Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඩරට දුම්රිය මාර්ගයේ මනහර බිංගෙවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩරට දුම්රිය මාර්ගයේ මනහර බිංගෙවල්

උඩරට දුම්රිය මාර්ගයේ මනහර බිංගෙවල්

අහස් නවයේ (ආරුක්කු නවයේ) දුම්රිය පාලම

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 42 කි. මෙම දුම්රිය ස්ථාන දෙක අතර, දුම්රිය බිංගෙවල් අටක් පිහිටා ඇත. මෙම දුම්රිය ස්ථාන දෙක අතර, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, කිණිගම, හීල්ඔය, කිතල්ඇල්ල, ඇල්ල, දෙමෝදර, උඩුවර, සහ හාලිඇළ යන දුම්රිය ස්ථාන පිහිටා ඇත. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය බිංගෙවල් පිළිබඳව

මෙම ලිපියේ කරුණු අඩංගුය.

අංක 36 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය සහ හපුතලේ දුම්රිය ස්ථාන අතරයි. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 2 1/2 පමණ දුරකින් මෙම දුම්රිය බිංගෙය පිහිටා ඇත. අංක 36 දරන දුම්රිය බිංෙගයි දිග මීටර් 60.36 කි.

අංක 37 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ හපුතලේ සහ දියතලාව යන දුම්රිය ස්ථාන අතරයි. දියතලාව දුම්රිය ස්ථානයේ සිට හපුතලේ දෙසට දුම්රිය මාර්ගයේ මද දුරකි. එහි දිග මීටර් 220.12 කී.

36 දරන දුම්රිය බිංෙගය

වෙඩි බෙහෙත් ගබඩාව බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නය

අංක 38 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ දියතලාව සහ බණ්ඩාරවෙල යන දුම්රිය ස්ථාන අතරයි. එහි දිග මීටර් 100.36 කී. එසේම මෙම දුම්රිය බිංගෙය ආසන්නයේ දියතලාව දෙසට දුම්රිය පාලමක්ද දක්නට ලැබේ.

1893.06.19 දින බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ප්‍රථම වරට දුම්රියක් පැමිණියේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ සිටි සර් ආතර් පී. හැව්ලොක් නම් ආණ්ඩුකාරවරයාගේ කාලයේ දී ය. ඒ වකවානුව වන විට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය වී තිබුණේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයයි. 1894 වර්ෂයේදී බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය දිගු කිරීමේ වැඩ ආරම්භ කෙරිණි. බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් ගබඩා කර තිබ වෙඩි බෙහෙත් ගබඩාව අදත් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දක්නට ලැබීම සුවිශේෂයකි.

අංක 39 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල සහ කිණිගම උප දුම්රිය ස්ථානය අතරය. එසේම එය කිණිගම උප දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටා ඇත. එහි දිග මීටර් 20.21 කි.

ඇල්ල දුම්රිය ස්ථානය 1918 දී ස්ථාපනය කරන ලද්දක් වන අතර ඇල්ල දුම්රිය ස්ථානය සහ දෙමෝදර දුම්රිය ස්ථානය අතර දුම්රිය බිංගෙවල් දෙකක් පිහිටා ඇත. ඒ අංක 40 දරන දුම්රිය බිංගෙයි සහ අංක 41 දරන දුම්රිය බිංගයයි.

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ප්‍රථම වරට දුම්රියක් පැමිණියේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ සිටි සර් ආතර් පී. හැව්ලොක් නම් ආණ්ඩුකාරවරයාගේ කාලයේදී ය. ඒ වකවානුව වන විට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය වී තිබුණේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයයි. 1894 වර්ෂයේදී බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය දිගු කිරීමේ වැඩ ආරම්භ කෙරිණි. බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් ගබඩාව අදත් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දක්නට ලැබීම සුවිශේෂයකි.

අංක 39 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල සහ කිණිගම උප දුම්රිය ස්ථානය අතරය. එසේම එය කිණිගම උප දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටා ඇත. එහි දිග මීටර් 20.21 කි.

අංක 40 දරන දුම්රිය බිංගෙයි දිග මීටර් 40 කී. අංක 40 දරන දුම්රිය බිංගෙය අවසාන වනවාත් සමගම සුප්‍රසිද්ධ අහස් නවයේ (ආරුක්කු නවයේ) දුම්රිය පාලම පිහිටා ඇත.

අංක 41 දරන දුම්රිය බිංගෙය අංක 40 දරන දුම්රිය බිංගයේ සිට බදුල්ල දෙසට කිලෝ මීටර් 1 1/2 පමණ ගිය විට හමුවේ.

අංක 42 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ දෙමෝදර දුම්රිය ස්ථානයට එක එල්ලේ යටිනි.

අංක 43 දරන දුම්රිය බිංගෙය හාලිඇළ දුම්රිය ස්ථානය සහ බදුල්ල දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එසේම එය බදුල්ල දුම්රිය ස්ථානයට මඳක් ඈතින්, බදුල්ල දෙයියන්නේවෙල නම් ග්රාමයේය.

මේ සෑම දුම්රිය බිංගෙයක්ම, එකක් අනෙකට වෙනස් වන අතර සෑම දුම්රිය බිංගෙයක්ම නිර්මාණය කර ඇත්තේ ප්‍රාථමික ක්රමෝපායන් උපයෝගි කරගෙන වීම විශේෂයකි.

මෙම දුම්රිය බිංගෙවල් පිළිබඳ ලිපිය සම්පාදනය කිරීමේදී මා සමග මෙම දුම්රිය පා ගමන සඳහා සහභාගී වූ චතුරංගට මාගේ විශේෂ ස්තූතිය.

37 දරණ දුම්රිය බිංෙගය

39 දරණ දුම්රිය බිංෙගය

42 දරණ දුම්රිය බිංෙගය

43 දරණ දුම්රිය බිංෙගය

40 දරණ දුම්රිය බිංෙගය

41 දරණ දුම්රිය බිංෙගය

38 දරණ දුම්රිය බිංෙගය

42 දරණ දුම්රිය බිංෙගය

බණ්ඩාරවෙල

ඉන්දික කරුණාදාස

[QUOTE="araki, post: 23565363, member: 360239"] [b]උඩරට දුම්රිය මාර්ගයේ මනහර බිංගෙවල්[/b] [B][SIZE=5]උඩරට දුම්රිය මාර්ගයේ මනහර බිංගෙවල්[/SIZE][/B] [SIZE=5] [/SIZE] [COLOR=#2F4F4F][/COLOR][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_bef68b01b2.jpg[/IMG][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_f432cd358f.jpg[/IMG][/SIZE] [B][SIZE=5]අහස් නවයේ (ආරුක්කු නවයේ) දුම්රිය පාලම [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [COLOR=#2F4F4F][B][SIZE=5]ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 42 කි. මෙම දුම්රිය ස්ථාන දෙක අතර, දුම්රිය බිංගෙවල් අටක් පිහිටා ඇත. මෙම දුම්රිය ස්ථාන දෙක අතර, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, කිණිගම, හීල්ඔය, කිතල්ඇල්ල, ඇල්ල, දෙමෝදර, උඩුවර, සහ හාලිඇළ යන දුම්රිය ස්ථාන පිහිටා ඇත. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය බිංගෙවල් පිළිබඳව මෙම ලිපියේ කරුණු අඩංගුය. [/SIZE][/B][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5]අංක 36 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය සහ හපුතලේ දුම්රිය ස්ථාන අතරයි. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 2 1/2 පමණ දුරකින් මෙම දුම්රිය බිංගෙය පිහිටා ඇත. අංක 36 දරන දුම්රිය බිංෙගයි දිග මීටර් 60.36 කි. [/SIZE] [SIZE=5]අංක 37 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ හපුතලේ සහ දියතලාව යන දුම්රිය ස්ථාන අතරයි. දියතලාව දුම්රිය ස්ථානයේ සිට හපුතලේ දෙසට දුම්රිය මාර්ගයේ මද දුරකි. එහි දිග මීටර් 220.12 කී. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_055335065e.jpg[/IMG][/SIZE] [B][SIZE=5]36 දරන දුම්රිය බිංෙගය [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_5ac8b8b6f1.jpg[/IMG][/SIZE] [B][SIZE=5]වෙඩි බෙහෙත් ගබඩාව බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නය [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]අංක 38 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ දියතලාව සහ බණ්ඩාරවෙල යන දුම්රිය ස්ථාන අතරයි. එහි දිග මීටර් 100.36 කී. එසේම මෙම දුම්රිය බිංගෙය ආසන්නයේ දියතලාව දෙසට දුම්රිය පාලමක්ද දක්නට ලැබේ. 1893.06.19 දින බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ප්‍රථම වරට දුම්රියක් පැමිණියේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ සිටි සර් ආතර් පී. හැව්ලොක් නම් ආණ්ඩුකාරවරයාගේ කාලයේ දී ය. ඒ වකවානුව වන විට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය වී තිබුණේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයයි. 1894 වර්ෂයේදී බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය දිගු කිරීමේ වැඩ ආරම්භ කෙරිණි. බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් ගබඩා කර තිබ වෙඩි බෙහෙත් ගබඩාව අදත් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දක්නට ලැබීම සුවිශේෂයකි. [/SIZE] [SIZE=5]අංක 39 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල සහ කිණිගම උප දුම්රිය ස්ථානය අතරය. එසේම එය කිණිගම උප දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටා ඇත. එහි දිග මීටර් 20.21 කි.[/SIZE] [SIZE=5] ඇල්ල දුම්රිය ස්ථානය 1918 දී ස්ථාපනය කරන ලද්දක් වන අතර ඇල්ල දුම්රිය ස්ථානය සහ දෙමෝදර දුම්රිය ස්ථානය අතර දුම්රිය බිංගෙවල් දෙකක් පිහිටා ඇත. ඒ අංක 40 දරන දුම්රිය බිංගෙයි සහ අංක 41 දරන දුම්රිය බිංගයයි. [/SIZE] [SIZE=5] [/SIZE] [INDENT] [COLOR=#2F4F4F][B][SIZE=5]බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ප්‍රථම වරට දුම්රියක් පැමිණියේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවේ සිටි සර් ආතර් පී. හැව්ලොක් නම් ආණ්ඩුකාරවරයාගේ කාලයේදී ය. ඒ වකවානුව වන විට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය වී තිබුණේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයයි. 1894 වර්ෂයේදී බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගය දිගු කිරීමේ වැඩ ආරම්භ කෙරිණි. බණ්ඩාරවෙල සිට බදුල්ල දක්වා දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් ගබඩා කර තිබූ වෙඩි බෙහෙත් ගබඩාව අදත් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේ දක්නට ලැබීම සුවිශේෂයකි. අංක 39 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල සහ කිණිගම උප දුම්රිය ස්ථානය අතරය. එසේම එය කිණිගම උප දුම්රිය ස්ථානය ආසන්නයේම පිහිටා ඇත. එහි දිග මීටර් 20.21 කි. [/SIZE][/B][/COLOR] [/INDENT] [SIZE=5] [/SIZE] [SIZE=5]අංක 40 දරන දුම්රිය බිංගෙයි දිග මීටර් 40 කී. අංක 40 දරන දුම්රිය බිංගෙය අවසාන වනවාත් සමගම සුප්‍රසිද්ධ අහස් නවයේ (ආරුක්කු නවයේ) දුම්රිය පාලම පිහිටා ඇත. [/SIZE] [SIZE=5]අංක 41 දරන දුම්රිය බිංගෙය අංක 40 දරන දුම්රිය බිංගයේ සිට බදුල්ල දෙසට කිලෝ මීටර් 1 1/2 පමණ ගිය විට හමුවේ. [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a11af972c0.jpg[/IMG]අංක 42 දරන දුම්රිය බිංගෙය පිහිටා ඇත්තේ දෙමෝදර දුම්රිය ස්ථානයට එක එල්ලේ යටිනි. [/SIZE] [SIZE=5]අංක 43 දරන දුම්රිය බිංගෙය හාලිඇළ දුම්රිය ස්ථානය සහ බදුල්ල දුම්රිය ස්ථානය අතර පිහිටා ඇත. එසේම එය බදුල්ල දුම්රිය ස්ථානයට මඳක් ඈතින්, බදුල්ල දෙයියන්නේවෙල නම් ග්රාමයේය. [/SIZE] [SIZE=5]මේ සෑම දුම්රිය බිංගෙයක්ම, එකක් අනෙකට වෙනස් වන අතර සෑම දුම්රිය බිංගෙයක්ම නිර්මාණය කර ඇත්තේ ප්‍රාථමික ක්රමෝපායන් උපයෝගි කරගෙන වීම විශේෂයකි. [/SIZE] [SIZE=5]මෙම දුම්රිය බිංගෙවල් පිළිබඳ ලිපිය සම්පාදනය කිරීමේදී මා සමග මෙම දුම්රිය පා ගමන සඳහා සහභාගී වූ චතුරංගට මාගේ විශේෂ ස්තූතිය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a346d3cfd0.jpg[/IMG][/SIZE] [B][SIZE=5]37 දරණ දුම්රිය බිංෙගය [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7456e40cb8.jpg[/IMG][/SIZE] [B][SIZE=5]39 දරණ දුම්රිය බිංෙගය [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5].[IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_dc7a8670f5.jpg[/IMG][/SIZE] [B][SIZE=5]42 දරණ දුම්රිය බිංෙගය [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7e59b6386e.jpg[/IMG][/SIZE] [B][SIZE=5]43 දරණ දුම්රිය බිංෙගය [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_9c32131631.jpg[/IMG][/SIZE] [B][SIZE=5]40 දරණ දුම්රිය බිංෙගය[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c00bfd10f2.jpg[/IMG][/SIZE] [B][SIZE=5]41 දරණ දුම්රිය බිංෙගය [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_a17c53a993.jpg[/IMG][/SIZE] [B][SIZE=5]38 දරණ දුම්රිය බිංෙගය[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_82a99ae237.jpg[/IMG][/SIZE] [B][SIZE=5]42 දරණ දුම්රිය බිංෙගය[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]බණ්ඩාරවෙල ඉන්දික කරුණාදාස[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom