Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උඩරට, පහතරට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හැමෝම උඩරට, පහතරට කියල දෙකක් ලංකාවේ තියෙනවා කියල දන්නවා. හැබැයි ඒ දෙක ඒ විදියට බෙදුනෙ කොහොමද කියල ගොඩ දෙනෙක් දන්නෙ නැහැ. මේක අපේ වත්ත පහල සෙල්ලිපියක තිබිලා මට දැන ගන්න ලැබුනු කතාවක්.

ඒ ක්‍රිස්තු පූර්ව 2981 අවුරුද්ද. මීට අවුරුදු 5000කට කලින්. ලඟ එන රාමාගේ ආක්‍රමණයෙන් රාවණා රාජධානිය බේර ගන්න මහන්සි වෙමින් හිටපු රාවණා බලකායේ විද්‍යාඥයෙකුට හරිම අපූරු දෙයක් හොයා ගන්න ලැබුණා. ඒ තමයි ක්‍රි.පූ. 2981 ජුනි 19 වෙනිදට, ලංකාව පෘතුවි ගෝලයේ යට පැත්තේ පිහිටින අවස්ථාවට එනවා කියන එක. මේකෙ විශේෂත්වය උනේ ඒ වගේ පිහිටීමකට පෘතුවිය එන්නෙ අවුරුදු 1000 කට සැරයක් වෙන එක

ඉතින් මේ වෙලාවේ ලංකාවේ කොටසක් හරි, පෙත්තක් විදියට පෘතුවියෙන් වෙන් කලොත්, ඒ කොටස ගැලවිලා පහලට වැටිලා අභ්‍යවකාශ ගත වෙන්න ඕන නිසා රාමාගේ ආක්‍රමණයෙන් බේරෙන්න පුලුවන් කියන එක එයාගෙ ඔලුවට ආවා. ඒ කාලෙ ගුරුත්වාකර්ශනය හොයාගෙන තිබුනෙත් නැති නිසා ඒක කරන්න දැන් වගේ අමාරු උනෙත් නැහැ. ඉතින් මේ ගැන රාවනාටත් දැනුම් දීලා ඒකට අවශ්‍ය කරන අනුමැතියත් ගන්න ඒ විද්‍යාඥයාට පුලුවන් උනා. පෘතුවියෙන් ගලවලා ඉවත් කරන කොටස හැටියට එයාල මැද පලාත තෝර ගත්තා.

ඒත් මේක ක්‍රියාත්මක කරද්දි එයාලට තිබුනු ලොකුම ප්රශ්නය උනේ ලංකාවෙ කොටසක් අභ්‍යවකාශයට අරන් යද්දි ජල සැපයුමත් විසන්ධි වෙන නිසා ඇති වෙන උග්‍ර ජල ප්‍රශ්ණය.

"අපි මාලිගාවට වතුර එන එස්ලෝන් බටේ කපන්නෙ නැතුව තියමු"

ඇමති කෙනෙක්ගෙන් එහෙම යෝජනාවක් ආවා.

වෙන විසඳුමක් කාටවත් තිබුනෙ නැති නිසා අන්තිමට ඒක ඒ විදියට කරන්න තීරණය උනා. ලංකාවේ මැද කොටස පෙත්තක් විදියට පෘතුවි ගෝලෙන් වෙන් කලත් පෘතුවියේ ඉඳන් වතුර එන PVC බටේ එයාලා වෙන් කලේ නැහැ.

ටිකෙන් ටික ජුනි 19 වෙනිදා දවසත් උදා උනා. තමන් අභ්‍යවකාශෙට ඇදිලා යනවා කියල ලංකාවේ මැද පලාතෙ හිටපු මිනිස්සුන්ට එක පාරටම දැනෙන්නෙ ගත්තා. හැබැයි ඒ ටික වෙලාවකට විතරයි. එක පාරටම තමන් ආපහු නැවතුනා කියල හැමෝටම තේරුණා. මේ ගැන හොයලා බලද්දි සිද්ධ වෙලා තිබුනේ කවුරුවත් බලාපොරොත්තු නොවුනු දෙයක්. පෘතුවියෙන් වෙන් උනු ලංකාවෙ කොටස මාලිගාවට වතුර එන්න දාල තිබුණු PVC බටේ එල්ලි එල්ලි තිබුණා.

කොච්චර මහන්සි උනත් පෘතුවිය කලින් කියපු පිහිටීමෙන් මිදෙන්න කලින් ඒකට විසඳුමක් දෙන්න රාවණා බලකායට බැරි උනා.

ටිකෙන් ටික ජුනි 19 දවස ගෙවිලා ගිහින් ජුනි 20 වෙනිදා දවස උදා උනා. ලංකාව යට පැත්තට තිබුනු පිහිටීමෙන් පෘතුවිය මිදුනා. වෙනදා වගේම කුරුල්ලෝ කිචි බිචි ගෑවා. වෙනද වගේම උදේ ගස්වල මල් පිපිලා තිබුණා. ඒත් කුඹුරු කොටන්න යන්න එලියට බැහැපු ලංකාවේ අනිත් පැති වල මිනිස්සුන්ට පෙනුනෙ අමුතුම දෙයක්. ඒ වෙනදා වගේ නෙවෙයි දැන් ලංකාවේ මැද පලාත තියෙන්න තමන්ට වඩා උඩින් කියන එක. ඒ වගේම මැද පලාතෙ අයට පේන්න ගත්තා අනිත් අය ඉන්නෙ තමන්ට වඩා පහතින් කියල.

ඉතින් ඊට පස්සෙ උඩින් තිබුනු මැද පලාත උඩරට කියල හඳුන්වන්නත්, කලින් වගේම පහලින් තිබුණු පලාත්වල එකතුවට පහත රට කියල හඳුන්වන්නත් මිනිස්සු පුරුදු උනා.

(තිලිණ මධුසංඛ සඳුන්සිරි)

