උඩහාමුල්ල_ ඩිපො

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    උඩහාමුල්ල_ ඩිපො

    මචන්ලා මට උඩහාමුල්ල ඩිපො ලර්නස් එක කන්ටැක් නම්බර්1 හොයලා දිපල්ලකො

    ලර්නස් යන්න ඉන්නේ එ ගැන විසතර ටිකක් දැන ගන්න හොයන්නේ
    :baffled:

    driver-training1.jpg

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලයිසන් ගන්නවනම් CTB Learners එකට යන එක හොදයි, අත්දැකීමෙන් කියන්නේ, මමත් ගත්තෙ CTB Learners එකෙන් තමයි, මටනම් ගොඩක් දුරට වාහනය ගැන අවබොධයක් වගේම වාහනය ගැන පොඩි පොඩි ලෙඩ ගොඩක් නිරාකරණය කරගන්න හැටි ගොඩක් ඉගෙන ගත්තා, මොකද එයාලට ගොඩක් ලොකු Workshop තියෙනවනෙ බන්, අනිවාර්යෙන්ම අපිව ඒ Workshop වලට එක්කගෙන ගිහින් පුහුණුව ලබාදෙනවා ගොඩක් දුරට, මම නම් කියන්නේ CTB Learners යන එක හොදයි කියලයි, නම්බර් එකනම් දන්නේ නැහැ මචන්. 1919 කතා කරල බලපන් මචන්...
     
    mmmm, ae ganathu aduilu neda, machan ubata wadeta keyak giyada ban