නෑ බන් මෙහෙමයි. ප්‍රින්ට් කරනව කියල මිනිස්සු කියන්නෙ මහ බැන්කුව සල්ලි රිලීස් කරන එකට.කලින් ප්‍රින්ට් කරපුව තියෙද්දිද, අලුත් ඒව ප්‍රින්ට් කරන්නෙ කියල දැන්ගන්න ඇහුවෙ...
මේ ගැන @Hamu mahaththaya1 මොකද කියන්නෙ??
ප්‍රින්ට් කරලද රිලීස් කරල ද? බැසිල් ද? රනිල් ද? මට නම් පැහැදිලි නෑ...
------ Post added on Jun 28, 2022 at 10:14 AM
නොට්ස් ඇත්තටම ප්‍රින්ට් කරන එක මනී සප්ලයි එකට අදාල නෑ. බැසිල් සයින් කරපු නොටෙස් නැතුවැති. මොකද මහින්ද සයින් කරපු නොට්ස් ඉවර නැති නිසා. බැසිල්ට උගේ සයින් එක දාගන්න ඔනේ වගේ උණක් තිබ්බනන් ඌ සමහරවිට ප්‍රින්ට් කරලත් ඇති තව ස්ටොක් එකක්. ඒක රටටවත් උඹටවත් මටවත් බලපාන දෙයක් නෙමේ. උගේ සයින් එකවත් නමවත් බලන්න අකමැති එක වෙනම දෙයක්.

හිතපන්කො, උබ මොන හරි සෙල් කරන බිස්නස් එකක් කරනවනන් උබ පැක් කරන බෑග් එක හරි බොක්ස් එක හරි එක පාර ප්‍රින්ට් කරනවනෙ. හැබයි උබ මර්කට් එකට ප්‍රොඩක්ට් එක දාන්නේ ඩිමාන්ඩ් එකට සෙට් වෙන්නනෙ. අයෙ උබ ප්‍රින්ට් කරන්නෙ උබෙ පැකින් අයිටෙම්ස් ඉවර උනම. උබ ඔය ඩිමාන්ඩ් එකට සෙල් කරනව වගෙ තමා මහ බැන්කුව නෝට්ස් රිලීස් කරන්න්නේ. ඒකට තමා මිනිස්සු සල්ලි ප්‍රින්ට් කරනව කියන්නේ නැතුව ඇත්තටම ප්‍රින්ට් කරන එකට නෙමේ.