[QUOTE="Mohowk, post: 24568469, member: 567692"] [SIZE="4"]අපි හැමෝම උඩරට, පහතරට කියල දෙකක් ලංකාවේ තියෙනවා කියල දන්නවා. හැබැයි ඒ දෙක ඒ විදියට බෙදුනෙ කොහොමද කියල ගොඩ දෙනෙක් දන්නෙ නැහැ. මේක අපේ වත්ත පහල සෙල්ලිපියක තිබිලා මට දැන ගන්න ලැබුනු කතාවක්. ඒ ක්‍රිස්තු පූර්ව 2981 අවුරුද්ද. මීට අවුරුදු 5000කට කලින්. ලඟ එන රාමාගේ ආක්‍රමණයෙන් රාවණා රාජධානිය බේර ගන්න මහන්සි වෙමින් හිටපු රාවණා බලකායේ විද්‍යාඥයෙකුට හරිම අපූරු දෙයක් හොයා ගන්න ලැබුණා. ඒ තමයි ක්‍රි.පූ. 2981 ජුනි 19 වෙනිදට, ලංකාව පෘතුවි ගෝලයේ යට පැත්තේ පිහිටින අවස්ථාවට එනවා කියන එක. මේකෙ විශේෂත්වය උනේ ඒ වගේ පිහිටීමකට පෘතුවිය එන්නෙ අවුරුදු 1000 කට සැරයක් වෙන එක ඉතින් මේ වෙලාවේ ලංකාවේ කොටසක් හරි, පෙත්තක් විදියට පෘතුවියෙන් වෙන් කලොත්, ඒ කොටස ගැලවිලා පහලට වැටිලා අභ්‍යවකාශ ගත වෙන්න ඕන නිසා රාමාගේ ආක්‍රමණයෙන් බේරෙන්න පුලුවන් කියන එක එයාගෙ ඔලුවට ආවා. ඒ කාලෙ ගුරුත්වාකර්ශනය හොයාගෙන තිබුනෙත් නැති නිසා ඒක කරන්න දැන් වගේ අමාරු උනෙත් නැහැ. ඉතින් මේ ගැන රාවනාටත් දැනුම් දීලා ඒකට අවශ්‍ය කරන අනුමැතියත් ගන්න ඒ විද්‍යාඥයාට පුලුවන් උනා. පෘතුවියෙන් ගලවලා ඉවත් කරන කොටස හැටියට එයාල මැද පලාත තෝර ගත්තා. ඒත් මේක ක්‍රියාත්මක කරද්දි එයාලට තිබුනු ලොකුම ප්රශ්නය උනේ ලංකාවෙ කොටසක් අභ්‍යවකාශයට අරන් යද්දි ජල සැපයුමත් විසන්ධි වෙන නිසා ඇති වෙන උග්‍ර ජල ප්‍රශ්ණය. "අපි මාලිගාවට වතුර එන එස්ලෝන් බටේ කපන්නෙ නැතුව තියමු" ඇමති කෙනෙක්ගෙන් එහෙම යෝජනාවක් ආවා. වෙන විසඳුමක් කාටවත් තිබුනෙ නැති නිසා අන්තිමට ඒක ඒ විදියට කරන්න තීරණය උනා. ලංකාවේ මැද කොටස පෙත්තක් විදියට පෘතුවි ගෝලෙන් වෙන් කලත් පෘතුවියේ ඉඳන් වතුර එන PVC බටේ එයාලා වෙන් කලේ නැහැ. ටිකෙන් ටික ජුනි 19 වෙනිදා දවසත් උදා උනා. තමන් අභ්‍යවකාශෙට ඇදිලා යනවා කියල ලංකාවේ මැද පලාතෙ හිටපු මිනිස්සුන්ට එක පාරටම දැනෙන්නෙ ගත්තා. හැබැයි ඒ ටික වෙලාවකට විතරයි. එක පාරටම තමන් ආපහු නැවතුනා කියල හැමෝටම තේරුණා. මේ ගැන හොයලා බලද්දි සිද්ධ වෙලා තිබුනේ කවුරුවත් බලාපොරොත්තු නොවුනු දෙයක්. පෘතුවියෙන් වෙන් උනු ලංකාවෙ කොටස මාලිගාවට වතුර එන්න දාල තිබුණු PVC බටේ එල්ලි එල්ලි තිබුණා. කොච්චර මහන්සි උනත් පෘතුවිය කලින් කියපු පිහිටීමෙන් මිදෙන්න කලින් ඒකට විසඳුමක් දෙන්න රාවණා බලකායට බැරි උනා. ටිකෙන් ටික ජුනි 19 දවස ගෙවිලා ගිහින් ජුනි 20 වෙනිදා දවස උදා උනා. ලංකාව යට පැත්තට තිබුනු පිහිටීමෙන් පෘතුවිය මිදුනා. වෙනදා වගේම කුරුල්ලෝ කිචි බිචි ගෑවා. වෙනද වගේම උදේ ගස්වල මල් පිපිලා තිබුණා. ඒත් කුඹුරු කොටන්න යන්න එලියට බැහැපු ලංකාවේ අනිත් පැති වල මිනිස්සුන්ට පෙනුනෙ අමුතුම දෙයක්. ඒ වෙනදා වගේ නෙවෙයි දැන් ලංකාවේ මැද පලාත තියෙන්න තමන්ට වඩා උඩින් කියන එක. ඒ වගේම මැද පලාතෙ අයට පේන්න ගත්තා අනිත් අය ඉන්නෙ තමන්ට වඩා පහතින් කියල. ඉතින් ඊට පස්සෙ උඩින් තිබුනු මැද පලාත උඩරට කියල හඳුන්වන්නත්, කලින් වගේම පහලින් තිබුණු පලාත්වල එකතුවට පහත රට කියල හඳුන්වන්නත් මිනිස්සු පුරුදු උනා. [IMG]https://scontent-dus1-1.xx.fbcdn.net/v/t1.0-9/64388776_10211131126952793_6865930596216995840_n.jpg?_nc_cat=111&_nc_oc=AQm6RaiK5PR8Pe8xazumG4N1N4t6NuxBcUhtsSDZb6nY5w96aKQk_ePnki3SSxACIFtGHoqfkjTe-xkwquNXxq2I&_nc_ht=scontent-dus1-1.xx&oh=e4c11aabf99fe72b4cbab57301e2ddde&oe=5D80B786[/IMG] (තිලිණ මධුසංඛ සඳුන්සිරි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom