Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උණ්ඩුක පුච්ඡයේ කාර්යභාරය කුමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උණ්ඩුක පුච්ඡයේ කාර්යභාරය කුමක්ද?

නාභිය අවට රිදීමකින් ඇරඹෙන ඇපෙන්ඩිසයිටිස්

වෙලාව සවස තුනට පමණ ය. එදින එම රෝහලේ වාට්ටු අංක අට ශල්‍ය වාට්ටුවේ රෝගීන් ඇතුළත් කරන දිනයයි. උදෑසන සිට එක දිගට රෝගීන් ඇතුලත් කරමින් වෙහෙසට පත්ව දිවා ආහාරය සඳහා යාමට වාට්ටුවෙන් පිටතට විත් පඩිපෙළ බසිමින් සිටියෙමි.

‘‘අනේ දුවේ අටේ වාට්ටුවට යන්නේ කොහොමද?”

එසේ අසමින් පඩිපෙළ නගිමින් ආවේ ආච්චි අම්මා කෙනෙකි. ඇය සත් හැවිරිදි වියේ පමණ සිටි කුඩා පිරිමි දරුවෙක් දෑතින් හරහට ඔසවා ගෙන සිටියේ අපහසුවෙන් බව පෙනිනි.

‘‘අටේ වාට්ටුවට නේද? එන්න අපි යමු” මම ආපිට හැරුනෙමි.

රෝගියා ඇඳට දමා පරීක්ෂා කළෙමි. හොඳටම උණ ය. අඩ සිහියෙන් මෙන් මලානික ව තිබූ අඩවන් දෑසත් ඔරලෝසුවේ තත්පර කටුව මෙන් සියයට වඩා වේගයෙන් වැටුණු නාඩි වලිනුත් කියවුනේ ඔහු අසාධ්‍ය තත්වයක සිටින බව ය. උදරය කාඞ් බෝඞ් එකක් මෙන්ය. මෙය වෛද්‍ය විද්‍යාවේ හදිසි තත්වයක් ලෙස හඳුන්වන අවස්ථාවකි.

”මෙයාගෙ අම්ම රට ඉන්නෙ. මමයි බලා ගන්නෙ. අනේ අම්ම ළඟ නැති දරුව බේරල දෙන්න නෝනා බුදු බව අත් වෙයි. දවස් දෙක තුනකට කලින් හොඳට හිටිය. බඩ පොඞ්ඩක් රිදෙනව කිව්ව විතරයි. මම අත් බේත් ටිකක් කළා. බේතකට කියල පැනඩෝල් විතරයි දුන්නෙ. මටත් මේ හිටියට මහන්සි වෙන්න අමාරුයි දියවැඩියාව. ළමයා කෑම කෑවෙ නෑ. වමනෙත් ගියා”. ආච්චි අම්මා එක දිගට කියා ගෙන යයි. රෝගයට අදාළ නැති බොහෝ කරුණු අතරින් රෝග ඉතිහාසය තෝරා ගැනීමට සිදු වී ඇත.

සේලයින් ප්‍රතිජීවක ඖෂධ ආරම්භ කර, සිහි නැති කොට, වාට්ටුවේ ශල්‍ය වෛද්‍යවරයා විසින් වහාම සිදු කළ ශල්‍ය කර්මයේදී දරුවාගේ උදර කුහරය විවෘත කළ විට දුටුවේ කුමක්ද? දරුණු ආසාදන තත්ත්වයකි. අභ්‍යන්තර අවයවයක් ඉදිමී පුපුරා ගොස් අතුනු බහන් අතර සැරව ගලා ගොස් තිබිණි. සේලයින් පයින්ට් ගණනාවකින් සෝදා, ඉදිමී පිපිරී තිබුණ අවයවය ඉවත් කොට වහාම නිසි ප්‍රතිකාර කළ පසු දරුවා සුව කර ගැනීමට හැකි විය.

කුමක්ද මේ අභ්‍යන්තර අවයවය? එය නම් අදටත් මනුෂ්‍ය සිරුරේ අබිරහස් අවයවය වන උණ්ඩුක පුච්ඡයයි. මිනිස් සිරුරේ කුඩා බඩවැල අවසන මහබඩවැල ආරම්භ කෙරෙන ස්ථානයේ පිහිටි මෙය අපේ සුළැඟිල්ලක් තරම් ය. එක් එක් සිරුරු වල සුළු වශයෙන් ව්‍යුහමය වෙනස්කම් වලින් යුතුව පිහිටන බැවින් රෝග ලක්ෂණද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි ය. උණ්ඩුක පුච්ඡය ආසාදනයට ලක් වන්නේ හිටි හැටියේ ය. ඕනෑම ජනගහනයකින් සියයට හතකට පමණ වැළඳෙන ඇපෙන්ඩිසයිටිස්. වයස අවුරුදු දෙකට වැඩි ඕනෑම කෙනෙකුට සෑදීමට හැකියාව ඇතත් වයස අවුරුදු 10ත් 30ත් අතර අයට වැඩිපුර වැලඳීම ලොව පුරාම පවතින තත්ත්වයකි.

රෝග ලක්ෂණ නම් මුලින්ම නාභිය අවට ඇති වන රිදීමකින් පසු එය ක්‍රමයෙන් උදරයේ දකුණු පසට වන්නට දැනෙන්නට පටන් ගනී. ආහාර අරුචිය, අප්පිරියාව, වමනය සහ මද උණ ඇති වේ. ඔබේ දරුවා හිටි හැටියේ මෙවන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් වෛද්‍යවරයකුට පෙන්වා පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත් ය. බඩ රිදීමක් ඇති සෑම රෝගියකුම ඇඳකට දමා පරීක්ෂා කිරීම ඉතා වැදගත්ය. එහිදී උදරයේ දකුණු පස පරීක්ෂාවේදී ඇපෙන්ඩිසයිටිස් යැයි සැක කළ හැකි සායනික පරීක්ෂණය සෑම වෛද්‍යවරයකුම සිදු කරනු ලබයි. එය McBurney sign නමින් හඳුන්වයි. වෙනත් රෝග මෙන් නොව ඇපෙන්-ඩිසයිටිස් රෝගයේදී නිවැරදිව රෝග ඉතිහාසය කරා අවධානය යොමු කිරීමත් රෝගියා නිසි ලෙස පරීක්ෂා කිරීමත් ඉතා වැදගත් ය. ඒ දෙකෙන් පමණක් බොහෝ විට රෝගය නිර්ණය කරගත හැකි වේ. සැකය තහවුරු කර ගැනීමට සුළු පරීක්ෂණ කිහිපයක් ප්‍රමාණවත් වේ. සිරුරේ ඕනෑම ආසාදන තත්ත්වයක දී ඇති වන රුධිරයේ සුදු ෙසෙල ප්‍රමාණය ඉහළ යයි. ඒ නිසා රසායනාගාර පරීක්ෂණ වශයෙන් රුධිර ගත ෙසෙල ප්‍රමාණය පරීක්ෂාව (FBC) අනිවාර්ය වෙයි. මෙවන් රෝග ලක්ෂණ මුත්‍රා ආසාදන වලදීද දැකිය හැකි හෙයින් මුත්‍රා ආසදනයක් නොමැති බවට ස්ථිර කර ගැනීමට සාමාන්‍ය මුත්‍රා පරීක්ෂණයක් (UFR) ද සිදු කරනු ලැබේ. මීට අමතරව උදරයේ ස්කෑන් පරීක්ෂාවක්ද සිදු කරන අවස්ථා වේ. විශේෂයෙන්ම රෝග ලක්ෂණ ඇති වී දින කිහිපයක් පසු වී තිබේ නම් ස්කෑන් පරීක්ෂාව අවශ්‍ය වන්නේ ආසාදනය වූ උණ්ඩුක පුච්ඡය වටා පටක එක් වී ගෙඩියක් වැනි යමක් (Appendiculer Mass) හට ගැනීමට ඇති බැවිනි. වැඩිහිටි වියේදී මෙම රෝග ලක්ෂණ ඇත්නම් පිළිකා රෝගය නොමැති බවට සහතික කර ගැනීමට තවත් පරීක්ෂණ වලට යොමු විය යුතු ය. නිසි රෝග විනිශ්චයකට එළඹුන පසු ප්‍රතිකාරය වන්නේ ඇපෙන්ඩිසෙක්ටමි (Appendisectomy) නම් ශල්‍ය කර්මයට බඳුන් කිරීමයි. අද වන විට එය අතුරු ආබාධ අඩුවෙන්ම ඇති ආරක්ෂිත ශල්‍ය කර්මයක් බවට පත්ව ඇත.

උණ්ඩුක පුච්ඡයේ කාර්යභාරය කුමක්ද? එය තවමත් රහසකි. බඩවැල් වල තිබිය යුතු හිතකර බැක්ටීරියා වලට ගබඩාවක් ලෙස ක්‍රියා කිරීමත් ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය සම්බන්ධව යම් ක්‍රියාවලියකට දායක වීමක් ඇති බවත් දැනට විශ්වාස කෙරේ. මෙය නොසලකා හැරිය හොත් මාරාන්තික තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති රෝගයක් බැවින් සියලූ දෙනාම මේ ගැන දැනුවත් වී රෝග ලක්ෂණ ඇති වූ විට නිසි ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්ය.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

[QUOTE="Target Hoona, post: 23664335, member: 558749"] [b]උණ්ඩුක පුච්ඡයේ කාර්යභාරය කුමක්ද?[/b] [FONT=FM-MalithiUW46][B][SIZE=5] [/SIZE][/B] [B][SIZE=5]නාභිය අවට රිදීමකින් ඇරඹෙන ඇපෙන්ඩිසයිටිස්[/SIZE][/B] [/FONT] [FONT=FM-MalithiUW46][SIZE=4][COLOR=DarkSlateGray][IMG]https://www.lakbima.lk/images/frontimage/2018/September/2018.09.17/Apendi.jpg[/IMG]වෙලාව සවස තුනට පමණ ය. එදින එම රෝහලේ වාට්ටු අංක අට ශල්‍ය වාට්ටුවේ රෝගීන් ඇතුළත් කරන දිනයයි. උදෑසන සිට එක දිගට රෝගීන් ඇතුලත් කරමින් වෙහෙසට පත්ව දිවා ආහාරය සඳහා යාමට වාට්ටුවෙන් පිටතට විත් පඩිපෙළ බසිමින් සිටියෙමි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]‘‘අනේ දුවේ අටේ වාට්ටුවට යන්නේ කොහොමද?”[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]එසේ අසමින් පඩිපෙළ නගිමින් ආවේ ආච්චි අම්මා කෙනෙකි. ඇය සත් හැවිරිදි වියේ පමණ සිටි කුඩා පිරිමි දරුවෙක් දෑතින් හරහට ඔසවා ගෙන සිටියේ අපහසුවෙන් බව පෙනිනි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]‘‘අටේ වාට්ටුවට නේද? එන්න අපි යමු” මම ආපිට හැරුනෙමි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]රෝගියා ඇඳට දමා පරීක්ෂා කළෙමි. හොඳටම උණ ය. අඩ සිහියෙන් මෙන් මලානික ව තිබූ අඩවන් දෑසත් ඔරලෝසුවේ තත්පර කටුව මෙන් සියයට වඩා වේගයෙන් වැටුණු නාඩි වලිනුත් කියවුනේ ඔහු අසාධ්‍ය තත්වයක සිටින බව ය. උදරය කාඞ් බෝඞ් එකක් මෙන්ය. මෙය වෛද්‍ය විද්‍යාවේ හදිසි තත්වයක් ලෙස හඳුන්වන අවස්ථාවකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]”මෙයාගෙ අම්ම රට ඉන්නෙ. මමයි බලා ගන්නෙ. අනේ අම්ම ළඟ නැති දරුව බේරල දෙන්න නෝනා බුදු බව අත් වෙයි. දවස් දෙක තුනකට කලින් හොඳට හිටිය. බඩ පොඞ්ඩක් රිදෙනව කිව්ව විතරයි. මම අත් බේත් ටිකක් කළා. බේතකට කියල පැනඩෝල් විතරයි දුන්නෙ. මටත් මේ හිටියට මහන්සි වෙන්න අමාරුයි දියවැඩියාව. ළමයා කෑම කෑවෙ නෑ. වමනෙත් ගියා”. ආච්චි අම්මා එක දිගට කියා ගෙන යයි. රෝගයට අදාළ නැති බොහෝ කරුණු අතරින් රෝග ඉතිහාසය තෝරා ගැනීමට සිදු වී ඇත.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]සේලයින් ප්‍රතිජීවක ඖෂධ ආරම්භ කර, සිහි නැති කොට, වාට්ටුවේ ශල්‍ය වෛද්‍යවරයා විසින් වහාම සිදු කළ ශල්‍ය කර්මයේදී දරුවාගේ උදර කුහරය විවෘත කළ විට දුටුවේ කුමක්ද? දරුණු ආසාදන තත්ත්වයකි. අභ්‍යන්තර අවයවයක් ඉදිමී පුපුරා ගොස් අතුනු බහන් අතර සැරව ගලා ගොස් තිබිණි. සේලයින් පයින්ට් ගණනාවකින් සෝදා, ඉදිමී පිපිරී තිබුණ අවයවය ඉවත් කොට වහාම නිසි ප්‍රතිකාර කළ පසු දරුවා සුව කර ගැනීමට හැකි විය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]කුමක්ද මේ අභ්‍යන්තර අවයවය? එය නම් අදටත් මනුෂ්‍ය සිරුරේ අබිරහස් අවයවය වන උණ්ඩුක පුච්ඡයයි. මිනිස් සිරුරේ කුඩා බඩවැල අවසන මහබඩවැල ආරම්භ කෙරෙන ස්ථානයේ පිහිටි මෙය අපේ සුළැඟිල්ලක් තරම් ය. එක් එක් සිරුරු වල සුළු වශයෙන් ව්‍යුහමය වෙනස්කම් වලින් යුතුව පිහිටන බැවින් රෝග ලක්ෂණද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකි ය. උණ්ඩුක පුච්ඡය ආසාදනයට ලක් වන්නේ හිටි හැටියේ ය. ඕනෑම ජනගහනයකින් සියයට හතකට පමණ වැළඳෙන ඇපෙන්ඩිසයිටිස්. වයස අවුරුදු දෙකට වැඩි ඕනෑම කෙනෙකුට සෑදීමට හැකියාව ඇතත් වයස අවුරුදු 10ත් 30ත් අතර අයට වැඩිපුර වැලඳීම ලොව පුරාම පවතින තත්ත්වයකි.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]රෝග ලක්ෂණ නම් මුලින්ම නාභිය අවට ඇති වන රිදීමකින් පසු එය ක්‍රමයෙන් උදරයේ දකුණු පසට වන්නට දැනෙන්නට පටන් ගනී. ආහාර අරුචිය, අප්පිරියාව, වමනය සහ මද උණ ඇති වේ. ඔබේ දරුවා හිටි හැටියේ මෙවන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් වෛද්‍යවරයකුට පෙන්වා පරීක්ෂා කරවා ගැනීම ඉතා වැදගත් ය. බඩ රිදීමක් ඇති සෑම රෝගියකුම ඇඳකට දමා පරීක්ෂා කිරීම ඉතා වැදගත්ය. එහිදී උදරයේ දකුණු පස පරීක්ෂාවේදී ඇපෙන්ඩිසයිටිස් යැයි සැක කළ හැකි සායනික පරීක්ෂණය සෑම වෛද්‍යවරයකුම සිදු කරනු ලබයි. එය McBurney sign නමින් හඳුන්වයි. වෙනත් රෝග මෙන් නොව ඇපෙන්-ඩිසයිටිස් රෝගයේදී නිවැරදිව රෝග ඉතිහාසය කරා අවධානය යොමු කිරීමත් රෝගියා නිසි ලෙස පරීක්ෂා කිරීමත් ඉතා වැදගත් ය. ඒ දෙකෙන් පමණක් බොහෝ විට රෝගය නිර්ණය කරගත හැකි වේ. සැකය තහවුරු කර ගැනීමට සුළු පරීක්ෂණ කිහිපයක් ප්‍රමාණවත් වේ. සිරුරේ ඕනෑම ආසාදන තත්ත්වයක දී ඇති වන රුධිරයේ සුදු ෙසෙල ප්‍රමාණය ඉහළ යයි. ඒ නිසා රසායනාගාර පරීක්ෂණ වශයෙන් රුධිර ගත ෙසෙල ප්‍රමාණය පරීක්ෂාව (FBC) අනිවාර්ය වෙයි. මෙවන් රෝග ලක්ෂණ මුත්‍රා ආසාදන වලදීද දැකිය හැකි හෙයින් මුත්‍රා ආසදනයක් නොමැති බවට ස්ථිර කර ගැනීමට සාමාන්‍ය මුත්‍රා පරීක්ෂණයක් (UFR) ද සිදු කරනු ලැබේ. මීට අමතරව උදරයේ ස්කෑන් පරීක්ෂාවක්ද සිදු කරන අවස්ථා වේ. විශේෂයෙන්ම රෝග ලක්ෂණ ඇති වී දින කිහිපයක් පසු වී තිබේ නම් ස්කෑන් පරීක්ෂාව අවශ්‍ය වන්නේ ආසාදනය වූ උණ්ඩුක පුච්ඡය වටා පටක එක් වී ගෙඩියක් වැනි යමක් (Appendiculer Mass) හට ගැනීමට ඇති බැවිනි. වැඩිහිටි වියේදී මෙම රෝග ලක්ෂණ ඇත්නම් පිළිකා රෝගය නොමැති බවට සහතික කර ගැනීමට තවත් පරීක්ෂණ වලට යොමු විය යුතු ය. නිසි රෝග විනිශ්චයකට එළඹුන පසු ප්‍රතිකාරය වන්නේ ඇපෙන්ඩිසෙක්ටමි (Appendisectomy) නම් ශල්‍ය කර්මයට බඳුන් කිරීමයි. අද වන විට එය අතුරු ආබාධ අඩුවෙන්ම ඇති ආරක්ෂිත ශල්‍ය කර්මයක් බවට පත්ව ඇත. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray]උණ්ඩුක පුච්ඡයේ කාර්යභාරය කුමක්ද? එය තවමත් රහසකි. බඩවැල් වල තිබිය යුතු හිතකර බැක්ටීරියා වලට ගබඩාවක් ලෙස ක්‍රියා කිරීමත් ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය සම්බන්ධව යම් ක්‍රියාවලියකට දායක වීමක් ඇති බවත් දැනට විශ්වාස කෙරේ. මෙය නොසලකා හැරිය හොත් මාරාන්තික තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති රෝගයක් බැවින් සියලූ දෙනාම මේ ගැන දැනුවත් වී රෝග ලක්ෂණ ඇති වූ විට නිසි ප්‍රතිකාරවලට යොමු වීම වැදගත්ය.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray][I]වෛද්‍ය ලංකා සිරිවර්ධන[/I][/COLOR][/SIZE] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom