Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් ද&#3536

උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න

ලංකාවේ බෞද්ධයින්ගේ පුජනීයත්වයේ කෙන්ද්‍රස්ථාන වලින් එකක් විදියට හඳුන්වා දෙන ශ්‍රී පාද කන්ද බෞද්ධයින්ගේ භක්තියේ මුදුන් මල්කඩ වෙලා තිබෙනවා.

1. ආරම්භය

සිරිපාද සමයේ ආරම්භය සනිටුහන් වෙන්නේ පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවියන්ගේ පිළිමය සහ දේවාභරණ පෙරහැරින් වැඩම කරවමින් සිරිපාද මළුවේ සමන් දෙවොලේ තැම්පත් කිරීම මගින්. ගල්පොත්තාවෙල පන්සලේ සිට සිරිපාද මළුවට දේව ප්‍රතිමාව රැගෙන යන අතරතුර අවට සිටින ගම්වැසියන් දෙවියන්ගේ පිළිමය රැගෙන යන රථ පෙරහරට පුජෝපාහාර දක්වන අතර මළුවට යන අතරමගදී කිහිප තැනකම පිළිගැනීම්ද සංවිධානය වෙනවා.

මේ ආකාරයෙන් දෙවියන් ගේ පිළිමය වැඩම වූවායින් පසුව තමයි සිරිපා කරුණා සමය ආරම්භ වෙන්නේ. දෙසැම්බර් මස උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙන මේ සිරිපා කරුණා සමය මැයි මස වෙසක් පොහොය දිනයෙන් අවසන් වනවා.

2. පද්මේ වඳින්නට පෙර පිරිසිදුකම

ශ්‍රීපාදය වන්දනාවට පෙර සතියකට පෙර සිටවත් මස්මාලු කිලි වලින් තොරව ප්‍රවේසම් වෙමින්, ලක ලැහැස්ති වෙමින් මේ පූජනීය ගමනට සැරසීමේ ක්‍රමයක් අතීතයේ සිට පැවතුණා. වර්තමානය වෙනකොට ඒ වැනි දේවල් කෙමෙන් කෙමෙන් ගිලිහී යමින් පවතින අතර සිරිපා සමය කියන්නේ තවත් එක විනෝද චාරිකාවක් බවට පත් කරගත්තු අනුවණ අය ඕනා තරම් සිටිනවා.

නමුත් අපි කියූ ඒ පැරණි පිළිවෙත් අනුගමනය කරමින්, හදවතින්ම පද්මයේ ආශිර්වාදය ලබා ගන්නට වෙර දරන අයගෙනුත් වන්දනා කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. මොනවා වුනත් කොයි කවුරුත් ශ්‍රී පාද මළුවට ගිහින් වැරදි වැඩ කරන්නේ නම් නැහැ. ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ ඔවුන්ගේ ජීවිත වලට යහපත් අරුතක් ගෙන එන්නට කියා පමණයි.

3. සිරිපාද වන්දනාව ගැන ඔබ මුලින් දැනගත යුතු කාරණා කිහිපයකුත් තියෙනවා

පළවෙනි පාරට සිරිපාදේ යනවා නම් එයාව හඳුන්වන්නේ කෝඩුකාරයා කියලයි.

කෝඩුකාරයින් වර්ග දෙකයි.

ප්‍රථම වරට සිරිපා ගමන් කරන්නා වැඩිහිටියෙකු නම් “දඬුකෝඩු“.

කුඩා දරුවෙකු හෝ දැරියක ප්‍රථම වරට ගමන් කිරීම “කිරිකෝඩු” කියලයි හඳුන්වන්නේ.

බෞද්ධ සිද්ධස්ථාන වැඳීමට යන වෙන ගමන් වන්දනා ලෙස හැඳින්වූවාට සිරිපා වන්දනාව හඳුන්වන්නේ “කරුණා කරනවා” කියලයි.

ගමන “කරුණා කිරීම” කියලා හඳුන්වන අතර, යන කණ්ඩායම “නඩේ” නමින් හඳුන්වනවා.

ගමෙහි සිරිපා කරුණාව සඳහා එකතු වන සමූහය අතර අත්දැකීම් බහුල වැඩිහිටියා, බොහෝවිට ගමන සංවිධානය කරන්නා එම නායකයාය. ඔහු “නඩේගුරා“ය. නඩේගුරා සිරිපා වන්දනාව පිළිබඳ හසල අත්දැකීම් ඇත්තෙකි.

අරගෙන යන බඩු මල්ල බර වුනාට අපි ඒක හඳුන්වන්නේ සැහැල්ලුව කියලා තමයි.

ඒ වගේම තමයි සිරිපා මලුවේ සිට හිරු නැගීම නැරඹීම හඳුන්වන්නේ ඉරසේවය කියලයි.

වන්දනා කරුවන් සිරිපා මගේ පාගමනින් යනවිට එකිනෙකාට බොහොම විනීතව කවියෙන් ආමන්ත්‍රණය කිරීම. එකිනෙකාට කරුණාවයි, එසේත් නැතිනම්

වඳින්ඩ යන මේ නඩේට

සුමන සමන් දෙවි පිහිටයි

වැඳල බහින මේ නඩේට

සුමන සමන් දෙවි පිහිටයි

කරුණාවයි – කරුණාවයි

වැනි කවි එකිනෙකාට කියා ගැනීම. මේවා විවිධ අයුරින් වර නැගීම හෝ වෙනස් කර කීම ගමන් මහන්සිය දුරුකර ගැනීම වෙනුවෙන් ගොඩක් නඩ තවමත් කරන දෙයක්.

කන්දේ වැඩි බෑවුම් සහිත ප්‍රදේශය සහ ශීතලෙන් වැඩිම කොටස හිමේ නමින් හඳුන්වනවා. ඒවගේ ම හිමය කියා සමනොළ කන්ද ආශ්රිත වනාන්තරය හැඳින්වීමත් කරනවා.

4. පද්මෙට යනතුරු

ශ්‍රී පාද වන්දනාවට ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි රත්නපුර පලාබද්දල මාර්ගය සහ හැටන් නල්ලතන්නිය පෙදෙසින් යන මාර්ගය.

පලාබද්දල මාර්ගය

දුරින් වැඩි වුනත් හෙල් ගතිය අඩු නිසා අඩු මහන්සියකින් යන්නට හැකියාව තිබෙනවා. ඒවගේම තමයි දුරින් වැඩි වුනත් නියමම මුල් ගමන් මාර්ගය විදියට සැලකෙන්නේ මේ පලාබද්දල මාර්ගය තමයි.

මෙහිදී අපිට ප්‍රධාන ස්ථාන කිහිපයක් හමුවෙනවා මේ සියල්ලම වන්දනා කරුවන් අතර ඉතා ජනප්‍රිය ස්ථාන. අපි එකින් එක ඒවා හඳුනා ගමු

ලිහිණි හෙල අම්බලම

ලිහිණි හෙළ ගැන අතීත කතා කිහිපයක්ම තිබුනත්, වඩා ප්‍රචලිත කතාව තමා ලිහිණි නමැති කාන්තාවක් තම සැමියාගෙන් අත්වන දුක්ගැහැට ඉවසාගන්නට නොහැකිව ඔය ගල තිබෙන තැනින් පහලට පැන්නාය කියල කියන එක, තවමත් ඔතනින් යන සමහර කෝඩුකාරයෝ “ලිහිණි අක්කේ අපි ආවෝ කියලා කෑ ගැහුවාම. ලිහිණි ගලෙන් උත්තර දෙනවා කියලා කිව්වට ඒ ඇහෙන්නේ ඔවුන්ගේ හඬේ “රැවුදීම” තමයි.

ධර්මරාජ ගල

අතීතයේ ධර්මරාජ ගල සිට අලි ඇතුන් සිරිපා වන්දනා කළා කියලා මතයක් තිබුනා. දැන්නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ.

ගෙත්තම් පාන/ඉඳිකටු පාන

බුදු රජාණන් වහන්සේ සිරිපාදයට වැඩම කරන අවස්ථාවේදී තමන්ගේ සිවුරෙහි ඉරුණු තැන් මසා පිළිසකර කරගත් ස්ථානය හැටියටයි ගෙත්තම්පාන හඳුන්වන්නේ.

මුලින් සිරිපා කරුණා කරන කෝඩුකාරයෝ මෙතන ඉඳිකටු නූල් ගෙනල්ල ගෙත්තමක් කරලා තමා යන්නේ. එහෙම ගියේ නැහැ කියලා කිසිවක් වෙන්නේ නැති වුනාට, ගෙත්තම් කරන්නේ නැතුව ගෙත්තම් පාන පහුකරලා ගිහින් මොකටද?

සීතගඟුල

මෙහෙම යන අපේ මිතුරන් කොතරම් ශීතල වුනත් ශීත ගඟුලේ පැන් සැනහිලා යන්න අමතක කරන්නේ නැහැ. පොඩි සීතල වතුර පහසක් හරි ලබාගන්න තමයි ඔවුන් උත්සහ කරන්නේ.

ඇහැල කණුව

අතීතයේ සීත ගඟුලෙන් නා පිරිසිදු වන නඩය පිරුවට හැඳගන්නේ මෙතන සිටයි. වර්තමානයේ එවැනි දෙයක් නොවෙන නමුත් සංවරව පද්මය කරුණා කිරීම කවුරුත් කරන දෙයක්.

අහස්ගව්ව

මේ ආශ්රිත ප්‍රදේශය “හිමය” නමින්ද හඳුන්වනවා. ඒ වගේම සුළංකපොල්ලක් වන නිසා බොහොම ප්‍රවේසමින් යායුතු ස්ථානයක් ද වෙනවා.

මහගිරිදඹය

අපහසුම කොටසේත් අපහසුම කොටස තමා මහගිරිදඹය. වර්තමානයේ නම් අත්වැල් සහ ආධාරක තිබුනත් අතීතයේ තමන්ගේ සමබරතාව රැකගන්නට නොහැකිව වැටී අතුරුදන් වූ අය අනන්තය අප්‍රමාණයි.

හැටන් නල්ලතන්නි මාර්ගය

දුරින් අඩු වුනත් පහසුවෙන්ම පද්මය ආසන්නයටම වාහන වලින් ගොසින් කි.මි 6 ක් පමණ ගෙවා පද්මයට ලඟා වන්නට හැකි නිසා මේ පාර වන්දනාකරුවන්ගේ තවත් තෝරාගැනීමක් වෙලා තිබෙනවා.

5. නොකියූ පැත්ත.

කොතරම් ආදරයෙන් පේ වෙලා පද්මේ වන්දනා කලත් ගොඩක් අපේ වන්දනාකරුවන් පරිසරයේ පිරිසිදුකම ගැන කිසිම සැළකිල්ලක් දක්වන්නේ නැහැ කියලයි අපිට හිතෙන්නේ. විශේෂයෙන් පොලිතින් සහ විවිධ නොදිරන ද්‍රව්‍ය බිම දමා යාම නිසා, බොහෝ කසල තොගයක් වන්දනා කාලය තුලදී සිරිපාදය ගමන් මාර්ග වල එකතු වෙනවා.

පියසටහන් පමණක් තබා ගෙන යන අන් සියල්ල රැගෙන එන්නට කාරුණික වන්න

[QUOTE="Target Hoona, post: 22744564, member: 558749"] [b]උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැ[/b] [B][SIZE=5][COLOR=DarkGreen]උතුම් සිරිපාදය පිළිබඳ ඔබ නොදන්න එහෙත් දැනගත යුතුම බොහෝ දේ මෙන්න[/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkOliveGreen] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkOliveGreen]ලංකාවේ බෞද්ධයින්ගේ පුජනීයත්වයේ කෙන්ද්‍රස්ථාන වලින් එකක් විදියට හඳුන්වා දෙන ශ්‍රී පාද කන්ද බෞද්ධයින්ගේ භක්තියේ මුදුන් මල්කඩ වෙලා තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] 1. ආරම්භය[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]සිරිපාද සමයේ ආරම්භය සනිටුහන් වෙන්නේ පැල්මඩුල්ලේ ගල්පොත්තාවෙල රජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවියන්ගේ පිළිමය සහ දේවාභරණ පෙරහැරින් වැඩම කරවමින් සිරිපාද මළුවේ සමන් දෙවොලේ තැම්පත් කිරීම මගින්. ගල්පොත්තාවෙල පන්සලේ සිට සිරිපාද මළුවට දේව ප්‍රතිමාව රැගෙන යන අතරතුර අවට සිටින ගම්වැසියන් දෙවියන්ගේ පිළිමය රැගෙන යන රථ පෙරහරට පුජෝපාහාර දක්වන අතර මළුවට යන අතරමගදී කිහිප තැනකම පිළිගැනීම්ද සංවිධානය වෙනවා. මේ ආකාරයෙන් දෙවියන් ගේ පිළිමය වැඩම වූවායින් පසුව තමයි සිරිපා කරුණා සමය ආරම්භ වෙන්නේ. දෙසැම්බර් මස උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙන මේ සිරිපා කරුණා සමය මැයි මස වෙසක් පොහොය දිනයෙන් අවසන් වනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]2. පද්මේ වඳින්නට පෙර පිරිසිදුකම[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]ශ්‍රීපාදය වන්දනාවට පෙර සතියකට පෙර සිටවත් මස්මාලු කිලි වලින් තොරව ප්‍රවේසම් වෙමින්, ලක ලැහැස්ති වෙමින් මේ පූජනීය ගමනට සැරසීමේ ක්‍රමයක් අතීතයේ සිට පැවතුණා. වර්තමානය වෙනකොට ඒ වැනි දේවල් කෙමෙන් කෙමෙන් ගිලිහී යමින් පවතින අතර සිරිපා සමය කියන්නේ තවත් එක විනෝද චාරිකාවක් බවට පත් කරගත්තු අනුවණ අය ඕනා තරම් සිටිනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]නමුත් අපි කියූ ඒ පැරණි පිළිවෙත් අනුගමනය කරමින්, හදවතින්ම පද්මයේ ආශිර්වාදය ලබා ගන්නට වෙර දරන අයගෙනුත් වන්දනා කාලයේ අඩුවක් වෙන්නේ නැහැ. මොනවා වුනත් කොයි කවුරුත් ශ්‍රී පාද මළුවට ගිහින් වැරදි වැඩ කරන්නේ නම් නැහැ. ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ ඔවුන්ගේ ජීවිත වලට යහපත් අරුතක් ගෙන එන්නට කියා පමණයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] 3. සිරිපාද වන්දනාව ගැන ඔබ මුලින් දැනගත යුතු කාරණා කිහිපයකුත් තියෙනවා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]පළවෙනි පාරට සිරිපාදේ යනවා නම් එයාව හඳුන්වන්නේ කෝඩුකාරයා කියලයි. කෝඩුකාරයින් වර්ග දෙකයි. ප්‍රථම වරට සිරිපා ගමන් කරන්නා වැඩිහිටියෙකු නම් “දඬුකෝඩු“. කුඩා දරුවෙකු හෝ දැරියක ප්‍රථම වරට ගමන් කිරීම “කිරිකෝඩු” කියලයි හඳුන්වන්නේ. බෞද්ධ සිද්ධස්ථාන වැඳීමට යන වෙන ගමන් වන්දනා ලෙස හැඳින්වූවාට සිරිපා වන්දනාව හඳුන්වන්නේ “කරුණා කරනවා” කියලයි. ගමන “කරුණා කිරීම” කියලා හඳුන්වන අතර, යන කණ්ඩායම “නඩේ” නමින් හඳුන්වනවා. ගමෙහි සිරිපා කරුණාව සඳහා එකතු වන සමූහය අතර අත්දැකීම් බහුල වැඩිහිටියා, බොහෝවිට ගමන සංවිධානය කරන්නා එම නායකයාය. ඔහු “නඩේගුරා“ය. නඩේගුරා සිරිපා වන්දනාව පිළිබඳ හසල අත්දැකීම් ඇත්තෙකි. අරගෙන යන බඩු මල්ල බර වුනාට අපි ඒක හඳුන්වන්නේ සැහැල්ලුව කියලා තමයි. ඒ වගේම තමයි සිරිපා මලුවේ සිට හිරු නැගීම නැරඹීම හඳුන්වන්නේ ඉරසේවය කියලයි. වන්දනා කරුවන් සිරිපා මගේ පාගමනින් යනවිට එකිනෙකාට බොහොම විනීතව කවියෙන් ආමන්ත්‍රණය කිරීම. එකිනෙකාට කරුණාවයි, එසේත් නැතිනම්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]වඳින්ඩ යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]වැඳල බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි කරුණාවයි – කරුණාවයි[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]වැනි කවි එකිනෙකාට කියා ගැනීම. මේවා විවිධ අයුරින් වර නැගීම හෝ වෙනස් කර කීම ගමන් මහන්සිය දුරුකර ගැනීම වෙනුවෙන් ගොඩක් නඩ තවමත් කරන දෙයක්. කන්දේ වැඩි බෑවුම් සහිත ප්‍රදේශය සහ ශීතලෙන් වැඩිම කොටස හිමේ නමින් හඳුන්වනවා. ඒවගේ ම හිමය කියා සමනොළ කන්ද ආශ්රිත වනාන්තරය හැඳින්වීමත් කරනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]4. පද්මෙට යනතුරු[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]ශ්‍රී පාද වන්දනාවට ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් තිබෙනවා. ඒ තමයි රත්නපුර පලාබද්දල මාර්ගය සහ හැටන් නල්ලතන්නිය පෙදෙසින් යන මාර්ගය.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]පලාබද්දල මාර්ගය[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]දුරින් වැඩි වුනත් හෙල් ගතිය අඩු නිසා අඩු මහන්සියකින් යන්නට හැකියාව තිබෙනවා. ඒවගේම තමයි දුරින් වැඩි වුනත් නියමම මුල් ගමන් මාර්ගය විදියට සැලකෙන්නේ මේ පලාබද්දල මාර්ගය තමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]මෙහිදී අපිට ප්‍රධාන ස්ථාන කිහිපයක් හමුවෙනවා මේ සියල්ලම වන්දනා කරුවන් අතර ඉතා ජනප්‍රිය ස්ථාන. අපි එකින් එක ඒවා හඳුනා ගමු[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]ලිහිණි හෙල අම්බලම[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]ලිහිණි හෙළ ගැන අතීත කතා කිහිපයක්ම තිබුනත්, වඩා ප්‍රචලිත කතාව තමා ලිහිණි නමැති කාන්තාවක් තම සැමියාගෙන් අත්වන දුක්ගැහැට ඉවසාගන්නට නොහැකිව ඔය ගල තිබෙන තැනින් පහලට පැන්නාය කියල කියන එක, තවමත් ඔතනින් යන සමහර කෝඩුකාරයෝ “ලිහිණි අක්කේ අපි ආවෝ කියලා කෑ ගැහුවාම. ලිහිණි ගලෙන් උත්තර දෙනවා කියලා කිව්වට ඒ ඇහෙන්නේ ඔවුන්ගේ හඬේ “රැවුදීම” තමයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]ධර්මරාජ ගල[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]අතීතයේ ධර්මරාජ ගල සිට අලි ඇතුන් සිරිපා වන්දනා කළා කියලා මතයක් තිබුනා. දැන්නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]ගෙත්තම් පාන/ඉඳිකටු පාන[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]බුදු රජාණන් වහන්සේ සිරිපාදයට වැඩම කරන අවස්ථාවේදී තමන්ගේ සිවුරෙහි ඉරුණු තැන් මසා පිළිසකර කරගත් ස්ථානය හැටියටයි ගෙත්තම්පාන හඳුන්වන්නේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]මුලින් සිරිපා කරුණා කරන කෝඩුකාරයෝ මෙතන ඉඳිකටු නූල් ගෙනල්ල ගෙත්තමක් කරලා තමා යන්නේ. එහෙම ගියේ නැහැ කියලා කිසිවක් වෙන්නේ නැති වුනාට, ගෙත්තම් කරන්නේ නැතුව ගෙත්තම් පාන පහුකරලා ගිහින් මොකටද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]සීතගඟුල[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]මෙහෙම යන අපේ මිතුරන් කොතරම් ශීතල වුනත් ශීත ගඟුලේ පැන් සැනහිලා යන්න අමතක කරන්නේ නැහැ. පොඩි සීතල වතුර පහසක් හරි ලබාගන්න තමයි ඔවුන් උත්සහ කරන්නේ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]ඇහැල කණුව[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]අතීතයේ සීත ගඟුලෙන් නා පිරිසිදු වන නඩය පිරුවට හැඳගන්නේ මෙතන සිටයි. වර්තමානයේ එවැනි දෙයක් නොවෙන නමුත් සංවරව පද්මය කරුණා කිරීම කවුරුත් කරන දෙයක්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]අහස්ගව්ව[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]මේ ආශ්රිත ප්‍රදේශය “හිමය” නමින්ද හඳුන්වනවා. ඒ වගේම සුළංකපොල්ලක් වන නිසා බොහොම ප්‍රවේසමින් යායුතු ස්ථානයක් ද වෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]මහගිරිදඹය[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]අපහසුම කොටසේත් අපහසුම කොටස තමා මහගිරිදඹය. වර්තමානයේ නම් අත්වැල් සහ ආධාරක තිබුනත් අතීතයේ තමන්ගේ සමබරතාව රැකගන්නට නොහැකිව වැටී අතුරුදන් වූ අය අනන්තය අප්‍රමාණයි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] හැටන් නල්ලතන්නි මාර්ගය[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]දුරින් අඩු වුනත් පහසුවෙන්ම පද්මය ආසන්නයටම වාහන වලින් ගොසින් කි.මි 6 ක් පමණ ගෙවා පද්මයට ලඟා වන්නට හැකි නිසා මේ පාර වන්දනාකරුවන්ගේ තවත් තෝරාගැනීමක් වෙලා තිබෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]5. නොකියූ පැත්ත.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen]කොතරම් ආදරයෙන් පේ වෙලා පද්මේ වන්දනා කලත් ගොඩක් අපේ වන්දනාකරුවන් පරිසරයේ පිරිසිදුකම ගැන කිසිම සැළකිල්ලක් දක්වන්නේ නැහැ කියලයි අපිට හිතෙන්නේ. විශේෂයෙන් පොලිතින් සහ විවිධ නොදිරන ද්‍රව්‍ය බිම දමා යාම නිසා, බොහෝ කසල තොගයක් වන්දනා කාලය තුලදී සිරිපාදය ගමන් මාර්ග වල එකතු වෙනවා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen] පියසටහන් පමණක් තබා ගෙන යන අන් සියල්ල රැගෙන එන්නට කාරුණික වන්න[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkOliveGreen][IMG]http://www.citizen.lk/images/Sri_Pada.JPG[/IMG][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom