Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උණු වතුරේ බැහැල film බලමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උණු වතුරේ බැහැල film බලමු

මගේ යාලුවෙක් කිව්වා උනුවතුරේ බැහැල film බලන තැනක් තියෙනවා කියල

මමත් හොයල බැලුව මොකද්ද ඔය හුචක්කුව කියල

මේක ලංකාවේ නෙවෙයි හැබැයි තියෙන්නෙ

london වල තමයි මේක තියෙන්නෙ

මේක හදල තියෙනවා කියන්නෙ Asher Charman කියන කෙනාලු

කහනවට නෙවෙයි හදල තියෙන්නෙ මුනිස්සුන්ට films බලල සතුටු වෙන්න

tub වගේ ඒවා 15ක් මෙයා හදල තියෙනවා උණු වතුර පුරවල

එවල බැහැල ආතල් සමාතල් එකේ films බල බල............. බල බල වෙන මොකුත් කරන්න ඕනේ නෑ

ඔය කිව්වට මම දන්නවා උබල බහින්නෙ නෑ

උණු වතුර කිවුවට කිසි කිසි ගාල දුම් වෙන රස්නෙ නෙවෙයි..............තේරුණාද

මෙන්න මේ වගේ ආතල් එකේ සමාතල් වේවි කෙල්ලො කොල්ලො ජෝඩු බොඩු films බලමින් ඉන්නවා

Creative entrepreneur Asher Charman has created 15 tubs and has recently upgraded his projector

බලපල්ල කටවල් ඇරගෙන සමාතල් එකේ බලන් ඉන්න විදිය

මෙන්න මෙහෙම තමයි ඔය tub කියන ඒවගේ මිනිස්සු පුච්ච වේවි films බල බල හිටියේ.

එකෙක් අහපි ඔකේ මොනවද බන් පෙන්නපු films

මම බැලුව සිරාවට මෙහෙම ආතල් සමාතල් වේවි මොන හුචක්කුවක්ද බලන්නේ කියල මෙවුන්

Top Gun, Anchorman,Zoolander කියන පට්ට පදිරි පරණම සෙට් එකක්ලු පිච්චි පිච්චි

මේ තියෙන්නෙ ඔය කියන පදිරි පටි රෝල් වෙලා පෙන්නන තිරේ

mr charman says Hot Tub Cinema has a 'unique vibe'

මේක තියෙන්නෙ මචන් තට්ටු බිල්ඩිමක උඩම තමයි

අහස් මට්ටමේ වගේ ඉදන් පිච්චි පිච්චි බල බල.......................

තිරිකුනාමලේ උණුවතුර ලිදෙත් මෙහෙම කරන්න පුළුවන් වෙයි නේද

[YOUTUBE]Jj4lGUCZ6tM[/YOUTUBE]

ලංකාවේ අපේ taj samudra එකෙත් මෙහෙම පුල් එකක් වගේ හදල කරන්න ඉන්නේ

big boys තමයි කිව්වේ

මගෙත් එක්ක වැඩ කරන යාලුවෙක් කිව්වා ටියුබ් එකේ බලපන් tub එක ගැන ඇති කියල

මම ඇවිල්ල බැලුව බලල ඔයාලටත් කිව්වා

බුදු ගේමක් දීල කෙටුවේ

එහෙනම් අපි මාරු උනා

හැමෝටම තෙරුවන් සරණයි

[QUOTE="Fire Five, post: 13817326, member: 377582"] [b]උණු වතුරේ බැහැල film බලමු[/b] [SIZE="5"]මගේ යාලුවෙක් කිව්වා උනුවතුරේ බැහැල film බලන තැනක් තියෙනවා කියල මමත් හොයල බැලුව මොකද්ද ඔය හුචක්කුව කියල මේක ලංකාවේ නෙවෙයි හැබැයි තියෙන්නෙ [/SIZE] [IMG]https://media.doingsomething.co.uk/media/images/hottub_JPG_420x298_crop-center_upscale_q85.jpg[/IMG] [SIZE="5"]london වල තමයි මේක තියෙන්නෙ මේක හදල තියෙනවා කියන්නෙ Asher Charman කියන කෙනාලු කහනවට නෙවෙයි හදල තියෙන්නෙ මුනිස්සුන්ට films බලල සතුටු වෙන්න tub වගේ ඒවා 15ක් මෙයා හදල තියෙනවා උණු වතුර පුරවල එවල බැහැල ආතල් සමාතල් එකේ films බල බල............. බල බල වෙන මොකුත් කරන්න ඕනේ නෑ ඔය කිව්වට මම දන්නවා උබල බහින්නෙ නෑ උණු වතුර කිවුවට කිසි කිසි ගාල දුම් වෙන රස්නෙ නෙවෙයි..............තේරුණාද[/SIZE] :lol: :no: [IMG]http://1.bp.blogspot.com/-pYYGws49S1Q/UG-bPVEO0aI/AAAAAAADFvc/ynKYwvRUraY/s1600/hot_tub_cinema_07.jpg[/IMG] [SIZE="5"]මෙන්න මේ වගේ ආතල් එකේ සමාතල් වේවි කෙල්ලො කොල්ලො ජෝඩු බොඩු films බලමින් ඉන්නවා [/SIZE] [IMG]http://3.bp.blogspot.com/-rnJnZAS2e5I/UG-bHGhtPEI/AAAAAAADFuU/Itff8Mf2tu4/s1600/hot_tub_cinema_01.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-oWVJhksrtis/UG-bHtImdtI/AAAAAAADFug/xHxPIq2QwoI/s1600/hot_tub_cinema_02.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-b_trAMW6p0k/UG-bIIh637I/AAAAAAADFus/PmRyiTJ-uc0/s1600/hot_tub_cinema_03.jpg[/IMG] [B]Creative entrepreneur Asher Charman has created 15 tubs and has recently upgraded his projector[/B] [SIZE="5"]බලපල්ල කටවල් ඇරගෙන සමාතල් එකේ බලන් ඉන්න විදිය [/SIZE] [IMG]http://1.bp.blogspot.com/-gSYJ2dObqnc/UG-bIqnBxKI/AAAAAAADFu4/mIyCdEiOpKw/s1600/hot_tub_cinema_04.jpg[/IMG] [SIZE="5"]මෙන්න මෙහෙම තමයි ඔය tub කියන ඒවගේ මිනිස්සු පුච්ච වේවි films බල බල හිටියේ.[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-6Gj1AFciKYc/UG-bJLrPOqI/AAAAAAADFvE/MsmXUhinom0/s1600/hot_tub_cinema_05.jpg[/IMG] [SIZE="5"]එකෙක් අහපි ඔකේ මොනවද බන් පෙන්නපු films මම බැලුව සිරාවට මෙහෙම ආතල් සමාතල් වේවි මොන හුචක්කුවක්ද බලන්නේ කියල මෙවුන් Top Gun, Anchorman,Zoolander කියන පට්ට පදිරි පරණම සෙට් එකක්ලු පිච්චි පිච්චි [/SIZE] [IMG]http://i.dailymail.co.uk/i/pix/2012/10/04/article-2212705-1557B4DF000005DC-332_634x415.jpg[/IMG] [SIZE="5"]මේ තියෙන්නෙ ඔය කියන පදිරි පටි රෝල් වෙලා පෙන්නන තිරේ [/SIZE] [IMG]http://i.dailymail.co.uk/i/pix/2012/10/04/article-2212705-1557B4EB000005DC-623_634x415.jpg[/IMG] [B]mr charman says Hot Tub Cinema has a 'unique vibe' [/B] [IMG]http://4.bp.blogspot.com/-gxj-tyi7z5w/UG-bO3J7b1I/AAAAAAADFvQ/GmfS0XxJPbM/s1600/hot_tub_cinema_06.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-aM5ERdsA4vc/UG-bP7df1rI/AAAAAAADFvo/Z3lDMMb68Sk/s1600/hot_tub_cinema_08.jpg[/IMG] [SIZE="5"]මේක තියෙන්නෙ මචන් තට්ටු බිල්ඩිමක උඩම තමයි අහස් මට්ටමේ වගේ ඉදන් පිච්චි පිච්චි බල බල....................... තිරිකුනාමලේ උණුවතුර ලිදෙත් මෙහෙම කරන්න පුළුවන් වෙයි නේද[/SIZE] :lol: :lol: [YOUTUBE]Jj4lGUCZ6tM[/YOUTUBE] [SIZE="5"]ලංකාවේ අපේ taj samudra එකෙත් මෙහෙම පුල් එකක් වගේ හදල කරන්න ඉන්නේ big boys තමයි කිව්වේ මගෙත් එක්ක වැඩ කරන යාලුවෙක් කිව්වා ටියුබ් එකේ බලපන් tub එක ගැන ඇති කියල මම ඇවිල්ල බැලුව බලල ඔයාලටත් කිව්වා [/SIZE] [SIZE="4"][COLOR="Red"]බුදු ගේමක් දීල කෙටුවේ එහෙනම් අපි මාරු උනා හැමෝටම තෙරුවන් සරණයි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom