Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
උතුරු_දකුණු_කොරියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු_දකුණු_කොරියාව

අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ ..!

උතුරු සහ දකුණු කොරියානු දේශසීමාවට ගිය ගමනක්.....

1950 වසරේ ජුනි මස 25 වැනිදා කොරියාවට අමතක නොවන දිනයක්. 1945 වසරේ දෙවන ලෝක සංග්‍රාමයේ සෝවියට් දේශය පැසිස්ට්වාදී ජර්මනිය පරාජය කර ජයග්‍රණය කලත් ඈත පෙරදිග කොරියාවේ යුද්ධය තවමත් ඇවිලී තිබුනා. අවසානයේදී සිදුවුනේ කොරියානු සමුහාණ්ඩුව නමින් කොරියාවේ දකුණු පෙදෙසේත් කොරියානු ප්රජාතන්ත්රවාදේ ජනතා සමුහාණ්ඩුව නමින් කොරියාවේ උතුරු ප්‍රදේශයේත් එකිනෙකට ප්රතිවිරිද්ධ දේශපාලන අදහස් දරන රටවල් දෙකක් බිහිවීමයි.

මේ රටවල් දෙක බෙදෙන දේශ සීමාව කි.මී. 250ක් දිගයි. ඒ වගේම කි.මී. 4ක පළලකින් යුක්ත වෙනවා.

නමුත් 1950 ජුනි මාසේ 25 වැනිදා කිසිම දැනුම් දීමකින් තොරව උතුරු කොරියානු හමුදාව මේ දේශ සීමාව හරහා පැමිණිලා දකුණු කොරියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. කොරියානු ජාතිකයින් මිලියන තුනකටත් අධික ජීවිත ප්‍රමාණයක් පුද කරමින් පැවති මේ යුද්ධය ලෝක ඉතිහාසයේ දරුණුතම යුද්ධ වලින් එකක් බවට පත් වුනා.

අවසානයේදී දකුණු කොරියානු හමුදාව තවත් රටවල් කිහිපයක සහයෝගයෙන් 1953 වසරේ නැවතත් උතුරු කොරියානු හමුදා මේ දේශ සීමාව ආසන්නයට නැවත හරවා යවන්නට හැකිවුනා. ඒ අනුව 1953 ජුලි මාසේ 27 වැනිදා ඇති කර ගත් ආමිස්ටික් සම්මුතියට අනුව රටවල් දෙකේ හමුදාවන් මේ දේශ සීමාවේ සිට කි.මී. 2ක් ඈතින් නවතා තබා ගත යුතු යයි ගිවිස ගැනුනා.

වර්තමානයේ DMZ (Demilitarized Zone)නමින් හඳුන්වන මේ දේශ සීමාව ලෝකයේ පවතින අවිනිශ්චිත සහ උණුසුම් වාතාවරණයක් පවතින දේශ සීමාවක් හැටියට සඳහන් වෙනවා.

සංචාරකයින්ට මේ දේශ සීමාව අසලට පැමිණීමට තහනම් වුනත් මේ රටවල් දෙකම දේශ සීමාවේ එක ප්‍රදේශයකට පැමිණීමට අවසර ලබා දී තිබෙනවා. ඒ තමයි පන්මුන්ජෝම් නමින් හඳුන්වන ඇත්තටම ආමිස්ටික් සම්මුතිය අත්සන් කෙරුණු ස්ථානයට.

උදෑසනම අපි කොරියාවේ සියෝල් නගරයෙන් පිටත් වුනේ මේ DMZ දේශ සීමාව වෙත යන්නට. මේ සංචාර සංවිධානය කරන්න අවසර ලැබිලා තියෙන්නේ සීමිත සංචාරක ආයතන කිහිපයකට විතරයි. ඒ වගේම සමහර රටවල් වල පුරවැසියන්ට පමණයි මේ සංචාරයට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් තම ගමන් බලපත්‍රයේ ජායා පිටපත් දින කීපයකට කලින් ඔවුන් වෙත යවා කොරියානු රජයෙන් අවසර ලබා ගත යුතු වෙනවා.

සියෝල් නගරයේ සිට කි.මී. 40ක් පමණ දුරකින් තමයි මේ දේශ සීමාව පිහිටලා තිබෙන්නේ. අපි පළමුවෙන්ම පිවිසුනේ ඉම්ජින්ගක් නමින් හඳුන්වන ප්‍රදේශයට. මේ DMZ දේශ සීමාවට කොරියානු ජාතිකයින්ට පැමිණීමට හැකියාවක් නැහැ. ඔවුනට පැමිණිය හැක්කේ මේ ඉම්ජින්ගක් ස්ථානය දක්වා පමණයි. මෙහි තිබෙන උද්‍යානයේ කොරියානු යුද්ධය හා සම්බන්ධ ස්මාරක සහ සිහිවටන විශාල වශයෙන් දකින්නට ලැබෙනවා. මේ උද්‍යානය බිහිවුනේ කොරියාව දෙකඩවීම නිසා කොරියානු ජන සමාජයේ දරුවන්, දෙමාපියන්, සහෝදරවරුන් අහිමි වුවන් වෙනුවෙන්. 1972 වසරේ ඉදි කෙරුණු මේ උද්‍යානය හරියටම දේශ සීමාවේ සිට කි.මී. 7ක් දුරින් පිහිටා තිබෙනවා.

කොරියාව හරහා දිවෙන ඉම්ජින් ගඟ හරහා ඉදි කර තිබෙන සාමයේ පාලම (Peace Bridge) ඇත්තේ මේ ඉම්ජින්ගක් ස්ථානයේ. කොරියානු යුද්ධය අවසාන සමයේ සොල්දාදුවන් ප්‍රවාහනය සඳහාද යොදා ගැනුනේ මේ පාලම. කොරියානු යුද්ධයේ තාවකාලික සටන් විරාමය ඇරඹු විගස උතුරු කොරියාවේ සිට නිදහස් කර ගත් දකුණු කොරියානු සොල්දාදුවන් 12,733 දෙනෙක් පැමිණියේ මේ පාලම හරහා. එයින් පසුව කිසිම දිනෙක අද දක්වා මේ පාලම මතින් කිසිම පුද්ගලයෙක් දුම්රියක් ගමන් කර නැහැ. මේ පාලම නැවත විවෘත වන්නේ උතුරු සහ දකුණු කොරියාව එකට එකතුවූ විට පමණක් බවයි දකුණු කොරියානුවන්ගේ අදහස. ඒ නිසා තමයි කොරියානුවන් මේ පාලම සාමයේ සංකේතය වශයෙන් හඳුන්වන්නේ.

මේ පාලම අසලට යාම කටු කම්බි, දැල් ගසා දකුණු කොරියානු සොල්දාදුවන් විසින් වසා දමා තිබෙනවා. ඒ වගේම හැම පැයකට වරක්ම ජංගම හමුදා පරීක්ෂාවන් මේ ස්ථානයේ සිදුවෙනවා.

1950 වසරේදී උතුරු කොරියාවේ පියෝන්යාන් නගරයට ආයුධා ප්‍රවාහනය කල දුම්රියක එන්ජිම මේ ස්ථානයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. උතුරු සහ දකුණු කොරියානු හමුදාවන් අතර දරුණු යුද්ධයකට මැදිවූ දුම්රිය මේ ස්ථානයේදී විනාශයට පත් වුනා. දුම්රිය එන්ජිමේ තිබෙන වෙඩි පහරවල් වලින් සෑදුනු සිදුරු 1020කින් සහ විනාශ වූ කොටස් වලින් ඒ යුද්ධයේ භයානකකම පෙන්වීම සඳහා ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

සාමය සහ නැවත එක්වීම ප්‍රාර්ථනය කරමින් මේ ස්ථානයට පැමිනෙන කොරියානු සහ විදේශ සංචාරකයින් වර්ණවත් රිබන් පටි මෙසේ කටු කම්බි වැටේ එල්ලීම දැන් සම්ප්රදායයක් වෙලා.

උතුරු සහ දකුණු කොරියා යුධමය වාතාවරණයට අමතරව රටවල් දෙකම විශාල ප්‍රචාරණ මාධ්‍ය සංදර්ශනයක්ද ගෙන යනවා.

ඉම්ජින්ගක් ස්ථානයෙන් පසු අප පිටත් වුනේ ඩොගා නැරඹුම් මධ්‍යස්ථානය වෙත. ඩොගා නැරඹුම් මධ්‍යස්ථානයට පැමිණීමට පෙර දකුණු කොරියානු හමුදා නිලධාරීන් විසින් අප සිටි බස් රථය නවතා සියලු දෙනාගේම ගමන් බලපත්‍ර සහ පුරවැසිකම් සම්බන්ධයෙන් පරීක්ෂා කරනු ලැබුවා. දේශ සීමාවේ ඇති බරපතලකම සහ එහි භයානකත්වය අපිට දැනෙන්නට පටන් ගත්තේ මේ ස්ථානයේ සිට. ආයුධ සන්නද්ධ දකුණු කොරියානු හමුදා නිලධාරීන් සෑම බස් රථයක්ම දරුණු පරීක්ෂාවකට ලක් කරනවා. ඇත්තටම මේ අවස්ථාවේදී ජායාරුප ගැනීම පමණක් නොව උස හඬින් කතා කිරීම පවා නුසුදුසු බවයි අපේ මඟ පෙන්වන්නා පැවසුයේ.

ඩොගා නැරඹුම් මධ්‍යස්ථානයේ නරඹන්නන් වෙනුවෙන් විශාල දුර දක්නයන් කිහිපයක් සවි කර තිබෙනවා. මේවා මගින් දේශ සීමාවෙන් ඔබ්බට ඇති උතුරු කොරියාවේ වඩා සමීප දසුන් ලබා ගැනීමට හැකි වෙනවා.

මේ දුරදක්නා මගින් උතුරු කොරියාවේ ගයෙසොන්ග් ප්‍රදේශය නරඹන්නට පුළුවන්. ඒ වගේම උතුරු කොරියානු හිටපු නායක කිම් ඉල් සුන් ගේ විශාල ප්රතිමාවත්, වරෙක ලොව විශාලතම ලෙස සැලකුණු උතුරු කොරියානු ධජය සහිත අති විශාල කොඩි කනුවක්ද දක්නට ලැබෙනවා. අපේ මඟ පෙන්වන්නා පවසන්නේ මේ ගයෙසොන්ග් ප්‍රදේශය මිනිසුන් ජීවත් නොවන එහෙත් දකුණු කොරියානු ජනතාව නොමඟ යැවීමට අති විශාල මුදල් සම්භාරයක් වැය කොට තැනූ හොල්මන් ගම්මානයක් බවයි. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් ජායාරුප ගැනීමේදී දුර දක්නා වලට සෑහෙන දුරක් ඈතින් සිට ගෙන තමයි සිටින්න වෙන්නේ. කැමරාවක් රැගෙන දුරදක්නය කරා පැමිණීමත් දකුණු කොරියානු හමුදා නිලධාරීන් විසින් තහනම් කර තිබෙනවා.

කි.මී.250ක් දිග කි.මී. 4ක් පළල මේ දේශ සීමාව තුල තිබුණු සියලුම නගර සහ ගම්මාන ඉවත් කර තිබෙනවා. හැබැයි එක ගම්මානයක් ඉවත් කලේ නැහැ. ඒ Daeseong-dong ගම්මානය. මෙහි දැනට ජීවත් වන්නේ වැසියන් 218ක් පමණ. මෙහි පාලනය ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින්. ආරක්ෂක හේතුන් නිසා මේ ගම්මානයේ ජීවත් වන වැසියන් එහි ජීවත් වීමේ අවසරය හිමිවන්නට වසරකට දින 280ක් අනිවාර්යයෙන්ම ගම්මානයේ ජීවත් විය යුතු වෙනවා.

දකුණු කොරියානු රජය විසින් මේ ගම්මානයේ කොරියානු ධජය සහිත අති විශාල කොඩි කණුවක් ස්ථාපිත කළා. මීටර් 98.4ක් උස මේ කොඩි කණුවේ දකුණු කොරියානු කොඩියේ බර පමණක් කි.ග්‍රෑම්. 130ක් පමණ වෙනවා.

මෙයට පිළිතුරක් හැටියට උතුරු කොරියානු රජය විසින් දේශ සීමාවට කි.මී. 1.2ක් ආසන්නයේ මා ඉහත සඳහන් කල ගයෙසොන්ග් ප්‍රදේශයේ මීටර් 160ක් උස කොඩි කණුවක් සාදනු ලැබුවා. එහි උතුරු කොරියානු කොඩියේ බර හැටියට සඳහන් වන්නේ කි.ග්‍රෑම්. 270ක්. රටවල් දෙක අතර කොඩි කණු තරඟය හැටියට මෙය හඳුන්වනවා.

ඊට පසුව අපි පැමිණුනේ මේ සංචාරයේ වැදගත්ම ඒ වගේම භයානකම ස්ථානයට. ඒ 1953 වසරේ උතුරු සහ දකුණු කොරියානු යුද්ධය සාම මාවතකට යොමු කරවමින් ආමිස්ටික් සම්මුතිය අත්සන් කල ස්ථානයට. මේ ස්ථානය හැඳින්වෙන්නේ Joint Security Area හෙවත් සමුහ ආරක්ෂක කලාපය යනුවෙන්. පිහිටා තිබෙන්නේ පන්මුන්ජෝම් නමින් හඳුන්වන පෙදෙසේ. මේ ස්ථානයේ හැසිරෙන ආකාරය ගැන බස් රථය තුලදී විශේෂ දේශනයක් කල අපේ මඟ පෙන්වන්නා මේ ස්ථානයේ ඇති භයානකත්වය ගැනත් කරුණු පැහැදිලි කළා.

දේශ සීමාවේ රටවල් දෙකේම ඇති අවිනිශ්චිත යුධමය තත්වය නිසා දෙපසම විශාල හමුදා සේනාංක කිහිපයක් ඔවුනොවුන්ගේ දේශසීමා ආසන්නව රඳවා තබා තිබෙනවා. ඒ කොයි මොහොතේ හෝ ඇවිලෙන යුද්ධයකට සුදානම් වීමක් ලෙස. ආමිස්ටික් සම්මුතිය මගින් දෙරට හමුදාවන් කි.මී. 2ක් දේශ සීමාවෙන් ඈතින් තබා ගන්නවාට අමතරව ඒ ස්ථානයන්හි තබා ගත යුතු හමුදා කාණ්ඩ සංඛ්‍යාවන් සහ ආයුධ පිළිබඳවද පැහැදිලි කර තිබෙනවා. ඒ වගේම රටවල් දෙකේම හමුදා සෙබළුන්ට ජංගම පරීක්ෂණ වල යෙදෙන්නට අවසර තිබුනත් දේශ සීමාව ලඟට පැමිණෙන්නට හෝ හරහා යාමට අවසර නැහැ. මේ නීති කඩ වෙන සෑම අවස්ථාවකදීම කිසිම දැන්වීමක් නොකර වෙඩි තබන්නට රටවල් දෙකටම අවසර තිබෙනවා. 1953 වසරේ සිට 2000 වසර දක්වා පමණක් මේ දේශ සීමාවේ මෙවැනි නීති කඩකිරීම් නිසා දකුණු කොරියානු සෙබළුන් 550ක් පමණ, උතුරු කොරියානු සෙබළුන් 250ක් සහ ඇමෙරිකානු යුධ සෙබළුන් 50 කට අධික ප්‍රමාණයක් වෙඩි පහරවල් වලින් මිය ගොස් තිබෙනවා. දේශ සීමාවේ භායානකත්වය මෙයින්ම ඔබට පැහැදිලි වෙනවා ඇති.

මේ හේතුව නිසා දකුණු කොරියානු රජය විසින් මේ ස්ථානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් වෙතින් ගිවිසුම් පතකට අත්සන් ලබා ගන්නවා. අපත් අත්සන තැබූ ඒ ගිවිසුමේ තිබුනේ මේ ස්ථානයේ ඇති භයානකත්වය සහ ඕනෑම මොහොතක යුධමය තත්වයක් නිසා හෝ සතුරාගේ වෙඩි තැබීම් නිසා (උතුරු කොරියාවේ සිට)හෝ ජීවිත හානි සහ තුවාල ඇතිවිය හැකි බවත්.

මේ ස්ථානයට පැමිණීමේදී ඇඳ ගෙන පැමිණිය යුතු ඇඳුම් සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් සංචාරයට පෙර අපිට ලබා දුන්නා. කොට කලිසම් සහ උතුරු දකුණු කොරියානු දේශපාලන සහ යුධමය තත්වයන් නිරුපනය වෙන ජායාරුප සහ චිත්‍ර ඇතුලත් කමීස ඇඳගෙන මේ ස්ථානයට පැමිණීම සම්පුර්ණයෙන්ම තහනම්.

තවත් පරීක්ෂා කිරීම් කිහිපයකට පසු අපි පිවිසුනේ නිල් කාමරය නමින් හඳුන්වන ආමිස්ටික් සම්මුතිය අත්සන් කෙරුණු කාමරයට. මේ කාමරයට පිවිසීමට පෙර අපගේ මඟ පෙන්වන්නා වශයෙන් ක්‍රියා කල ඇමෙරිකානු හමුදා නිලධාරියා පැවසුයේ උතුරු කොරියානු හමුදා සාමාජිකයින් නොමැති ජායාරුප පමණක් ගැනීමට උනන්දු වන ලෙසයි.

කාමරයට ඇතුල් වුනු අපට දක්නට ලැබුනේ සම්මුතිය අත්සන් කෙරුණු මේසය හා ඒ දෙපස තබා ඇති ආසන කිහිපය. කාමරයේ ඇත කෙලවරේ දොරටුව අසල උතුරු කොරියානු හමුදා සාමාජිකයෙක් ගාම්භීරව සිට ගෙන සිටි අතර අප ඇතුල් වූ දොරටුව අසල දකුණු කොරියානු හමුදා සාමාජිකයෙක් සිටගෙන සිටිනු දක්නට ලැබුනා. මුළු කාමරයේම තිබුනේ සම්පුර්ණ නිහඬතාවයක්. කැමරා වල ජයාරූප සටහන් වෙන ශබ්දයට අමතරව වෙනත් කිසිම ශබ්දයක් නැහැ.

සිටගෙන සිටින උතුරු සහ දකුණු කොරියානු හමුදා සාමාජිකයින් පන පිටින් සිටිනවාද නැතිනම් මැටියෙන් තනන ලද රූපද යන්න අවබෝධ කර ගන්නට අමාරුයි. ඒ ඔවුන්ගේ මුහුණේ සිනාවක් වත් හෝ ශරීරයේ කිසිම සෙලවීමක් වත් නැති නිසා.

උතුරු සහ දකුණු කොරියානු දේශ සීමාව හරියටම වැටී තිබෙන්නේ සාකච්ජා පැවැත්වූ විශාල මේසය හරහා. මේසයේ අනික් පැත්තට ගිය අපිට මඟ පෙන්වන්නා පැවසුයේ දැන් ඔබ සිටගෙන සිටින්නේ උතුරු කොරියානු දේශ සීමාවේ බවයි. උතුරු සහ දකුණු කොරියානු සාමාජිකයින් මුහුණට මුහුණ ලා හමුවන එකම ස්ථානය මෙයයි.

මේ නිල් කාමරයට එපිටින් උතුරු කොරියානු දේශ සීමාවේ ඇති උතුරු කොරියානු හමුදාවට අයත් විශාල ගොඩනැගිල්ල ඉදිරිපිට උතුරු කොරියානු ආයුධ සන්නද්ධ සෙබළුන් කිහිප දෙනෙක් අවි අමෝරා ගෙන සිටගෙන සිටින අයුරු අපිට ඈතින් දකින්නට ලැබුනා.

මේ ස්ථානය දකුණු කොරියාවේ වැඩිම ආරක්ෂාවක් ලැබී ඇති ස්ථානයක් හැටියට සඳහන් වෙනවා. එහෙත් බැලූ බැල්මට එතරම් හමුදා සේනාංක රඳවා ඇති බව පේන්නට නැතත් සෑම හමුදා සාමාජිකයෙකුගේම මුහුණේ පවතින්නේ අවිනිශ්චිත භාවයක්. කොයි මොහොතේ හෝ ප්‍රහාරයක් එල්ල වේයැයි දෙරටේම හමුදා සාමාජිකයින් සුදානම්ව සිටින බවයි පෙනී යන්නේ.

මීට වසර විස්සකට පමණ පෙර බටහිර සහ නැගෙනහිර ජර්මනිය අතර තිබු බර්ලින් තාප්පය හරහා නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනියට යාමට මට අවස්ථාවක් ලැබුනා. මගේ මතකයේ හැටියට ඒ අවස්ථාවේ ඒ දේශ සීමාවේ පවා මෙවැනි උණුසුම් සහ භයානක වාතාවරණයක් නොපැවතුනු බවයි මගේ අදහස.

අපේ ගමනේ අවසානය වුනේ තුන්වන උමඟ සහ ඩොරසාන් දුම්රිය ස්ථානය.

දකුණු කොරියාව සඳහන් කරන අන්දමට උතුරු කොරියාව විසින් රහසේ මේ දේශ සීමාව හරහා දකුණු කොරියාවට පැමිණෙන්නට හාරන ලද දැනට සොයා ගෙන ඇති අති විශාල උමගවල් 4ක් තිබෙනවා. සොයා නොගත් උමගවල් තවත් 20ක් වත් තිබෙන බවට දකුණු කොරියාව විශ්වාස කරනවා. මෙයින් එක උමඟක් පමණක් දකුණු කොරියාව සංචාරකයින් වෙනුවෙන් විවෘත කරලා තිබෙනවා.

1978 වර්ෂයේ හදිසි පොලව යට පිපිරීමකදී සොයා ගත් මේ උමඟ නිසා උතුරු දකුණු කොරියානු සම්බන්ධතා තව දුරටත් දරුණු අතට හැරුනා. දිගින් කි.මී. 1.6ක් ක් පමණ වුනත් එම දිගින් මීටර් 435ක් පමණ පැවතුනේ දකුණු කොරියානු සීමාවේ. මේ උමගය පිහිටා තිබෙන්නේ දකුණු කොරියානු අගනුවර සිට කි.මී. 44ක් දුරින්. එක පැයකදී අවිගත් උතුරු කොරියානු සොල්දාදුවන් 30,000කට මේ උමඟ හරහා දකුණු කොරියාවට පැමිණ සියෝල් නගරයට ප්‍රහාර එල්ල කිරීමට හැකියාව තිබුනා.

මේ උමඟ තුල ජායාරුප ගැනීම සම්පුර්ණයෙන්ම තහනම්. අපේ මඟ පෙන්වන්න පැහැදිලි කල අන්දමට පොලව මට්ටමේ සිට මීටර් 72ක් පමණ යටින් තමයි මේ උමඟ පිහිටා තිබෙන්නේ. සෑම සංචාරකයෙක්ම විශේෂ හිස් ආවරණ පැළඳ සිටීම මේ උමඟ නැරඹීමේදී අනිවාර්යයි. ඒ ඇත්තටම උමගේ සමහර තැන්වල උස අවම නිසා (වැඩිම උස සමහර ස්ථාන වල උස මීටර් 1.8ක් පමණ) හිස උමගේ වැදීමෙන් වැලකීමට.

උමගේ කෙලවරටම පැමිණුනු අප දුටුවේ ඇති විශාල යකඩ දොරවල් වලින් සහ කටු කම්බි වලින් වසා දමා ආරක්ෂා කර ඇති උතුරු කොරියානු සීමාවට පොලව යටින් ඇතුල් වන සීමාව.

මේ උමඟ සොයා ගැනීමෙන් පසු දකුණු කොරියාව විසින් ආම්ස්ටික් සම්මුතිය කඩ කිරීම ගැන උතුරු කොරියාවට චෝදනා එල්ල කලත් ඔවුන් එය පිලි ගත්තේ නැහැ. උතුරු කොරියාව පවසන්නේ මේ ගල් අඟුරු ආකාරයක එක උමඟක් බව. ඇත්තටම එහි බිත්ති කළු පාටින් යුක්ත වන අතර විශේෂ ගල් වර්ගයක්ද පාවිච්චි කරලා තිබෙනවා. හැබැයි දකුණු කොරියාව පවසන්නේ මේ ප්‍රදේශයේ කිසිම ස්ථානයක ගල් අඟුරු නිධි තිබෙන බවට තහවුරු වී නැති බවක්.

3 වන උමගෙන් එළිය පැමිණුනු අපි අවසානයේ පැමිණුනේ ඩොරසාන් දුම්රිය ස්ථානයට. උතුරු සහ දකුණු කොරියානු දුම්රියා මාර්ග සම්බන්ධ වන්නේ මේ ස්ථානයේ. හැබැයි දැනට වසර ගණනාවක සිට මේ දුම්රිය ස්ථානය වසා දමා තිබෙන්නේ. විවෘත වෙන්නේ සංචාරකයින් සඳහා පමණයි. 2007-2008 වසර වලදී මේ දුම්රිය ස්ථානය හරහා උතුරු කොරියාවේ කි.මී. 16ක් පමණ ඇතුලට භාණ්ඩ ප්‍රවාහනට උතුරු කොරියාව අවසර දුන්නත් හදිසියේම දකුණු කොරියාවට චෝදනා කරමින් උතුරු කොරියාව එම මාර්ගය වසා දැම්මා. aති විශාල මුදල් සම්භාරයක් වියදම් කර ඉදි කල මේ සුපිරි දුම්රිය ස්ථානය නැවත කවදා උතුරු දකුණු කොරියානු දුම්රිය සේවා වෙනුවෙන් විවෘත වේවිදැයි සිතන්න පවා අපහසුයි.

උතුරු සහ දකුණු කොරියාව අතර තිබෙන්නේ දේශපාලන පිල් දෙකක් අතර තරඟයක්. උතුරු කොරියාවේ කොමියුනිස්ට් පාලනය එපාවී පැන යන පුද්ගලයින් වෙනුවෙන් විශේෂ කඳවුරු දකුණු කොරියාවේ පිහිටා තිබෙනවා. ආරක්ෂක සේවා තර කොට තිබෙන මේ DMZ සීමාව හරහා පැන එන්නට ලෙහෙසි නැහැ. සීමා දෙකේම බිම් බෝම්භ අති විශාල ප්‍රමාණයක් රඳවා තිබෙනවා. ඒ වගේම දේශ සීමාව හරහා ඇති ගංගාවේ වතුර යට පවා බිම් බෝම්භ වලට අමතරව යකඩ දැල් සවි කර වසා දමා ඇති බවයි පැවසෙන්නේ. මේ හේතුව නිසා උතුරු කොරියාවේ සිට පැන යන පුර වැසියන් බොහෝ විට උත්සාහ කරන්නේ ප්‍රථමයෙන් චීනයට හෝ මොන්ගොලියාවට යන්නට. එතනින් තමයි අවසානයේදී දකුණු කොරියාවට පැමිනෙන්නේ.

රටවල් දෙකෙම එක භාෂාව කතා කලත් දකුණු කොරියානු රජය විසින් මේ පැන එන උතුරු කොරියානු වැසියන් විශේෂ පරීක්ෂා කිරීම් වලට ලක් කෙරෙනවා. ඒ ඔවුන් උතුරු කොරියානු රහස් ඔත්තු කරුවන් දැයි හඳුනා ගන්නට. හරියට හඳුනා ගන්නා උතුරු කොරියානු වැසියෙකුට ජීවත් වීමට ආධාරයක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් 8000ක් පමණ දකුණු කොරියානු රජය විසින් පිරි නමනවා.

දැනට විශාල උතුරු කොරියානුවන් පිරිස් මේ කඳවුරු වලත් චීනය මොන්ගෝලියාව සහ රුසියාව ඇතුළු රටවල් වල ජීවත් වෙනවා. මොවුන් වෙනුවෙන් දකුණු කොරියානු රජයට අධික වියදමක් දරන්නට වෙලා තිබෙනවා. මේ පිළිබඳව දැන් දකුණු කොරියානු ජනතාවගෙන් විරෝධතා නැගෙන්නට පටන් ගෙන තිබෙනවා.

මේ පැන එන උතුරු කොරියානු ජාතිකයින් ඉල්ලා සිටින්නේ නැවත වරක් ආපසු උතුරු කොරියාවට ඔවුන්ව නොයවන ලෙස. එසේ ආපසු යවන හෝ දේශ සීමාවේදී අත් අඩංගුවට ගැනෙන උතුරු කොරියානු ජාතිකයින්ට බොහෝ විට හිමි වන්නේ මරණය හෝ ජීවිතාන්තය දක්වා බිහිසුණු වධක කඳවුරු වල වැඩ කරන්නට. මේ වධක කඳවුරු වලින් පැන ආ කිහිප දෙනෙක් පැහැදිලි කරන අන්දමට උතුරු කොරියාවේ මෙවැනි විශාල වධක කඳවුරු කිහිපයක් තිබෙනවා.

දකුණු කොරියානු හමුදාවටද මේ උතුරු කොරියානු වධක කඳවුරු වල ජීවත් වෙන අන්දම ගැන විශේෂ පුහුණුවක් ලබා දෙනවා. ඒ යම් දිනෙක දකුණු කොරියානු හමුදා සාමාජිකයින් උතුරු කොරියාවේ අත් අඩංගුවට පත්වුවහොත් ඒ අවස්ථාවට මුහුණ දීම සඳහා.

උතුරු කොරියාව විසින් පොලව යටින් හාර තිබු උමං මාර්ග ගැන අද දකුණු කොරියාව හොයන්නට එතරම් මහන්සි වන්නේ නැහැ. එයට හේතුව උමං මාර්ග වලින් පැමිණ දකුණු කොරියාවට පහර දෙතැයි යන අදහස් වලට වඩා අද න්‍යෂ්ටික ප්‍රහාර වලින් වළකින්නට දකුණු කොරියාව තම සම්පත් සහ දැනුම යොදවමින් පවතිනවා. ඒ උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි ආයුධ තිබෙන බවට විශ්වාස කරන නිසා.

මාත් සමග රුසියාවේ ජීවත් වන දකුණු කොරියානු ජාතිකයින් පවසන්නේ මේ ප්‍රශ්නයට විසඳුම හැටියට රටවල් දෙකටම පෙනෙන්නේ එකට එකතුවීම බවයි. ඒ වුනත් උතුරු කොරියාව සැරසෙන්නේ දකුණු කොරියාව ආක්‍රමණය කර එය තම භූමියට යා කර ගැනීමක් සහ දකුණු කොරියාව උත්සාහ කරන්නේ උතුරු කොරියානු භුමිය දකුණු කොරියාවට එක් කර ගැනීමට බවයි ඔවුන්ගේ විශ්වාසය. මේ රටවල් දෙකේම රජයන් ඒ පිළිබඳව සිහින මවමින් සිටිනවා.

මගේ දකුණු කොරියානු සංචාරයේදී මට හමුවූ කොරියානු ජාතිකයින් සහ මගේ කොරියානු මිත්රයින් පවසන්නේ සමහරුන් කෙසේ පැවසුවත් උතුරු සහ දකුණු කොරියානු රටවල් එකට එක්වීමෙන් දකුණු කොරියාව දරුණු ආර්ථික ආගාධයකට අද වැටෙන බවක්. එදා බටහිර සහ නැගෙනහිර ජර්මනිය එක්වීම හා මේ උතුරු දකුණු කොරියානු එකතුවීම කෙසේ වත් සසඳන්න බැරි බවයි ඔවුන් පවසන්නේ. එයට හේතුව එදා නැගෙනහිර ජර්මනියේ තත්වය මෙන් නොව අද උතුරු කොරියාව දරුණු දරිද්‍රතාවයකින් පෙලෙන රටක් වීම නිසා.

එකම භාෂාවක් කතා කරන එකම සම්භවයක් ඇති කොරියානු ජනතාව මෙසේ බෙදී සිටීම නම් අනුමත කරන්නට බැහැ. හැබැයි උතුරු සහ දකුණු කොරියානු දේශපාලකයින්ගේ අදහස් කුමක් වුවත් යුද්ධයෙන් පසු තම දෙමව්පියන්, දු දරුවන්, සහෝදරයින් අහිමිවූ උතුරු සහ දකුණු කොරියානු ජනතාව නම් එකම රටක ජීවත් වෙන හැටි එකම රටක හිනැහෙන හැටි හදවතින්ම ප්‍රාර්ථනා කරන බවයි අපේ මඟ පෙන්වන්නා අවසාන වශයෙන් පැවසුයේ.

website source sanchara.lk

රොහාන් ඩිරෙක්ස්

සංචාරය කලේ 2015 මැයි මාසයේදී

info@sanchara.lk

[QUOTE="Anti BBS, post: 19958518, member: 525431"] [b]උතුරු_දකුණු_කොරියාව[/b] [B][SIZE=5][COLOR=Indigo]අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ ..! උතුරු සහ දකුණු [/COLOR][/SIZE][/B][B][SIZE=5][COLOR=Indigo][B][SIZE=5][COLOR=Indigo]කොරියා[/COLOR][/SIZE][/B]නු දේශසීමාවට ගිය ගමනක්..... [/COLOR][/SIZE][/B] [SIZE=4]1950 වසරේ ජුනි මස 25 වැනිදා කොරියාවට අමතක නොවන දිනයක්. 1945 වසරේ දෙවන ලෝක සංග්‍රාමයේ සෝවියට් දේශය පැසිස්ට්වාදී ජර්මනිය පරාජය කර ජයග්‍රණය කලත් ඈත පෙරදිග කොරියාවේ යුද්ධය තවමත් ඇවිලී තිබුනා. අවසානයේදී සිදුවුනේ කොරියානු සමුහාණ්ඩුව නමින් කොරියාවේ දකුණු පෙදෙසේත් කොරියානු ප්රජාතන්ත්රවාදේ ජනතා සමුහාණ්ඩුව නමින් කොරියාවේ උතුරු ප්‍රදේශයේත් එකිනෙකට ප්රතිවිරිද්ධ දේශපාලන අදහස් දරන රටවල් දෙකක් බිහිවීමයි. [/SIZE] [SIZE=4]මේ රටවල් දෙක බෙදෙන දේශ සීමාව කි.මී. 250ක් දිගයි. ඒ වගේම කි.මී. 4ක පළලකින් යුක්ත වෙනවා. [/SIZE] [SIZE=4]නමුත් 1950 ජුනි මාසේ 25 වැනිදා කිසිම දැනුම් දීමකින් තොරව උතුරු කොරියානු හමුදාව මේ දේශ සීමාව හරහා පැමිණිලා දකුණු කොරියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. කොරියානු ජාතිකයින් මිලියන තුනකටත් අධික ජීවිත ප්‍රමාණයක් පුද කරමින් පැවති මේ යුද්ධය ලෝක ඉතිහාසයේ දරුණුතම යුද්ධ වලින් එකක් බවට පත් වුනා.[/SIZE] [SIZE=4]අවසානයේදී දකුණු කොරියානු හමුදාව තවත් රටවල් කිහිපයක සහයෝගයෙන් 1953 වසරේ නැවතත් උතුරු කොරියානු හමුදා මේ දේශ සීමාව ආසන්නයට නැවත හරවා යවන්නට හැකිවුනා. ඒ අනුව 1953 ජුලි මාසේ 27 වැනිදා ඇති කර ගත් ආමිස්ටික් සම්මුතියට අනුව රටවල් දෙකේ හමුදාවන් මේ දේශ සීමාවේ සිට කි.මී. 2ක් ඈතින් නවතා තබා ගත යුතු යයි ගිවිස ගැනුනා. [/SIZE] [SIZE=4]වර්තමානයේ DMZ (Demilitarized Zone)නමින් හඳුන්වන මේ දේශ සීමාව ලෝකයේ පවතින අවිනිශ්චිත සහ උණුසුම් වාතාවරණයක් පවතින දේශ සීමාවක් හැටියට සඳහන් වෙනවා. [/SIZE] [SIZE=4]සංචාරකයින්ට මේ දේශ සීමාව අසලට පැමිණීමට තහනම් වුනත් මේ රටවල් දෙකම දේශ සීමාවේ එක ප්‍රදේශයකට පැමිණීමට අවසර ලබා දී තිබෙනවා. ඒ තමයි පන්මුන්ජෝම් නමින් හඳුන්වන ඇත්තටම ආමිස්ටික් සම්මුතිය අත්සන් කෙරුණු ස්ථානයට. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][IMG]https://static.wixstatic.com/media/822633_9e2dd8abf9ec46bb977e5ba1f81c404a.jpg/v1/fill/w_979,h_552,al_c,q_85,usm_0.66_1.00_0.01/822633_9e2dd8abf9ec46bb977e5ba1f81c404a.jpg[/IMG] උදෑසනම අපි කොරියාවේ සියෝල් නගරයෙන් පිටත් වුනේ මේ DMZ දේශ සීමාව වෙත යන්නට. මේ සංචාර සංවිධානය කරන්න අවසර ලැබිලා තියෙන්නේ සීමිත සංචාරක ආයතන කිහිපයකට විතරයි. ඒ වගේම සමහර රටවල් වල පුරවැසියන්ට පමණයි මේ සංචාරයට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් තම ගමන් බලපත්‍රයේ ජායා පිටපත් දින කීපයකට කලින් ඔවුන් වෙත යවා කොරියානු රජයෙන් අවසර ලබා ගත යුතු වෙනවා. සියෝල් නගරයේ සිට කි.මී. 40ක් පමණ දුරකින් තමයි මේ දේශ සීමාව පිහිටලා තිබෙන්නේ. අපි පළමුවෙන්ම පිවිසුනේ ඉම්ජින්ගක් නමින් හඳුන්වන ප්‍රදේශයට. මේ DMZ දේශ සීමාවට කොරියානු ජාතිකයින්ට පැමිණීමට හැකියාවක් නැහැ. ඔවුනට පැමිණිය හැක්කේ මේ ඉම්ජින්ගක් ස්ථානය දක්වා පමණයි. මෙහි තිබෙන උද්‍යානයේ කොරියානු යුද්ධය හා සම්බන්ධ ස්මාරක සහ සිහිවටන විශාල වශයෙන් දකින්නට ලැබෙනවා. මේ උද්‍යානය බිහිවුනේ කොරියාව දෙකඩවීම නිසා කොරියානු ජන සමාජයේ දරුවන්, දෙමාපියන්, සහෝදරවරුන් අහිමි වුවන් වෙනුවෙන්. 1972 වසරේ ඉදි කෙරුණු මේ උද්‍යානය හරියටම දේශ සීමාවේ සිට කි.මී. 7ක් දුරින් පිහිටා තිබෙනවා. [IMG]https://static.wixstatic.com/media/822633_c495619abc7c46e0a3d4a0a65490856a.jpg/v1/fill/w_978,h_550,al_c,q_85,usm_0.66_1.00_0.01/822633_c495619abc7c46e0a3d4a0a65490856a.jpg[/IMG] කොරියාව හරහා දිවෙන ඉම්ජින් ගඟ හරහා ඉදි කර තිබෙන සාමයේ පාලම (Peace Bridge) ඇත්තේ මේ ඉම්ජින්ගක් ස්ථානයේ. කොරියානු යුද්ධය අවසාන සමයේ සොල්දාදුවන් ප්‍රවාහනය සඳහාද යොදා ගැනුනේ මේ පාලම. කොරියානු යුද්ධයේ තාවකාලික සටන් විරාමය ඇරඹු විගස උතුරු කොරියාවේ සිට නිදහස් කර ගත් දකුණු කොරියානු සොල්දාදුවන් 12,733 දෙනෙක් පැමිණියේ මේ පාලම හරහා. එයින් පසුව කිසිම දිනෙක අද දක්වා මේ පාලම මතින් කිසිම පුද්ගලයෙක් දුම්රියක් ගමන් කර නැහැ. මේ පාලම නැවත විවෘත වන්නේ උතුරු සහ දකුණු කොරියාව එකට එකතුවූ විට පමණක් බවයි දකුණු කොරියානුවන්ගේ අදහස. ඒ නිසා තමයි කොරියානුවන් මේ පාලම සාමයේ සංකේතය වශයෙන් හඳුන්වන්නේ. මේ පාලම අසලට යාම කටු කම්බි, දැල් ගසා දකුණු කොරියානු සොල්දාදුවන් විසින් වසා දමා තිබෙනවා. ඒ වගේම හැම පැයකට වරක්ම ජංගම හමුදා පරීක්ෂාවන් මේ ස්ථානයේ සිදුවෙනවා. [IMG]https://static.wixstatic.com/media/822633_3226e53fe6a3433da3d581909c1dfe3a.jpg/v1/fill/w_849,h_530,al_c,q_85/822633_3226e53fe6a3433da3d581909c1dfe3a.jpg[/IMG] 1950 වසරේදී උතුරු කොරියාවේ පියෝන්යාන් නගරයට ආයුධා ප්‍රවාහනය කල දුම්රියක එන්ජිම මේ ස්ථානයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා. උතුරු සහ දකුණු කොරියානු හමුදාවන් අතර දරුණු යුද්ධයකට මැදිවූ දුම්රිය මේ ස්ථානයේදී විනාශයට පත් වුනා. දුම්රිය එන්ජිමේ තිබෙන වෙඩි පහරවල් වලින් සෑදුනු සිදුරු 1020කින් සහ විනාශ වූ කොටස් වලින් ඒ යුද්ධයේ භයානකකම පෙන්වීම සඳහා ප්‍රදර්ශනයට තබා තිබෙනවා. [IMG]https://static.wixstatic.com/media/822633_c078bb097cb340a08dcf64611759d791.jpg/v1/fill/w_979,h_549,al_c,q_85,usm_0.66_1.00_0.01/822633_c078bb097cb340a08dcf64611759d791.jpg[/IMG] සාමය සහ නැවත එක්වීම ප්‍රාර්ථනය කරමින් මේ ස්ථානයට පැමිනෙන කොරියානු සහ විදේශ සංචාරකයින් වර්ණවත් රිබන් පටි මෙසේ කටු කම්බි වැටේ එල්ලීම දැන් සම්ප්රදායයක් වෙලා. [IMG]https://static.wixstatic.com/media/822633_4d83af228cdd4d0c84acbb2e8c09da15.jpg/v1/fill/w_979,h_549,al_c,q_85,usm_0.66_1.00_0.01/822633_4d83af228cdd4d0c84acbb2e8c09da15.jpg[/IMG] උතුරු සහ දකුණු කොරියා යුධමය වාතාවරණයට අමතරව රටවල් දෙකම විශාල ප්‍රචාරණ මාධ්‍ය සංදර්ශනයක්ද ගෙන යනවා. ඉම්ජින්ගක් ස්ථානයෙන් පසු අප පිටත් වුනේ ඩොගා නැරඹුම් මධ්‍යස්ථානය වෙත. ඩොගා නැරඹුම් මධ්‍යස්ථානයට පැමිණීමට පෙර දකුණු කොරියානු හමුදා නිලධාරීන් විසින් අප සිටි බස් රථය නවතා සියලු දෙනාගේම ගමන් බලපත්‍ර සහ පුරවැසිකම් සම්බන්ධයෙන් පරීක්ෂා කරනු ලැබුවා. දේශ සීමාවේ ඇති බරපතලකම සහ එහි භයානකත්වය අපිට දැනෙන්නට පටන් ගත්තේ මේ ස්ථානයේ සිට. ආයුධ සන්නද්ධ දකුණු කොරියානු හමුදා නිලධාරීන් සෑම බස් රථයක්ම දරුණු පරීක්ෂාවකට ලක් කරනවා. ඇත්තටම මේ අවස්ථාවේදී ජායාරුප ගැනීම පමණක් නොව උස හඬින් කතා කිරීම පවා නුසුදුසු බවයි අපේ මඟ පෙන්වන්නා පැවසුයේ. [IMG]https://static.wixstatic.com/media/822633_a373b6bf178544eca6fa048fd968942b.jpg/v1/fill/w_979,h_549,al_c,q_85,usm_0.66_1.00_0.01/822633_a373b6bf178544eca6fa048fd968942b.jpg[/IMG] ඩොගා නැරඹුම් මධ්‍යස්ථානයේ නරඹන්නන් වෙනුවෙන් විශාල දුර දක්නයන් කිහිපයක් සවි කර තිබෙනවා. මේවා මගින් දේශ සීමාවෙන් ඔබ්බට ඇති උතුරු කොරියාවේ වඩා සමීප දසුන් ලබා ගැනීමට හැකි වෙනවා. [IMG]https://static.wixstatic.com/media/822633_3568c1d1221b4edd947313b9209c032c.jpg/v1/fill/w_661,h_440,al_c,lg_1,q_80/822633_3568c1d1221b4edd947313b9209c032c.jpg[/IMG] මේ දුරදක්නා මගින් උතුරු කොරියාවේ ගයෙසොන්ග් ප්‍රදේශය නරඹන්නට පුළුවන්. ඒ වගේම උතුරු කොරියානු හිටපු නායක කිම් ඉල් සුන් ගේ විශාල ප්රතිමාවත්, වරෙක ලොව විශාලතම ලෙස සැලකුණු උතුරු කොරියානු ධජය සහිත අති විශාල කොඩි කනුවක්ද දක්නට ලැබෙනවා. අපේ මඟ පෙන්වන්නා පවසන්නේ මේ ගයෙසොන්ග් ප්‍රදේශය මිනිසුන් ජීවත් නොවන එහෙත් දකුණු කොරියානු ජනතාව නොමඟ යැවීමට අති විශාල මුදල් සම්භාරයක් වැය කොට තැනූ හොල්මන් ගම්මානයක් බවයි. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් ජායාරුප ගැනීමේදී දුර දක්නා වලට සෑහෙන දුරක් ඈතින් සිට ගෙන තමයි සිටින්න වෙන්නේ. කැමරාවක් රැගෙන දුරදක්නය කරා පැමිණීමත් දකුණු කොරියානු හමුදා නිලධාරීන් විසින් තහනම් කර තිබෙනවා. කි.මී.250ක් දිග කි.මී. 4ක් පළල මේ දේශ සීමාව තුල තිබුණු සියලුම නගර සහ ගම්මාන ඉවත් කර තිබෙනවා. හැබැයි එක ගම්මානයක් ඉවත් කලේ නැහැ. ඒ Daeseong-dong ගම්මානය. මෙහි දැනට ජීවත් වන්නේ වැසියන් 218ක් පමණ. මෙහි පාලනය ක්‍රියාත්මක වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙයුම් මධ්‍යස්ථානය මගින්. ආරක්ෂක හේතුන් නිසා මේ ගම්මානයේ ජීවත් වන වැසියන් එහි ජීවත් වීමේ අවසරය හිමිවන්නට වසරකට දින 280ක් අනිවාර්යයෙන්ම ගම්මානයේ ජීවත් විය යුතු වෙනවා. [IMG]https://static.wixstatic.com/media/822633_b90856597a9c4183a39fea76205ae9b8.jpg/v1/fill/w_387,h_516,al_c,q_80,usm_0.66_1.00_0.01/822633_b90856597a9c4183a39fea76205ae9b8.jpg[/IMG] දකුණු කොරියානු රජය විසින් මේ ගම්මානයේ කොරියානු ධජය සහිත අති විශාල කොඩි කණුවක් ස්ථාපිත කළා. මීටර් 98.4ක් උස මේ කොඩි කණුවේ දකුණු කොරියානු කොඩියේ බර පමණක් කි.ග්‍රෑම්. 130ක් පමණ වෙනවා. මෙයට පිළිතුරක් හැටියට උතුරු කොරියානු රජය විසින් දේශ සීමාවට කි.මී. 1.2ක් ආසන්නයේ මා ඉහත සඳහන් කල ගයෙසොන්ග් ප්‍රදේශයේ මීටර් 160ක් උස කොඩි කණුවක් සාදනු ලැබුවා. එහි උතුරු කොරියානු කොඩියේ බර හැටියට සඳහන් වන්නේ කි.ග්‍රෑම්. 270ක්. රටවල් දෙක අතර කොඩි කණු තරඟය හැටියට මෙය හඳුන්වනවා. [IMG]https://static.wixstatic.com/media/822633_8f6e4c9c029042e99cd8d4c8c80b702c.jpg/v1/fill/w_662,h_440,al_c,lg_1,q_80/822633_8f6e4c9c029042e99cd8d4c8c80b702c.jpg[/IMG] ඊට පසුව අපි පැමිණුනේ මේ සංචාරයේ වැදගත්ම ඒ වගේම භයානකම ස්ථානයට. ඒ 1953 වසරේ උතුරු සහ දකුණු කොරියානු යුද්ධය සාම මාවතකට යොමු කරවමින් ආමිස්ටික් සම්මුතිය අත්සන් කල ස්ථානයට. මේ ස්ථානය හැඳින්වෙන්නේ Joint Security Area හෙවත් සමුහ ආරක්ෂක කලාපය යනුවෙන්. පිහිටා තිබෙන්නේ පන්මුන්ජෝම් නමින් හඳුන්වන පෙදෙසේ. මේ ස්ථානයේ හැසිරෙන ආකාරය ගැන බස් රථය තුලදී විශේෂ දේශනයක් කල අපේ මඟ පෙන්වන්නා මේ ස්ථානයේ ඇති භයානකත්වය ගැනත් කරුණු පැහැදිලි කළා. දේශ සීමාවේ රටවල් දෙකේම ඇති අවිනිශ්චිත යුධමය තත්වය නිසා දෙපසම විශාල හමුදා සේනාංක කිහිපයක් ඔවුනොවුන්ගේ දේශසීමා ආසන්නව රඳවා තබා තිබෙනවා. ඒ කොයි මොහොතේ හෝ ඇවිලෙන යුද්ධයකට සුදානම් වීමක් ලෙස. ආමිස්ටික් සම්මුතිය මගින් දෙරට හමුදාවන් කි.මී. 2ක් දේශ සීමාවෙන් ඈතින් තබා ගන්නවාට අමතරව ඒ ස්ථානයන්හි තබා ගත යුතු හමුදා කාණ්ඩ සංඛ්‍යාවන් සහ ආයුධ පිළිබඳවද පැහැදිලි කර තිබෙනවා. ඒ වගේම රටවල් දෙකේම හමුදා සෙබළුන්ට ජංගම පරීක්ෂණ වල යෙදෙන්නට අවසර තිබුනත් දේශ සීමාව ලඟට පැමිණෙන්නට හෝ හරහා යාමට අවසර නැහැ. මේ නීති කඩ වෙන සෑම අවස්ථාවකදීම කිසිම දැන්වීමක් නොකර වෙඩි තබන්නට රටවල් දෙකටම අවසර තිබෙනවා. 1953 වසරේ සිට 2000 වසර දක්වා පමණක් මේ දේශ සීමාවේ මෙවැනි නීති කඩකිරීම් නිසා දකුණු කොරියානු සෙබළුන් 550ක් පමණ, උතුරු කොරියානු සෙබළුන් 250ක් සහ ඇමෙරිකානු යුධ සෙබළුන් 50 කට අධික ප්‍රමාණයක් වෙඩි පහරවල් වලින් මිය ගොස් තිබෙනවා. දේශ සීමාවේ භායානකත්වය මෙයින්ම ඔබට පැහැදිලි වෙනවා ඇති. මේ හේතුව නිසා දකුණු කොරියානු රජය විසින් මේ ස්ථානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් වෙතින් ගිවිසුම් පතකට අත්සන් ලබා ගන්නවා. අපත් අත්සන තැබූ ඒ ගිවිසුමේ තිබුනේ මේ ස්ථානයේ ඇති භයානකත්වය සහ ඕනෑම මොහොතක යුධමය තත්වයක් නිසා හෝ සතුරාගේ වෙඩි තැබීම් නිසා (උතුරු කොරියාවේ සිට)හෝ ජීවිත හානි සහ තුවාල ඇතිවිය හැකි බවත්. මේ ස්ථානයට පැමිණීමේදී ඇඳ ගෙන පැමිණිය යුතු ඇඳුම් සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් සංචාරයට පෙර අපිට ලබා දුන්නා. කොට කලිසම් සහ උතුරු දකුණු කොරියානු දේශපාලන සහ යුධමය තත්වයන් නිරුපනය වෙන ජායාරුප සහ චිත්‍ර ඇතුලත් කමීස ඇඳගෙන මේ ස්ථානයට පැමිණීම සම්පුර්ණයෙන්ම තහනම්. [IMG]https://static.wixstatic.com/media/822633_31d5a4c11ae345019bd42eefeb83371c.jpg/v1/fill/w_979,h_560,al_c,q_85,usm_0.66_1.00_0.01/822633_31d5a4c11ae345019bd42eefeb83371c.jpg[/IMG] [IMG]https://static.wixstatic.com/media/822633_734cb5f80eb44fd89009290b337e3290.jpg/v1/fill/w_358,h_402,al_c,q_80,usm_0.66_1.00_0.01/822633_734cb5f80eb44fd89009290b337e3290.jpg[/IMG] [IMG]https://static.wixstatic.com/media/822633_62178e36f5734ef79deaf68340a4e992.jpg/v1/fill/w_615,h_402,al_c,lg_1,q_80/822633_62178e36f5734ef79deaf68340a4e992.jpg[/IMG] තවත් පරීක්ෂා කිරීම් කිහිපයකට පසු අපි පිවිසුනේ නිල් කාමරය නමින් හඳුන්වන ආමිස්ටික් සම්මුතිය අත්සන් කෙරුණු කාමරයට. මේ කාමරයට පිවිසීමට පෙර අපගේ මඟ පෙන්වන්නා වශයෙන් ක්‍රියා කල ඇමෙරිකානු හමුදා නිලධාරියා පැවසුයේ උතුරු කොරියානු හමුදා සාමාජිකයින් නොමැති ජායාරුප පමණක් ගැනීමට උනන්දු වන ලෙසයි. කාමරයට ඇතුල් වුනු අපට දක්නට ලැබුනේ සම්මුතිය අත්සන් කෙරුණු මේසය හා ඒ දෙපස තබා ඇති ආසන කිහිපය. කාමරයේ ඇත කෙලවරේ දොරටුව අසල උතුරු කොරියානු හමුදා සාමාජිකයෙක් ගාම්භීරව සිට ගෙන සිටි අතර අප ඇතුල් වූ දොරටුව අසල දකුණු කොරියානු හමුදා සාමාජිකයෙක් සිටගෙන සිටිනු දක්නට ලැබුනා. මුළු කාමරයේම තිබුනේ සම්පුර්ණ නිහඬතාවයක්. කැමරා වල ජයාරූප සටහන් වෙන ශබ්දයට අමතරව වෙනත් කිසිම ශබ්දයක් නැහැ. සිටගෙන සිටින උතුරු සහ දකුණු කොරියානු හමුදා සාමාජිකයින් පන පිටින් සිටිනවාද නැතිනම් මැටියෙන් තනන ලද රූපද යන්න අවබෝධ කර ගන්නට අමාරුයි. ඒ ඔවුන්ගේ මුහුණේ සිනාවක් වත් හෝ ශරීරයේ කිසිම සෙලවීමක් වත් නැති නිසා. උතුරු සහ දකුණු කොරියානු දේශ සීමාව හරියටම වැටී තිබෙන්නේ සාකච්ජා පැවැත්වූ විශාල මේසය හරහා. මේසයේ අනික් පැත්තට ගිය අපිට මඟ පෙන්වන්නා පැවසුයේ දැන් ඔබ සිටගෙන සිටින්නේ උතුරු කොරියානු දේශ සීමාවේ බවයි. උතුරු සහ දකුණු කොරියානු සාමාජිකයින් මුහුණට මුහුණ ලා හමුවන එකම ස්ථානය මෙයයි. මේ නිල් කාමරයට එපිටින් උතුරු කොරියානු දේශ සීමාවේ ඇති උතුරු කොරියානු හමුදාවට අයත් විශාල ගොඩනැගිල්ල ඉදිරිපිට උතුරු කොරියානු ආයුධ සන්නද්ධ සෙබළුන් කිහිප දෙනෙක් අවි අමෝරා ගෙන සිටගෙන සිටින අයුරු අපිට ඈතින් දකින්නට ලැබුනා. මේ ස්ථානය දකුණු කොරියාවේ වැඩිම ආරක්ෂාවක් ලැබී ඇති ස්ථානයක් හැටියට සඳහන් වෙනවා. එහෙත් බැලූ බැල්මට එතරම් හමුදා සේනාංක රඳවා ඇති බව පේන්නට නැතත් සෑම හමුදා සාමාජිකයෙකුගේම මුහුණේ පවතින්නේ අවිනිශ්චිත භාවයක්. කොයි මොහොතේ හෝ ප්‍රහාරයක් එල්ල වේයැයි දෙරටේම හමුදා සාමාජිකයින් සුදානම්ව සිටින බවයි පෙනී යන්නේ. මීට වසර විස්සකට පමණ පෙර බටහිර සහ නැගෙනහිර ජර්මනිය අතර තිබු බර්ලින් තාප්පය හරහා නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනියට යාමට මට අවස්ථාවක් ලැබුනා. මගේ මතකයේ හැටියට ඒ අවස්ථාවේ ඒ දේශ සීමාවේ පවා මෙවැනි උණුසුම් සහ භයානක වාතාවරණයක් නොපැවතුනු බවයි මගේ අදහස. අපේ ගමනේ අවසානය වුනේ තුන්වන උමඟ සහ ඩොරසාන් දුම්රිය ස්ථානය. දකුණු කොරියාව සඳහන් කරන අන්දමට උතුරු කොරියාව විසින් රහසේ මේ දේශ සීමාව හරහා දකුණු කොරියාවට පැමිණෙන්නට හාරන ලද දැනට සොයා ගෙන ඇති අති විශාල උමගවල් 4ක් තිබෙනවා. සොයා නොගත් උමගවල් තවත් 20ක් වත් තිබෙන බවට දකුණු කොරියාව විශ්වාස කරනවා. මෙයින් එක උමඟක් පමණක් දකුණු කොරියාව සංචාරකයින් වෙනුවෙන් විවෘත කරලා තිබෙනවා. 1978 වර්ෂයේ හදිසි පොලව යට පිපිරීමකදී සොයා ගත් මේ උමඟ නිසා උතුරු දකුණු කොරියානු සම්බන්ධතා තව දුරටත් දරුණු අතට හැරුනා. දිගින් කි.මී. 1.6ක් ක් පමණ වුනත් එම දිගින් මීටර් 435ක් පමණ පැවතුනේ දකුණු කොරියානු සීමාවේ. මේ උමගය පිහිටා තිබෙන්නේ දකුණු කොරියානු අගනුවර සිට කි.මී. 44ක් දුරින්. එක පැයකදී අවිගත් උතුරු කොරියානු සොල්දාදුවන් 30,000කට මේ උමඟ හරහා දකුණු කොරියාවට පැමිණ සියෝල් නගරයට ප්‍රහාර එල්ල කිරීමට හැකියාව තිබුනා. [IMG]https://static.wixstatic.com/media/822633_e530420fb39249b5b8c06d3a77f2ec41.jpg/v1/fill/w_900,h_564,al_c,q_85/822633_e530420fb39249b5b8c06d3a77f2ec41.jpg[/IMG] [IMG]https://static.wixstatic.com/media/822633_940fb1484a85424f8f0105320bdf7193.jpg/v1/fill/w_978,h_642,al_c,q_85,usm_0.66_1.00_0.01/822633_940fb1484a85424f8f0105320bdf7193.jpg[/IMG] මේ උමඟ තුල ජායාරුප ගැනීම සම්පුර්ණයෙන්ම තහනම්. අපේ මඟ පෙන්වන්න පැහැදිලි කල අන්දමට පොලව මට්ටමේ සිට මීටර් 72ක් පමණ යටින් තමයි මේ උමඟ පිහිටා තිබෙන්නේ. සෑම සංචාරකයෙක්ම විශේෂ හිස් ආවරණ පැළඳ සිටීම මේ උමඟ නැරඹීමේදී අනිවාර්යයි. ඒ ඇත්තටම උමගේ සමහර තැන්වල උස අවම නිසා (වැඩිම උස සමහර ස්ථාන වල උස මීටර් 1.8ක් පමණ) හිස උමගේ වැදීමෙන් වැලකීමට. උමගේ කෙලවරටම පැමිණුනු අප දුටුවේ ඇති විශාල යකඩ දොරවල් වලින් සහ කටු කම්බි වලින් වසා දමා ආරක්ෂා කර ඇති උතුරු කොරියානු සීමාවට පොලව යටින් ඇතුල් වන සීමාව. මේ උමඟ සොයා ගැනීමෙන් පසු දකුණු කොරියාව විසින් ආම්ස්ටික් සම්මුතිය කඩ කිරීම ගැන උතුරු කොරියාවට චෝදනා එල්ල කලත් ඔවුන් එය පිලි ගත්තේ නැහැ. උතුරු කොරියාව පවසන්නේ මේ ගල් අඟුරු ආකාරයක එක උමඟක් බව. ඇත්තටම එහි බිත්ති කළු පාටින් යුක්ත වන අතර විශේෂ ගල් වර්ගයක්ද පාවිච්චි කරලා තිබෙනවා. හැබැයි දකුණු කොරියාව පවසන්නේ මේ ප්‍රදේශයේ කිසිම ස්ථානයක ගල් අඟුරු නිධි තිබෙන බවට තහවුරු වී නැති බවක්. [IMG]https://static.wixstatic.com/media/822633_ee7c5a96650f43708c8c053c2425830d.jpg/v1/fill/w_979,h_550,al_c,q_85,usm_0.66_1.00_0.01/822633_ee7c5a96650f43708c8c053c2425830d.jpg[/IMG] 3 වන උමගෙන් එළිය පැමිණුනු අපි අවසානයේ පැමිණුනේ ඩොරසාන් දුම්රිය ස්ථානයට. උතුරු සහ දකුණු කොරියානු දුම්රියා මාර්ග සම්බන්ධ වන්නේ මේ ස්ථානයේ. හැබැයි දැනට වසර ගණනාවක සිට මේ දුම්රිය ස්ථානය වසා දමා තිබෙන්නේ. විවෘත වෙන්නේ සංචාරකයින් සඳහා පමණයි. 2007-2008 වසර වලදී මේ දුම්රිය ස්ථානය හරහා උතුරු කොරියාවේ කි.මී. 16ක් පමණ ඇතුලට භාණ්ඩ ප්‍රවාහනට උතුරු කොරියාව අවසර දුන්නත් හදිසියේම දකුණු කොරියාවට චෝදනා කරමින් උතුරු කොරියාව එම මාර්ගය වසා දැම්මා. aති විශාල මුදල් සම්භාරයක් වියදම් කර ඉදි කල මේ සුපිරි දුම්රිය ස්ථානය නැවත කවදා උතුරු දකුණු කොරියානු දුම්රිය සේවා වෙනුවෙන් විවෘත වේවිදැයි සිතන්න පවා අපහසුයි. [IMG]https://static.wixstatic.com/media/822633_2789daaf7685409188eb48b3e6ecfa4a.jpg/v1/fill/w_979,h_550,al_c,q_85,usm_0.66_1.00_0.01/822633_2789daaf7685409188eb48b3e6ecfa4a.jpg[/IMG] [IMG]https://static.wixstatic.com/media/822633_0cb0f61cfc77454db8e5886ca94aea7e.jpg/v1/fill/w_979,h_552,al_c,q_85,usm_0.66_1.00_0.01/822633_0cb0f61cfc77454db8e5886ca94aea7e.jpg[/IMG] [IMG]https://static.wixstatic.com/media/822633_30b24d57a394426496a93265b7ab5ec7.jpg/v1/fill/w_979,h_551,al_c,q_85,usm_0.66_1.00_0.01/822633_30b24d57a394426496a93265b7ab5ec7.jpg[/IMG] උතුරු සහ දකුණු කොරියාව අතර තිබෙන්නේ දේශපාලන පිල් දෙකක් අතර තරඟයක්. උතුරු කොරියාවේ කොමියුනිස්ට් පාලනය එපාවී පැන යන පුද්ගලයින් වෙනුවෙන් විශේෂ කඳවුරු දකුණු කොරියාවේ පිහිටා තිබෙනවා. ආරක්ෂක සේවා තර කොට තිබෙන මේ DMZ සීමාව හරහා පැන එන්නට ලෙහෙසි නැහැ. සීමා දෙකේම බිම් බෝම්භ අති විශාල ප්‍රමාණයක් රඳවා තිබෙනවා. ඒ වගේම දේශ සීමාව හරහා ඇති ගංගාවේ වතුර යට පවා බිම් බෝම්භ වලට අමතරව යකඩ දැල් සවි කර වසා දමා ඇති බවයි පැවසෙන්නේ. මේ හේතුව නිසා උතුරු කොරියාවේ සිට පැන යන පුර වැසියන් බොහෝ විට උත්සාහ කරන්නේ ප්‍රථමයෙන් චීනයට හෝ මොන්ගොලියාවට යන්නට. එතනින් තමයි අවසානයේදී දකුණු කොරියාවට පැමිනෙන්නේ. රටවල් දෙකෙම එක භාෂාව කතා කලත් දකුණු කොරියානු රජය විසින් මේ පැන එන උතුරු කොරියානු වැසියන් විශේෂ පරීක්ෂා කිරීම් වලට ලක් කෙරෙනවා. ඒ ඔවුන් උතුරු කොරියානු රහස් ඔත්තු කරුවන් දැයි හඳුනා ගන්නට. හරියට හඳුනා ගන්නා උතුරු කොරියානු වැසියෙකුට ජීවත් වීමට ආධාරයක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් 8000ක් පමණ දකුණු කොරියානු රජය විසින් පිරි නමනවා. දැනට විශාල උතුරු කොරියානුවන් පිරිස් මේ කඳවුරු වලත් චීනය මොන්ගෝලියාව සහ රුසියාව ඇතුළු රටවල් වල ජීවත් වෙනවා. මොවුන් වෙනුවෙන් දකුණු කොරියානු රජයට අධික වියදමක් දරන්නට වෙලා තිබෙනවා. මේ පිළිබඳව දැන් දකුණු කොරියානු ජනතාවගෙන් විරෝධතා නැගෙන්නට පටන් ගෙන තිබෙනවා. මේ පැන එන උතුරු කොරියානු ජාතිකයින් ඉල්ලා සිටින්නේ නැවත වරක් ආපසු උතුරු කොරියාවට ඔවුන්ව නොයවන ලෙස. එසේ ආපසු යවන හෝ දේශ සීමාවේදී අත් අඩංගුවට ගැනෙන උතුරු කොරියානු ජාතිකයින්ට බොහෝ විට හිමි වන්නේ මරණය හෝ ජීවිතාන්තය දක්වා බිහිසුණු වධක කඳවුරු වල වැඩ කරන්නට. මේ වධක කඳවුරු වලින් පැන ආ කිහිප දෙනෙක් පැහැදිලි කරන අන්දමට උතුරු කොරියාවේ මෙවැනි විශාල වධක කඳවුරු කිහිපයක් තිබෙනවා. දකුණු කොරියානු හමුදාවටද මේ උතුරු කොරියානු වධක කඳවුරු වල ජීවත් වෙන අන්දම ගැන විශේෂ පුහුණුවක් ලබා දෙනවා. ඒ යම් දිනෙක දකුණු කොරියානු හමුදා සාමාජිකයින් උතුරු කොරියාවේ අත් අඩංගුවට පත්වුවහොත් ඒ අවස්ථාවට මුහුණ දීම සඳහා. උතුරු කොරියාව විසින් පොලව යටින් හාර තිබු උමං මාර්ග ගැන අද දකුණු කොරියාව හොයන්නට එතරම් මහන්සි වන්නේ නැහැ. එයට හේතුව උමං මාර්ග වලින් පැමිණ දකුණු කොරියාවට පහර දෙතැයි යන අදහස් වලට වඩා අද න්‍යෂ්ටික ප්‍රහාර වලින් වළකින්නට දකුණු කොරියාව තම සම්පත් සහ දැනුම යොදවමින් පවතිනවා. ඒ උතුරු කොරියාව සතුව න්‍යෂ්ටික අවි ආයුධ තිබෙන බවට විශ්වාස කරන නිසා. මාත් සමග රුසියාවේ ජීවත් වන දකුණු කොරියානු ජාතිකයින් පවසන්නේ මේ ප්‍රශ්නයට විසඳුම හැටියට රටවල් දෙකටම පෙනෙන්නේ එකට එකතුවීම බවයි. ඒ වුනත් උතුරු කොරියාව සැරසෙන්නේ දකුණු කොරියාව ආක්‍රමණය කර එය තම භූමියට යා කර ගැනීමක් සහ දකුණු කොරියාව උත්සාහ කරන්නේ උතුරු කොරියානු භුමිය දකුණු කොරියාවට එක් කර ගැනීමට බවයි ඔවුන්ගේ විශ්වාසය. මේ රටවල් දෙකේම රජයන් ඒ පිළිබඳව සිහින මවමින් සිටිනවා. මගේ දකුණු කොරියානු සංචාරයේදී මට හමුවූ කොරියානු ජාතිකයින් සහ මගේ කොරියානු මිත්රයින් පවසන්නේ සමහරුන් කෙසේ පැවසුවත් උතුරු සහ දකුණු කොරියානු රටවල් එකට එක්වීමෙන් දකුණු කොරියාව දරුණු ආර්ථික ආගාධයකට අද වැටෙන බවක්. එදා බටහිර සහ නැගෙනහිර ජර්මනිය එක්වීම හා මේ උතුරු දකුණු කොරියානු එකතුවීම කෙසේ වත් සසඳන්න බැරි බවයි ඔවුන් පවසන්නේ. එයට හේතුව එදා නැගෙනහිර ජර්මනියේ තත්වය මෙන් නොව අද උතුරු කොරියාව දරුණු දරිද්‍රතාවයකින් පෙලෙන රටක් වීම නිසා. එකම භාෂාවක් කතා කරන එකම සම්භවයක් ඇති කොරියානු ජනතාව මෙසේ බෙදී සිටීම නම් අනුමත කරන්නට බැහැ. හැබැයි උතුරු සහ දකුණු කොරියානු දේශපාලකයින්ගේ අදහස් කුමක් වුවත් යුද්ධයෙන් පසු තම දෙමව්පියන්, දු දරුවන්, සහෝදරයින් අහිමිවූ උතුරු සහ දකුණු කොරියානු ජනතාව නම් එකම රටක ජීවත් වෙන හැටි එකම රටක හිනැහෙන හැටි හදවතින්ම ප්‍රාර්ථනා කරන බවයි අපේ මඟ පෙන්වන්නා අවසාන වශයෙන් පැවසුයේ.[/SIZE] [SIZE=4]website source [EMAIL="info@sanchara.lk"]sanchara.lk[/EMAIL] [/SIZE] [IMG]https://static.wixstatic.com/media/822633_ccf7b7904f6a46a18ede0ed5702170d2.jpg/v1/fill/w_190,h_126,al_c,q_80,usm_0.66_1.00_0.01/822633_ccf7b7904f6a46a18ede0ed5702170d2.jpg[/IMG] [SIZE=3]රොහාන් ඩිරෙක්ස් සංචාරය කලේ 2015 මැයි මාසයේදී [EMAIL="info@sanchara.lk"]info@sanchara.lk[/EMAIL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom