Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඩරට නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංගුලිමාලල හිටියෙ එක්කෙනයි  අංගුලිමාල එහෙම වුන පලියට රටේ ඉන්න හැමෝම එහෙම වෙනවද ? මට පාතාල කල්ලි එක්ක එකතු වෙලා කුඩු බිස්නස් කරපු මිනී මරපු මෑත ඉතිහාසයේ පස්සෙ හොඳ මඟට ආපු 10 දෙනෙක්ගෙ නම් කියපං පුලුවන්නං ? පුලුවන්ද ? මම ඕනෙ තරම් කියන්නං එහෙම නෑවිත් දිගටම ඒ වැඩම කරපු. ඕකුන් 99.9999999999999%ක්ම ආයෙ හොඳ මගට එන්නෑ  එහෙම උඹේ තර්කෙට අනුව බැලුවොත් ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන එකත් වැරදියිනෙ  ඇයි කව්ද දන්නෙ ඌ හොඳ මගට එයිද කියල ? එහෙනං ජීවිතාන්තය දක්වා දෙන දඬුවමුත් නැති කරල දාන්න ඕනෙ  නීතිය කියන්නෙ අනාගතේ දැකල දඬුවම ක්රියාත්මක කරන විදිහක් නෙමේනෙ. නීතිය සහ අපි හදාගත්තු සේරම ක්රම වල පදනම බහුතරයක් අවස්ථා වල වෙන දේ උපරිම නිරවද්යතාවයකිං යුතුව ප්රකාශ කිරීම. ඉතිං අපරාධකාරයෙක් මරල දැම්මාම ඇති වැරැද්ද මොකක්ද ? වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ ඌව ඉවරයක් කලේ නැත්තං ඌ තවත් අපරාධ කරන්න මිසක් හොඳ කෙනෙක් වෙන්න නෙමේ  කලාතුරකිං සිද්ධ වෙන එක විශේෂ අවස්ථාවකිං කෝටි ගානක් වෙච්ච සමස්තය ගැන තීරණය කරන්න පුලුවන්නං මොනා කරන්න බැරිද  කෝටිය ගැන තීරණය කරන්න 1000ක 2000ක නියැදි අරං කරන පරීක්ශණත් සමහර වෙලාවට වරදිනව එච්චර එකේ මේකෙ හරි වැරැද්ද 1 විශේෂ අවස්ථාවකිං තීරණය කරනව

ගෙවල් වලට පයින අසහනකාරයගෙ කතාවටත් ඔච්චරම තමා ඉතිං කියන්න තියෙන්නෙ. ගෙදර උන්ට අඳුනගන්න බැරිද පැන්නෙ මොකාද කියල ? ඇයි ඌ පනින්නෙ අන්ධ අය ඉන්න ගෙවල් වලට විතරද ? මූණ වහගෙන පැන්නත් ඌව මරල දැම්මත් ඌ පැනල තියෙනවනෙ ඒ වැරදි වලට වන්දි ගෙව්ව ඉවරයි. වෙන අසහනකාරයො ඉන්නව නං උන්ව ඊලඟ වතාවල අහුවෙනවනෙ උනුත් මරල දැම්ම ඉවරයි. දැන් කරන්නෙ ? පැන්න අවුරුදු දෙක තුනක් හිරේ තියාගත්ත එව්ව පස්සෙ ඌව වැරදි කාරය කරන්න සාක්ශි දීපු උන්ගෙ ලමයින්ව තමා හිරෙං ඇවිල්ල ඌ මුලින්ම දූශණය කරන්නෙ  ඕනෙ තරම් තර්ක ඉදිරිපත් කලෑකි කොහොමත් ඔහොම එක විශේෂ අවස්ථාවක් සලකල ඕකෙන් සමස්ථය තීරණය කරන්න යනව වගේ වැඩ කරන්නෙත් බටහිරයො ඉතිං උන්ගෙ ක්රමේ හොඳයි කියන්න උන්ගෙම ක්රමේ යොදාගන්න එකේ එක අතකට වැරැද්දකුත් නෑ උන් උගන්නල තියෙන්නෙ අපිට එහෙම කරන්නනෙ. ඒත් ඔය මොනව කිව්වත් ප්රායෝගික නිවැරදි සමාජය යහමඟට ගැනෙන නියම ක්රමය අපේ මුතුන් මිත්තො අනුගමනය කරපු අවුරුදු දහස් ගාණක අත්දැකීම් වලිං නිර්මාණය කරපු අපේ ක්රමය. බටහිර කරණය වෙලා අපේ ඉතිහාසෙ තියෙන ඔක්කොම අපෝ මහ ගොඩේ ගෝත්රික අරව මේව කියල හෑල්ලුවට ලක් කිරීම විතරයි වෙන්නෙ. බටහිර නොවන ක්රම වලට ප්රශ්න විසඳුවෑකි කියන දේ තේරුම් ගන්න

[QUOTE="WhiteWalker, post: 21783310, member: 548558"] [SIZE="4"]අංගුලිමාලල හිටියෙ එක්කෙනයි :dull: අංගුලිමාල එහෙම වුන පලියට රටේ ඉන්න හැමෝම එහෙම වෙනවද ? මට පාතාල කල්ලි එක්ක එකතු වෙලා කුඩු බිස්නස් කරපු මිනී මරපු මෑත ඉතිහාසයේ පස්සෙ හොඳ මඟට ආපු 10 දෙනෙක්ගෙ නම් කියපං පුලුවන්නං ? පුලුවන්ද ? මම ඕනෙ තරම් කියන්නං එහෙම නෑවිත් දිගටම ඒ වැඩම කරපු. ඕකුන් 99.9999999999999%ක්ම ආයෙ හොඳ මගට එන්නෑ :no: එහෙම උඹේ තර්කෙට අනුව බැලුවොත් ජීවිතාන්තය දක්වා හිර දඬුවම් දෙන එකත් වැරදියිනෙ :rolleyes: ඇයි කව්ද දන්නෙ ඌ හොඳ මගට එයිද කියල ? එහෙනං ජීවිතාන්තය දක්වා දෙන දඬුවමුත් නැති කරල දාන්න ඕනෙ :dull: නීතිය කියන්නෙ අනාගතේ දැකල දඬුවම ක්රියාත්මක කරන විදිහක් නෙමේනෙ. නීතිය සහ අපි හදාගත්තු සේරම ක්රම වල පදනම බහුතරයක් අවස්ථා වල වෙන දේ උපරිම නිරවද්යතාවයකිං යුතුව ප්රකාශ කිරීම. ඉතිං අපරාධකාරයෙක් මරල දැම්මාම ඇති වැරැද්ද මොකක්ද ? වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ ඌව ඉවරයක් කලේ නැත්තං ඌ තවත් අපරාධ කරන්න මිසක් හොඳ කෙනෙක් වෙන්න නෙමේ :no: කලාතුරකිං සිද්ධ වෙන එක විශේෂ අවස්ථාවකිං කෝටි ගානක් වෙච්ච සමස්තය ගැන තීරණය කරන්න පුලුවන්නං මොනා කරන්න බැරිද :dull: කෝටිය ගැන තීරණය කරන්න 1000ක 2000ක නියැදි අරං කරන පරීක්ශණත් සමහර වෙලාවට වරදිනව එච්චර එකේ මේකෙ හරි වැරැද්ද 1 විශේෂ අවස්ථාවකිං තීරණය කරනව :oo: ගෙවල් වලට පයින අසහනකාරයගෙ කතාවටත් ඔච්චරම තමා ඉතිං කියන්න තියෙන්නෙ. ගෙදර උන්ට අඳුනගන්න බැරිද පැන්නෙ මොකාද කියල ? ඇයි ඌ පනින්නෙ අන්ධ අය ඉන්න ගෙවල් වලට විතරද ? මූණ වහගෙන පැන්නත් ඌව මරල දැම්මත් ඌ පැනල තියෙනවනෙ ඒ වැරදි වලට වන්දි ගෙව්ව ඉවරයි. වෙන අසහනකාරයො ඉන්නව නං උන්ව ඊලඟ වතාවල අහුවෙනවනෙ උනුත් මරල දැම්ම ඉවරයි. දැන් කරන්නෙ ? පැන්න අවුරුදු දෙක තුනක් හිරේ තියාගත්ත එව්ව පස්සෙ ඌව වැරදි කාරය කරන්න සාක්ශි දීපු උන්ගෙ ලමයින්ව තමා හිරෙං ඇවිල්ල ඌ මුලින්ම දූශණය කරන්නෙ :growl: ඕනෙ තරම් තර්ක ඉදිරිපත් කලෑකි කොහොමත් ඔහොම එක විශේෂ අවස්ථාවක් සලකල ඕකෙන් සමස්ථය තීරණය කරන්න යනව වගේ වැඩ කරන්නෙත් බටහිරයො ඉතිං උන්ගෙ ක්රමේ හොඳයි කියන්න උන්ගෙම ක්රමේ යොදාගන්න එකේ එක අතකට වැරැද්දකුත් නෑ උන් උගන්නල තියෙන්නෙ අපිට එහෙම කරන්නනෙ. ඒත් ඔය මොනව කිව්වත් ප්රායෝගික නිවැරදි සමාජය යහමඟට ගැනෙන නියම ක්රමය අපේ මුතුන් මිත්තො අනුගමනය කරපු අවුරුදු දහස් ගාණක අත්දැකීම් වලිං නිර්මාණය කරපු අපේ ක්රමය. බටහිර කරණය වෙලා අපේ ඉතිහාසෙ තියෙන ඔක්කොම අපෝ මහ ගොඩේ ගෝත්රික අරව මේව කියල හෑල්ලුවට ලක් කිරීම විතරයි වෙන්නෙ. බටහිර නොවන ක්රම වලට ප්රශ්න විසඳුවෑකි කියන දේ තේරුම් ගන්න :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom