Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඩරට නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමා කිව්වෙ රජක්රමේ වැරදි තියෙනව කියල  මම කියන්නෙ ආයෙත් රජ කෙනෙක් පත් කරගමු කියල නෙමේ ඡන්ද ක්රමේ මේ විදිහටම යන්න ඕනෙ ඒ අතරෙ වැරදි වලට දඬුවම් ක්රියාත්මක කිරීම අපේ සංස්කෘතියෙ තිබුණු අපේ ක්රමේට කරන්න ඕනෙ කියල

එතකොට දේශපාලඥයො තමන් ගිහිං විරුද්ධවාදියො මරල එනවද ? නෑ අනිවාර්යයෙන් උන් කරන්නෙ මැර කල්ලියක් එක්ක එකතු වෙලා උන්ව යවල මරණ එක  එතකොම මැර කල්ලිය හැදෙන්නෙ ඇයි ? උන්ට මැරුවට හරි හමං දඬුවමක් දෙන්නෑ උන් නිවාඩු වලට ගෙදර යන්නැහෙ හිරේ ගිහිං ඉඳල එන්නෙ  අපේ ක්රමේට දඬුවම් ක්රියාත්මක කලා නං වෙන්නෙ ඔහොම දේශපාලඥයන්ට මිනී මරන්න මැර කල්ලි ඇතිවීම වැලකෙන එක  උන් දන්නව මැරුව කියන්නෙ ඒ කාලෙ නං ඇත්තු දැන් වගේ නං අත පය ගැටගහල බිම දිගා කල්ල ඇඟ උඩින් රෝලක් පැදං යනව එහෙම මැරෙද්දි මාර සනීපයි කියල උන් ඒකට බයේ මැර කල්ලි නොහද වෙන දේකට යොමු වෙනව  එතකොට දේශපාලඥයට මරන්න ඕනෙ එකා ඌම ගෙදට්ට ගිහිල්ල මරල එන්න වෙන්නෙ එහෙම කරන්න මැර කල්ලි දම්මල මරණ දේශපාලඥයො කී දෙනෙක් පෙලඹෙයිද ?  අනික දැන් දේශපාලඥයො වුනත් කලාතුරකිං ඇරෙන්න මිනීමරුවො බේරගන්නවද ? උන්ට පෙලක් වෙලාවට මරන්න ඕඩර් එක දෙන්නෙ වැරදි කාරය වුනොත් හිරෙත් ගිහිං එන්න ඒකටත් ගෙවන්නං කියල උනුත් සල්ලිනෙ ඉතිං මරල ගිහිං එනව  අපේ ක්රමේට ඔහොම ඔලුව අතගගා තියං ඉන්නැතුව කපල ඉරල තලල මරල දාන්න ගත්ත කියන්නෙ දේශපාලන පලිගැනීම් පවා සෑහෙන්න අඩුවෙනව

[QUOTE="WhiteWalker, post: 21783129, member: 548558"] [SIZE="4"]ඒක තමා කිව්වෙ රජක්රමේ වැරදි තියෙනව කියල :yes: මම කියන්නෙ ආයෙත් රජ කෙනෙක් පත් කරගමු කියල නෙමේ ඡන්ද ක්රමේ මේ විදිහටම යන්න ඕනෙ ඒ අතරෙ වැරදි වලට දඬුවම් ක්රියාත්මක කිරීම අපේ සංස්කෘතියෙ තිබුණු අපේ ක්රමේට කරන්න ඕනෙ කියල :yes: [/SIZE] [SIZE="4"]එතකොට දේශපාලඥයො තමන් ගිහිං විරුද්ධවාදියො මරල එනවද ? නෑ අනිවාර්යයෙන් උන් කරන්නෙ මැර කල්ලියක් එක්ක එකතු වෙලා උන්ව යවල මරණ එක :yes: එතකොම මැර කල්ලිය හැදෙන්නෙ ඇයි ? උන්ට මැරුවට හරි හමං දඬුවමක් දෙන්නෑ උන් නිවාඩු වලට ගෙදර යන්නැහෙ හිරේ ගිහිං ඉඳල එන්නෙ :yes: අපේ ක්රමේට දඬුවම් ක්රියාත්මක කලා නං වෙන්නෙ ඔහොම දේශපාලඥයන්ට මිනී මරන්න මැර කල්ලි ඇතිවීම වැලකෙන එක :yes: උන් දන්නව මැරුව කියන්නෙ ඒ කාලෙ නං ඇත්තු දැන් වගේ නං අත පය ගැටගහල බිම දිගා කල්ල ඇඟ උඩින් රෝලක් පැදං යනව එහෙම මැරෙද්දි මාර සනීපයි කියල උන් ඒකට බයේ මැර කල්ලි නොහද වෙන දේකට යොමු වෙනව :yes: එතකොට දේශපාලඥයට මරන්න ඕනෙ එකා ඌම ගෙදට්ට ගිහිල්ල මරල එන්න වෙන්නෙ එහෙම කරන්න මැර කල්ලි දම්මල මරණ දේශපාලඥයො කී දෙනෙක් පෙලඹෙයිද ? :no: අනික දැන් දේශපාලඥයො වුනත් කලාතුරකිං ඇරෙන්න මිනීමරුවො බේරගන්නවද ? උන්ට පෙලක් වෙලාවට මරන්න ඕඩර් එක දෙන්නෙ වැරදි කාරය වුනොත් හිරෙත් ගිහිං එන්න ඒකටත් ගෙවන්නං කියල උනුත් සල්ලිනෙ ඉතිං මරල ගිහිං එනව :yes: අපේ ක්රමේට ඔහොම ඔලුව අතගගා තියං ඉන්නැතුව කපල ඉරල තලල මරල දාන්න ගත්ත කියන්නෙ දේශපාලන පලිගැනීම් පවා සෑහෙන්න අඩුවෙනව :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom