Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
උතුරු දකුණු හදවත් යා කළ සංස්කෘතික දූතයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු දකුණු හදවත් යා කළ සංස්කෘතික දූතයා

වර්ෂ 1955 හා 1956 වර්ෂයේ මෙරට දුම්රිය ක්ෂේත්රය තුළ නව පිටු රැසක් පෙරළාලමින් දුම්රිය ත්‍රිත්වයක උප්පත්ති තුනක් සිදු විය. ඒ අනුව උතුරුතොට යාල් දේවී දුම්රිය උපත ලැබීය. ඒ උතුරු දකුණු මිතුදම් ශක්තිමත් කරමිනි.

යාල් දේවී දුම්රිය උපත හා විකාශනය ;

වර්ෂ 1955 හා 1956 වර්ෂ දෙක තුළ මෙරට ජනයාගේ අවශ්‍යතා උදෙසා එවකට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වූ බී.ඩී රම්පාල මහතා විසින් උතුරට , දකුණට හා උඩරට නව දුම්රිය ත්‍රිත්වයක් හඳුන්වා දෙන ලදී . දකුණුලකට රුහුණු කුමාරි ද , උඩරටට උඩරට මැණිකේ ද හා උතුරුතොටට යාල් දේවී ලෙසය.

වර්ෂ 1956 අප්‍රේල් මස 23 වනදා උපත ලබන යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය එවකට Class M2 569 Octario දුම්රිය එන්ජිම සමඟ මංගල ධාවනය සිදු විය. උතුරු දකුණු සබඳතාවය ඉතා ශක්තිමත් කළ පවුරක් සේ එදා යාල් දේවී දුම්රිය හැඳින්විය හැකිය .

ආරම්භයේ දී M2 දුම්රිය එන්ජිමක් මගීන් ධාවනය වුවද පසුව M1 , M2 , M4 , M5 , M6 , M8 , M9 , M10 හා වර්තමානයේ M11 එන්ජින් මඟීන් තම ගමන සිදු කරනවා ඇත. අතීතයේ රුමේනියානු මැදිරි දහතුනක් , දාහතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සමඟ ධාවනය වුවද වුවද වර්තමානයේ රුමේනියානු මැදිරි වලින් මිදී චීන මැදිරි නවයක් හෝ දහයක් රැගෙන තම ගමන ලහි ලහියේ යන යාල් දේවීට නැරඹුම් මැරිදියක් ද ඇතුළත්ය .

යාල් දේවී දුම්රිය තුළින් ඇසුනේ කෝච්චියක ශබ්දයකට වඩා ජාතියක හද ගැස්මකි . ඒ උතුරු , දකුණු ජනයාගේ ප්‍රධාන හදෘස්පන්ද යාල් දේවි වූ නිසාවෙනි. ජාති බේද , ආගම් බේද , කුල බේද නැවත එදා සිංහල , දෙමළ , මුස්ලිම් යන සියලුම ජනයා තම ආගිය තොරතුරු විමසන , විවිධ විවිධ ජාති මිනිසුන් හඳුනා ගන්නා ඉතා විනෝද ගමනක් යාල් දේවී සමඟ සිදු කෙරිණි .

යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය ආරම්භයේ දී හා පසු කාලීනව කොළඹ කොටුවෙන් නඟින මගියෙකුට අසන්නට ලැබුණේ " කරුණාවෙන් සවන්දෙන්න. තෙවන වේදිකාවේ නවතා තිබෙන යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය කොළඹ සිට අනුරාධපුරය , යාපනය , කන්කසන්තුරේ දක්වා ධාවනය වේ එම දුම්රිය , මරදාන , රාගම , වේයන්ගොඩ , පොල්ගහවෙල , කුරුණෑගල , මහව සන්දිය , අනුරාධපුරය , මැදවච්චිය , වව්නියාව , චාවකච්චේරි , යාපනය සහ කන්කසන්තුරේ දක්වා ධාවනය " වේ.

යාල් දේවී දුම්රිය මිනිසුන්ගේ ධෛනික අවශ්‍යතා සපුරාලීම ;

තවද එදා අතීතයේ කොළඹ සිට යාපනය , කන්කසන්තුරේ දක්වා සිකුරාදා දිනයේදි පිටවන ජනතාව නැවතත් කොළඹ ආණුවේ රැකියාව සඳහා ඉරුදින කොළඹ බලා පිටත් වීමට තෝරා ගනුයේද යාල් දේවී දුම්රියයි. එදා උතුරු දකුණු ශක්තිමත් පවුරක් ලෙස දිස් වන්නට වූ යාල් දේවී දුම්රිය අතීත ජනයාහේ හදවත බදු වන්නට විය.

එදා උතුරේ ආර්ථික ශක්තිමත් කළ මාධ්‍යක් වූයේ යාල් දේවී සීඝ්‍රගාමි දුම්රියයි. ඉන්දියාවේ නිශ්පාදිත වූ අල , ළූණු , පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම උතුරේ වැඩුණු ආර්ථික අස්වැන්න මහ පරිමාණයෙන් කොළඹ ළඟාවුයේද යාල් දේවී දුම්රිය මඟිනි. ඒ විතරක් නෙවේ පේසූසාලෙයි සහ මන්නාරමේ ධීවර මාළු හා කරවලද දකුණුලකට රැගෙන ආවේ යාල් දේවී දුම්රිය මඟිනි.

යාල් දේවී දුම්රිය හා කොටි ත්රස්තවාදීන්ගේ ක්‍රියා ;

උතුරු ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදය පැතිරී තිබියදී පවා යාල් දේවී උතුරු දකුණු මිතුදම් නැවත නැවත අලුත් කරන්නට සමත් විය. කොටි ත්රස්තවාදීන්ට රජයේ ගොඩනැගිල්ලකට , හමුදා කඳවුරකට පහර දෙනවාට වඩා ජාති දෙකක් ඉතා ශක්තිමත් ලෙස බැඳ තබන යාල් දේවී දුම්රියට පහර දීමෙන් ඔවුනගේ අපේක්ෂා ඉටු කර ගැනීමට විශාල හැකියාවක් ලැබිණි. එනිසාවෙන් ඔවුන් විසින් යාල් දේවී දුම්රියට පළමු වෙඩිමුරය එල්ල කරන්නේ වර්ෂ 1985 දීය.

වර්ෂ 1985 දී නැවත කිසිදා යාල් දේවී දුම්රියට යාපනය , කන්කසන්තුරේ දක්වා උතුරු දකුණු මිතුදම් අලුත් කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. ඒ අවාසනාවන්ත ලෙස කොටි ත්රස්තවාදීන් විසින් වර්ෂ 1985 ජනවාරි මස 19 වනදා යාල් දේවී දුම්රියට බැරියල් බෝම්බ 11 අමුණා දුම්රිය විනාශ කිරීම හේතුවෙනි.

වර්ෂ 1985 දී යාල් දේවී දුම්රිය පුපුරවා විනාශ කර දැමීම..........

එදා එනම් වර්ෂ 1985 ජනවාරි මස 19 වනදා Class M2 දුම්රිය එන්ජිමක් සමඟ කොළඹ සිට අනුරාධපුරය , යාපනය දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය කොළඹ සිට අනුරාධපුරය දක්වා රැගෙන යනු ලබන්නේ දුම්රිය රියදුරු රැපියල් ලියනගේ මහතා විසිනි. එවකට කොළඹ සිට අනුරාධපුරය දක්වා එක් රියදුරුවරයෙකුද , අනුරාධපුරයේ සිට යාපනය දක්වා තවත් රියදුරුවරයෙකුද විසින් යාල් දේවී දුම්රිය ගමනාන්තය සලසනවා ඇත. එහෙත් එදා අනුරාධපුරයේ සිට යාපනය දක්වා දුම්රිය රැගෙන යාමට දෙමළ රියදුරුවරයෙකු නොවූ අතර රැපියල් මහතා ඉදිපත් වී අනුරාධපුරයේ සිට යාපනය දක්වා යාල් දේවී දුම්රිය රැගෙන යාමට සූදානම් විය. අනුරාධපුරයෙන් යාපනය දක්වා යාමට යාල් දේවි පිටත් විය. මැදවච්චිය , වව්නියාව පසු කරමින් යාල් දේවී ඉදිරියට ඇඳෙන්නට විය. එහෙත් එදා යාල් දේවී දුම්රියට අලිමංකඩ පසු කර ඉදිරියට ඇඳෙන්නට අවස්ථාව හිමි වන්නේ නැත. ඒ ත්රස්තවාදීන් විසින් අලිමංකඩෙන් එහාට දුම්රිය මාර්ගය විනාශ කර තිබීම හේතුවෙනි. එහෙත් රැපියල් මහතා විසින් යාල් දේවී දුම්රිය මුරුකැන්ඩි දක්වා ආපස්සට රැගෙන ආ අතර එතනදී එන්ජිම ගලවා ඉදිරියට සවි කර ප්‍රධාන පාලක මැදිරියේ උපදෙස් මත යාල් දේවී දුම්රිය අනුරාධපුරය දක්වා රැගෙන ඒමට රැපියල් මහතාට සිදු විය . එදා අලිමංකඩ දුම්රිය මාර්ගය හරදා දමා තිබු ආගන්තුක බාධකය රැපියල් මහතාගේ සිතෙහි නැගෙනුයේ අනතුරක පෙර නිමිත්තක් ලෙසිනි. එනිසාවෙන් රැපියල් මහතා දුම්රියේ විදුලි ලාම්පු සියල්ල නිම දමන්නේ රේල් පීලි උඩ ධාවනයේදී ආලෝක අනවශ්‍ය බව නිසාවත් නිසාවෙනි. වේලව පස්වරු හත පසු වී තිබිණි. කෙසේ හෝ රැපියල් මහතා විසින් උපරිම වේගයෙන් යාල් දේවී දුම්රිය අනුරාධපුරය දක්වා රැගෙන ඒමට තත් කළද එක් ස්ථානයක දී අලින් එහා මෙහා මාරු වන බව සිහිපත් වූ රැපියල් මහතා විසින් දුම්රියේ ප්‍රධාන ලාම්පු දල්වනු ලැබූ අතර විනාඩි දෙක තුනක් ඇතුළත රැපියල් මහතාට ඇසෙන්නේ විශාල ශබ්දයකි. ඒ මාන්කුලම් හා කොකුවිල් අතර ප්‍රදේශයේ දී පාලමක අටවා තිබු බැරියල් බෝම්බ එකොළහයෙන් නවයක් පුපුරා ගොස් යාල් දේවී දුම්රියේ මැදිරි එකොළහක් විනාශ වී තිබිණි. දුම්රිය එන්ජිමද නැවතීමට තැත් කළද රැපියල් මහතාගේ උත්සහය මද්දයේ එය එසේ නොවීය. පසුව රැපියල් මහතා විසින් දුම්රිය ආපස්සට රැගෙන විත් නිරීක්ෂණ කළද දක්නට ලැබෙනුවේ හමුදා හා දෙමළ ජනයාගේ මළකඳන් පමණි. දෙමළ ජනතාවට එදින දුම්රියේ ගමන් නොකරන ලෙසද ත්‍රස්තවාදී විසින් දැනුම් දී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ද වුව හැකි එදා දෙමළ දුම්රිය රියදුරු සියල්ලන්ම පාහේ නිවාඩු දමා තිබුණේ. රැපියල් මහතාගේ උත්සහයෙන් දුම්රිය එන්ජිමට හානියක් වූයේ නැත.

1985 ජනවාරි මස සිදු වූ ඛේදවාචකය හමුවේ යාල් දේවී දුම්රිය වව්නියාව දක්වා සීමා විය. එහෙත් එතැනින් නොනවැතී ත්‍රස්තවාදී විසින් 1986 දී නැවත යාල් දේවී දුම්රිය උදෙසා ප්‍රහායක් එල්ල කරන ලදී. විටෙක වැටෙමින් , විටෙක නැගිටිමින් යාල් දේවී දුම්රිය කොළඹ - වව්නියාව අතර ධාවනය වන්න විය. කෙසේ හෝ උතුරු දකුණු මිතුදම් ශක්තිමත් කිරීමට යාල් දේවී දුම්රියට හැකි විය.

ක්‍රමයෙන් වව්නියාව දක්වා ධාවනය වූ යාල් දේවී දුම්රිය මැදවච්චිය දක්වා සීමාවන්නට වූයේ 2008 දීය. ඒ ත්‍රස්තවාදී විසින් දුම්රිය මාර්ගය විනාශ කර තිබීම හේතුවෙනි. ත්රස්තවාදීන් විසින් දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් සහ යකඩ රේල් පීලි ගෙන ගොස් ඔවුනගේ බන්කර ශක්තිමත් කර ගැනීම සිදු කරන්න විය.

යාල් දේවී දුම්රිය නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක් ලෙස ධාවනය වීම හා එය නැවත සීඝ්‍රගාමි දුම්රියක් බවට පත් වීම.

ඒ වර්ෂ 2008 දී කොළඹ සිට මැදවච්චිය දක්වා ධාවනය වෙමින් තිබු යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය හා එවකට කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබු උදය දේවී සීඝ්‍රගාමි දුම්රිය ද්විත්වය නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක් ලෙස ධාවනය කෙරිණි.

නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක් ලෙස යාල් දේවී දුම්රිය ධාවනය වන කාලයෙහි කොළඹ දුම්රිය ස්ථානයෙන් ඇසුනේ " තෙවන වේදිකාවට ළඟාවන යාල් දේවී නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය පෙරවරු 05.45 ට අනුරාධපුරය , යාපනය දක්වා ධාවනය වේ . දුම්රිය නවත්තන්නේ පොල්ගහවෙල , කුරුණෑගල , මහව සන්දිය , අනුරාධපුරය හා වව්නියාව , තාන්ඩිකුලම් " ලෙසිනි. කොළඹ කොටුවෙන් එදා සිංහල බසින් හා දෙමළ බසින් දැනුම් දුන්නද වර්තමානයේ බහුලව දැනුම් දෙන්නේ සිංහල බසින් හා ඉංග්‍රීසි බසිනි.

2008 දී යාල් දේවී නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක් ලෙස ධාවනය වුවද මෙම දුම්රිය 2010 අගෝස්තු මස 15 වනදා සිට නැවත සාමාන්‍ය දුම්රියක් ලෙස ධාවනයට එක් වූ අතර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියන් සඳහා මිල වැඩි ප්‍රවේශ පත්‍රයක් නිකුත් වූ අතර සීඝ්‍රගාමි දුම්රියක් වූ පසු යාල් දේවී දුම්රියේ මිලද පහළ බැසීය.

යාල් දේවී නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය සාමාන්‍ය දුම්රියක් බවට පත් කිරීමට හේතුව වූයේ නගරාන්තර දුම්රිය ධාවනය සඳහා වැය වන මුදලවත් ආදයමක් ලෙස නොලැබෙන නිසාවෙනි. නගරාන්තර සීඝ්‍රගාමි යාල් දේවී දුම්රිය සාමාන්‍ය දුම්රියක් බවට පත් කිරීමට එවකට ප්‍රවාහන කුමාර වෙල්ගම මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ උපදෙස් ලබා දී ඇති අතර ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් නවතා ධාවනය වන ලෙස දුම්රිය කාල සටහනද සංශෝධනය කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය.

( අවසාන ඡායාරූප තුළින් වැඩිදුර විස්තර බලන්න )

යාල් දේවී දුම්රිය නැවත යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය වීම.

වර්ෂ 2009 මැයි මස 19 වනදා ශ්‍රී ලංකා හමුදාව විසින් වේළුපිල්ලේ ප්‍රභාකරන්ව මුලතිව් නන්කඩාල් කලපුවේදී ඝාතනය කිරීම නිසා උතුර විනාශ වූ බැවින් උතුර කේන්ද්‍රය කර ගනිමින් විශාල සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රධාන සංවර්ධනයක් ලෙස උතුරු දුම්රිය මාර්ගය පද්ධතියක් නැවත ස්ථාපිත කිරීම අරමුණ විය. ඒ සඳහා ඉන්දීයාවෙන් ඩොලර් මිලියන 183 ක ණය ආධාරයක් හමු වූ අතර ලංකාව ඉන්දියානු ඉක්රෝන් සමාගම සමඟ එකඟතා ඇති කර ගනිමින් මෙම උතුරු දුම්රිය මාර්ගය නැවත ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු ආරම්භ කරන්නට විය.

* පළමු අදියර - වව්නියාවේ සිට කාණ්ඩිකුලම් දක්වා ද ;

* දෙවන අදියර - කාණ්ඩිකුලම් සිට ඕමන්තේ දක්වා ද ;

* තෙවන අදියර - ඕමන්තේ සිට කිළිනොච්චිය දක්වා ද ;

* සිව්වන අදියර - කිළිනොච්චියේ සිට යාපනය දක්වා ද ;

* අවසන් අදියර - යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා ද අදියර පහක් යටතේ ඉදි කරන්නට විය.

වර්ෂ 2014 මාර්තු මස 04 වනදා තාන්ඩිකුලම් සිට කිළිනොච්චිය දක්වා වූ දුම්රිය මාර්ගය විවෘත කරන්නට වූ අතර ඒ සඳහා එවකට මෙරටට විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද සහභාගි විය.

වර්ෂ 2014 ඔක්තෝබර් මස 13 වනදා පලෙයි දුම්රිය ස්ථානයෙන් යාපනය දක්වා ප්‍රථම දුම්රිය ප්‍රවේශ රැගෙන දුම්රිය ගමන හා එක් වන්නේ එවකට පස් වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාය. එතුමාගේ සහභාගිත්වය හේතුවෙන් එදින යාල් දේවී දුම්රිය චීනයෙන් ආනයනය කරන ලද S12 බලවේග කට්ටලයක් භාවිතා කරන්නට විය .එදා මෙදා තුළ යාල් දේවී දුම්රිය උදෙසා බලවේග කට්ටලයක් භාවිතා කරන්නට වූ පළමු අවස්ථවද විය.

වර්ෂ 2015 ජනවාරි මස 02 වනදා යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය මාර්ගය විවෘත කරනු ලැබූ අතර යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය 2015 ජනවාරි මස 03 වනදා සිට නැවත උතුරු දකුණු මිතුදම් ශක්තිමත් කරමින් ධාවනය වන්නට විය. උතුරු දකුණු සංස්කෘතික දූතයා නැවතත් පණ ගැනිවිණි.

වර්ෂ 2018 දී කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය M10 හා M8 දුම්රිය එන්ජින් සමඟ ධාවනය වී යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය වර්ෂ 2019 පෙබරවාරි මස 25 වනදා සිට M11 දුම්රිය එන්ජිමක් මගීන් ධාවනය වූ අතර ඒ සඳහා M11 949 එන්ජිම භාවිතා කෙරිණි.

වර්තමානයේ යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය අනතුරු...

වර්ෂ 2019 නොවැම්බර් මස 11 දින යාල් දේවි සීඝ්‍රගාමි දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලි පැනීමකට ලක් වූ අතර දුම්රිය මැදිරි පහක් පිලි පැන ඇත. එනිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය සඳහා බාධා එල්ල විය. එනිසා ශ්‍රී දේවී , රාත්‍රී තැපැල් දුම්රිය පවා අවලංගු විය.

සටහන - සහන් මධුෂ විජේසූරිය

උපුටාගැනීම - SRI LANKA RAILWAY PAGE

[QUOTE="Walter White, post: 25339091, member: 573363"] [b]උතුරු දකුණු හදවත් යා කළ සංස්කෘතික දූතයා[/b] [SIZE="6"]වර්ෂ 1955 හා 1956 වර්ෂයේ මෙරට දුම්රිය ක්ෂේත්රය තුළ නව පිටු රැසක් පෙරළාලමින් දුම්රිය ත්‍රිත්වයක උප්පත්ති තුනක් සිදු විය. ඒ අනුව උතුරුතොට යාල් දේවී දුම්රිය උපත ලැබීය. ඒ උතුරු දකුණු මිතුදම් ශක්තිමත් කරමිනි. [IMG]https://www.facebook.com/photo.php?fbid=665474834276834&set=pcb.700645707006343&type=3&theater[/IMG] 🔹 යාල් දේවී දුම්රිය උපත හා විකාශනය ; ▪️ වර්ෂ 1955 හා 1956 වර්ෂ දෙක තුළ මෙරට ජනයාගේ අවශ්‍යතා උදෙසා එවකට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වූ බී.ඩී රම්පාල මහතා විසින් උතුරට , දකුණට හා උඩරට නව දුම්රිය ත්‍රිත්වයක් හඳුන්වා දෙන ලදී . දකුණුලකට රුහුණු කුමාරි ද , උඩරටට උඩරට මැණිකේ ද හා උතුරුතොටට යාල් දේවී ලෙසය. ▪️ වර්ෂ 1956 අප්‍රේල් මස 23 වනදා උපත ලබන යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය එවකට Class M2 569 Octario දුම්රිය එන්ජිම සමඟ මංගල ධාවනය සිදු විය. උතුරු දකුණු සබඳතාවය ඉතා ශක්තිමත් කළ පවුරක් සේ එදා යාල් දේවී දුම්රිය හැඳින්විය හැකිය . ▪️ ආරම්භයේ දී M2 දුම්රිය එන්ජිමක් මගීන් ධාවනය වුවද පසුව M1 , M2 , M4 , M5 , M6 , M8 , M9 , M10 හා වර්තමානයේ M11 එන්ජින් මඟීන් තම ගමන සිදු කරනවා ඇත. අතීතයේ රුමේනියානු මැදිරි දහතුනක් , දාහතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සමඟ ධාවනය වුවද වුවද වර්තමානයේ රුමේනියානු මැදිරි වලින් මිදී චීන මැදිරි නවයක් හෝ දහයක් රැගෙන තම ගමන ලහි ලහියේ යන යාල් දේවීට නැරඹුම් මැරිදියක් ද ඇතුළත්ය . ▪️ යාල් දේවී දුම්රිය තුළින් ඇසුනේ කෝච්චියක ශබ්දයකට වඩා ජාතියක හද ගැස්මකි . ඒ උතුරු , දකුණු ජනයාගේ ප්‍රධාන හදෘස්පන්ද යාල් දේවි වූ නිසාවෙනි. ජාති බේද , ආගම් බේද , කුල බේද නැවත එදා සිංහල , දෙමළ , මුස්ලිම් යන සියලුම ජනයා තම ආගිය තොරතුරු විමසන , විවිධ විවිධ ජාති මිනිසුන් හඳුනා ගන්නා ඉතා විනෝද ගමනක් යාල් දේවී සමඟ සිදු කෙරිණි . ▪️යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය ආරම්භයේ දී හා පසු කාලීනව කොළඹ කොටුවෙන් නඟින මගියෙකුට අසන්නට ලැබුණේ " කරුණාවෙන් සවන්දෙන්න. තෙවන වේදිකාවේ නවතා තිබෙන යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය කොළඹ සිට අනුරාධපුරය , යාපනය , කන්කසන්තුරේ දක්වා ධාවනය වේ එම දුම්රිය , මරදාන , රාගම , වේයන්ගොඩ , පොල්ගහවෙල , කුරුණෑගල , මහව සන්දිය , අනුරාධපුරය , මැදවච්චිය , වව්නියාව , චාවකච්චේරි , යාපනය සහ කන්කසන්තුරේ දක්වා ධාවනය " වේ. 🔹 යාල් දේවී දුම්රිය මිනිසුන්ගේ ධෛනික අවශ්‍යතා සපුරාලීම ; ▪️ තවද එදා අතීතයේ කොළඹ සිට යාපනය , කන්කසන්තුරේ දක්වා සිකුරාදා දිනයේදි පිටවන ජනතාව නැවතත් කොළඹ ආණුවේ රැකියාව සඳහා ඉරුදින කොළඹ බලා පිටත් වීමට තෝරා ගනුයේද යාල් දේවී දුම්රියයි. එදා උතුරු දකුණු ශක්තිමත් පවුරක් ලෙස දිස් වන්නට වූ යාල් දේවී දුම්රිය අතීත ජනයාහේ හදවත බදු වන්නට විය. ▪️ එදා උතුරේ ආර්ථික ශක්තිමත් කළ මාධ්‍යක් වූයේ යාල් දේවී සීඝ්‍රගාමි දුම්රියයි. ඉන්දියාවේ නිශ්පාදිත වූ අල , ළූණු , පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම උතුරේ වැඩුණු ආර්ථික අස්වැන්න මහ පරිමාණයෙන් කොළඹ ළඟාවුයේද යාල් දේවී දුම්රිය මඟිනි. ඒ විතරක් නෙවේ පේසූසාලෙයි සහ මන්නාරමේ ධීවර මාළු හා කරවලද දකුණුලකට රැගෙන ආවේ යාල් දේවී දුම්රිය මඟිනි. 🔹 යාල් දේවී දුම්රිය හා කොටි ත්රස්තවාදීන්ගේ ක්‍රියා ; ▪️ උතුරු ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදය පැතිරී තිබියදී පවා යාල් දේවී උතුරු දකුණු මිතුදම් නැවත නැවත අලුත් කරන්නට සමත් විය. කොටි ත්රස්තවාදීන්ට රජයේ ගොඩනැගිල්ලකට , හමුදා කඳවුරකට පහර දෙනවාට වඩා ජාති දෙකක් ඉතා ශක්තිමත් ලෙස බැඳ තබන යාල් දේවී දුම්රියට පහර දීමෙන් ඔවුනගේ අපේක්ෂා ඉටු කර ගැනීමට විශාල හැකියාවක් ලැබිණි. එනිසාවෙන් ඔවුන් විසින් යාල් දේවී දුම්රියට පළමු වෙඩිමුරය එල්ල කරන්නේ වර්ෂ 1985 දීය. ▪️ වර්ෂ 1985 දී නැවත කිසිදා යාල් දේවී දුම්රියට යාපනය , කන්කසන්තුරේ දක්වා උතුරු දකුණු මිතුදම් අලුත් කිරීමට හැකියාව ලැබෙන්නේ නැත. ඒ අවාසනාවන්ත ලෙස කොටි ත්රස්තවාදීන් විසින් වර්ෂ 1985 ජනවාරි මස 19 වනදා යාල් දේවී දුම්රියට බැරියල් බෝම්බ 11 අමුණා දුම්රිය විනාශ කිරීම හේතුවෙනි. ◼️ වර්ෂ 1985 දී යාල් දේවී දුම්රිය පුපුරවා විනාශ කර දැමීම.......... ▪️ එදා එනම් වර්ෂ 1985 ජනවාරි මස 19 වනදා Class M2 දුම්රිය එන්ජිමක් සමඟ කොළඹ සිට අනුරාධපුරය , යාපනය දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය කොළඹ සිට අනුරාධපුරය දක්වා රැගෙන යනු ලබන්නේ දුම්රිය රියදුරු රැපියල් ලියනගේ මහතා විසිනි. එවකට කොළඹ සිට අනුරාධපුරය දක්වා එක් රියදුරුවරයෙකුද , අනුරාධපුරයේ සිට යාපනය දක්වා තවත් රියදුරුවරයෙකුද විසින් යාල් දේවී දුම්රිය ගමනාන්තය සලසනවා ඇත. එහෙත් එදා අනුරාධපුරයේ සිට යාපනය දක්වා දුම්රිය රැගෙන යාමට දෙමළ රියදුරුවරයෙකු නොවූ අතර රැපියල් මහතා ඉදිපත් වී අනුරාධපුරයේ සිට යාපනය දක්වා යාල් දේවී දුම්රිය රැගෙන යාමට සූදානම් විය. අනුරාධපුරයෙන් යාපනය දක්වා යාමට යාල් දේවි පිටත් විය. මැදවච්චිය , වව්නියාව පසු කරමින් යාල් දේවී ඉදිරියට ඇඳෙන්නට විය. එහෙත් එදා යාල් දේවී දුම්රියට අලිමංකඩ පසු කර ඉදිරියට ඇඳෙන්නට අවස්ථාව හිමි වන්නේ නැත. ඒ ත්රස්තවාදීන් විසින් අලිමංකඩෙන් එහාට දුම්රිය මාර්ගය විනාශ කර තිබීම හේතුවෙනි. එහෙත් රැපියල් මහතා විසින් යාල් දේවී දුම්රිය මුරුකැන්ඩි දක්වා ආපස්සට රැගෙන ආ අතර එතනදී එන්ජිම ගලවා ඉදිරියට සවි කර ප්‍රධාන පාලක මැදිරියේ උපදෙස් මත යාල් දේවී දුම්රිය අනුරාධපුරය දක්වා රැගෙන ඒමට රැපියල් මහතාට සිදු විය . එදා අලිමංකඩ දුම්රිය මාර්ගය හරදා දමා තිබු ආගන්තුක බාධකය රැපියල් මහතාගේ සිතෙහි නැගෙනුයේ අනතුරක පෙර නිමිත්තක් ලෙසිනි. එනිසාවෙන් රැපියල් මහතා දුම්රියේ විදුලි ලාම්පු සියල්ල නිම දමන්නේ රේල් පීලි උඩ ධාවනයේදී ආලෝක අනවශ්‍ය බව නිසාවත් නිසාවෙනි. වේලව පස්වරු හත පසු වී තිබිණි. කෙසේ හෝ රැපියල් මහතා විසින් උපරිම වේගයෙන් යාල් දේවී දුම්රිය අනුරාධපුරය දක්වා රැගෙන ඒමට තත් කළද එක් ස්ථානයක දී අලින් එහා මෙහා මාරු වන බව සිහිපත් වූ රැපියල් මහතා විසින් දුම්රියේ ප්‍රධාන ලාම්පු දල්වනු ලැබූ අතර විනාඩි දෙක තුනක් ඇතුළත රැපියල් මහතාට ඇසෙන්නේ විශාල ශබ්දයකි. ඒ මාන්කුලම් හා කොකුවිල් අතර ප්‍රදේශයේ දී පාලමක අටවා තිබු බැරියල් බෝම්බ එකොළහයෙන් නවයක් පුපුරා ගොස් යාල් දේවී දුම්රියේ මැදිරි එකොළහක් විනාශ වී තිබිණි. දුම්රිය එන්ජිමද නැවතීමට තැත් කළද රැපියල් මහතාගේ උත්සහය මද්දයේ එය එසේ නොවීය. පසුව රැපියල් මහතා විසින් දුම්රිය ආපස්සට රැගෙන විත් නිරීක්ෂණ කළද දක්නට ලැබෙනුවේ හමුදා හා දෙමළ ජනයාගේ මළකඳන් පමණි. දෙමළ ජනතාවට එදින දුම්රියේ ගමන් නොකරන ලෙසද ත්‍රස්තවාදී විසින් දැනුම් දී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ද වුව හැකි එදා දෙමළ දුම්රිය රියදුරු සියල්ලන්ම පාහේ නිවාඩු දමා තිබුණේ. රැපියල් මහතාගේ උත්සහයෙන් දුම්රිය එන්ජිමට හානියක් වූයේ නැත. ▪️ 1985 ජනවාරි මස සිදු වූ ඛේදවාචකය හමුවේ යාල් දේවී දුම්රිය වව්නියාව දක්වා සීමා විය. එහෙත් එතැනින් නොනවැතී ත්‍රස්තවාදී විසින් 1986 දී නැවත යාල් දේවී දුම්රිය උදෙසා ප්‍රහායක් එල්ල කරන ලදී. විටෙක වැටෙමින් , විටෙක නැගිටිමින් යාල් දේවී දුම්රිය කොළඹ - වව්නියාව අතර ධාවනය වන්න විය. කෙසේ හෝ උතුරු දකුණු මිතුදම් ශක්තිමත් කිරීමට යාල් දේවී දුම්රියට හැකි විය. ▪️ක්‍රමයෙන් වව්නියාව දක්වා ධාවනය වූ යාල් දේවී දුම්රිය මැදවච්චිය දක්වා සීමාවන්නට වූයේ 2008 දීය. ඒ ත්‍රස්තවාදී විසින් දුම්රිය මාර්ගය විනාශ කර තිබීම හේතුවෙනි. ත්රස්තවාදීන් විසින් දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් සහ යකඩ රේල් පීලි ගෙන ගොස් ඔවුනගේ බන්කර ශක්තිමත් කර ගැනීම සිදු කරන්න විය. 🔹 යාල් දේවී දුම්රිය නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක් ලෙස ධාවනය වීම හා එය නැවත සීඝ්‍රගාමි දුම්රියක් බවට පත් වීම. ▪️ ඒ වර්ෂ 2008 දී කොළඹ සිට මැදවච්චිය දක්වා ධාවනය වෙමින් තිබු යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය හා එවකට කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය වෙමින් තිබු උදය දේවී සීඝ්‍රගාමි දුම්රිය ද්විත්වය නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක් ලෙස ධාවනය කෙරිණි. ▪️ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක් ලෙස යාල් දේවී දුම්රිය ධාවනය වන කාලයෙහි කොළඹ දුම්රිය ස්ථානයෙන් ඇසුනේ " තෙවන වේදිකාවට ළඟාවන යාල් දේවී නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය පෙරවරු 05.45 ට අනුරාධපුරය , යාපනය දක්වා ධාවනය වේ . දුම්රිය නවත්තන්නේ පොල්ගහවෙල , කුරුණෑගල , මහව සන්දිය , අනුරාධපුරය හා වව්නියාව , තාන්ඩිකුලම් " ලෙසිනි. කොළඹ කොටුවෙන් එදා සිංහල බසින් හා දෙමළ බසින් දැනුම් දුන්නද වර්තමානයේ බහුලව දැනුම් දෙන්නේ සිංහල බසින් හා ඉංග්‍රීසි බසිනි. ▪️ 2008 දී යාල් දේවී නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක් ලෙස ධාවනය වුවද මෙම දුම්රිය 2010 අගෝස්තු මස 15 වනදා සිට නැවත සාමාන්‍ය දුම්රියක් ලෙස ධාවනයට එක් වූ අතර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියන් සඳහා මිල වැඩි ප්‍රවේශ පත්‍රයක් නිකුත් වූ අතර සීඝ්‍රගාමි දුම්රියක් වූ පසු යාල් දේවී දුම්රියේ මිලද පහළ බැසීය. ▪️ යාල් දේවී නගරාන්තර සීඝ්‍රගාමි දුම්රිය සාමාන්‍ය දුම්රියක් බවට පත් කිරීමට හේතුව වූයේ නගරාන්තර දුම්රිය ධාවනය සඳහා වැය වන මුදලවත් ආදයමක් ලෙස නොලැබෙන නිසාවෙනි. නගරාන්තර සීඝ්‍රගාමි යාල් දේවී දුම්රිය සාමාන්‍ය දුම්රියක් බවට පත් කිරීමට එවකට ප්‍රවාහන කුමාර වෙල්ගම මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ උපදෙස් ලබා දී ඇති අතර ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් නවතා ධාවනය වන ලෙස දුම්රිය කාල සටහනද සංශෝධනය කරන ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය. ( අවසාන ඡායාරූප තුළින් වැඩිදුර විස්තර බලන්න ) 🔹 යාල් දේවී දුම්රිය නැවත යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය වීම. ▪️ වර්ෂ 2009 මැයි මස 19 වනදා ශ්‍රී ලංකා හමුදාව විසින් වේළුපිල්ලේ ප්‍රභාකරන්ව මුලතිව් නන්කඩාල් කලපුවේදී ඝාතනය කිරීම නිසා උතුර විනාශ වූ බැවින් උතුර කේන්ද්‍රය කර ගනිමින් විශාල සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රධාන සංවර්ධනයක් ලෙස උතුරු දුම්රිය මාර්ගය පද්ධතියක් නැවත ස්ථාපිත කිරීම අරමුණ විය. ඒ සඳහා ඉන්දීයාවෙන් ඩොලර් මිලියන 183 ක ණය ආධාරයක් හමු වූ අතර ලංකාව ඉන්දියානු ඉක්රෝන් සමාගම සමඟ එකඟතා ඇති කර ගනිමින් මෙම උතුරු දුම්රිය මාර්ගය නැවත ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු ආරම්භ කරන්නට විය. ▪️ * පළමු අදියර - වව්නියාවේ සිට කාණ්ඩිකුලම් දක්වා ද ; ▪️* දෙවන අදියර - කාණ්ඩිකුලම් සිට ඕමන්තේ දක්වා ද ; ▪️* තෙවන අදියර - ඕමන්තේ සිට කිළිනොච්චිය දක්වා ද ; ▪️* සිව්වන අදියර - කිළිනොච්චියේ සිට යාපනය දක්වා ද ; ▪️* අවසන් අදියර - යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා ද අදියර පහක් යටතේ ඉදි කරන්නට විය. ▪️ වර්ෂ 2014 මාර්තු මස 04 වනදා තාන්ඩිකුලම් සිට කිළිනොච්චිය දක්වා වූ දුම්රිය මාර්ගය විවෘත කරන්නට වූ අතර ඒ සඳහා එවකට මෙරටට විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාද සහභාගි විය. ▪️ වර්ෂ 2014 ඔක්තෝබර් මස 13 වනදා පලෙයි දුම්රිය ස්ථානයෙන් යාපනය දක්වා ප්‍රථම දුම්රිය ප්‍රවේශ රැගෙන දුම්රිය ගමන හා එක් වන්නේ එවකට පස් වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාය. එතුමාගේ සහභාගිත්වය හේතුවෙන් එදින යාල් දේවී දුම්රිය චීනයෙන් ආනයනය කරන ලද S12 බලවේග කට්ටලයක් භාවිතා කරන්නට විය .එදා මෙදා තුළ යාල් දේවී දුම්රිය උදෙසා බලවේග කට්ටලයක් භාවිතා කරන්නට වූ පළමු අවස්ථවද විය. ▪️ වර්ෂ 2015 ජනවාරි මස 02 වනදා යාපනයේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය මාර්ගය විවෘත කරනු ලැබූ අතර යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය 2015 ජනවාරි මස 03 වනදා සිට නැවත උතුරු දකුණු මිතුදම් ශක්තිමත් කරමින් ධාවනය වන්නට විය. උතුරු දකුණු සංස්කෘතික දූතයා නැවතත් පණ ගැනිවිණි. ✡️ වර්ෂ 2018 දී කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය M10 හා M8 දුම්රිය එන්ජින් සමඟ ධාවනය වී යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය වර්ෂ 2019 පෙබරවාරි මස 25 වනදා සිට M11 දුම්රිය එන්ජිමක් මගීන් ධාවනය වූ අතර ඒ සඳහා M11 949 එන්ජිම භාවිතා කෙරිණි. 🎈 වර්තමානයේ යාල් දේවී සීඝ්‍රගාමි දුම්රිය අනතුරු... 💠 වර්ෂ 2019 නොවැම්බර් මස 11 දින යාල් දේවි සීඝ්‍රගාමි දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලි පැනීමකට ලක් වූ අතර දුම්රිය මැදිරි පහක් පිලි පැන ඇත. එනිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය සඳහා බාධා එල්ල විය. එනිසා ශ්‍රී දේවී , රාත්‍රී තැපැල් දුම්රිය පවා අවලංගු විය.[/SIZE] [SIZE="6"]සටහන - සහන් මධුෂ විජේසූරිය උපුටාගැනීම - SRI LANKA RAILWAY PAGE[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom