Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඩරට දුම්රිය චාරිකා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩරට දුම්රිය චාරිකා වගේම මේ ලිපියත් ඉතිහාසය සොයන්නන්ට වැදගත් වේවි.

එංගලන්තයේ බයර් පීකොක් (Bayer Peacock) සමාගම නිපදවූ එච් දෙසිය අනූ තුන ගැරට් එන්ජිමක් (එච්1-293)ධාවනයට භාවිතා විය .

ලොව ඉතිරිව තිබූ බයර් පීකොක් සමාගම විසින් නිෂ්පාදිත එකම පටු ආමානයේ ගැරට් වාෂ්ප දුම්රිය එන්ජිම එය විය. 1981 වසර දක්වාම එය දුම්රිය කවුතුකාගාරයෙ තිබුනි නමුත්, 1981 දී ඩීසල්කරණ වැඩපිළිවෙලේ ප්‍රතිපත්තිමය තීරණයක් මත එය පරණ යකඩ වලට විකිණීම සඳහා කැබලි කරන ලදී .  )

සුන්දර දුම්රිය ගමනක්

( කියවලා photo ටික බලන්න - වැදගත් වෙවි )

බ්ලැක්පුල් … බෘක්සයිඩ් …. පීඩ්රූ …… සමර් හිල් ….. පෝර්ට්වුඩ් ….. 12.40 ….. ශාන්ත ජෝන් ……

සෞම්‍ය, සිසිල් දේශගුණයක් අත්විඳිය හැකි දුම්රිය ස්ථාන ටිකක් තමයි එ නම් වලින් කියවෙන්නෙ - එංගලන්තෙද ? ------ නෑ

එහෙනම් ?

සුන්දර අප රටෙනෙ ----

ඔව් නානුඔය - රාගල දුම්රිය මග

සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා 1895 අප්‍රේල් මස 25 වන දින සංචාරයක් සඳහා නුවරඑලියට පැමිණි විට දුම්රිය මාර්ගයක අවශ්‍යතාවය පිළිබඳව එතුමාට දන්වන ලදී. එම ඉල්ලීමට අනුව, 1900 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නුවරඑලිය දක්වා වන දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කරන ලදී.

මෙම දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන 05ක් ඉදි කරනු ලැබීය බ්ලැක්පුල්, නුවරඑලිය, කඳපොල, බෘක්සයිඩ් සහ රාගල යන දුම්රිය ස්ථාන. නුවරඑලියේ සිට කඳපොල අතර කුඩා දුම්රිය ස්ථාන තුනක් ලෙසින් පීඩ්රූ, සමර් හිල් සහ පෝර්ට්වුඩ් නැවතුම්පොළවල් ඉදිවූ අතර, කඳපොල සිට බෘක්සයිඩ් දුම්රිය ස්ථාන අතර 12.40 සහ ශාන්ත ජෝන් නමැති දුම්රිය පොලවල් ඉදි කරන ලදී. මෙම කුඩා දුම්රිය පොලවල් ඉදි කරනු ලැබූයේ තේ නිෂ්පාදන ප්‍රවාහනය සඳහාමය. නානුඔය සිට නුවරඑලිය දක්වා වූ පළමු අදියර 1903 දෙසැම්බර් මස 14 වන දින විවෘත කරන ලද්දේ සර් හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරවරයා විසිනි.

අද ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය පට්ටිපොල දුම්රිය ස්ථානය වුවත් ( මුහුදු මට්ටමේ සිට අඩි 6210 ) එදා උසම දුම්රිය ස්ථානය වුනෙ කඳපොල දුම්රිය ස්ථානයයි. (මුහුදු මට්ටමේ සිට අඩි 6316 )

මෙම දුම්රිය මාර්ගය, පටු දුම්රිය මාර්ගයක් ලෙස (Narrow Gauge- ) රේල් පීලි අතර පරතරය අඩි දෙකයි අඟල් හයක් ලෙස ඉදි කරන ලදී. මෙය ලංකාවේ වැඩිම ආනතියකින් යුතුව ගමන් ගත් මාර්ගයද විය. එය යම් ස්ථාන වලදී අඩි 16ක් ගමන් කල පසු අඩියක් උස් වන ලෙස සකස් වී තිබුණි. දළ වශයෙන් මෙවැනි ඉහළ කඳු මුදුන්හි නැග්ම සඳහා ප්‍රමාණාත්මක අගය වනුයේ අඩි 45 ට අඩි 1 ප්‍රමාණයයි. කඳපොල සිට බෘක්සයිඩ් දක්වා නැග්මේ සාමාන්‍යය අඩි 16ක් ඇතුලත එක අඩියක් දක්වා වූ අතර එය රාගල දක්වාම පැවතී තිබේ. දුම්රිය ගමන් වෙගය පැයට සැතපුම් පහකි

1920 පමණ වන විට මෙම මාර්ගයේ දෛනිකව භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 5ක් සහ මිශ්‍ර දුම්රිය 11ක් ලෙසින් සම්පූර්ණයෙන් දුම්රිය 16ක් ධාවනය වී තිබේ. දුම්රිය මාර්ගයේ අවට ඇති ස්වභාව සෞන්දර්යය නිසාම එය සංචාරකයන් අතර විශාල වශයෙන් ජනප්‍රිය ව තිබූ අතර ආණ්ඩුකාරවරයා වෙනුවෙන් විශේෂ සුඛෝපභෝගී මැදිරියක් පවා තිබී ඇත.

එංගලන්තයේ බයර් පීකොක් (Bayer Peacock) සමාගම නිපදවූ එච් දෙසිය අනූ තුන ගැරට් එන්ජිමක් (එච් 1-293)ධාවනයට භාවිතා විය

ලොව ඉතිරිව තිබූ බයර් පීකොක් සමාගම විසින් නිෂ්පාදිත එකම පටු ආමානයේ ගැරට් වාෂ්ප දුම්රිය එන්ජිම එය විය. 1981 වසර දක්වාම එය දුම්රිය කවුතුකාගාරයෙ තිබුනි නමුත්, 1981 දී ඩීසල්කරණ වැඩපිළිවෙලේ ප්‍රතිපත්තිමය තීරණයක් මත එය පරණ යකඩ වලට විකිණීම සඳහා කැබලි කරන ලදි

දෙවන ලෝක යුද්ධයත් සමග බ්‍රිතාන්‍යන්ගේ ආර්ථිකයද කඩා වැටීමට පටන්ගත් අතර ඉහළ වියදමක් දරමින් මෙම දුම්රිය මාර්ගය පවත්වාගෙන යාම ගැටලුවක් විය. එසේම මේ වනවිට මහා මාර්ග පද්ධතියද දියුණු මට්ටමක පැවති අතර ලොරි වලින් භාණ්ඩ ප්‍රවාහනය වැඩි වශයෙන් සිදු කරන ලදී. එබැවින්, 1942 දී රාගල සිට නුවරඑලිය දක්වා වන දුම්රිය මාර්ගය වසා දමන ලද අතර 1948 අගෝස්තු මස 02 වන දිනදී උඩපුස්සැල්ලාව දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන ලදී

Copied

මුලාශ්‍ර

The Ceylon Goverment Railway

[ATTACH=full]180300[/ATTACH][ATTACH=full]180301[/ATTACH][ATTACH=full]180302[/ATTACH][ATTACH=full]180303[/ATTACH][ATTACH=full]180304[/ATTACH][ATTACH=full]180305[/ATTACH][ATTACH=full]180306[/ATTACH][ATTACH=full]180307[/ATTACH]

[QUOTE="IMUNA, post: 28023798, member: 392391"] උඩරට දුම්රිය චාරිකා වගේම මේ ලිපියත් ඉතිහාසය සොයන්නන්ට වැදගත් වේවි. එංගලන්තයේ බයර් පීකොක් (Bayer Peacock) සමාගම නිපදවූ එච් දෙසිය අනූ තුන ගැරට් එන්ජිමක් (එච්1-293)ධාවනයට භාවිතා විය . ලොව ඉතිරිව තිබූ බයර් පීකොක් සමාගම විසින් නිෂ්පාදිත එකම පටු ආමානයේ ගැරට් වාෂ්ප දුම්රිය එන්ජිම එය විය. 1981 වසර දක්වාම එය දුම්රිය කවුතුකාගාරයෙ තිබුනි නමුත්, 1981 දී ඩීසල්කරණ වැඩපිළිවෙලේ ප්‍රතිපත්තිමය තීරණයක් මත එය පරණ යකඩ වලට විකිණීම සඳහා කැබලි කරන ලදී . 😪😪😪 ) ***************************************** සුන්දර දුම්රිය ගමනක් ( කියවලා photo ටික බලන්න - වැදගත් වෙවි ) බ්ලැක්පුල් … බෘක්සයිඩ් …. පීඩ්රූ …… සමර් හිල් ….. පෝර්ට්වුඩ් ….. 12.40 ….. ශාන්ත ජෝන් …… සෞම්‍ය, සිසිල් දේශගුණයක් අත්විඳිය හැකි දුම්රිය ස්ථාන ටිකක් තමයි එ නම් වලින් කියවෙන්නෙ - එංගලන්තෙද ? ------ නෑ එහෙනම් ? සුන්දර අප රටෙනෙ ---- ඔව් නානුඔය - රාගල දුම්රිය මග සර් වෙස්ට් රිජ්වේ ආණ්ඩුකාරවරයා 1895 අප්‍රේල් මස 25 වන දින සංචාරයක් සඳහා නුවරඑලියට පැමිණි විට දුම්රිය මාර්ගයක අවශ්‍යතාවය පිළිබඳව එතුමාට දන්වන ලදී. එම ඉල්ලීමට අනුව, 1900 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නුවරඑලිය දක්වා වන දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කරන ලදී. මෙම දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන 05ක් ඉදි කරනු ලැබීය බ්ලැක්පුල්, නුවරඑලිය, කඳපොල, බෘක්සයිඩ් සහ රාගල යන දුම්රිය ස්ථාන. නුවරඑලියේ සිට කඳපොල අතර කුඩා දුම්රිය ස්ථාන තුනක් ලෙසින් පීඩ්රූ, සමර් හිල් සහ පෝර්ට්වුඩ් නැවතුම්පොළවල් ඉදිවූ අතර, කඳපොල සිට බෘක්සයිඩ් දුම්රිය ස්ථාන අතර 12.40 සහ ශාන්ත ජෝන් නමැති දුම්රිය පොලවල් ඉදි කරන ලදී. මෙම කුඩා දුම්රිය පොලවල් ඉදි කරනු ලැබූයේ තේ නිෂ්පාදන ප්‍රවාහනය සඳහාමය. නානුඔය සිට නුවරඑලිය දක්වා වූ පළමු අදියර 1903 දෙසැම්බර් මස 14 වන දින විවෘත කරන ලද්දේ සර් හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරවරයා විසිනි. අද ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය පට්ටිපොල දුම්රිය ස්ථානය වුවත් ( මුහුදු මට්ටමේ සිට අඩි 6210 ) එදා උසම දුම්රිය ස්ථානය වුනෙ කඳපොල දුම්රිය ස්ථානයයි. (මුහුදු මට්ටමේ සිට අඩි 6316 ) මෙම දුම්රිය මාර්ගය, පටු දුම්රිය මාර්ගයක් ලෙස (Narrow Gauge- ) රේල් පීලි අතර පරතරය අඩි දෙකයි අඟල් හයක් ලෙස ඉදි කරන ලදී. මෙය ලංකාවේ වැඩිම ආනතියකින් යුතුව ගමන් ගත් මාර්ගයද විය. එය යම් ස්ථාන වලදී අඩි 16ක් ගමන් කල පසු අඩියක් උස් වන ලෙස සකස් වී තිබුණි. දළ වශයෙන් මෙවැනි ඉහළ කඳු මුදුන්හි නැග්ම සඳහා ප්‍රමාණාත්මක අගය වනුයේ අඩි 45 ට අඩි 1 ප්‍රමාණයයි. කඳපොල සිට බෘක්සයිඩ් දක්වා නැග්මේ සාමාන්‍යය අඩි 16ක් ඇතුලත එක අඩියක් දක්වා වූ අතර එය රාගල දක්වාම පැවතී තිබේ. දුම්රිය ගමන් වෙගය පැයට සැතපුම් පහකි 1920 පමණ වන විට මෙම මාර්ගයේ දෛනිකව භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 5ක් සහ මිශ්‍ර දුම්රිය 11ක් ලෙසින් සම්පූර්ණයෙන් දුම්රිය 16ක් ධාවනය වී තිබේ. දුම්රිය මාර්ගයේ අවට ඇති ස්වභාව සෞන්දර්යය නිසාම එය සංචාරකයන් අතර විශාල වශයෙන් ජනප්‍රිය ව තිබූ අතර ආණ්ඩුකාරවරයා වෙනුවෙන් විශේෂ සුඛෝපභෝගී මැදිරියක් පවා තිබී ඇත. එංගලන්තයේ බයර් පීකොක් (Bayer Peacock) සමාගම නිපදවූ එච් දෙසිය අනූ තුන ගැරට් එන්ජිමක් (එච් 1-293)ධාවනයට භාවිතා විය ලොව ඉතිරිව තිබූ බයර් පීකොක් සමාගම විසින් නිෂ්පාදිත එකම පටු ආමානයේ ගැරට් වාෂ්ප දුම්රිය එන්ජිම එය විය. 1981 වසර දක්වාම එය දුම්රිය කවුතුකාගාරයෙ තිබුනි නමුත්, 1981 දී ඩීසල්කරණ වැඩපිළිවෙලේ ප්‍රතිපත්තිමය තීරණයක් මත එය පරණ යකඩ වලට විකිණීම සඳහා කැබලි කරන ලදි දෙවන ලෝක යුද්ධයත් සමග බ්‍රිතාන්‍යන්ගේ ආර්ථිකයද කඩා වැටීමට පටන්ගත් අතර ඉහළ වියදමක් දරමින් මෙම දුම්රිය මාර්ගය පවත්වාගෙන යාම ගැටලුවක් විය. එසේම මේ වනවිට මහා මාර්ග පද්ධතියද දියුණු මට්ටමක පැවති අතර ලොරි වලින් භාණ්ඩ ප්‍රවාහනය වැඩි වශයෙන් සිදු කරන ලදී. එබැවින්, 1942 දී රාගල සිට නුවරඑලිය දක්වා වන දුම්රිය මාර්ගය වසා දමන ලද අතර 1948 අගෝස්තු මස 02 වන දිනදී උඩපුස්සැල්ලාව දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන් වසා දමන ලදී Copied මුලාශ්‍ර The Ceylon Goverment Railway [ATTACH type="full"]180300[/ATTACH][ATTACH type="full"]180301[/ATTACH][ATTACH type="full"]180302[/ATTACH][ATTACH type="full"]180303[/ATTACH][ATTACH type="full"]180304[/ATTACH][ATTACH type="full"]180305[/ATTACH][ATTACH type="full"]180306[/ATTACH][ATTACH type="full"]180307[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom