උඩු ගං බලා...

උන්වහන්සෙගෙ නිමල දෙසූ බණ පද කිසිදාක අප අතරින් මෙකී නොයාවි..

හොඳ නිර්මානයක්.....ගොඩාක් අයට අමතක වී යන මොහොතක නිර්මනයක් තුළින් එ මතකය නැවත ආවර්ජනය කෙරීම කොයි තරම් අගනේද
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ඡන්දෙත් එක්ක අපේ ගොඩක් අයට සෝම හිමියන්ගේ ගුණ සැමරුම අමතකම වෙලා ගියා වගෙයි මට දැනෙන්නේ. ඔබ වගේ කළගුණ මතකයේ තිබෙන සොහොයුරන් (සොයුරියනුත්) ගැන මට දැනෙන්නේ ලොකු ලෙන්ගතු කමක්. ඔබට ‍ගොඩක් ස්තූතියි අමතක වූවන්ට මතක් කර දෙන්න ඉදිරිපත් උනාට.
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    අපේ කාලයේ මිනිසුන්ගේ හදවතට ආමණ්ත්‍රණය කර යහමගට පෙන්වූ අපේ කාලයේ යති වරයාණෙනි....
    තව අත්භව ගනනාවක් මේ සිරිලක් බිම දෑස අඳවුන්ගේ දෑස් විවර කර අජරාමර නිවනට පිවිසෙනු මැන



    :(:(:(
    emoticon-0106-crying.gif
    emoticon-0106-crying.gif
    emoticon-0106-crying.gif