Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුම් ශිශ්ටාචාරයක් පෑවති රටකට ගිය කලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුම් ශිශ්ටාචාරයක් පෑවති රටකට ගිය කලක්

ශ්‍රී ලංකාව සමග පැවැති විස්සයි විස්ස අවසන් ක්‍රිකට් තරගයේ දී ඉතා අඩුවෙන් ලකුණු ගත්තැයි කෝපවූ ඉන්දියානුවෝ පිරිසක් උතුරු ඉන්දියාවේ චන්දිගාරයේ යුවරාජ් සිංගේ නිවසට ගල් ගැසූහ.

පොලිසිය වහා එහි පැමිණ පිරිස ඉවත් කළේය.

බෝල 21 දී ලකුණු 11ක් ලබා ගත් යුවරාජ් සිං ඉන්දියා පිලේ පරාජයට හේතුව බව ගල්ගැසූවන්ගේ අදහස විය.

එහෙත් යුවරාජ් සිංගේ පියා යෝග්රාජ් මීට කීවේ වමතින් පිත්ත හසුරුවන තම පුතා පමණක් ඉන්දියාවේ පරාජයට වග කොනිවයුතු බවයි.

යුවරාජ් සිං මෑත දී පිළිකා රෝගයට ප්‍රතිකාර ගත්තේය. ඔහුගේ මාසික ආදායම ඉන්දියා රුපියල් ලක්ෂ 9.5 (ශ්‍රී ලංකා රුපියල් රුපියල් ලක්ෂ 20.72) කි.

ඉන්දියාව පැරදුණු අවස්ථාවල දී ඉන්දියා ක්‍රිකට් ලෝලීහු මීට පෙර ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාස වලට පහර දුන්හ.

නායක මහේන්ද්‍ර සිංදෝණිගේ නිවසට ද මීට පෙර පහර දී ඇත.

[QUOTE="blacktulip, post: 16487870, member: 255732"] [b]උතුම් ශිශ්ටාචාරයක් පෑවති රටකට ගිය කලක්[/b] [CENTER] [IMG]https://lh4.googleusercontent.com/-Wi9lrxPxyz0/UYyrKVl2rvI/AAAAAAAAjc4/CLNdvk2Cgy8/s1600/Yuvraj-Singh-Virat-Kohli-enjoying-session.jpg[/IMG] [/CENTER] [SIZE=4]ශ්‍රී ලංකාව සමග පැවැති විස්සයි විස්ස අවසන් ක්‍රිකට් තරගයේ දී ඉතා අඩුවෙන් ලකුණු ගත්තැයි කෝපවූ ඉන්දියානුවෝ පිරිසක් උතුරු ඉන්දියාවේ චන්දිගාරයේ යුවරාජ් සිංගේ නිවසට ගල් ගැසූහ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] පොලිසිය වහා එහි පැමිණ පිරිස ඉවත් කළේය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] බෝල 21 දී ලකුණු 11ක් ලබා ගත් යුවරාජ් සිං ඉන්දියා පිලේ පරාජයට හේතුව බව ගල්ගැසූවන්ගේ අදහස විය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] එහෙත් යුවරාජ් සිංගේ පියා යෝග්රාජ් මීට කීවේ වමතින් පිත්ත හසුරුවන තම පුතා පමණක් ඉන්දියාවේ පරාජයට වග කොනිවයුතු බවයි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] යුවරාජ් සිං මෑත දී පිළිකා රෝගයට ප්‍රතිකාර ගත්තේය. ඔහුගේ මාසික ආදායම ඉන්දියා රුපියල් ලක්ෂ 9.5 (ශ්‍රී ලංකා රුපියල් රුපියල් ලක්ෂ 20.72) කි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] ඉන්දියාව පැරදුණු අවස්ථාවල දී ඉන්දියා ක්‍රිකට් ලෝලීහු මීට පෙර ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නිවාස වලට පහර දුන්හ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4] නායක මහේන්ද්‍ර සිංදෝණිගේ නිවසට ද මීට පෙර පහර දී ඇත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom