Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
උඩරට තේ ඉඩම් වනාන්තර බවට ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියලා කට ගන්න උනෙත් නෑ ජෝන් බාස් වැඩ පටන් අරන්

රටේ සංවේදී ප්‍රදේශ වනාන්තර, දිය උල්පත් සුරක්ෂිත කළ යුතු යෑයි කෑමොර දෙන්නේ මෙවන් දුර්භික්ෂ, ඉඩෝර කාලවලදීය. එහෙත් කොතරම් ගිනි රස්නයෙන් පරිසරය දැවුණත් පිසාචයෝ, කුම්භාණ්ඩයෝ ඉඩම් තණ්හාවෙන් දැව තණ්හාවෙන්, දඩමස් හෝ කොමිස් කුට්ටි පිපාසාවෙන් දත කට විළිස්සාගෙන වටිනා පරිසර පද්ධති ගිලගැනීමට බලා සිටිනු පෙනේ. සංවේදී පරිසර පද්ධති රකිනු වෙනුවට උන්ට උවමනා මෙවන් පරිසර පද්ධති 'සල්ලි මැෂින්' තුළට ඔබා අනෙක් පැත්තෙන් "මොනර කොළ" අච්චු ගසා ගැනීමටය. පසුගිය දිනෙක සංචාරක ඇමැති ජෝන් අමරතුංග නුවරඑළියේ අඹේවෙල, පට්ටිපොල ප්‍රදේශවල සංවේදී කඳුකර ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නිකුත් කරන ලෙස ඉල්ලා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්ට කරන ලද පෙරැත්තය එවන් "කුම්භාණ්ඩ" වැඩක් සේ අපි දකින්නෙමු. මෙවන් භීම සමයක වනාන්තර, ගස්වැල්, දිය උල්පත්, කඳුකර ඉඩම් තවදුරටත් ආරක්ෂා කරගන්න යෑයි ජනතාවට කියන්නට ඉන්නා ජනතා නායකයන් යෑයි කියා ගන්නා කසඩ දේශපාලකයන් රටේ පවතින ආපදා තත්ත්වය තුට්ටුවකටත් නොසලකා දිය උල්පත් පෝෂණය කරන සංවේදී ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නිකුත් කරන්නට යෑයි කියන්නේ රෙදි ඇඳගෙන දැයි අපට ප්‍රශ්න කරන්නට සිදු වේ.

සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග බරපතළ මේණියාවකින් පෙළෙන්නේ යෑයි අපට කල්පනා කළ හැකිය. ඒ අන් කිසිවකුත් නිසා නොව, ඔහුට සංවේදී, කඳුකර, දිය උල්පත් සහිත ඉඩම් වනාන්තර සංරක්ෂණයෙන් උදුරාගෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවා ගැනීමේ ආශාවක් මෑතකදී සිට වැළඳී ඇතැයි පෙනෙන්නට ඇති නිසාය. ඊට කදිම උදාහරණ දෙකක් දිය හැකිය.

මෙම අවස්ථාවන් දෙකේදීම අමාත්‍ය ජෝන් ක්‍රියාකර ඇත්තේ මෙරටේ වගකිවයුතු ඇමැතිකමක් දරන ජනතාවට වගකිවයුතු ජනතා නියෝජිතයකුගේ ස්වරූපයෙන් නොවේ. පරිසර සාධක තුට්ටුවකට මායිම් නොකරන හේ පරිසරය දේශගුණය, වනාන්තරය යකාට ගියදෙන් යෑයි කියා අවම තරමින් මෙම පරිසර පද්ධති තම දැසෙන්ම නොබලා ගෙඩිය පිටින් තම හෙංචයියලාට පවරා දීමේ අඳ, ගොළු, බිහිරි, ප්රතිපත්තියක පිහිටා කටයුතු කිරීමය.

රටේ මෙතෙක් පත්වූ ඇමැතිවරයකු හෝ මන්ත්‍රීවරයකු මෙවන් සංවේදී පරිසර පද්ධති වනසා දමන්නට තරම් නීචයන් වූ අවස්ථා අපට අසන්නට ලැබෙන්නේ ඉතා විරලවය. නිදසුනක් සේ ගතහොත් විල්පත්තු උතුරු වනාන්තර විනාශය සිදුකරමින් සියවසේ විශාලතම වන විනාශයට වගකිව යුතු රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා එවන් විරල දේශපාලකයෙකි. ඉන්පසු වනාන්තර හා පරිසර පද්ධති විනාශයට උඩගෙඩි දෙන දේශපාලනඥයකු ගැන අපට වාර්තා වන්නේ නම් හේ අනිකකු නොව අමාත්‍ය ජෝන් අමරතුංගය. ඔහුගේ මෙම අඹේවෙල, පට්ටිපොල වනාන්තර කලාප ඉල්ලීමත්, නකල්ස් අට්ටලමෙට්ටුව (කොබර්ට්ස්ගැප්) වනාන්තර නියෝගයත් එවැන්නකි.

මුලු ලිපියම කියවන්න

[QUOTE="kungpupanda, post: 20797693, member: 404084"] [SIZE=4]කියලා කට ගන්න උනෙත් නෑ ජෝන් බාස් වැඩ පටන් අරන් :angry::angry::angry::angry: [/SIZE] [SIZE=4]රටේ සංවේදී ප්‍රදේශ වනාන්තර, දිය උල්පත් සුරක්ෂිත කළ යුතු යෑයි කෑමොර දෙන්නේ මෙවන් දුර්භික්ෂ, ඉඩෝර කාලවලදීය. එහෙත් කොතරම් ගිනි රස්නයෙන් පරිසරය දැවුණත් පිසාචයෝ, කුම්භාණ්ඩයෝ ඉඩම් තණ්හාවෙන් දැව තණ්හාවෙන්, දඩමස් හෝ කොමිස් කුට්ටි පිපාසාවෙන් දත කට විළිස්සාගෙන වටිනා පරිසර පද්ධති ගිලගැනීමට බලා සිටිනු පෙනේ. සංවේදී පරිසර පද්ධති රකිනු වෙනුවට උන්ට උවමනා මෙවන් පරිසර පද්ධති 'සල්ලි මැෂින්' තුළට ඔබා අනෙක් පැත්තෙන් "මොනර කොළ" අච්චු ගසා ගැනීමටය. පසුගිය දිනෙක සංචාරක ඇමැති ජෝන් අමරතුංග නුවරඑළියේ අඹේවෙල, පට්ටිපොල ප්‍රදේශවල සංවේදී කඳුකර ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නිකුත් කරන ලෙස ඉල්ලා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්ට කරන ලද පෙරැත්තය එවන් "කුම්භාණ්ඩ" වැඩක් සේ අපි දකින්නෙමු. මෙවන් භීම සමයක වනාන්තර, ගස්වැල්, දිය උල්පත්, කඳුකර ඉඩම් තවදුරටත් ආරක්ෂා කරගන්න යෑයි ජනතාවට කියන්නට ඉන්නා ජනතා නායකයන් යෑයි කියා ගන්නා කසඩ දේශපාලකයන් රටේ පවතින ආපදා තත්ත්වය තුට්ටුවකටත් නොසලකා දිය උල්පත් පෝෂණය කරන සංවේදී ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා නිකුත් කරන්නට යෑයි කියන්නේ රෙදි ඇඳගෙන දැයි අපට ප්‍රශ්න කරන්නට සිදු වේ. සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග බරපතළ මේණියාවකින් පෙළෙන්නේ යෑයි අපට කල්පනා කළ හැකිය. ඒ අන් කිසිවකුත් නිසා නොව, ඔහුට සංවේදී, කඳුකර, දිය උල්පත් සහිත ඉඩම් වනාන්තර සංරක්ෂණයෙන් උදුරාගෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදවා ගැනීමේ ආශාවක් මෑතකදී සිට වැළඳී ඇතැයි පෙනෙන්නට ඇති නිසාය. ඊට කදිම උදාහරණ දෙකක් දිය හැකිය. [IMG]http://www.divaina.com/2016/10/16/jon222222.jpg[/IMG] [IMG]http://www.divaina.com/2016/10/16/jon1111.jpg[/IMG] [/SIZE] [SIZE=4][SIZE=4][COLOR=Red]මෙම අවස්ථාවන් දෙකේදීම අමාත්‍ය ජෝන් ක්‍රියාකර ඇත්තේ මෙරටේ වගකිවයුතු ඇමැතිකමක් දරන ජනතාවට වගකිවයුතු ජනතා නියෝජිතයකුගේ ස්වරූපයෙන් නොවේ. පරිසර සාධක තුට්ටුවකට මායිම් නොකරන හේ පරිසරය දේශගුණය, වනාන්තරය යකාට ගියදෙන් යෑයි කියා අවම තරමින් මෙම පරිසර පද්ධති තම දැසෙන්ම නොබලා ගෙඩිය පිටින් තම හෙංචයියලාට පවරා දීමේ අඳ, ගොළු, බිහිරි, ප්රතිපත්තියක පිහිටා කටයුතු කිරීමය. රටේ මෙතෙක් පත්වූ ඇමැතිවරයකු හෝ මන්ත්‍රීවරයකු මෙවන් සංවේදී පරිසර පද්ධති වනසා දමන්නට තරම් නීචයන් වූ අවස්ථා අපට අසන්නට ලැබෙන්නේ ඉතා විරලවය. නිදසුනක් සේ ගතහොත් විල්පත්තු උතුරු වනාන්තර විනාශය සිදුකරමින් සියවසේ විශාලතම වන විනාශයට වගකිව යුතු රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා එවන් විරල දේශපාලකයෙකි.[/COLOR] ඉන්පසු වනාන්තර හා පරිසර පද්ධති විනාශයට උඩගෙඩි දෙන දේශපාලනඥයකු ගැන අපට වාර්තා වන්නේ නම් හේ අනිකකු නොව අමාත්‍ය ජෝන් අමරතුංගය. ඔහුගේ මෙම අඹේවෙල, පට්ටිපොල වනාන්තර කලාප ඉල්ලීමත්, නකල්ස් අට්ටලමෙට්ටුව (කොබර්ට්ස්ගැප්) වනාන්තර නියෝගයත් එවැන්නකි. :angry::angry::angry::angry: [/SIZE][URL="http://www.divaina.com/2016/10/16/feature30.html"][SIZE=5]මුලු ලිපියම කියවන්න [/SIZE][/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom