Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
උතුම් මිනිසා නම් කලාකරුවා කපුගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුම් මිනිසා නම් කලාකරුවා කපුගේ

පුද සත්කාර ගෞරව නම්බුනාම සල්ලි මාලා වලට පයින් ගැසූ හෙතෙම උතුම් මිනිසා නම් කලාකරුවා වූයේය

අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ

ගිණි ඇවිළුණා කැණි මඬලට අපෙ නිවසේ

එක පත අනා එකටම කෑ පෙර දවසේ

මං අමතක ද නුඹ රජ වූ අද දවසේ....

අම්මා එක්ක දබරව පැන ගිය වැන්නේ

ළැම දා ගියා පත හිරවුණි කුස ගින්නේ

දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ

වී පෑලකට ඇයි උඹ විරසක වෙන්නේ

ඉරට සැපක් දෝ නියඟය දළුලෑම

සඳට සැපක් දෝ ඝණඳුර පීදීම

නුඹට සැපක් දෝ අපි තනිකර යෑම

මහ පොලොවකට නඩු හබ ඇයි ගතු කීම

සබඳ අපි කඳු නොවෙම

උණුන් පරදා නැගෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට ඇදෙන

මේ සසර දනව්වේ

අපි අසරණ වෙලා වගේ

හිතට දැණෙනවා

බුදු හාමුදුරුවනේ

අහස උසට නැග ගියාට

නෑනෙ අහසෙ රැඳෙන්නේ

අහසෙ මාලිගා හැදුවට

අපි පොළොවේ සිටින්නේ

සිමෙන්ති කඳුලින් දිය කර

ටජ් මහලයි තනන්නේ

පලංචියේ කිරි කිරියයි

අපේ දුකට හඬන්නේ

ලඹ කැටයේ අත්වාරුව

බිත්ති දිගේ නගින්නේ

බිත්තිය ඉහළට යනකොට

අපි පොඩියට පෙනෙන්නේ

හීත හුලං හිරිකඩයි කැලේ අපට උරුමේ

උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ

ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නෑ

නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ

නිවනට ගිය දා මේ හැම දුක් නැති වන්නේ

කිසිදින නොමියෙන, සෞන්දර්යාත්මක , උණුවෙන හදවතක් ඇති, සරල සාමාන්‍ය, උතුම් ගතිගුණ වලින් හෙබි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ කලාකරුවාණෙනි.....!

මනුෂ්‍ය හදවත් තුළ ඔබ සදා විරාජමානය.....!

[QUOTE="dd nalin, post: 16722375, member: 453040"] [b]උතුම් මිනිසා නම් කලාකරුවා කපුගේ[/b] [CENTER][IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xfp1/t1.0-9/10313526_634324009984012_2374293725118167563_n.jpg[/IMG] [COLOR="Blue"][SIZE="5"][B]පුද සත්කාර ගෞරව නම්බුනාම සල්ලි මාලා වලට පයින් ගැසූ හෙතෙම උතුම් මිනිසා නම් කලාකරුවා වූයේය[/B] [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]අයියණ්ඩියේ නුඹ ඇවිදින් ගිය දවසේ ගිණි ඇවිළුණා කැණි මඬලට අපෙ නිවසේ එක පත අනා එකටම කෑ පෙර දවසේ මං අමතක ද නුඹ රජ වූ අද දවසේ.... අම්මා එක්ක දබරව පැන ගිය වැන්නේ ළැම දා ගියා පත හිරවුණි කුස ගින්නේ දෑසේ කඳුළු වැහි පොද ලෙස වෑහෙන්නේ වී පෑලකට ඇයි උඹ විරසක වෙන්නේ ඉරට සැපක් දෝ නියඟය දළුලෑම සඳට සැපක් දෝ ඝණඳුර පීදීම නුඹට සැපක් දෝ අපි තනිකර යෑම මහ පොලොවකට නඩු හබ ඇයි ගතු කීම ------ ------ සබඳ අපි කඳු නොවෙම උණුන් පරදා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට ඇදෙන ------- ------- මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැණෙනවා බුදු හාමුදුරුවනේ ------ ----- අහස උසට නැග ගියාට නෑනෙ අහසෙ රැඳෙන්නේ අහසෙ මාලිගා හැදුවට අපි පොළොවේ සිටින්නේ සිමෙන්ති කඳුලින් දිය කර ටජ් මහලයි තනන්නේ පලංචියේ කිරි කිරියයි අපේ දුකට හඬන්නේ ලඹ කැටයේ අත්වාරුව බිත්ති දිගේ නගින්නේ බිත්තිය ඉහළට යනකොට අපි පොඩියට පෙනෙන්නේ ------ ------ හීත හුලං හිරිකඩයි කැලේ අපට උරුමේ උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ ඉහිරුණු කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නෑ නුඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ නිවනට ගිය දා මේ හැම දුක් නැති වන්නේ ------ [/SIZE][/COLOR] [/CENTER] [COLOR="Blue"][SIZE="5"] කිසිදින නොමියෙන, සෞන්දර්යාත්මක , උණුවෙන හදවතක් ඇති, සරල සාමාන්‍ය, උතුම් ගතිගුණ වලින් හෙබි, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ කලාකරුවාණෙනි.....! මනුෂ්‍ය හදවත් තුළ ඔබ සදා විරාජමානය.....![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom