Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුම් වූ සෝතාපන්න ඵලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුම් වූ සෝතාපන්න ඵලය

උතුම් වූ නිර්වාණය සඳහා ගමන් ගැනීමෙහි මුල්ම පියවර වනුයේ උතුම් වූ සෝතාපන්න පලය වෙයි. කුමක්ද මේ සෝතාපන්න පලය? අපි සෝතාපන්න පලය ගැන දැනගමු.

ජීවන ගමන"ජීවිත - මරණය ක්‍රියාව" (සංසාරය) පටන්ගැන්ම අපි කවුරුත් නොදනී. අපිට එය නිගමනය කිරීමටද නොහැක. බුදුරදුන් දේශනා කල වදාළ ලෙස අපි එය සෙවීමද පසෙක ලා සිටින්නෙමු. සුපුරුදුලෙස ජීවිතයට මුහුණ දෙමු. ජීවිතය දුකට මුලය. මිනිසුන් ජීවිත ගමනට මුහුණ දී විඳීම්, දුක් කන්දරා, ලෙඩ රෝග, වයසට යාම, සම රැලි වැටී අවලස්සන වීම් වලින් හෙම්බත් වී සිටී. එහෙත් යාන්තික වූ ලෝකයක ජීවත් වීම හැර වෙනත් දෙයක් පිලිබඳ නොසිතයි. බුදුරඳුන් දේශනා කල වදාළ පරිදි නිර්වාණය දක්වා අපි කුමන හෝ තැනක ඉපදී මෙලෙස ජීවිතය ගෙවා දමයි.

මේ සංසාරයෙහි ඇති භයානක කම මෙතෙකයි කියා කිව නොහැකියි. එය ඉතා ඉක්මනින් ලෙහෙසියෙන් වෙනස් වෙයි. අද සතුටෙන් ජීවත් වන මිනිසා හෙට දුකෙන් පසු වෙයි. අද දිව්‍ය තලයෙහි කම් සැප විඳින දෙවියන් හෙට අපායෙහි දුකට උරුම කම් කියයි. අද රජ කරන මිනිසා හෙට දුගී තැනක උපත ලබයි නැතහොත් තිරිසන් භාවයකට පත් වෙයි.

මේ දුක් ගොන්නකට උරුම කම් කියන සංසාරයෙන් ගැලවීමේ ක්‍රමය උතුම් වූ නිර්වාණය පමණක් බව ඔබට දැන් වැටහෙනු ඇත. ඒ, වෙනත් කිසිම ඇදහිල්ලක ස්වර්ගයකට යාමක් විනා මේ සසරෙන් එතෙර වෙන මාර්ගය කියා නොදෙයි. ස්වර්ගය නම් බුදුදහමෙහි ඉගැන්වෙන කාම දිව්‍ය තල හයට සම කල හැකි තැනක් යයි අපිට සිතිය හැකි වුවත් එතනින් ආයුෂ අවසන් වූ පසු අපි නැවතත් මේ සසරෙහි අතරමන් වන්නේ මෙඉ දුක් ගොන්න නැවත කර ගසාගෙන යාමට නොවේද? ස්වර්ගයෙන් එහාට ඉගැන්වීමක් නැති දෙයකින් පලක් නැත.

සෝතාපන්න පලය නම් උතුම් වූ නිර්වාන මාර්ගයෙහි පළමු පියවර වෙයි. නිර්වාන මාර්ගයට යන ගමනෙහිදී පෘතග්ජන මිනිසකු පළමුව සෝතාපන්න විය යුතුය. සෝතාපන්න වූ තැනැත්තා දෙවනුව සකෘදාගාමී , අනාගාමි , අරහත් යන මාර්ග වලට එලබ නිවනට පත්වෙයි. මෙහිදී ඉතාමත් අසීරු පියවර වනුයේද සෝතාපන්න පලයට පත්වීමමය. සාමාන්‍ය ජීවිතයෙන් වෙනස්ව සිතීමට කෙනෙකු පටන් ගන්නේ සෝවාන් මාර්ගයට අවතීරණ වූ පසුව පමණි. මෙවැනි ලොවක එවැන්නක් කිරීමට කෙනකු පසුබට විය හැක. එහෙත් එය අසීරුත් නැත. ගිහි ජීවිතයෙහි සිටියදීම අවබෝධ කර ගත හැකි මෙම සෝතාපන්න නුවන ලබා ගැනීමට අපි මහන්සි විය යුතුය.

සෝවාන් පලයට පත් වීමට අසාවක් , අවශ්‍යතාවක් ඇති පුද්ගලයකු තුල මෙම ලක්ෂණ තිබිය යුතුය

(1) බුදුරජාණන් වහන්සේ , පසේ බුදුන්, මහා රහතන් වහන්සේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ විශ්වාසය

(2) ආර්ය අෂ්ටාංගික මාර්ගය පිලිබඳ සෙවීම සහ දැනුම වර්ධනය කර ගැනීම

(3) ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කිරීම සහ වෙහෙසීම

(4) බුද්ධ දේශනා පිලිබඳ දැනුම වර්ධනය කර ගැනීම

(5) බුද්ධ දේශනා වලට අනුව තම ජීවිතය හැඩ ගසා ගැනීම

සංයුක්ත නිකායෙහි දුතිය සාරිපුත්ත සුත්ත්‍රයට අනුව සෝවාන් පලයට පත්වීමට වෙහෙසෙන පුද්ගලයකු තුලින් විය යුතුම ක්‍රයාකාරකම් නම්;

(1) කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම (ධර්ම මාර්ගයට කැමැත්ත ඇති)

(2) බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය ශ්‍රවනය කිරීම (අආර්ය ධර්මය)

(3) යෝනිසෝ මනසිකාරය (අසන ලද ධර්මය නුවනින් මෙනෙහි කිරීම )

(4) ධම්මානුධම්ම ප්‍රතිපදාව (තමන් ලද දැනුම තවත් කෙනෙකුට ලබා දීම)

කෙනෙක් නිතර මෙම ක්‍රියාවෙහි නිරත වෙයි නම් එම පුද්ගලයා ක්‍රමානුකුලව ජීවිතයෙහි යතාර්ථය අවබෝද කර ගැනීමට හැකියාව ලැබේ. එහි ප්‍රතිපලයක් විදියට පහත සදහන් කරුණු සම්පුර්නෙන් එම පුද්ගලයා තුලින් ප්‍රහීන වී යයි. සෝවාන් පලයට පත් වී ඇත්තේ එවිටයි.

(1) සක්කාය දිට්ටි (මමය , මාගේය යන හැගීම එනම් මගේ අම්ම , මගේ තාත්ත , මගේ සහිදරයින් , මගේ ස්වාමියා භාර්යාව , මගේ ළමයින් , මගේ ගෙවල්, මගේ වාහන යන සිතීම නැවතී. ඒ විනුවට එම පුද්ගලයින් එදිනෙද දේවල් වලට මුහුණ දී සතුටෙන් ජීවත් වනුයේ කිසි දෙයක් තමාගේ කර නොගෙනය. නමුත් තම වටපිටාව සමග ජීවත් වීමට මෙය බාධාවක් නොවේ. ජීවිත අවබෝදය සාමාන්‍ය පුද්ගලයෙකුට සම කල නොහැකි මෙම සෝවාන් තැනැත්තා මෙඉ ලෝකයෙහි ජීවත් වන සතුටුම පුද්ගලයකු වෙයි )

(2) විචිකිච්ච (බුද්ධ ධර්මය පිලිබඳ සැකය සහ මුලින්ම ප්‍රහීන වී යයි ) එනම් බුදු රඳුන් පිළිබද සැකය, සද්ධර්මය පිලිබඳ සැකය, සංඝ රත්නය පිලිබඳ සැකය , කාර්ම සහ කාර්ම පල පිලිබඳ සැකය යන මේවා නැති වී යයි.

(3) සීලබ්බත පරාමාස ( අන් ශීල වෘත වලට ඇති ආශාව සහ ඇලීම ) එනම් දේව වන්දනා ඇතුළු වෙනත් මිත්‍යා දෘෂ්ටික දේවල් වලින් සම්පුර්ණයෙන් නිදහස් වේ

සෝතපන්න පුද්ගලයකු හඳුනා ගත හැකි ලක්ෂණ මෙසේයි ;

(1) බුදුරජානන් වහන්සේ කෙරෙහි ඇති අචල ශ්‍රද්දාව. කිසිලෙසකින් කිසිකෙනෙක්ට සෙල්විය නොහැකිවන ලෙස පිහිටන ශ්‍රද්දාව

(2) බුද්ධ ධර්මය කෙරෙහි ඇතිවන අචල ශ්‍රද්දාව. කිසිලෙසකින් කිසිකෙනෙක්ට සෙල්විය නොහැකිවන ලෙස පිහිටන ශ්‍රද්දාව

(3) මහා රහතුන් සහ බුද්ධ පුත්‍රයින් කෙරෙහි අචල ශ්‍රද්දාව

(4) ආර්ය කාන්තා ශීලයක් ආරක්ෂා කිරීම එනම් කුඩා වූ වරදකුද නොකරන මෙම පුද්ගලයා තමා අතින් වරදක් වුවත් එය නොසගවා නිවැරදි කර ගනී. වැරදි වීමට හැකි තැන සහ එම පුද්ගලයින්ගෙන් ඈත් වීම සිදු කරයි.

සෝතාපන්න වූ තැනැත්තා හට ලැබෙන උතුම් වූ ප්‍රතිපල නම් මෙසේයි;

(1) සතර අපායෙන් (තිරිසන්, ප්‍රේත, නිරය, අසුර ) සම්පුර්නෙන් නිදහස් වීම. මේ

සසර සැරිසරන තාක් කල් එම පුද්ගලයා සතර අපායකට නොවැටේ.

(2) මිත්‍යා දෘෂ්ටියකට හසු නොවීම (එනම් අන් වැරදි ඉගැන්වීම වලට මේ

සසර සැරිසරන තාක් කල් හසු නොවීම )

(3) නිර්වාණයට පත් වීමට පෙර උපරිම භාව 7ක් පමණක් හෝ ඊට අඩුවෙන් මේ සසරෙහි සුගති ගාමිව ඉපදීම (උපරිම ආත්ම භාව 7ක් පමණි, ඉන් එක අතම භාවයක් වත් වැඩි නොවේ )

ක්ෂණ සම්පත්තියක් ලැබී මනුෂ්‍ය භවයක උපත ලැබූ ඔබට උතුම් වූ සෝතාපන්න පලයට පත්වීමට , එම මාර්ගයට අවතීරණ වීමට මෙම ලිපිය හේතුවක්ම වේවා!!!

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න!

උපුටා ගැනීම facebook

[QUOTE="nikdw, post: 21580467, member: 558781"] [b]උතුම් වූ සෝතාපන්න ඵලය[/b] [SIZE="4"]උතුම් වූ නිර්වාණය සඳහා ගමන් ගැනීමෙහි මුල්ම පියවර වනුයේ උතුම් වූ සෝතාපන්න පලය වෙයි. කුමක්ද මේ සෝතාපන්න පලය? අපි සෝතාපන්න පලය ගැන දැනගමු. ජීවන ගමන"ජීවිත - මරණය ක්‍රියාව" (සංසාරය) පටන්ගැන්ම අපි කවුරුත් නොදනී. අපිට එය නිගමනය කිරීමටද නොහැක. බුදුරදුන් දේශනා කල වදාළ ලෙස අපි එය සෙවීමද පසෙක ලා සිටින්නෙමු. සුපුරුදුලෙස ජීවිතයට මුහුණ දෙමු. ජීවිතය දුකට මුලය. මිනිසුන් ජීවිත ගමනට මුහුණ දී විඳීම්, දුක් කන්දරා, ලෙඩ රෝග, වයසට යාම, සම රැලි වැටී අවලස්සන වීම් වලින් හෙම්බත් වී සිටී. එහෙත් යාන්තික වූ ලෝකයක ජීවත් වීම හැර වෙනත් දෙයක් පිලිබඳ නොසිතයි. බුදුරඳුන් දේශනා කල වදාළ පරිදි නිර්වාණය දක්වා අපි කුමන හෝ තැනක ඉපදී මෙලෙස ජීවිතය ගෙවා දමයි. මේ සංසාරයෙහි ඇති භයානක කම මෙතෙකයි කියා කිව නොහැකියි. එය ඉතා ඉක්මනින් ලෙහෙසියෙන් වෙනස් වෙයි. අද සතුටෙන් ජීවත් වන මිනිසා හෙට දුකෙන් පසු වෙයි. අද දිව්‍ය තලයෙහි කම් සැප විඳින දෙවියන් හෙට අපායෙහි දුකට උරුම කම් කියයි. අද රජ කරන මිනිසා හෙට දුගී තැනක උපත ලබයි නැතහොත් තිරිසන් භාවයකට පත් වෙයි. මේ දුක් ගොන්නකට උරුම කම් කියන සංසාරයෙන් ගැලවීමේ ක්‍රමය උතුම් වූ නිර්වාණය පමණක් බව ඔබට දැන් වැටහෙනු ඇත. ඒ, වෙනත් කිසිම ඇදහිල්ලක ස්වර්ගයකට යාමක් විනා මේ සසරෙන් එතෙර වෙන මාර්ගය කියා නොදෙයි. ස්වර්ගය නම් බුදුදහමෙහි ඉගැන්වෙන කාම දිව්‍ය තල හයට සම කල හැකි තැනක් යයි අපිට සිතිය හැකි වුවත් එතනින් ආයුෂ අවසන් වූ පසු අපි නැවතත් මේ සසරෙහි අතරමන් වන්නේ මෙඉ දුක් ගොන්න නැවත කර ගසාගෙන යාමට නොවේද? ස්වර්ගයෙන් එහාට ඉගැන්වීමක් නැති දෙයකින් පලක් නැත. සෝතාපන්න පලය නම් උතුම් වූ නිර්වාන මාර්ගයෙහි පළමු පියවර වෙයි. නිර්වාන මාර්ගයට යන ගමනෙහිදී පෘතග්ජන මිනිසකු පළමුව සෝතාපන්න විය යුතුය. සෝතාපන්න වූ තැනැත්තා දෙවනුව සකෘදාගාමී , අනාගාමි , අරහත් යන මාර්ග වලට එලබ නිවනට පත්වෙයි. මෙහිදී ඉතාමත් අසීරු පියවර වනුයේද සෝතාපන්න පලයට පත්වීමමය. සාමාන්‍ය ජීවිතයෙන් වෙනස්ව සිතීමට කෙනෙකු පටන් ගන්නේ සෝවාන් මාර්ගයට අවතීරණ වූ පසුව පමණි. මෙවැනි ලොවක එවැන්නක් කිරීමට කෙනකු පසුබට විය හැක. එහෙත් එය අසීරුත් නැත. ගිහි ජීවිතයෙහි සිටියදීම අවබෝධ කර ගත හැකි මෙම සෝතාපන්න නුවන ලබා ගැනීමට අපි මහන්සි විය යුතුය. සෝවාන් පලයට පත් වීමට අසාවක් , අවශ්‍යතාවක් ඇති පුද්ගලයකු තුල මෙම ලක්ෂණ තිබිය යුතුය (1) බුදුරජාණන් වහන්සේ , පසේ බුදුන්, මහා රහතන් වහන්සේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ විශ්වාසය (2) ආර්ය අෂ්ටාංගික මාර්ගය පිලිබඳ සෙවීම සහ දැනුම වර්ධනය කර ගැනීම (3) ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ගමන් කිරීම සහ වෙහෙසීම (4) බුද්ධ දේශනා පිලිබඳ දැනුම වර්ධනය කර ගැනීම (5) බුද්ධ දේශනා වලට අනුව තම ජීවිතය හැඩ ගසා ගැනීම සංයුක්ත නිකායෙහි දුතිය සාරිපුත්ත සුත්ත්‍රයට අනුව සෝවාන් පලයට පත්වීමට වෙහෙසෙන පුද්ගලයකු තුලින් විය යුතුම ක්‍රයාකාරකම් නම්; (1) කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම (ධර්ම මාර්ගයට කැමැත්ත ඇති) (2) බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය ශ්‍රවනය කිරීම (අආර්ය ධර්මය) (3) යෝනිසෝ මනසිකාරය (අසන ලද ධර්මය නුවනින් මෙනෙහි කිරීම ) (4) ධම්මානුධම්ම ප්‍රතිපදාව (තමන් ලද දැනුම තවත් කෙනෙකුට ලබා දීම) කෙනෙක් නිතර මෙම ක්‍රියාවෙහි නිරත වෙයි නම් එම පුද්ගලයා ක්‍රමානුකුලව ජීවිතයෙහි යතාර්ථය අවබෝද කර ගැනීමට හැකියාව ලැබේ. එහි ප්‍රතිපලයක් විදියට පහත සදහන් කරුණු සම්පුර්නෙන් එම පුද්ගලයා තුලින් ප්‍රහීන වී යයි. සෝවාන් පලයට පත් වී ඇත්තේ එවිටයි. (1) සක්කාය දිට්ටි (මමය , මාගේය යන හැගීම එනම් මගේ අම්ම , මගේ තාත්ත , මගේ සහිදරයින් , මගේ ස්වාමියා භාර්යාව , මගේ ළමයින් , මගේ ගෙවල්, මගේ වාහන යන සිතීම නැවතී. ඒ විනුවට එම පුද්ගලයින් එදිනෙද දේවල් වලට මුහුණ දී සතුටෙන් ජීවත් වනුයේ කිසි දෙයක් තමාගේ කර නොගෙනය. නමුත් තම වටපිටාව සමග ජීවත් වීමට මෙය බාධාවක් නොවේ. ජීවිත අවබෝදය සාමාන්‍ය පුද්ගලයෙකුට සම කල නොහැකි මෙම සෝවාන් තැනැත්තා මෙඉ ලෝකයෙහි ජීවත් වන සතුටුම පුද්ගලයකු වෙයි ) (2) විචිකිච්ච (බුද්ධ ධර්මය පිලිබඳ සැකය සහ මුලින්ම ප්‍රහීන වී යයි ) එනම් බුදු රඳුන් පිළිබද සැකය, සද්ධර්මය පිලිබඳ සැකය, සංඝ රත්නය පිලිබඳ සැකය , කාර්ම සහ කාර්ම පල පිලිබඳ සැකය යන මේවා නැති වී යයි. (3) සීලබ්බත පරාමාස ( අන් ශීල වෘත වලට ඇති ආශාව සහ ඇලීම ) එනම් දේව වන්දනා ඇතුළු වෙනත් මිත්‍යා දෘෂ්ටික දේවල් වලින් සම්පුර්ණයෙන් නිදහස් වේ සෝතපන්න පුද්ගලයකු හඳුනා ගත හැකි ලක්ෂණ මෙසේයි ; (1) බුදුරජානන් වහන්සේ කෙරෙහි ඇති අචල ශ්‍රද්දාව. කිසිලෙසකින් කිසිකෙනෙක්ට සෙල්විය නොහැකිවන ලෙස පිහිටන ශ්‍රද්දාව (2) බුද්ධ ධර්මය කෙරෙහි ඇතිවන අචල ශ්‍රද්දාව. කිසිලෙසකින් කිසිකෙනෙක්ට සෙල්විය නොහැකිවන ලෙස පිහිටන ශ්‍රද්දාව (3) මහා රහතුන් සහ බුද්ධ පුත්‍රයින් කෙරෙහි අචල ශ්‍රද්දාව (4) ආර්ය කාන්තා ශීලයක් ආරක්ෂා කිරීම එනම් කුඩා වූ වරදකුද නොකරන මෙම පුද්ගලයා තමා අතින් වරදක් වුවත් එය නොසගවා නිවැරදි කර ගනී. වැරදි වීමට හැකි තැන සහ එම පුද්ගලයින්ගෙන් ඈත් වීම සිදු කරයි. සෝතාපන්න වූ තැනැත්තා හට ලැබෙන උතුම් වූ ප්‍රතිපල නම් මෙසේයි; (1) සතර අපායෙන් (තිරිසන්, ප්‍රේත, නිරය, අසුර ) සම්පුර්නෙන් නිදහස් වීම. මේ සසර සැරිසරන තාක් කල් එම පුද්ගලයා සතර අපායකට නොවැටේ. (2) මිත්‍යා දෘෂ්ටියකට හසු නොවීම (එනම් අන් වැරදි ඉගැන්වීම වලට මේ සසර සැරිසරන තාක් කල් හසු නොවීම ) (3) නිර්වාණයට පත් වීමට පෙර උපරිම භාව 7ක් පමණක් හෝ ඊට අඩුවෙන් මේ සසරෙහි සුගති ගාමිව ඉපදීම (උපරිම ආත්ම භාව 7ක් පමණි, ඉන් එක අතම භාවයක් වත් වැඩි නොවේ ) ක්ෂණ සම්පත්තියක් ලැබී මනුෂ්‍ය භවයක උපත ලැබූ ඔබට උතුම් වූ සෝතාපන්න පලයට පත්වීමට , එම මාර්ගයට අවතීරණ වීමට මෙම ලිපිය හේතුවක්ම වේවා!!! සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! උපුටා ගැනීම facebook[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom