Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඩරට නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]උඩරට නීතිය[/FONT]

[FONT=&quot]සිංහල[/FONT][FONT=&quot]යනු එක් ජාතියකි. සිංහල ජාතිය තුල උඩරට සිංහලයන් හා පහතරට සිංහලයන් ලෙස[/FONT][FONT=&quot] විවිඩ වෙනස්කම් සහිත පුද්ගල කොට්ඨාශ දෙකක් සිටි. මෙයට හේතු වී ඇත්තේ අතීතයේ[/FONT][FONT=&quot] පැවති රාජධානි ක්‍රමයයි. ක්‍රිස්තු වර්ෂ [/FONT][FONT=&quot]1505[/FONT][FONT=&quot] සිට වෙරළබඩ ප්‍රදේශ විවිධ[/FONT][FONT=&quot] විදේශ ආක්‍රමණ වලට යටත් විය. නමුත් උඩරට ප්‍රදේශ ආක්‍රමණ වලට යටත් වුයේ[/FONT][FONT=&quot] 1815[/FONT][FONT=&quot]න් පසුවයි. ඒ වන තුරු එම ප්‍රදේශ ස්වාධීනව පැවතුණි. පෘතුගීසි හා[/FONT][FONT=&quot] ලන්දේසි මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පසු ඒවායේ පැවති දේශීය නීතින් ඔවුනට[/FONT][FONT=&quot] අවශ්‍ය ලෙස වෙනස් කරන ලදී. [/FONT][FONT=&quot]1815[/FONT][FONT=&quot] දී ඉංග්‍රීසින් විසින් උඩරට ප්‍රදේශ[/FONT][FONT=&quot] අත්පත් කර ගත්තත් ඔවුන් එවකට පැවති සිංහල නීතිය දිගටම ගෙන යාමට උඩරට[/FONT][FONT=&quot]සිංහලයන්ට ඉඩ ලබා දුනි. ඒ කාලයේදී පහතරට සිංහලයන් පාලනය වුයේ රෝම-ලන්දේසි[/FONT][FONT=&quot]නීතියෙනි. ලංකාව තුල පැවති මෙම පාලන ක්‍රම දෙක නිසා උඩරට හා පහතරට ලෙස නීති[/FONT][FONT=&quot]කොට්ඨාශ දෙකක් නිර්මාණය විය.[/FONT]

[FONT=&quot]උඩරට නීතිය අදාල වන්නේ කාටද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]උඩරට නීතිය සියලුම සිංහලයන්ට අදාල නොවේ. මුල් කාලයේදී උඩරට නීතිය අදාල වුයේ ප්‍රාදේශීය පදනම මතයි. 1815 [/FONT][FONT=&quot]සිට [/FONT][FONT=&quot]1835[/FONT][FONT=&quot] දක්වා උඩරට පාලනය කළේ බ්‍රිතාන්‍යන්ය. ඔවුන් උඩරට ප්‍රදේශවල [/FONT][FONT=&quot]පදිංචිව සිටි සියලු දෙනාට උඩරට නීතිය අදාල කරන ලදී. [/FONT][FONT=&quot]1815[/FONT][FONT=&quot] බ්‍රිතාන්‍යන් හා[/FONT][FONT=&quot]සිංහලයන් අතර ඇතිවූ ගිවිසුමේ හුදෙක් උඩරට පදිංචිව සිටින්නන් හා උඩරටට[/FONT][FONT=&quot] ආවේණික පුද්ගලයන් අතර වෙනස පැහැදිලිව දක්වා තිබුණි. එයට හේතුව වුයේ ඔවුන්[/FONT][FONT=&quot] යා යුත්තේ කුමන අධිකරණයටද යන්න තීරණය කිරීමටයි. නමුත් මේ දෙපාර්ශවයටම බලපෑ[/FONT][FONT=&quot] නීතියේ අන්තර්ගතය එකම විය.

[/FONT][FONT=&quot]1851[/FONT][FONT=&quot] දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්[/FONT][FONT=&quot] සමූහව තීරණය කළේ උඩරට නීතිය උඩරැටියන්ට පමණක් සිමා කර යුතු බව හා අනෙකුත්[/FONT][FONT=&quot] ප්‍රදේශ වල පුද්ගලයන්ට වෙරළබඩ ප්‍රදේශ වල නීතිය අදාල කළ යුතු බවයි.[/FONT]

[FONT=&quot]විනිසුරුවරුන්ගේ මෙම තීරණය අංක [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]දරණ [/FONT][FONT=&quot]1852 [/FONT][FONT=&quot]ආඥා පනතින් තව දුරටත් තහවුරු[/FONT][FONT=&quot]කෙරුණි. මෙහි [/FONT][FONT=&quot]7[/FONT][FONT=&quot] වන වගන්තියට අනුව වෙරළ බඩ ප්‍රදේශ වල පැවති අපරාධ නීතිය[/FONT][FONT=&quot]උඩරට ප්‍රදේශයටද අදාල වේ.[/FONT]

[FONT=&quot]

උඩරට නීතිය ප්‍රාදේශීය නීතියක් නොවන බවට ඇති නඩු තීන්දු[/FONT]

[FONT=&quot]විලියම් එදිරිව රොබට්සන් නඩුවේදී තීරණය වූයේ උඩරට පදිංචිව සිටින පහතරට පුද්ගලයන්ට උඩරට නීතිය අදාල නොවන බවයි.[/FONT]

[FONT=&quot]විජේසිංහ[/FONT][FONT=&quot]එදිරිව විජේසිංහ නඩුවේදී තීරණය වුයේ පහතරට පුද්ගලයින් උඩරට පුද්ගලයින් සමග[/FONT][FONT=&quot] විවාහ වී උඩරට ප්‍රදේශයක පදිංචිව සිටියද ඔවුනට උඩරට නීතිය අදාල නොවන බවයි.[/FONT][FONT=&quot] ඔවුන් පාලනය වන්නේ රෝම ලන්දේසි නීතියෙනි.[/FONT]

[FONT=&quot]නාරයනි එදිරිව මුතුසාමි නඩුවේදී තීරණය වුයේ උඩරට ප්‍රදේශවල වාසය කරන සංක්‍රමණික දෙමළ ජනතාවට උඩරට නීතිය අදාල නොවන බවයි.

[/FONT][FONT=&quot]මෙම[/FONT][FONT=&quot]නඩු තීන්දු සියල්ලගෙන්ම කියවෙන්නේ උඩරට නීතිය ප්‍රාදේශීය නීතියක් නොවන[/FONT][FONT=&quot] බවයි. රටේ විවිඩ ප්‍රදේශ වල ජනතාව උඩරට ප්‍රදේශයක පදිංචි වූ පමණින් ඔවුනට[/FONT][FONT=&quot] උඩරට නීතිය අදාල නොවේ. එය පුද්ගලබද්ධ නීතියකි. උඩරට නීතිය අදාල වීමට නම් එම [/FONT][FONT=&quot]පුද්ගලයා උඩරැටියෙක් විය යුතුය.[/FONT]

[FONT=&quot]

උඩරැටියෙක් යනු කවුරුන්ද[/FONT][FONT=&quot]?

[/FONT][FONT=&quot]උඩරට [/FONT][FONT=&quot]නීතිය අදාල වීමට නම් උඩරැටියෙක් විය යුතුය. උඩරැටියෙක් යනු කවුරුන්ද යන්න[/FONT][FONT=&quot] පැහැදිලි කිරීම සදහා විවිඩ ක්‍රම යොදා ගත හැක. එක් ආකාරයකින් උඩරැටියන් යනු[/FONT][FONT=&quot] 1815[/FONT][FONT=&quot] ට පෙර උඩරට ප්‍රදේශ වල වාසය කර අයගෙන් පැවත එන පුද්ගලයන්ය. මෙයට දෙමළ[/FONT][FONT=&quot]හා මුස්ලිම් පුද්ගලයන්ද ඇතුලත් විය හැක. බාලසිංහම් නමැති රචකයාට අනුව[/FONT][FONT=&quot] උඩරැටියන් යනු බොහෝ කාලයක් උඩරට නීතියෙන් පාලනය වූ ප්‍රදේශ වල මුල් බැසගත්[/FONT][FONT=&quot] උඩරට භාෂාව කතා කරන එම සිරිත් විරිත් පිලිපදින පිරිසකි.

[/FONT][FONT=&quot]උඩරට ප්‍රදේශ ලෙස හඳුන්වන්නේ මොනවාද[/FONT][FONT=&quot]?

[/FONT] [FONT=&quot]උඩරට ප්‍රදේශ ලෙස ලංකාවේ කොටස් වෙන් කරන නිශ්චිත සිමා නැත. [/FONT][FONT=&quot]1952[/FONT][FONT=&quot] උඩරට විවාහ හා දික්කසාද පනතට අනුව උඩරට ප්‍රදේශ ලෙස සැලකෙන්නේ[/FONT]

[FONT=&quot]මධ්‍යම පළාත[/FONT]

[FONT=&quot]උතුරු මැද පළාත[/FONT]

[FONT=&quot]සබරගමුව පළාත හා[/FONT]

[FONT=&quot]ඌව පළාත[/FONT]

[FONT=&quot]

උඩරට නීතියේ මුලාශ්‍ර

[/FONT] [FONT=&quot]උඩරට [/FONT][FONT=&quot]නීති මුලාශ්‍ර යනු උඩරට නීතිය සොයා ගත හැකි ස්ථානයි. උඩරට නීතියේ ඇතුලත්[/FONT][FONT=&quot]දේවල් මේවාගේ විස්තර කර ඇත. උදාහරණ [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]පොත්පත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නඩු තීන්දු[/FONT]

[FONT=&quot]උඩරට නීතිය[/FONT][FONT=&quot] ගැන ලියැවී ඇති පොත් පත් [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]බ්‍රිතාන්‍ය යුගය මුල් කාලයේදී ඉංග්‍රීසි [/FONT][FONT=&quot]පුද්ගලයන් උඩරට නීතිය ගැන පොත් පත් කීපයක් රචනා කර ඇත. මේවා උඩරට නීතිය[/FONT][FONT=&quot] දැනගැනීමට ඇති එක් සම්පතක් ලෙස සැලකේ.

[/FONT][FONT=&quot]නඩු තීන්දු [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]උඩරට නීතිය ගැන උසාවි මගින් ඉදිරිපත්කර ඇති විවිධ නඩු තීන්දු උඩරට නීතියේ මුලාශ්‍ර ලෙස සැලකේ.

[/FONT][FONT=&quot]ව්‍යවස්ථාපිත නීතිය [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]උඩරට නීතිය ගැන සඳහන් වන පනත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ව්‍යවස්ථාද උඩරට නීති මූලාශ්‍ර වේ.

[/FONT][FONT=&quot]උඩරට නීතියේ අන්තර්ගතය අද වන විට වෙනස් වී ඇති ආකාරය[/FONT]

[FONT=&quot]උඩරට [/FONT][FONT=&quot]නීතිය ප්‍රධාන ලෙස ඉඩම් සමග බැදි පැවතුණි. බහු විවාහ හා ලේ නෑයින් අතර[/FONT][FONT=&quot] විවාහ සිදුකරේ තම පවුලට අයත් ඉඩම් හා දේපල පවුල තුලම රදවා ගැනීමටයි. ඔවුනට[/FONT][FONT=&quot] තනි අයිතිවාසිකම් යටතේ ඉඩම් තිබුණේ නැත. ඒවා පැවතුණේ තම පවුලේ අයිතිය[/FONT][FONT=&quot] යටතේය. වහල් බව හා කුලය යන සංකල්ප උඩරට නීතිය තුල වැදගත් තැනක් ගන්නා ලදී.[/FONT][FONT=&quot]ඉංග්‍රීසින් පැමිණීමට පෙර එහි තිබූ දඬුවම් ක්‍රම ඉතා දරුණු විය. උදාහරණ [/FONT][FONT=&quot]– [/FONT][FONT=&quot]උල තැබීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිළිස්සීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අත්පා කැපීම.

[/FONT][FONT=&quot]ඉංග්‍රීසින් පැමිණීමෙන් පසු උඩරට [/FONT][FONT=&quot]පැවති වහල් සේවය අහෝසි කළ අතර විවාහ නීති හා දඩුවම් නීති විධිමත් කරන ලදී.[/FONT][FONT=&quot]මෙහිදී ලේ නෑයින් අතර විවාහ හා බහු විවාහ තහනම් කෙරුණි. [/FONT][FONT=&quot]1852 [/FONT][FONT=&quot]අංක [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]දරන ආඥා[/FONT][FONT=&quot]පනත මගින් යුරෝපීයයන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බර්ගර් සහ මුස්ලිම් පුද්ගලයන්ට උඩරට නීතිය අදාල වීම [/FONT][FONT=&quot]බැහැර කර ඇත.[/FONT]

[FONT=&quot]ඉහත කරුණු හැදෑරීමේදී උඩරට නීතිය සැම පුද්ගලයෙකුටම [/FONT][FONT=&quot]අදාල නොවන බව පෙනේ. උඩරට නීතිය අදාල වන පුද්ගලයින් විවාහය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දේපල බෙදීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැනි අපරාධ නීතියට අයත් නොවෙන කරුණු වලදී රටේ පවතින සාමාන්‍ය නීතියෙන්[/FONT][FONT=&quot]වෙනස් වූ නීති පද්ධතියකින් පාලනය වේ.

[/FONT][FONT=&quot]මුලාශ්‍ර[/FONT]

[FONT=&quot]Cooray L.J.M. An Introduction to the Legal System of Sri Lanka[/FONT]

[FONT=&quot]Nadarajah T. The Legal System of Ceylon Law[/FONT]

[FONT=&quot]Horst M.I.T. Vanden, The [/FONT][FONT=&quot]Roman Dutch Law of Sri Lanka[/FONT]

[FONT=&quot]http://www.nyulawglobal.org/globalex/Sri_Lanka.html[/FONT]

[FONT=&quot]https://en.wikipedia.org/wiki/Kingdom_of_Kandy [/FONT]

[FONT=&quot]- හසින්ත සුබසිංහ -

[/FONT]

[QUOTE="Pathfinder_A2Z, post: 21782778, member: 558124"] [CENTER][SIZE=6][COLOR=Blue][B][FONT="]උඩරට නීතිය[/FONT][/B][/COLOR][/SIZE] [IMG]https://d1d6iuzopoyx19.cloudfront.net/wp-content/uploads/sites/2/2017/05/09152814/picture-44-701x378.jpg[/IMG] [/CENTER] [SIZE=5][COLOR=Indigo][FONT="]සිංහල[/FONT][FONT="]යනු එක් ජාතියකි. සිංහල ජාතිය තුල උඩරට සිංහලයන් හා පහතරට සිංහලයන් ලෙස[/FONT][FONT="] විවිඩ වෙනස්කම් සහිත පුද්ගල කොට්ඨාශ දෙකක් සිටි. මෙයට හේතු වී ඇත්තේ අතීතයේ[/FONT][FONT="] පැවති රාජධානි ක්‍රමයයි. ක්‍රිස්තු වර්ෂ [/FONT][FONT="]1505[/FONT][FONT="] සිට වෙරළබඩ ප්‍රදේශ විවිධ[/FONT][FONT="] විදේශ ආක්‍රමණ වලට යටත් විය. නමුත් උඩරට ප්‍රදේශ ආක්‍රමණ වලට යටත් වුයේ[/FONT][FONT="] 1815[/FONT][FONT="]න් පසුවයි. ඒ වන තුරු එම ප්‍රදේශ ස්වාධීනව පැවතුණි. පෘතුගීසි හා[/FONT][FONT="] ලන්දේසි මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කරගත් පසු ඒවායේ පැවති දේශීය නීතින් ඔවුනට[/FONT][FONT="] අවශ්‍ය ලෙස වෙනස් කරන ලදී. [/FONT][FONT="]1815[/FONT][FONT="] දී ඉංග්‍රීසින් විසින් උඩරට ප්‍රදේශ[/FONT][FONT="] අත්පත් කර ගත්තත් ඔවුන් එවකට පැවති සිංහල නීතිය දිගටම ගෙන යාමට උඩරට[/FONT][FONT="]සිංහලයන්ට ඉඩ ලබා දුනි. ඒ කාලයේදී පහතරට සිංහලයන් පාලනය වුයේ රෝම-ලන්දේසි[/FONT][FONT="]නීතියෙනි. ලංකාව තුල පැවති මෙම පාලන ක්‍රම දෙක නිසා උඩරට හා පහතරට ලෙස නීති[/FONT][FONT="]කොට්ඨාශ දෙකක් නිර්මාණය විය.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][B][FONT="]උඩරට නීතිය අදාල වන්නේ කාටද[/FONT][/B][B][FONT="]?[/FONT][/B][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]උඩරට නීතිය සියලුම සිංහලයන්ට අදාල නොවේ. මුල් කාලයේදී උඩරට නීතිය අදාල වුයේ ප්‍රාදේශීය පදනම මතයි. 1815 [/FONT][FONT="]සිට [/FONT][FONT="]1835[/FONT][FONT="] දක්වා උඩරට පාලනය කළේ බ්‍රිතාන්‍යන්ය. ඔවුන් උඩරට ප්‍රදේශවල [/FONT][FONT="]පදිංචිව සිටි සියලු දෙනාට උඩරට නීතිය අදාල කරන ලදී. [/FONT][FONT="]1815[/FONT][FONT="] බ්‍රිතාන්‍යන් හා[/FONT][FONT="]සිංහලයන් අතර ඇතිවූ ගිවිසුමේ හුදෙක් උඩරට පදිංචිව සිටින්නන් හා උඩරටට[/FONT][FONT="] ආවේණික පුද්ගලයන් අතර වෙනස පැහැදිලිව දක්වා තිබුණි. එයට හේතුව වුයේ ඔවුන්[/FONT][FONT="] යා යුත්තේ කුමන අධිකරණයටද යන්න තීරණය කිරීමටයි. නමුත් මේ දෙපාර්ශවයටම බලපෑ[/FONT][FONT="] නීතියේ අන්තර්ගතය එකම විය. [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Indigo][FONT="]1851[/FONT][FONT="] දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්[/FONT][FONT="] සමූහව තීරණය කළේ උඩරට නීතිය උඩරැටියන්ට පමණක් සිමා කර යුතු බව හා අනෙකුත්[/FONT][FONT="] ප්‍රදේශ වල පුද්ගලයන්ට වෙරළබඩ ප්‍රදේශ වල නීතිය අදාල කළ යුතු බවයි.[/FONT] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Indigo][FONT="]විනිසුරුවරුන්ගේ මෙම තීරණය අංක [/FONT][FONT="]5 [/FONT][FONT="]දරණ [/FONT][FONT="]1852 [/FONT][FONT="]ආඥා පනතින් තව දුරටත් තහවුරු[/FONT][FONT="]කෙරුණි. මෙහි [/FONT][FONT="]7[/FONT][FONT="] වන වගන්තියට අනුව වෙරළ බඩ ප්‍රදේශ වල පැවති අපරාධ නීතිය[/FONT][FONT="]උඩරට ප්‍රදේශයටද අදාල වේ.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Indigo][COLOR=Black][B][FONT="] උඩරට නීතිය ප්‍රාදේශීය නීතියක් නොවන බවට ඇති නඩු තීන්දු[/FONT][/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]විලියම් එදිරිව රොබට්සන් නඩුවේදී තීරණය වූයේ උඩරට පදිංචිව සිටින පහතරට පුද්ගලයන්ට උඩරට නීතිය අදාල නොවන බවයි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]විජේසිංහ[/FONT][FONT="]එදිරිව විජේසිංහ නඩුවේදී තීරණය වුයේ පහතරට පුද්ගලයින් උඩරට පුද්ගලයින් සමග[/FONT][FONT="] විවාහ වී උඩරට ප්‍රදේශයක පදිංචිව සිටියද ඔවුනට උඩරට නීතිය අදාල නොවන බවයි.[/FONT][FONT="] ඔවුන් පාලනය වන්නේ රෝම ලන්දේසි නීතියෙනි.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]නාරයනි එදිරිව මුතුසාමි නඩුවේදී තීරණය වුයේ උඩරට ප්‍රදේශවල වාසය කරන සංක්‍රමණික දෙමළ ජනතාවට උඩරට නීතිය අදාල නොවන බවයි. [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Indigo][FONT="]මෙම[/FONT][FONT="]නඩු තීන්දු සියල්ලගෙන්ම කියවෙන්නේ උඩරට නීතිය ප්‍රාදේශීය නීතියක් නොවන[/FONT][FONT="] බවයි. රටේ විවිඩ ප්‍රදේශ වල ජනතාව උඩරට ප්‍රදේශයක පදිංචි වූ පමණින් ඔවුනට[/FONT][FONT="] උඩරට නීතිය අදාල නොවේ. එය පුද්ගලබද්ධ නීතියකි. උඩරට නීතිය අදාල වීමට නම් එම [/FONT][FONT="]පුද්ගලයා උඩරැටියෙක් විය යුතුය.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][B][FONT="] උඩරැටියෙක් යනු කවුරුන්ද[/FONT][/B][B][FONT="]? [/FONT][/B][/SIZE][SIZE=5][COLOR=Indigo][FONT="]උඩරට [/FONT][FONT="]නීතිය අදාල වීමට නම් උඩරැටියෙක් විය යුතුය. උඩරැටියෙක් යනු කවුරුන්ද යන්න[/FONT][FONT="] පැහැදිලි කිරීම සදහා විවිඩ ක්‍රම යොදා ගත හැක. එක් ආකාරයකින් උඩරැටියන් යනු[/FONT][FONT="] 1815[/FONT][FONT="] ට පෙර උඩරට ප්‍රදේශ වල වාසය කර අයගෙන් පැවත එන පුද්ගලයන්ය. මෙයට දෙමළ[/FONT][FONT="]හා මුස්ලිම් පුද්ගලයන්ද ඇතුලත් විය හැක. බාලසිංහම් නමැති රචකයාට අනුව[/FONT][FONT="] උඩරැටියන් යනු බොහෝ කාලයක් උඩරට නීතියෙන් පාලනය වූ ප්‍රදේශ වල මුල් බැසගත්[/FONT][FONT="] උඩරට භාෂාව කතා කරන එම සිරිත් විරිත් පිලිපදින පිරිසකි. [/FONT][/COLOR][/SIZE][SIZE=5][B][FONT="]උඩරට ප්‍රදේශ ලෙස හඳුන්වන්නේ මොනවාද[/FONT][/B][B][FONT="]? [/FONT][/B][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]උඩරට ප්‍රදේශ ලෙස ලංකාවේ කොටස් වෙන් කරන නිශ්චිත සිමා නැත. [/FONT][FONT="]1952[/FONT][FONT="] උඩරට විවාහ හා දික්කසාද පනතට අනුව උඩරට ප්‍රදේශ ලෙස සැලකෙන්නේ[/FONT][/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=Indigo][FONT="]මධ්‍යම පළාත[/FONT][/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Indigo][FONT="]උතුරු මැද පළාත[/FONT][/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Indigo][FONT="]සබරගමුව පළාත හා[/FONT][/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Indigo][FONT="]ඌව පළාත[/FONT][/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=Indigo][COLOR=Black][B][FONT="] උඩරට නීතියේ මුලාශ්‍ර [/FONT][/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]උඩරට [/FONT][FONT="]නීති මුලාශ්‍ර යනු උඩරට නීතිය සොයා ගත හැකි ස්ථානයි. උඩරට නීතියේ ඇතුලත්[/FONT][FONT="]දේවල් මේවාගේ විස්තර කර ඇත. උදාහරණ [/FONT][FONT="]– [/FONT][FONT="]පොත්පත්[/FONT][FONT="], [/FONT][FONT="]නඩු තීන්දු[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]උඩරට නීතිය[/FONT][FONT="] ගැන ලියැවී ඇති පොත් පත් [/FONT][FONT="]– [/FONT][FONT="]බ්‍රිතාන්‍ය යුගය මුල් කාලයේදී ඉංග්‍රීසි [/FONT][FONT="]පුද්ගලයන් උඩරට නීතිය ගැන පොත් පත් කීපයක් රචනා කර ඇත. මේවා උඩරට නීතිය[/FONT][FONT="] දැනගැනීමට ඇති එක් සම්පතක් ලෙස සැලකේ. [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Indigo][FONT="]නඩු තීන්දු [/FONT][FONT="]– [/FONT][FONT="]උඩරට නීතිය ගැන උසාවි මගින් ඉදිරිපත්කර ඇති විවිධ නඩු තීන්දු උඩරට නීතියේ මුලාශ්‍ර ලෙස සැලකේ. [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Indigo][FONT="]ව්‍යවස්ථාපිත නීතිය [/FONT][FONT="]– [/FONT][FONT="]උඩරට නීතිය ගැන සඳහන් වන පනත්[/FONT][FONT="], [/FONT][FONT="]ව්‍යවස්ථාද උඩරට නීති මූලාශ්‍ර වේ. [/FONT][/COLOR][/SIZE][SIZE=5][B][FONT="]උඩරට නීතියේ අන්තර්ගතය අද වන විට වෙනස් වී ඇති ආකාරය[/FONT][/B][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]උඩරට [/FONT][FONT="]නීතිය ප්‍රධාන ලෙස ඉඩම් සමග බැදි පැවතුණි. බහු විවාහ හා ලේ නෑයින් අතර[/FONT][FONT="] විවාහ සිදුකරේ තම පවුලට අයත් ඉඩම් හා දේපල පවුල තුලම රදවා ගැනීමටයි. ඔවුනට[/FONT][FONT="] තනි අයිතිවාසිකම් යටතේ ඉඩම් තිබුණේ නැත. ඒවා පැවතුණේ තම පවුලේ අයිතිය[/FONT][FONT="] යටතේය. වහල් බව හා කුලය යන සංකල්ප උඩරට නීතිය තුල වැදගත් තැනක් ගන්නා ලදී.[/FONT][FONT="]ඉංග්‍රීසින් පැමිණීමට පෙර එහි තිබූ දඬුවම් ක්‍රම ඉතා දරුණු විය. උදාහරණ [/FONT][FONT="]– [/FONT][FONT="]උල තැබීම[/FONT][FONT="], [/FONT][FONT="]පිළිස්සීම[/FONT][FONT="], [/FONT][FONT="]අත්පා කැපීම. [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Indigo][FONT="]ඉංග්‍රීසින් පැමිණීමෙන් පසු උඩරට [/FONT][FONT="]පැවති වහල් සේවය අහෝසි කළ අතර විවාහ නීති හා දඩුවම් නීති විධිමත් කරන ලදී.[/FONT][FONT="]මෙහිදී ලේ නෑයින් අතර විවාහ හා බහු විවාහ තහනම් කෙරුණි. [/FONT][FONT="]1852 [/FONT][FONT="]අංක [/FONT][FONT="]5 [/FONT][FONT="]දරන ආඥා[/FONT][FONT="]පනත මගින් යුරෝපීයයන්[/FONT][FONT="], [/FONT][FONT="]බර්ගර් සහ මුස්ලිම් පුද්ගලයන්ට උඩරට නීතිය අදාල වීම [/FONT][FONT="]බැහැර කර ඇත.[/FONT][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Indigo][FONT="]ඉහත කරුණු හැදෑරීමේදී උඩරට නීතිය සැම පුද්ගලයෙකුටම [/FONT][FONT="]අදාල නොවන බව පෙනේ. උඩරට නීතිය අදාල වන පුද්ගලයින් විවාහය[/FONT][FONT="], [/FONT][FONT="]දේපල බෙදීම[/FONT][FONT="], [/FONT][FONT="]වැනි අපරාධ නීතියට අයත් නොවෙන කරුණු වලදී රටේ පවතින සාමාන්‍ය නීතියෙන්[/FONT][FONT="]වෙනස් වූ නීති පද්ධතියකින් පාලනය වේ. [/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Indigo][COLOR=Black][I][FONT="]මුලාශ්‍ර[/FONT][/I][/COLOR][/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=5][COLOR=Indigo][FONT="]Cooray[I] L.J.M. An Introduction to the Legal System of Sri Lanka[/I][/FONT][/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Indigo][I][FONT="]Nadarajah T. The Legal System of Ceylon Law[/FONT][/I][/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Indigo][I][FONT="]Horst M.I.T. Vanden, The [/FONT][/I][FONT="]Roman Dutch[I] Law of Sri Lanka[/I][/FONT][/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Indigo][I][FONT="]http://www.nyulawglobal.org/globalex/Sri_Lanka.html[/FONT][/I][/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=Indigo][I][FONT="]https://en.wikipedia.org/wiki/Kingdom_of_Kandy [/FONT][/I][/COLOR][/SIZE] [/LIST] [SIZE=3][FONT="]- හසින්ත සුබසිංහ - [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom