Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඩරට නීතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමා මං කියන්නෙ දේශපාලනය නඩු ඇසීම බටහිර ක්‍රමයට යන්න ඕනෙ එතනදි දෙන්නම එකඟයිනෙ එතන ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ දඬුවම දෙන විදිහ

ඇයි මරණ එක ගෝත්‍රකයි කියන්නෙ ? එතනම කියැවෙනවනෙ ගෝත්‍රිකයන්ගෙ ක්‍රමය වැරදියි කියල. මම කියන්නෙ ගෝත්‍රිකයො කලත් හරි දේ හරි ශිෂ්ඨ සම්පන්න සමාජය යැයි සම්මත සමාජයේ ජීවත් වෙන අය කලත් වැරදි දේ වැරදියි. හරි එහෙම ප්‍රසිද්ධියේ උපරිම වේදනාවක් දැනෙන විදිහට දඬුවම් දීල මැරෙණ එක ගෝත්‍රිකයි කියමු. එතකොට උන්ගෙ අතින් සමාජෙ අනික් අයට අසාධාරණකම් වලට ලක් වෙන්න ඉඩ දෙන එක ? තව කෙනෙක්ට දූශණය වෙන්න ඉඩ දෙන එක ? මරණ එකට ඕනෙ නං ගෝත්‍රිකයි කියන්න හැබැයි එහෙම උන්ට නිදහසේ ඉන්න ඇරල වැරැද්දක් නොකරපු උන්ට නිස්කාරණේ අරුං හින්ද විඳවන්න ඉඩ දෙන එක ඊට වඩා ගෝත්‍රිකයි. මානව හිමිකම් තියෙන්නෙ වැරදි කාරයන්ට විතරද ? ඇයි හැමෝම වැරදි කාරය වෙලා මරන්න යන එකාගෙ මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටින්නෙ ? මානව හිමිකම් තියෙන්න ඕනෙ ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඕනෙ ඒක මං නැහැයි කියන්නෑ. නමුත් අපි පෙනී ඉන්න ඕනෙ අහිංසකයන්ගෙ මානව හිමිකම් වෙනුවෙන් මිසක් අනික් මිනිස්සුන්ගෙ අයිතීන් නැති කල්ල දාල කාලකන්නින්ගෙ මානව හිමිකම් වෙනුවෙන් නෙමේ. මානව හිමිකම් උල්ලංඝණය කරන එකාට මානව හිමිකම් නොතිබිය යුතුයි මම කියන්නෙ. වැරදි කාරයට නියම විදිහට දඬුවම් දීල ඒ වගේ තව උන් බිහිවෙලා සමාජෙ අසාධාරණේට ලක් වෙන්න ඉන්න තව දහස් ගාණක් බේරගන්න එක ගෝත්‍රිකයි කියනවනං එහෙම උන්ට සුලු දඬුවමක් දීල එවල උගෙ වැරදි සුලු දේවල් කියල නොසලකා හරින සමාජ ක්‍රමේ ම්ලේච්ඡයි.

මේත් එක්කම මරණ දඬුවම දෙන විදිහ ගැනත් දේවල් දෙක තුනක් කියන්න ඕනෙ. මං කියන්නෑ අපි ආයෙ රජ කාලෙ දෙතිස් වදේ දීපු විදිහට මරණ්න ඕනෙ කියල. ඒ ක්‍රමේ ඒ කාලෙට ගැලපුනා වෙන්න පුලුවන් ඒත් ලංකාව දැන් තරමක් දුරට බටහිර කරණය වෙලානෙ තියෙන්නෙ. නමුත් ඒ අපේ සංස්කෘතියෙ තිබ්බ දඬුවම් ක්‍රම නිවැරදියි අපි කරන්න ඕනෙ දැන් තියෙන සංස්කෘතියට ගැලපෙන විදිහට ඒ අපේ ක්‍රමය අවශෝෂණය කර ගැනීම. අශ්වයගෙ පිටේ මනුස්සයව ගැටගහල A1 මාර්ගෙ අරං යන්න ඕන්නෑ

1.වෙනම වධක රථයක් කියල වාහනයක් වෙන් කරගන්න ඕනෙ වධක මග කියල වෙනම තාර නොදා ගල් මුල් කටු පඳුරු තියෙන වෙනම මාර්ගයක් වෙන් කරගන්න ඕනෙ ඊට පස්සෙ අපරාධකාරයව වාහනේ ගැටගහල වාහනේ ඒ පාර දිගේ පදවන්න ඕනෙ

2. ඇත්තු දාල පාගන්න එච්චර ඇත්තුත් නෑ මම කියන්නෙ ඒ කාලෙ වගේම වෙනම වධක භූමියක් වෙන් කල්ල ගල් රෝල් දාල පාගන්න ඕනෙ බැකෝ දාල චප්ප කරන්න ඕනෙ

3. ඒ කාලෙ ක්‍රමේට උල හිටෝල උල උඩ වාඩි කරන්න ඕනෙ නෑ මම කියන්නෙ වෙනම සාමාන්‍ය විදිහට ඉඳගන්න පුලුවන් පුටුවක් හදල පුටුවෙ අපරාධකාරයව ගැටගහල පුටුවෙ ඉඳන් මෝටරයක් දාල ටික ටික උඩට එන උලක් හදන්න ඕනෙ

4. ඇඟ උඩින් අශ්ව කරත්ත පදවන්න ඕනෙ නෑ මම කියන්නෙ ඒ වගේම වධක භූමියක පොලොවට තියල අත පය ගැටගහල එන්ජිමකිං දුවන අශ්ව කරත්ත වගේ යකඩ පට්ටං ගහපු රෝද තියෙන වෙනම වධක රථයකිං යට කරන්න ඕනෙ

5. වංගෙඩියෙ දාල මෝල් ගහෙන් කොටන්න ඕනෙ නෑ මම කියන්නෙ ඒකට වෙනම භාජනයක් තියාගෙන හැමර් එකක් වගේ එකක් හදල ඒකකිං කොටන්න ඕනෙ

[QUOTE="WhiteWalker, post: 21783868, member: 548558"] [SIZE="4"]ඒක තමා මං කියන්නෙ දේශපාලනය නඩු ඇසීම බටහිර ක්‍රමයට යන්න ඕනෙ එතනදි දෙන්නම එකඟයිනෙ එතන ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නෙ තියෙන්නෙ දඬුවම දෙන විදිහ :yes: ඇයි මරණ එක ගෝත්‍රකයි කියන්නෙ ? එතනම කියැවෙනවනෙ ගෝත්‍රිකයන්ගෙ ක්‍රමය වැරදියි කියල. මම කියන්නෙ ගෝත්‍රිකයො කලත් හරි දේ හරි ශිෂ්ඨ සම්පන්න සමාජය යැයි සම්මත සමාජයේ ජීවත් වෙන අය කලත් වැරදි දේ වැරදියි. හරි එහෙම ප්‍රසිද්ධියේ උපරිම වේදනාවක් දැනෙන විදිහට දඬුවම් දීල මැරෙණ එක ගෝත්‍රිකයි කියමු. එතකොට උන්ගෙ අතින් සමාජෙ අනික් අයට අසාධාරණකම් වලට ලක් වෙන්න ඉඩ දෙන එක ? තව කෙනෙක්ට දූශණය වෙන්න ඉඩ දෙන එක ? මරණ එකට ඕනෙ නං ගෝත්‍රිකයි කියන්න හැබැයි එහෙම උන්ට නිදහසේ ඉන්න ඇරල වැරැද්දක් නොකරපු උන්ට නිස්කාරණේ අරුං හින්ද විඳවන්න ඉඩ දෙන එක ඊට වඩා ගෝත්‍රිකයි. මානව හිමිකම් තියෙන්නෙ වැරදි කාරයන්ට විතරද ? ඇයි හැමෝම වැරදි කාරය වෙලා මරන්න යන එකාගෙ මානව හිමිකම් වෙනුවෙන් පෙනී හිටින්නෙ ? මානව හිමිකම් තියෙන්න ඕනෙ ඒ වෙනුවෙන් පෙනී හිටින්න ඕනෙ ඒක මං නැහැයි කියන්නෑ. නමුත් අපි පෙනී ඉන්න ඕනෙ අහිංසකයන්ගෙ මානව හිමිකම් වෙනුවෙන් මිසක් අනික් මිනිස්සුන්ගෙ අයිතීන් නැති කල්ල දාල කාලකන්නින්ගෙ මානව හිමිකම් වෙනුවෙන් නෙමේ. මානව හිමිකම් උල්ලංඝණය කරන එකාට මානව හිමිකම් නොතිබිය යුතුයි මම කියන්නෙ. වැරදි කාරයට නියම විදිහට දඬුවම් දීල ඒ වගේ තව උන් බිහිවෙලා සමාජෙ අසාධාරණේට ලක් වෙන්න ඉන්න තව දහස් ගාණක් බේරගන්න එක ගෝත්‍රිකයි කියනවනං එහෙම උන්ට සුලු දඬුවමක් දීල එවල උගෙ වැරදි සුලු දේවල් කියල නොසලකා හරින සමාජ ක්‍රමේ ම්ලේච්ඡයි. :yes: මේත් එක්කම මරණ දඬුවම දෙන විදිහ ගැනත් දේවල් දෙක තුනක් කියන්න ඕනෙ. මං කියන්නෑ අපි ආයෙ රජ කාලෙ දෙතිස් වදේ දීපු විදිහට මරණ්න ඕනෙ කියල. ඒ ක්‍රමේ ඒ කාලෙට ගැලපුනා වෙන්න පුලුවන් ඒත් ලංකාව දැන් තරමක් දුරට බටහිර කරණය වෙලානෙ තියෙන්නෙ. නමුත් ඒ අපේ සංස්කෘතියෙ තිබ්බ දඬුවම් ක්‍රම නිවැරදියි අපි කරන්න ඕනෙ දැන් තියෙන සංස්කෘතියට ගැලපෙන විදිහට ඒ අපේ ක්‍රමය අවශෝෂණය කර ගැනීම. අශ්වයගෙ පිටේ මනුස්සයව ගැටගහල A1 මාර්ගෙ අරං යන්න ඕන්නෑ 1.වෙනම වධක රථයක් කියල වාහනයක් වෙන් කරගන්න ඕනෙ වධක මග කියල වෙනම තාර නොදා ගල් මුල් කටු පඳුරු තියෙන වෙනම මාර්ගයක් වෙන් කරගන්න ඕනෙ ඊට පස්සෙ අපරාධකාරයව වාහනේ ගැටගහල වාහනේ ඒ පාර දිගේ පදවන්න ඕනෙ 2. ඇත්තු දාල පාගන්න එච්චර ඇත්තුත් නෑ මම කියන්නෙ ඒ කාලෙ වගේම වෙනම වධක භූමියක් වෙන් කල්ල ගල් රෝල් දාල පාගන්න ඕනෙ බැකෝ දාල චප්ප කරන්න ඕනෙ 3. ඒ කාලෙ ක්‍රමේට උල හිටෝල උල උඩ වාඩි කරන්න ඕනෙ නෑ මම කියන්නෙ වෙනම සාමාන්‍ය විදිහට ඉඳගන්න පුලුවන් පුටුවක් හදල පුටුවෙ අපරාධකාරයව ගැටගහල පුටුවෙ ඉඳන් මෝටරයක් දාල ටික ටික උඩට එන උලක් හදන්න ඕනෙ 4. ඇඟ උඩින් අශ්ව කරත්ත පදවන්න ඕනෙ නෑ මම කියන්නෙ ඒ වගේම වධක භූමියක පොලොවට තියල අත පය ගැටගහල එන්ජිමකිං දුවන අශ්ව කරත්ත වගේ යකඩ පට්ටං ගහපු රෝද තියෙන වෙනම වධක රථයකිං යට කරන්න ඕනෙ 5. වංගෙඩියෙ දාල මෝල් ගහෙන් කොටන්න ඕනෙ නෑ මම කියන්නෙ ඒකට වෙනම භාජනයක් තියාගෙන හැමර් එකක් වගේ එකක් හදල ඒකකිං කොටන්න ඕනෙ :yes: :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom