Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උණු වතුර බිව්වම වෙන දේ දන්නව ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උණු වතුර බිව්වම වෙන දේ දන්නව ද?

සාමාන්‍යයෙන් අසනීපයක් ඇති වූ විට ඕනෑම කෙනෙක් කියමට පවා සඳහන් කරන්නේ උණු ජලය පානය කළා නම් හොඳයි යනුවෙනි. එසේම වෛද්‍යවරු නිර්දේශ කරන්නේ ද අසනීපය සුවවන තුරු උණු ජලය පානය කරන ලෙසයි. එහෙත් බොහෝ දෙනෙක් උණු ජලය පානය කිරීමට දක්වන්නේ අඩු නැඹුරුතාවයකි. එහෙත් උණු ජලය පානය කිරීමෙන් ශරීරයට හිතකර බලපෑම් රැසක් ලැබේ. එනම්,

ආයුර්වේද ග්රන්ථවලට අනුව රාත්‍රී කාලයේ දී උණු ජලය පානයෙන්,

සෙම් රෝග

ආම වාත (රුමැටොයිඩ් ආතරයිටිස් හා සසඳයි)

ශරීරයේ මේද තැන්පත් වීම

මුත්‍රාශ රෝග

කැස්ස සහ උණ යන රෝග සඳහා ඉතා ගුණ දායක ය.

ඊට අමතරව උණු ජලය පානයෙන්,

ශරීරයේ බර අඩු කරයි.

ශරීරයේ මේදය තැන්පත් කිරීම අඩු කරයි.

මුත්‍රාශය පිරිසිදු කරයි.

මල බද්ධය අඩු කරයි. (දිනපතා උදෑසන හිස්බඩ මඳ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම පුරුද්දක් කර ගන්න.)

බෝවන රෝගවලින් ආරක්ෂා කරයි.

නීරෝගී, දීප්තිමත් කෙස් කළඹක් ලබා දෙයි.

තරුණ පෙනුමැති, නිරෝගී, පැහැපත් සමක් ලබා දෙයි.

රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.

ශරීරයේ විෂ පදාර්ථ බැහැර කරයි.

සමේ හට ගන්නා බිබිලි, කුරුලෑ, සම අවපැහැගැන්වීම් ආදිය නැති කරයි.

ඔසප් කාලයේ දී මාංෂ පේශි සංකෝචනයෙන් ඇතිවන වේදනා හා අපහසුතා මග හරවයි.

කාර්ය බහුල ඔබට, උදෑසන සහ රාත්රියටවත් මඳ උණුසුම් ජලය වීදුරු 02/ 03 ක් බැගින් හෝ පානය කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගත හැකි ය.

WADAGATHNAM REP++++++

[QUOTE="shruk khan, post: 22743067, member: 563031"] [b]උණු වතුර බිව්වම වෙන දේ දන්නව ද?[/b] [IMG]http://tharunaya.us/cdn/Life_New-436178959.jpg[/IMG] [SIZE="5"]සාමාන්‍යයෙන් අසනීපයක් ඇති වූ විට ඕනෑම කෙනෙක් කියමට පවා සඳහන් කරන්නේ උණු ජලය පානය කළා නම් හොඳයි යනුවෙනි. එසේම වෛද්‍යවරු නිර්දේශ කරන්නේ ද අසනීපය සුවවන තුරු උණු ජලය පානය කරන ලෙසයි. එහෙත් බොහෝ දෙනෙක් උණු ජලය පානය කිරීමට දක්වන්නේ අඩු නැඹුරුතාවයකි. එහෙත් උණු ජලය පානය කිරීමෙන් ශරීරයට හිතකර බලපෑම් රැසක් ලැබේ. එනම්, ආයුර්වේද ග්රන්ථවලට අනුව රාත්‍රී කාලයේ දී උණු ජලය පානයෙන්, සෙම් රෝග ආම වාත (රුමැටොයිඩ් ආතරයිටිස් හා සසඳයි) ශරීරයේ මේද තැන්පත් වීම මුත්‍රාශ රෝග කැස්ස සහ උණ යන රෝග සඳහා ඉතා ගුණ දායක ය. ඊට අමතරව උණු ජලය පානයෙන්, ශරීරයේ බර අඩු කරයි. ශරීරයේ මේදය තැන්පත් කිරීම අඩු කරයි. මුත්‍රාශය පිරිසිදු කරයි. මල බද්ධය අඩු කරයි. (දිනපතා උදෑසන හිස්බඩ මඳ උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම පුරුද්දක් කර ගන්න.) බෝවන රෝගවලින් ආරක්ෂා කරයි. නීරෝගී, දීප්තිමත් කෙස් කළඹක් ලබා දෙයි. තරුණ පෙනුමැති, නිරෝගී, පැහැපත් සමක් ලබා දෙයි. රුධිර සංසරණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි. ශරීරයේ විෂ පදාර්ථ බැහැර කරයි. සමේ හට ගන්නා බිබිලි, කුරුලෑ, සම අවපැහැගැන්වීම් ආදිය නැති කරයි. ඔසප් කාලයේ දී මාංෂ පේශි සංකෝචනයෙන් ඇතිවන වේදනා හා අපහසුතා මග හරවයි. කාර්ය බහුල ඔබට, උදෑසන සහ රාත්රියටවත් මඳ උණුසුම් ජලය වීදුරු 02/ 03 ක් බැගින් හෝ පානය කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගත හැකි ය.[/SIZE] WADAGATHNAM REP++++++ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom