Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
උතුරු කොරියාවේ පුදුම නීති 20ක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු කොරියාවේ පුදුම නීති 20ක්.

අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවේ. මානව හිමිකම් නොමැති රටක් වන උතුරු කොරියාවේ අපට අමුතු නීති 20ක් ඔයාල එක්ක බෙදාගන්න හිතුවා.

උතුරු කොරියාවේ තවමත් ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ නැසී ගිය මුල් නායක කිම් ඉල් සුංගේ නීතියයි.

උතුරු කොරියාව ඩෙනිම් කලිසම් බටහිර සංස්කෘතියට අයත් දෙයක් ලෙස සලකන නිසා උතුරු කොරියාවේදී ඩෙනිම් කලිසම් තහනම්.

උතුරු කොරියානු පුරවැසියන්හට වෙනත් පළාතකට දුම්රියෙන් යෑමට අවශ්‍යනම් අපිට වගේ ස්ටේෂන් එකෙන් ටිකට් ගන්න බැහැ. ඔවුන්ට රජයෙන් විශේෂ අවසරයක් ගත යුතු වනවා.

වෙනත් රටවල චිත්‍රපටවල DVD ළඟ තබාගැනීම හෝ විකිණීම තහනම්.

ආගම් ඇදහීමට නොහැකිය. එමෙන්ම බයිබලයක් ළඟ තබාගනීමද දඬුවම් ලැබිය හැකි වරදක්ය.

රජය අනුමත කල කොන්ඩ මෝස්තර කැපීම අනිවාර්ය වේ. පිරිමින්ට කොන්ඩ මොස්තර 10ක් හා ගැහැනුන්ට මොස්තර 18ක් ලෙසින් කොන්ඩ මෝස්තර 28ක් පමණක් උතුරු කොරියානු රජය අනුමත කර ඇත.

දකුණු කොරියානු චිත්‍රපට බැලීම මරණ දඬුවම් ලැබිය හැකි වරදකි.

රජය විසින්ම අනුමත මෙහෙයුම් පද්ධතියක් (Operating System එකක්) ඇත. එය Red Star OS ලෙස හඳුන්වයි.

උතුරු කොරියාවේ අගනුවර වන පියැන්ග්යොන්ග්හි ජීවත් වීමට රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි.

වාහනයක් මිල දී ගත යුතුනම් රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි.

පරිගණකයක් මිල දී ගත යුතුනම් රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි.

සෑම වසර 5කට වරක් මැතිවරණයක් පැවැත්වෙන අතර ඡන්දය දැමීම අනිවාර්ය වේ. නමුත් ඡන්දය ඉල්ලන්නේ එක් මැතිවරණ අපේක්ෂකයෙක් පමණි.

උතුරු කොරියාවේ ඇත්තේ රජය විසින් අනුත රූපවාහිනී නාලිකා 3ක් පමණි.

උතුරු කොරියානු පුරවැසියෙක් වරදක් කළොත් ඔහුගේ / ඇයගේ පවුලටම දඬුවම් කරයි.

උතුරු කොරියානුවන්ට රට හැර යාම තහනම් වේ.

කොකා කෝලා විකිණීම තහනම් වේ.

උතුරු කොරියානුවන්ගේ කැලැන්ඩරය අනුව ඔවුන්ගේ මුල් නායක කිම් ඉල් සුං උපත ලබා ඇත්තේ ටයිටනික් නැව ගිලුණු දවසෙයි.

උතුරු කොරියානුවන්ගේ කැලැන්ඩරය අනුව ඔවුන්ගේ මුල් නායක කිම් ඉල් සුං උපන් වර්ෂය වන 1912 පළමු වර්ෂය ලෙස සලකන නිසාවෙන් 2017 වසර ඔවුන් සලකන්නේ 106වන වසර ලෙසයි.

උතුරු කොරියානුවන්ට පදිංචි විය යුතු ස්ථානය තීරණය කල නොහැක. පදිංචි විය හැක්කේ රජයෙන් තීරණය කරන ප්‍රදේශයේයි.

බාස්කට් බෝල් ක්‍රීඩාවට ඔවුන්ටම ආවේනික නීති මාලාවක් ඇත.

අලුත් දෙයක් දැනගත්තානම් හෝ ඔයාල දන්න තවත් දේවල් තියෙනවනම් අදහසක් දාගෙන යන්න.

උ.ගැ - https://lcdcld.wordpress.com

[QUOTE="Foxy_Rox, post: 23885199, member: 568894"] [b]උතුරු කොරියාවේ පුදුම නීති 20ක්.[/b] [SIZE="6"] අද ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවේ. මානව හිමිකම් නොමැති රටක් වන උතුරු කොරියාවේ අපට අමුතු නීති 20ක් ඔයාල එක්ක බෙදාගන්න හිතුවා. [LIST=1] [*]උතුරු කොරියාවේ තවමත් ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ නැසී ගිය මුල් නායක කිම් ඉල් සුංගේ නීතියයි. [*]උතුරු කොරියාව ඩෙනිම් කලිසම් බටහිර සංස්කෘතියට අයත් දෙයක් ලෙස සලකන නිසා උතුරු කොරියාවේදී ඩෙනිම් කලිසම් තහනම්. [*]උතුරු කොරියානු පුරවැසියන්හට වෙනත් පළාතකට දුම්රියෙන් යෑමට අවශ්‍යනම් අපිට වගේ ස්ටේෂන් එකෙන් ටිකට් ගන්න බැහැ. ඔවුන්ට රජයෙන් විශේෂ අවසරයක් ගත යුතු වනවා. [*]වෙනත් රටවල චිත්‍රපටවල DVD ළඟ තබාගැනීම හෝ විකිණීම තහනම්. [*]ආගම් ඇදහීමට නොහැකිය. එමෙන්ම බයිබලයක් ළඟ තබාගනීමද දඬුවම් ලැබිය හැකි වරදක්ය. [*]රජය අනුමත කල කොන්ඩ මෝස්තර කැපීම අනිවාර්ය වේ. පිරිමින්ට කොන්ඩ මොස්තර 10ක් හා ගැහැනුන්ට මොස්තර 18ක් ලෙසින් කොන්ඩ මෝස්තර 28ක් පමණක් උතුරු කොරියානු රජය අනුමත කර ඇත. [*]දකුණු කොරියානු චිත්‍රපට බැලීම මරණ දඬුවම් ලැබිය හැකි වරදකි. [*]රජය විසින්ම අනුමත මෙහෙයුම් පද්ධතියක් (Operating System එකක්) ඇත. එය Red Star OS ලෙස හඳුන්වයි. [*]උතුරු කොරියාවේ අගනුවර වන පියැන්ග්යොන්ග්හි ජීවත් වීමට රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි. [*]වාහනයක් මිල දී ගත යුතුනම් රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි. [*]පරිගණකයක් මිල දී ගත යුතුනම් රජයෙන් විශේෂ අවසරයක් ගත යුතුයි. [*]සෑම වසර 5කට වරක් මැතිවරණයක් පැවැත්වෙන අතර ඡන්දය දැමීම අනිවාර්ය වේ. නමුත් ඡන්දය ඉල්ලන්නේ එක් මැතිවරණ අපේක්ෂකයෙක් පමණි. [*]උතුරු කොරියාවේ ඇත්තේ රජය විසින් අනුත රූපවාහිනී නාලිකා 3ක් පමණි. [*]උතුරු කොරියානු පුරවැසියෙක් වරදක් කළොත් ඔහුගේ / ඇයගේ පවුලටම දඬුවම් කරයි. [*]උතුරු කොරියානුවන්ට රට හැර යාම තහනම් වේ. [*]කොකා කෝලා විකිණීම තහනම් වේ. [*]උතුරු කොරියානුවන්ගේ කැලැන්ඩරය අනුව ඔවුන්ගේ මුල් නායක කිම් ඉල් සුං උපත ලබා ඇත්තේ ටයිටනික් නැව ගිලුණු දවසෙයි. [*]උතුරු කොරියානුවන්ගේ කැලැන්ඩරය අනුව ඔවුන්ගේ මුල් නායක කිම් ඉල් සුං උපන් වර්ෂය වන 1912 පළමු වර්ෂය ලෙස සලකන නිසාවෙන් 2017 වසර ඔවුන් සලකන්නේ 106වන වසර ලෙසයි. [*]උතුරු කොරියානුවන්ට පදිංචි විය යුතු ස්ථානය තීරණය කල නොහැක. පදිංචි විය හැක්කේ රජයෙන් තීරණය කරන ප්‍රදේශයේයි. [*]බාස්කට් බෝල් ක්‍රීඩාවට ඔවුන්ටම ආවේනික නීති මාලාවක් ඇත. [/LIST] අලුත් දෙයක් දැනගත්තානම් හෝ ඔයාල දන්න තවත් දේවල් තියෙනවනම් අදහසක් දාගෙන යන්න. :) [/SIZE] [SIZE="4"]උ.ගැ - [/SIZE][URL="https://lcdcld.wordpress.com"][SIZE="4"]https://lcdcld.wordpress.com[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom