Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඩරට නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="WhiteWalker" data-source="post: 21783195" data-attributes="member: 548558"><p><span style="font-size: 15px">නඩු නෙමේ ඕනෙම දේකදි වැරදි වෙනව තමා ඒක මිනිස්සු හදපු ඕනෙම ආර්ථික දේශපාලන නෛතික ක්රමේක හැටි ඒක නවත්තන්න බෑ වැරදි සිදුවීම මනුස්ස ගතියක් <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ඒත් හිතපං වැරදිලා මිනිහෙක් මැරුන කියල ඡෝදනා එල්ල වෙලා අහුවෙන්නෙ තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හිටපු අහිංසකයෙක්ද ? නෑ උෟත් ගමේම ඉන්න උන්ට වදයක් වෙවී හොරකම් කරන කුඩු ගහන කාලකන්නියෙක් මිසක් තමන්ගෙ පාඩුවෙ ඉන්න එකෙක් වැරදීමකිංවත් එහෙම අහුවෙන්නෙ නෑ <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ඉතිං වද දීල මරල දැම්මාම ඇත්තටම ඌ වැරදි කාරය නෙමේ කියල පස්සෙ ඔප්පු වුනත් ජීවත් නොවිය යුතු එකෙක් තමා මැරිල තියෙන්නෙ ඒකෙනුන් සමාජයට යහපතක් මිසක් අයහපතක් සිද්ද වෙන්නෑ <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> ඒකෙන් මිනිස්සු ඉගෙන ගන්න පාඩම මොකක්ද ? වැරද්ද නොකලත් වැරැද්දකට සැක කරුවෙක් වෙන්න ඕනෙ කරන දේවල් කලාම නිකරුණේ වුනත් ඒ මරණව දැක්ක වගේ මටත් මැරිල යන්න වෙයි කියල පොඩි වැරැද්දක්වත් නොකර හොඳින් ඉන්නව <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> ආන්න ඒකයි සුද්දගෙ දත්ත පොඩ්ඩක් විශ්ලේෂණය කල්ල උන් සම්මත කරගත්ත ක්රම වලයි අපි අවුරුදු දහස් ගානක් තිස්සෙ දියුණු වුන සංස්කෘතියක් විදිහට අත්දැකීමෙන්ම නිර්මාණය කරගත්තු ක්රමයෙයි වෙනස <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> බටහිර ක්රමේට හිරේ දැම්ම පස්සෙ ඔප්පු වුනා වැරදි කාරය නෙමේ කියල අරූගෙන් සමහර විට සමාවත් අරං නිදහස් කරනව ඒකෙන් උට තවත් ආතල් එලියට ඇවිත් යන්න කලිං හිටියට වඩා වැරදි කරනව <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> තේරුම් ගනිං බටහිරයන්ගෙ ක්රමේට හැම ප්රශ්නයක්ම විසඳන්න බෑ විසඳිය හැකි හොඳ ක්රම තියෙනවනං ගන්න එපා කියල කියන්නෑ ඒත් සමාජමය ප්රශ්න විසඳන්න අද ඊයෙ ඇතිවුන බටහිර සංස්කෘතියට වඩා ප්රායෝගික ක්රම අවුරුදු දෙදාහකටත් වඩා එහා ගිය අපේ හෙළ සංස්කෘතියෙ තිබ්බ අපි සුද්දව කොපි කරන්න ඒ ක්රම අතෑරල බටහිර කරණය වෙන්න ගිහිං රට අච්චාරුවක් කරගෙන තියෙන්නෙ දැන් අපි තටමනව අපරාධ රැල්ල නවත්තගන්න බැරුව <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> වැරැද්ද තියෙන්නෙ සංස්කෘතියෙ <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /></span></p></blockquote><p></p>
[QUOTE="WhiteWalker, post: 21783195, member: 548558"] [SIZE="4"]නඩු නෙමේ ඕනෙම දේකදි වැරදි වෙනව තමා ඒක මිනිස්සු හදපු ඕනෙම ආර්ථික දේශපාලන නෛතික ක්රමේක හැටි ඒක නවත්තන්න බෑ වැරදි සිදුවීම මනුස්ස ගතියක් :yes: ඒත් හිතපං වැරදිලා මිනිහෙක් මැරුන කියල ඡෝදනා එල්ල වෙලා අහුවෙන්නෙ තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා හිටපු අහිංසකයෙක්ද ? නෑ උෟත් ගමේම ඉන්න උන්ට වදයක් වෙවී හොරකම් කරන කුඩු ගහන කාලකන්නියෙක් මිසක් තමන්ගෙ පාඩුවෙ ඉන්න එකෙක් වැරදීමකිංවත් එහෙම අහුවෙන්නෙ නෑ :no: ඉතිං වද දීල මරල දැම්මාම ඇත්තටම ඌ වැරදි කාරය නෙමේ කියල පස්සෙ ඔප්පු වුනත් ජීවත් නොවිය යුතු එකෙක් තමා මැරිල තියෙන්නෙ ඒකෙනුන් සමාජයට යහපතක් මිසක් අයහපතක් සිද්ද වෙන්නෑ :no: ඒකෙන් මිනිස්සු ඉගෙන ගන්න පාඩම මොකක්ද ? වැරද්ද නොකලත් වැරැද්දකට සැක කරුවෙක් වෙන්න ඕනෙ කරන දේවල් කලාම නිකරුණේ වුනත් ඒ මරණව දැක්ක වගේ මටත් මැරිල යන්න වෙයි කියල පොඩි වැරැද්දක්වත් නොකර හොඳින් ඉන්නව :yes: ආන්න ඒකයි සුද්දගෙ දත්ත පොඩ්ඩක් විශ්ලේෂණය කල්ල උන් සම්මත කරගත්ත ක්රම වලයි අපි අවුරුදු දහස් ගානක් තිස්සෙ දියුණු වුන සංස්කෘතියක් විදිහට අත්දැකීමෙන්ම නිර්මාණය කරගත්තු ක්රමයෙයි වෙනස :yes: බටහිර ක්රමේට හිරේ දැම්ම පස්සෙ ඔප්පු වුනා වැරදි කාරය නෙමේ කියල අරූගෙන් සමහර විට සමාවත් අරං නිදහස් කරනව ඒකෙන් උට තවත් ආතල් එලියට ඇවිත් යන්න කලිං හිටියට වඩා වැරදි කරනව :yes: තේරුම් ගනිං බටහිරයන්ගෙ ක්රමේට හැම ප්රශ්නයක්ම විසඳන්න බෑ විසඳිය හැකි හොඳ ක්රම තියෙනවනං ගන්න එපා කියල කියන්නෑ ඒත් සමාජමය ප්රශ්න විසඳන්න අද ඊයෙ ඇතිවුන බටහිර සංස්කෘතියට වඩා ප්රායෝගික ක්රම අවුරුදු දෙදාහකටත් වඩා එහා ගිය අපේ හෙළ සංස්කෘතියෙ තිබ්බ අපි සුද්දව කොපි කරන්න ඒ ක්රම අතෑරල බටහිර කරණය වෙන්න ගිහිං රට අච්චාරුවක් කරගෙන තියෙන්නෙ දැන් අපි තටමනව අපරාධ රැල්ල නවත්තගන්න බැරුව :dull: වැරැද්ද තියෙන්නෙ සංස්කෘතියෙ :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom