Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඩරට නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම වෙන්නෙ අපි ඒ කාලෙ ජීවත් නොවිච්ච හින්ද උන්ගෙ පාලන ක්රමේ රහ වින්දෙ ඒ කාලෙ හිටපු මිනිස්සු  දැන් මේ ගහන බදු ටිකට අපි කොච්චර විරුද්ධද ? ඒ කාලෙ බල්ලෙක් හදන්න බෑ බදු බර වැඩි වෙන්න බෑ බදු උන්ගෙ කාලෙ රටේ ආර්ථිකේ දියුණුයි තමා මිනිස්සු හෙන අල්පේච්ඡ ජීවිතයක් ගත කලේ රටින් වාහන ගේන්නෑ බෙහෙත් ගේන්නෑ ඒව ඔක්කොම සුද්දන්ට විතරයි නැත්තං සුද්දොත් එක්ක ලඟින් ආශ්රය කරපු රදල පරම්පරා කිහිපෙකට විතරයි මිනිස්සු බහුතරය කටුක ජීවිතයක් ගත කලේ  රුපියලේ අගය වගේ ඒව වැඩියි අද ඉතිහාසෙ ගැන හොයද්දි අපිට අහුවෙන්නෙ ඔය වගේ විස්තරනෙ රේල් පාරවල් හදපුවයි රුපියලේ අගයයි ඒ කාලෙ අනික් රටවල් එක්ක බලද්දි ආර්ථිකමය වශයෙන් හිටියෙ කී වෙනියටදයි ඔය වගේ ටිකකිං බලුවාම ඒ කාලෙ හොඳයි වගේ පේනව තමා ඒත් එහෙම තිබ්බෙ නෑ

ඉතිං ඒකනෙ බං මම කියන්නෙ ආයෙ රජවරු ගේන්න ඕන්නෑ ඒ ක්රමේ වැරදි තියෙනව මේ කාලෙට ගැලපෙන්නෑ තමා  ඒත් අපේ ඉතිහාසෙ තිබ්බ දඬුවම් ක්රම ටික ආයෙ ගේන්න ඕනෙ  බොරුවට මිනිහෙක් මැරුව නං ඒ කාලෙ වගේම අශ්වයෙක්ගෙ පිටේ වගේ ගැටගහල ගල් වල හැප්පිල හීරිලා හම ගිහිං කටු අකුල් වල පැටලිලා පාර දිගේ විඳෝල විඳෝල මැරෙන්න අශ්වයව දක්කන්න ඕනෙ  එහෙම කලාම ඒක බලන්න මිනිස්සුත් පාර දෙපැත්තෙ වට වෙනව මිනිස්සු දකිනව වැරැදදට හම්බවෙන දඬුවම මොන වගේ එකක්ද කියල ඒකෙන් මිනිස්සු පුලුවන් තරම් වැරදි වැඩ වලිං වැලකෙනව  ඒ කාලෙ හැම දඬුවමක්ම වගේ තිබ්බෙ මහජන ප්රදර්ශනයක් විදිහට ඇත්තු පාගල මරණව උලක් උඩ බඩවැල් කපාගෙන එන්න ඉන්දනව අත පය කපනව මිනිස්සු දැක්ක දඬුවමක අරමුණ විය යුත්තේ වැරැද්ද කල එකාගෙන් මිදීමට වඩා සමාජයට වැරදි වලිං වැලකීමට උපදෙසක් දීම  එහෙම දඬුවම් දෙන කාලෙ මෙච්චර අපරාධ වුනාද ?  ඊට පස්සෙ අපේ උන් කලේ සුදු මහත්තුරුනේ කියල උන්ට වැඳල උන්ගෙ ක්රමේට එල්ලුම් ගස් යවන එකත් වෙනම කාමරේක මූන වහල එල්ලුව මිනිස්සු දන්නෙ එල්ලුව කියල විතරයි භය ඇතිවෙන්න මරණව දකින්න ඕනෙ  නිර්මාණ වලට ඉතිං කොහොමත් යන්නෙ ඒක කරන්න අණ දුන්න කෙනාගෙ නම තමා බං ඒක මොන ආණ්ඩු ක්රමේ අාවත් වෙනස් වෙන්නෙ නෑ මං කියන්නෙ ඒවගෙ හරි වැරැද්ද නෙමේ බටහිර ක්රමේට වඩා වැරදි වලට දඬුවම් දුන්න අපේ ක්රමේ ප්රායෝගිකයි කියල

[QUOTE="WhiteWalker, post: 21783096, member: 548558"] [SIZE="4"]එහෙම වෙන්නෙ අපි ඒ කාලෙ ජීවත් නොවිච්ච හින්ද උන්ගෙ පාලන ක්රමේ රහ වින්දෙ ඒ කාලෙ හිටපු මිනිස්සු :yes: දැන් මේ ගහන බදු ටිකට අපි කොච්චර විරුද්ධද ? ඒ කාලෙ බල්ලෙක් හදන්න බෑ බදු බර වැඩි වෙන්න බෑ බදු උන්ගෙ කාලෙ රටේ ආර්ථිකේ දියුණුයි තමා මිනිස්සු හෙන අල්පේච්ඡ ජීවිතයක් ගත කලේ රටින් වාහන ගේන්නෑ බෙහෙත් ගේන්නෑ ඒව ඔක්කොම සුද්දන්ට විතරයි නැත්තං සුද්දොත් එක්ක ලඟින් ආශ්රය කරපු රදල පරම්පරා කිහිපෙකට විතරයි මිනිස්සු බහුතරය කටුක ජීවිතයක් ගත කලේ :yes: රුපියලේ අගය වගේ ඒව වැඩියි අද ඉතිහාසෙ ගැන හොයද්දි අපිට අහුවෙන්නෙ ඔය වගේ විස්තරනෙ රේල් පාරවල් හදපුවයි රුපියලේ අගයයි ඒ කාලෙ අනික් රටවල් එක්ක බලද්දි ආර්ථිකමය වශයෙන් හිටියෙ කී වෙනියටදයි ඔය වගේ ටිකකිං බලුවාම ඒ කාලෙ හොඳයි වගේ පේනව තමා ඒත් එහෙම තිබ්බෙ නෑ :no: [/SIZE] [SIZE="4"]ඉතිං ඒකනෙ බං මම කියන්නෙ ආයෙ රජවරු ගේන්න ඕන්නෑ ඒ ක්රමේ වැරදි තියෙනව මේ කාලෙට ගැලපෙන්නෑ තමා :yes: ඒත් අපේ ඉතිහාසෙ තිබ්බ දඬුවම් ක්රම ටික ආයෙ ගේන්න ඕනෙ :yes: බොරුවට මිනිහෙක් මැරුව නං ඒ කාලෙ වගේම අශ්වයෙක්ගෙ පිටේ වගේ ගැටගහල ගල් වල හැප්පිල හීරිලා හම ගිහිං කටු අකුල් වල පැටලිලා පාර දිගේ විඳෝල විඳෝල මැරෙන්න අශ්වයව දක්කන්න ඕනෙ :yes: එහෙම කලාම ඒක බලන්න මිනිස්සුත් පාර දෙපැත්තෙ වට වෙනව මිනිස්සු දකිනව වැරැදදට හම්බවෙන දඬුවම මොන වගේ එකක්ද කියල ඒකෙන් මිනිස්සු පුලුවන් තරම් වැරදි වැඩ වලිං වැලකෙනව :yes: ඒ කාලෙ හැම දඬුවමක්ම වගේ තිබ්බෙ මහජන ප්රදර්ශනයක් විදිහට ඇත්තු පාගල මරණව උලක් උඩ බඩවැල් කපාගෙන එන්න ඉන්දනව අත පය කපනව මිනිස්සු දැක්ක දඬුවමක අරමුණ විය යුත්තේ වැරැද්ද කල එකාගෙන් මිදීමට වඩා සමාජයට වැරදි වලිං වැලකීමට උපදෙසක් දීම :yes: එහෙම දඬුවම් දෙන කාලෙ මෙච්චර අපරාධ වුනාද ? :no: ඊට පස්සෙ අපේ උන් කලේ සුදු මහත්තුරුනේ කියල උන්ට වැඳල උන්ගෙ ක්රමේට එල්ලුම් ගස් යවන එකත් වෙනම කාමරේක මූන වහල එල්ලුව මිනිස්සු දන්නෙ එල්ලුව කියල විතරයි භය ඇතිවෙන්න මරණව දකින්න ඕනෙ :yes: නිර්මාණ වලට ඉතිං කොහොමත් යන්නෙ ඒක කරන්න අණ දුන්න කෙනාගෙ නම තමා බං ඒක මොන ආණ්ඩු ක්රමේ අාවත් වෙනස් වෙන්නෙ නෑ මං කියන්නෙ ඒවගෙ හරි වැරැද්ද නෙමේ බටහිර ක්රමේට වඩා වැරදි වලට දඬුවම් දුන්න අපේ ක්රමේ ප්රායෝගිකයි කියල :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom