බැරි උනා...[/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a7.sphotos.ak/hphotos-ak-ash4/374619_10150496900373805_1234355938_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඔන්න දැන් තමයි අපේ ගමන අමාරු ටික ...... පටන් ගන්නේ....[/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a6.sphotos.ak/hphotos-ak-snc7/390122_10150496873048805_1908715978_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මුල්ම මග සලකුණ පන්දෙනිය ගග.....[/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a7.sphotos.ak/hphotos-ak-ash4/408787_10150496873518805_2051030_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] බස්වල ඇවිල්ලා තියෙන අමාරුව යන්න හොදට නෑවා පැය දෙකක් විතර... දවල්ට කැම කාලා පිටත් උනා වෙලාව හවස 3.30 විතර .....[/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a8.sphotos.ak/hphotos-ak-snc7/383310_10150496870908805_1447100928_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] කුඩේල්ලන් එමටය......[/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a5.sphotos.ak/hphotos-ak-ash4/407127_10150496864133805_765553240_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] හිතුවට වඩා ඉක්මනට කළුවර වැටුණා ..... ඒක නිසා අපි නැවතුනා....[/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a8.sphotos.ak/hphotos-ak-snc7/388625_10150496875753805_645018378_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] අපේ රාත්‍රිය මෙහෙම තමයි ගෙවුනේ ...[/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a8.sphotos.ak/hphotos-ak-ash4/395454_10150496879078805_1969473865_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේක මොකද්ද?????[/SIZE] [SIZE=5] උදේ නම මේකේ විශේෂයක් පෙන්න තිබුනේ නෑ එත් රාත්‍රියේ නම් මේකේ පුදුම අලංකාරයක් තිබුනා... අපි මේ ගමන ගියේ දෙසැම්බර් 23 ,2011 එදවස අමාවක දවසක් මුළු කැලෙම කළුවර වැටුණා වැස්ස නිසා අපේ ගින්න රාත්‍රී 10 විතර වෙනකොට නිවුනා වටේ ලණු ඇදලා ආරක්ෂාව දාලා තිබුන නිසා ලොකු බයකුත් තිබුනේ නැ ඒ නිසා කළුවරේ කථාකරකර හිටියේ ඔන්න ටික වෙලාවකින් කලාමැදිරි එළි වගේ පොලවේ හැම තැනම දිලිසෙන්න ගත්ත ... පුදුම ලස්සනක් මේ කියවන ඔයාලා සේරම වගේ [B][COLOR=Red]ඇවරට්ර් ෆිල්ම්[/COLOR][/B] එක බලනන ඇතිනේ අන්න ඒවගේ තමයි එදා අපි දැක්ක පොලව පුදුම ලස්සනක් .... කොටු කැබලි දිරාපත් වෙලා ඒවා උඩ [/SIZE][SIZE=5]පොස්පරස් සහිත [/SIZE][SIZE=5]දිලීර හැදීලා .... [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a3.sphotos.ak/hphotos-ak-ash4/401462_10150496876053805_857092826_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] උදේ තමයි දැක්කේ හරියටම කුඩාරම ගහල තියෙන්නේ කොතනද කියලා....[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a2.sphotos.ak/hphotos-ak-ash4/375976_10150496876828805_1115784356_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] අපේ අයට හොදට නින්ද ගිහින් තිබුනා .....[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a6.sphotos.ak/hphotos-ak-ash4/401320_10150496878923805_615029163_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ට්‍රිප් විතරක් ගියහම කන සමපෝෂ .....(කෑමේ අවුලක් නෙවෙයි මෙහෙම දවස ගණන කාලා .. එපා වෙලා ... )[/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a1.sphotos.ak/hphotos-ak-ash4/387302_10150496882333805_1056862390_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] දෙවැනි දවස ඇරඹේ ... අතර මග....[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a3.sphotos.ak/hphotos-ak-snc7/404818_10150496881988805_56057903_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මේ හරියේදී අතරමං වෙනවා කියල කථාවක් තියනවලු හරියටම කියන්න දන්නේ නම නෑ ....[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/photos-d.ak/hphotos-ak-snc7/402569_10150496884468805_431563900_a.jpg[/IMG] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] බයවෙන්න එපා මේ වගේ මග සලකුණු තියනවා...[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a6.sphotos.ak/hphotos-ak-snc7/388805_10150496871058805_1125982554_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] බට කැලේ හරියේදී තමයි මුලින්ම ශ්‍රී පදේ පෙන්නේ....[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a1.sphotos.ak/hphotos-ak-ash4/408869_10150496884233805_1777479622_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] අලි මග සලකුණු ඕනෑතරම් දකින්න පුළුවන් මොනවා උනත් ටිකක් අවදනෙන් ඉන්න....[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a3.sphotos.ak/hphotos-ak-ash4/395745_10150496888283805_322223211_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මේක තමයි කුරු ගග කියන්නේ මේක ප්‍රදාන මග සලකුනක් මෙතන [/SIZE][SIZE=5][COLOR=Red]පාරවල් දෙකක් පෙන්න පුළුවන් අපි කැලේ ඉදලා ගගට එනකොටම ඉදිරියෙන් පෙන්න තියනවා පාරක් වගේ ඒකෙනම් යන්න එපා ගග දිගේ ටිකක් උඩට යන්න එතකොට තමි හරි පර අහුවෙන්නේ[/COLOR][/SIZE][SIZE=5]....[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a5.sphotos.ak/hphotos-ak-ash4/397706_10150496887173805_1189968808_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] තව ටිකකින් කුරුවිට එරත්න පාරට වැටෙනවා....[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a4.sphotos.ak/hphotos-ak-snc7/400848_10150496891083805_580272980_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ඔන්න දැන් අපි ඉන්නේ කුරුවිට එරත්න පර හමුවෙන මංසන්දිය මෙතන ඉදලා අවුලක් නෑ .....[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a2.sphotos.ak/hphotos-ak-ash4/389990_10150496891888805_1283961794_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ශ්රීපාදේට යන ප්‍රදාන පාරවල් පෙන විදියට ....[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/photos-e.ak/hphotos-ak-ash4/397355_10150496892423805_566277972_a.jpg[/IMG] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ඉර සේවය බලන්න.......[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/a7.sphotos.ak/hphotos-ak-ash4/400777_10150496893233805_1084857399_n.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] මේවගේ ලස්සන ලංකාවේ වෙනකොහෙවත් මම දැකලා නෑ ......[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [IMG]http://m.ak.fbcdn.net/photos-e.ak/hphotos-ak-ash4/389793_10150496894478805_920023495_a.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] හැටන් පාරෙන් බැස්සා......[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [B] [URL="http://elakiri.com/forum/showthread.php?t=1375133"]නකල්ස් කදු පන්තිය හරහා මීමුරයට...... [/URL][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom