Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුරට ආයෝජන ව්‍යාපෘති 26ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරට ආයෝජන ව්‍යාපෘති 26ක්

උතුරට ආයෝජන ව්‍යාපෘති 26ක් වටිනාකම බිලියන 67 යි

තව වසර කිහිපයක් ඇතුළත දකුණේ ඇති සියලූ පහසුකම් උතුරේ ජනතාවට ලබාදීම අපේ අරමුණ යැයි ඇතැයි ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉකුත් වසර නවයේදී උතුරු පළාත සඳහා රුපියල් මිලියන 66712 ක් ආයෝජනය කර ඇතැයිද කී අමාත්‍යවරයා බලශක්ති, තාක්ෂණ, හෝටල් ව්‍යාපාර ඇතුළු ව්‍යාපෘති 26 ක් මෙම ආයෝජනයන්ට ඇතුළත් බවත් එහිදි නව රැුකියා 4833 ක් ලබාදීමට හැකි වූ බවත් වැඩිදුරටත්පෙන්වා දුන්නේය.

ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු උතුරු පළාතේ දේශීය ආයෝජකයන් දිරිමත් කිරීම සඳහා පැවැති පළමු ආයෝජන සමුළුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28* පැවැති අතර එහිදී ආයෝජකයින් අමතමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.

1979 වසරේ සිට 1994 දක්වා කිසිදු ආයෝජනයක් උතුරු පළාතට සිදුව නැති බව පැවැසූ ඒ මහතා 1994 සිට 2004 දක්වා රුපියල් මිලියන 428 ක් ආයෝජනය කර ඇති අතර රැුකියා 419 ක් පමණක් ලබාදී ඇති බව කියා සිටියේය.උතුරේ ආයෝජනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින් රැුසක් මේ වන විටත් ඉදිරිපත් වී ඇති බවත් ඊට ලොව ප්‍රකට ආයෝජකයින් රැුසක් සිටින බවත් අබේවර්ධන මහතා පැවැසීය.

නිදහසින් පසු බිහිවූ කිසිදු රජයක් වත්මන් රජය සිදුකළ ආයෝජනයන් හෝ සංවර්ධනයක් උතුරු පළාතට සිදුකර නොමැති බව පැවසූ ඒ මහතා එහෙත් ත්‍රස්තවාදය නිමකර කෙටි කාලයක් තුළදී විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් දැවැන්ත සංවර්ධන මෙන්ම ආයෝජන උතුරේ ජනතාවට ලබාදීමට සමත්ව ඇති බව කීවේය.

ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.

යම් පළාතකට ආයෝජනයක් ගෙන එන්න නම් ඒම පළාතේ යටිතල පහසුකම් දියුණු තත්ත්වයේ තිබෙන්න ඕන. එසේ නොවුණොත් කිසිදු ආයෝජකයෙක් කැමැති වෙන්නේ නැහැ තමන්ගේ ආයෝජනයන් සිදු කරන්න. නමුත් මහින්ද රාජපක්ෂ රජය ත්‍රස්තවාදය නිම කර කෙටි කාලයක් තුළදී දකුණට වගේම උතුරටත් දැවැන්ත සංවර්ධනයක් සිදුකර තිබෙනවා. අපේ රජයට උවමනා දකුණට තිබෙන සංවර්ධනයට සමාන සංවර්ධනයක් උතුරට ලබාදීම. ලබන 13 වැනිදා ජනාධිපතිතුමා උතුරට එන දුම්රිය මාර්ගය විවෘත කරනවා. තවත් සංවර්ධන ව්‍යාපෘති රැුසක් ජනතා අයිතියට පත්කරන්න කටයුතු කරනවා. අපේ රටට සාමය ලබාගනිද්දී එයට කැපකිරීම් කළේ සිංහල නායකයෝ විතරක් නෙවෙයි දෙමළ, මුස්ලිම් නායකයොත් ජීවිත පවා පරිත්‍යාග කළා. එහෙම නැතුව අපි විතරයි හැමදේම කළේ කියන තැන රජය නැහැ. එම නිසා උතුරේ දමිළ දේශපාලන නායකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා මේ පළාත දියුණු කරන්න ඒ අයගෙත් සහාය ලබාදෙන්න කියලා. අපිට අපි තුළ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් එය අපි කතා කරලා බේරගන්නවා මිසක් ඊට වෙනත් රටවල අය අවශ්‍ය නැහැ. අපි උතුරට සංවර්ධනය ගෙන ඒමේදී මේ පළාතට ආවේණික වූ සංස්කෘතියට කිසිදු හානියක් නොවන ලෙසයි සියලූ කටයුතු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අපේ රජය මේ වන විටත් සකස් කර තිබෙනවා. එම නිසා කිසිදු චකිතයක් හෝ බියක් නොමැතිව උතුරේ ආයෝජනයන් සිදුකරන්න එක්වන්නැයි සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අපේ පළාතට පැමිණ ආයෝජනයන් පිළිබඳ සොයා බැලීම ගැන ප්‍රථමයෙන්ම මගේ ස්තූතිය එතුමන්ට පුදකර සිටිනවා. දශක තුනක් පුරා පැවැති ත්‍රස්තවාදය නිසා අපට සංවර්ධනය වගේම ආයෝජන අවස්ථා අහිමි වී ගියා. එහෙත් ත්‍රස්තවාදය නිමවීමෙන් පසු රජය දැවැන්ත ආයෝජනයක් උතුරට සිදුකර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මාර්ග, පාලම් මෙන්ම විශාල ලෙස යටිතල පහසුකම් දියුණු වෙමින් තිබෙනවා. අද යළිත් ඇතැම් පිරිසක් බොරු භීෂණයක් මවා පාමින් අපිට ලැබීමට තිබෙන ආයෝජනයන් නතර කරන්න උත්සාහයක් ගනිමින් සිටිනවා. මෙවැනි බොරු ප්රචාරයන්ට නොරැුවටී ආයෝජනයන් සිදු කරන්න පැමිණෙන්න යැයි ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවට නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්ය ලක්ෂ්මන් ජයවීර, අධ්යක්ෂ මණ්ඩල සාමාජික සාගර ගුණවර්ධන, යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමනායගම්, ආයෝජන මණ්ඩලයේ යාපන දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ ජයමනන් , ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සීලරත්න සෙනරත් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

චන්දන කාරියවසම් යාපනයේ සිට - Rivira .lk

[QUOTE="Lewke, post: 17213608, member: 510552"] [b]උතුරට ආයෝජන ව්‍යාපෘති 26ක්[/b] [SIZE="4"][B][CENTER]උතුරට ආයෝජන ව්‍යාපෘති 26ක් වටිනාකම බිලියන 67 යි[/CENTER][/B] තව වසර කිහිපයක් ඇතුළත දකුණේ ඇති සියලූ පහසුකම් උතුරේ ජනතාවට ලබාදීම අපේ අරමුණ යැයි ඇතැයි ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය. එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉකුත් වසර නවයේදී උතුරු පළාත සඳහා රුපියල් මිලියන 66712 ක් ආයෝජනය කර ඇතැයිද කී අමාත්‍යවරයා බලශක්ති, තාක්ෂණ, හෝටල් ව්‍යාපාර ඇතුළු ව්‍යාපෘති 26 ක් මෙම ආයෝජනයන්ට ඇතුළත් බවත් එහිදි නව රැුකියා 4833 ක් ලබාදීමට හැකි වූ බවත් වැඩිදුරටත්පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු උතුරු පළාතේ දේශීය ආයෝජකයන් දිරිමත් කිරීම සඳහා පැවැති පළමු ආයෝජන සමුළුව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28* පැවැති අතර එහිදී ආයෝජකයින් අමතමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය. 1979 වසරේ සිට 1994 දක්වා කිසිදු ආයෝජනයක් උතුරු පළාතට සිදුව නැති බව පැවැසූ ඒ මහතා 1994 සිට 2004 දක්වා රුපියල් මිලියන 428 ක් ආයෝජනය කර ඇති අතර රැුකියා 419 ක් පමණක් ලබාදී ඇති බව කියා සිටියේය.උතුරේ ආයෝජනය කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින් රැුසක් මේ වන විටත් ඉදිරිපත් වී ඇති බවත් ඊට ලොව ප්‍රකට ආයෝජකයින් රැුසක් සිටින බවත් අබේවර්ධන මහතා පැවැසීය. නිදහසින් පසු බිහිවූ කිසිදු රජයක් වත්මන් රජය සිදුකළ ආයෝජනයන් හෝ සංවර්ධනයක් උතුරු පළාතට සිදුකර නොමැති බව පැවසූ ඒ මහතා එහෙත් ත්‍රස්තවාදය නිමකර කෙටි කාලයක් තුළදී විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් දැවැන්ත සංවර්ධන මෙන්ම ආයෝජන උතුරේ ජනතාවට ලබාදීමට සමත්ව ඇති බව කීවේය. ඇමැතිවරයා මෙසේද කියා සිටියේය. යම් පළාතකට ආයෝජනයක් ගෙන එන්න නම් ඒම පළාතේ යටිතල පහසුකම් දියුණු තත්ත්වයේ තිබෙන්න ඕන. එසේ නොවුණොත් කිසිදු ආයෝජකයෙක් කැමැති වෙන්නේ නැහැ තමන්ගේ ආයෝජනයන් සිදු කරන්න. නමුත් මහින්ද රාජපක්ෂ රජය ත්‍රස්තවාදය නිම කර කෙටි කාලයක් තුළදී දකුණට වගේම උතුරටත් දැවැන්ත සංවර්ධනයක් සිදුකර තිබෙනවා. අපේ රජයට උවමනා දකුණට තිබෙන සංවර්ධනයට සමාන සංවර්ධනයක් උතුරට ලබාදීම. ලබන 13 වැනිදා ජනාධිපතිතුමා උතුරට එන දුම්රිය මාර්ගය විවෘත කරනවා. තවත් සංවර්ධන ව්‍යාපෘති රැුසක් ජනතා අයිතියට පත්කරන්න කටයුතු කරනවා. අපේ රටට සාමය ලබාගනිද්දී එයට කැපකිරීම් කළේ සිංහල නායකයෝ විතරක් නෙවෙයි දෙමළ, මුස්ලිම් නායකයොත් ජීවිත පවා පරිත්‍යාග කළා. එහෙම නැතුව අපි විතරයි හැමදේම කළේ කියන තැන රජය නැහැ. එම නිසා උතුරේ දමිළ දේශපාලන නායකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා මේ පළාත දියුණු කරන්න ඒ අයගෙත් සහාය ලබාදෙන්න කියලා. අපිට අපි තුළ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් එය අපි කතා කරලා බේරගන්නවා මිසක් ඊට වෙනත් රටවල අය අවශ්‍ය නැහැ. අපි උතුරට සංවර්ධනය ගෙන ඒමේදී මේ පළාතට ආවේණික වූ සංස්කෘතියට කිසිදු හානියක් නොවන ලෙසයි සියලූ කටයුතු කරන්නේ. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අපේ රජය මේ වන විටත් සකස් කර තිබෙනවා. එම නිසා කිසිදු චකිතයක් හෝ බියක් නොමැතිව උතුරේ ආයෝජනයන් සිදුකරන්න එක්වන්නැයි සියලූ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අපේ පළාතට පැමිණ ආයෝජනයන් පිළිබඳ සොයා බැලීම ගැන ප්‍රථමයෙන්ම මගේ ස්තූතිය එතුමන්ට පුදකර සිටිනවා. දශක තුනක් පුරා පැවැති ත්‍රස්තවාදය නිසා අපට සංවර්ධනය වගේම ආයෝජන අවස්ථා අහිමි වී ගියා. එහෙත් ත්‍රස්තවාදය නිමවීමෙන් පසු රජය දැවැන්ත ආයෝජනයක් උතුරට සිදුකර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මාර්ග, පාලම් මෙන්ම විශාල ලෙස යටිතල පහසුකම් දියුණු වෙමින් තිබෙනවා. අද යළිත් ඇතැම් පිරිසක් බොරු භීෂණයක් මවා පාමින් අපිට ලැබීමට තිබෙන ආයෝජනයන් නතර කරන්න උත්සාහයක් ගනිමින් සිටිනවා. මෙවැනි බොරු ප්රචාරයන්ට නොරැුවටී ආයෝජනයන් සිදු කරන්න පැමිණෙන්න යැයි ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවට නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර මුරුගේසු, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ආචාර්ය ලක්ෂ්මන් ජයවීර, අධ්යක්ෂ මණ්ඩල සාමාජික සාගර ගුණවර්ධන, යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් අරුමනායගම්, ආයෝජන මණ්ඩලයේ යාපන දිස්ත්‍රික් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්යක්ෂ ජයමනන් , ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සීලරත්න සෙනරත් මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.[/SIZE] [CENTER]චන්දන කාරියවසම් යාපනයේ සිට - Rivira .lk[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom