Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් වෙලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් වෙලාද?

ගතවූ වසර හය ඇතුළත ඉවත් කර තිබෙන හමුදා කඳවුරු ගණන 59 කි. 2009 සිට මේ දක්වා යුද සේනාංක කීපයක් යටතේ නිදහස් කර තිබෙන මුළු භූමි ප්‍රමාණය අක්කර 12901 කි.

යුද සමයේදී මෙරට පිහිටු වූ අධිආරක්ෂක කලාප පිළිබඳ කතාබහ පසුගිය කාලයේදී තරමක ආන්දෝලනාත්මක ස්වරූපයක් ගන්නා අයුරු අපි දුටුවෙමු. ඒ අතර විශේෂ වූයේ උතුරුකරයේ ස්ථාපිත කර තිබූ අධි ආරක්ෂක කලාප සම්බන්ධයෙන් පතළ වූ උණුසුම් කතාබහය. උතුර නියෝජනය කරන දමිළ දේශපාලන අධිකාරියෙන් ඒ ගැන දිගින් දිගටම එල්ල වූයේ තදබල විවේචනයන්ය. උතුරේ සමහර දේශපාලනඥයෝ වරෙක සියලූ අධිආරක්ෂක කලාප ඉවත් කළ යුතු බවත්, හමුදාව විශාල වශයෙන් අඩු කළ යුතු බවත් කීහ. තවත් සමහරුන් කීවේ උතුරේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට හමුදාව විශාල වශයෙන් බාධාවක්ව තිබෙන බවයි. ඒ සෑම අවස්ථාවකදීම රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ප්‍රතිචාරය වූයේ ත්‍රස්තවාදී අවදානමක් යළි උතුරෙන් මතුවීම වැළැක්වීමටත්, උතුරේ ජනයාගේ ජීවිත යළි ගොඩනැංවීමටත් තවදුරටත් ආරක්ෂක අංශ උතුරේ රඳවා තබන බවය. එහෙත් සැලකිය යුතු අගයකින් උතුරේ හමුදා ඉවත් කිරීමට පියවර ගන්නා බවද රජය පැත්තෙන් ප්‍රකාශයට පත්විණි.

පශ්චාත් යුද කාලීන උතුරුකරය ඇතුළත මෙවැනි වාතාවරණයක් ගොඩනැගී තිබියදී උතුරේ පිහිටි අධිආරක්ෂිත කලාපවලින් ඉඩම් නිදහස් කිරීම ද පසුගිය කාලයේදී සිදුවිය. විශේෂයෙන්ම යාපනය අධිආරක්ෂක කලාපය මගින් පවරාගෙන තිබූ ජනතාවගේ ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කිරීම ඉකුත් කාලයේදී අදියර කීපයක් යටතේ සිදුවූ නමුත් ඒ සම්බන්ධව රට ඇතුළත විවිධ මතිමතාන්තර ගොඩනැගී තිබුණු බැවින් එලෙස නිදහස් කළ ඉඩම් සහ ඉන්පසු තත්ත්වය පිළිබඳ තොරතුරු රටට ලබාදීම සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය 10 වැනි දින පැවැත්විණි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් නන්දන උඩවත්ත මහතා ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු එම මාධ්‍ය සාකච්ඡුාවේදී යාපනය අධිආරක්ෂක කලාපයෙන් ඉඩම් නිදහස් කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳවත්, කවර ප්‍රමාණයක් ද යන්න පිළිබඳවත් කරුණු අනාවරණය කෙරිණි.

එම මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි කරන ලද තොරතුරුවලට අනුව 2009 වසරේදී මානුෂීය මෙහෙයුම අවසානයේදී යාපනය අර්ධද්වීපයේ හමුදා කඳවුරු 152ක් ස්ථාපිත කර තිබුණි. නමුත් අද වන විට එම ප්‍රමාණය 92 දක්වා අඩුකර තිබේ. ඒ අනුව ගතවූ වසර හය ඇතුළත ඉවත් කර තිබෙන හමුදා කඳවුරු ගණන 59 කි. 2009 සිට මේ දක්වා යුද සේනාංක කීපයක් යටතේ නිදහස් කර තිබෙන මුළු භූමි ප්‍රමාණය අක්කර 12901 කි. ඒ අනුව 55 වැනි සේනාංකය වෙතින් ඉඩම් අක්කර 1830 ක්ද, 52 වැනි සේනාංකය වෙතින් අක්කර 10573 ක්ද, 55 සේනාංකය වෙතින් අක්කර 498 ක් වශයෙන් එම ඉඩම් නිදහස් කර ඇත.

1996 දී පලාලි යුද හමුදා ජනපදය සතුව පැවති මුළු භූමි ප්‍රමාණය අක්කර 11629.72 කි. නමුත් 2009 මානුෂීය මෙහෙයුමෙන් පසුව අක්කර 6258ක් නිදහස් කර තිබේ. අද වන විට පලාලි ජනපදය සතුව තිබෙන්නේ අක්කර 5371 ක් පමණි. ඒ අනුව අදියර 01 යටතේ 2010 ඔක්තෝබර් 28 වැනි දින ඉඩම් අක්කර 370.65ක්ද අදියර 02 යටතේ 2010 නොවැම්බර් 27 වැනි දින අක්කර 1952.13ක්ද අදියර 03 යටතේ 2011 මැයි 09 වැනි දින අක්කර 1971.94 ක ප්‍රමාණයක් ද අදියර 04 යටතේ 2011 ඔක්තෝබර් 06 වැනි දින අක්කර 345.94 ක්ද, අදියර 05 යටතේ වල්ලායි ප්‍රදේශයෙන් අක්කර 617.76 ක්ද, අදියර 06 යටතේ අක්කර 1000 ක ප්‍රමාණයක් ද නිදහස් කර තිබේ.

පලාලි හමුදා ජනපදය ඇතුළුව යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් මේ වන විට නිදහස් කර ඇති මුළු භූමි ප්‍රමාණය අක්කර 19159.38 කි. ඒ අනුව 51 වැනි සේනාංකය යටතේ අක්කර 1830ක් ද 52 වැනි සේනාංකය යටතේ 10573 ක්ද 55 වැනි සේනාංකය වෙතින් 498ක්ද, පලාලි යුද හමුදා ජනපදය වෙතින් අක්කර 6258.38 ක්ද වශයෙන් නිදහස් කර තිබේ.

එම මාධ්‍ය සාකච්ඡුාවේදී හෙළි කෙරුණු තොරතුරුවලින් වැඩිදුරටත් කියැවුණේ එලෙස නිදහස් කරන ලද ඉඩම්වල හිමිකරුවන්ගෙන් බොහෝ දෙනෙකු තම මුල් ඉඩම්වලට පැමිණ නැති බවය. එම ඉඩම් හිමියන්ගෙන් බොහෝ දෙනෙකු විදේශ රටවල පදිංචිවී සිටීම ඒ තත්ත්වයට බලපා තිබෙන බවද ප්‍රකාශ විණි.

එම මාධ්‍ය සාකච්ඡුාවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතාය. එහිදී ඒ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි ප්‍රශ්න සහ ඔහු ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.

මාධ්‍ය:- ඉදිරියට තවත් අධිආරක්ෂක කලාප යටතේ තිබෙන ඉඩම් නිදහස් කරනවද?

ඒක ඒ අවස්ථාවේදී පවතින ආරක්ෂක තත්ත්වය මත කරන දෙයක්. ඒක අද කරනවද හෙට කරනවද ප්‍රමාණය කොච්චර ද කියලා මට මේ අවස්ථාවේ කියන්න බෑ.

මාධ්‍ය:- ආණ්ඩුව පත්වුණාට පස්සේ රටේ ආරක්ෂාවට තර්ජනයක් තිබෙනවා කියලා සමහර පිරිස් කරන ප්‍රකාශවල සත්‍යතාවක් තියෙනවද?

ආරක්ෂක සේනා ආඥාපති:- මම කතාකරන්නෙ යාපනය අර්ධද්වීපය සහ යාපනය ආරක්ෂක සේවා මූලස්ථානය පිළිබඳවයි. අපි මේ වෙන කොට යාපනයෙ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. යාපනයෙ ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ.

මාධ්‍ය:- මේ ඉඩම් නිදහස් කිරීම ගැන මේ ප්‍රදේශයේ ජනතාව තෘප්තිමත්ද?

ආරක්ෂක සේනා ආඥාපති:- අපි පැහැදිලිව පෙන්නුවා මේ ප්‍රදේශයේ ඉඩම් නිදහස් කරපු විදිහ. සමහර තැන්වල මිනිස්සු ඇවිත් නැවත පදිංචි වෙලා හිටියට සමහර තැන්වල එහෙම නෑ. මම හිතන්නෙ නැවත පදිංචියට ඇවිල්ලා ඉන්න ජනතාව ඉතාම සතුටෙන් ඉන්නෙ එයාලගෙ ඉඩම් ලැබුණු එකට.

මාධ්‍ය:- යාපනයෙ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ කි්රයාත්මකයිද?

ආරක්ෂක සේනා ආඥාපති:- ඔව්. අපි ඒක කරගෙන යනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ අනෙකුත් සිවිල් සංවිධාන සහභාගිත්වයෙන් ඒ කටයුතු දැනටමත් සිදුවෙමින් තියෙනවා. මේ වෙනකොට අපි සියයට 99 ක පමණ භූමි ප්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කරලයි තියෙන්නෙ.

මාධ්‍ය:- උතුරේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීමට ආරක්ෂක අංශ හේතුවක්වී තිබෙනවා කියලා ඇතැමුන් චෝදනා කරනවා. මේ චෝදනාව ගැන ඔබතුමා මොකක්ද කියන්නෙ?

ආරක්ෂක සේනා ආඥාපති:- මම ඉස්සෙල්ලම කියන්න ඕනැ අපේ හමුදාව ශ්‍රේෂ්ඨ හමුදාවක්. ඒ වගේම විනය ගරුක හමුදාවක්. ඒ නිසා මත්ද්‍රව්‍ය ප්‍රචාරය වීමට අපේ හමුදාවේ කිසිම සම්බන්ධයක් නෑ. අපිට මේ වගේ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම පිළිබඳ තොරතුරු කලින් දැනගන්න ලැබුණොත් අපි ඒ ගැන පොලීසියට දැනුම් දෙනවා. අපි එහෙම දැනුම් දුන් අවස්ථාත් තියෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡුාවෙන් අනතුරුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නිදහස් කරන ලද ඉඩම් පිහිටි ප්‍රදේශ කීපයක් නැරඹීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව උදාවූ අතර එහිදී අපට දැකගත හැකි වූයේ එලෙස නිදහස් කර තිබෙන ඉඩම් බොහොමයක් ජනාවාසකරණයකින් තොරවම පාළුවට ගොස් ඇති සෙයකි.

තැනින් තැන අටවගෙන තිබූ පොල්අතු පැලවල් ඉතාමත් සුළු ප්‍රමාණයක් අපට දැකගන්නට ලැබුණු අතර එහි සිටි දෙතුන් දෙනෙකු සමග කතාබහ කරන්නට ද අපි අමතක නොකළෙමු.

අපි දැන් ඉන්න මේ වලලායි උතුරු ප්‍රදේශයට ආපහු ආවෙ මේ අවුරුද්දෙ මාර්තු මාසයේදී. අපි මෙහෙන් ගියෙ 1990 අවුරුද්දෙදි. අපි මෙහෙන් යනකොට පවුල් 280ක් විතර හිටියා. එයින් පවුල් 25කට විතරයි මෙතන දැන් ඉඩම් දීලා තියෙන්නෙ. යූ.එන්.එච්.ආර්. එකෙන් තමයි අපිට මේ ඉඩම් දුන්නෙ. තව පවුල් 25කට එන්න කියලා තියෙනවා ඉඩම් දෙන්න තුන්වෙනි මාසෙන් පස්සෙ. අපිට මෙතන හමුදාවෙන් කිසිම කරදරයක් නෑ. ලොකු ප්‍රශ්න මොනවත් නෑ. ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය මේ දේවල්වලට හමුදාව සම්බන්ධයි ද කියන්න අපි දන්නෙ නෑ. යුද්දෙ තිබුණු කාලෙට වඩා දැන් තියෙන තත්ත්වය හොඳයි. අපි ජීවත් වෙන්න ධීවර කටයුතු කරනවා.

1990 අවුරුද්දෙදි අපි මෙහෙන් ගියා. අපි යනකොට මෙහෙ පවුල් පනහක් විතර හිටියා. අද වෙනකොට 250ක් විතර ඉන්නවා. ඒ පවුල්වලට ඉඩම් දීලා තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෙවල් හදලා දීලා තියෙන්නෙ පවුල් 25කට විතරයි. යුද්ධ කාලෙදි අපි ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒත් අපි දැන් නිදහසේ ඉන්නවා.

- http://www.lankadeepa.lk/index.php/articles/325392

[QUOTE="monson, post: 18517239, member: 30005"] [b]උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් වෙලාද?[/b] [B][SIZE="5"]ගතවූ වසර හය ඇතුළත ඉවත් කර තිබෙන හමුදා කඳවුරු ගණන 59 කි. 2009 සිට මේ දක්වා යුද සේනාංක කීපයක් යටතේ නිදහස් කර තිබෙන මුළු භූමි ප්‍රමාණය අක්කර 12901 කි.[/SIZE][/B] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/BUPSH_DL-NE_013.jpg[/IMG] [SIZE="4"]යුද සමයේදී මෙරට පිහිටු වූ අධිආරක්ෂක කලාප පිළිබඳ කතාබහ පසුගිය කාලයේදී තරමක ආන්දෝලනාත්මක ස්වරූපයක් ගන්නා අයුරු අපි දුටුවෙමු. ඒ අතර විශේෂ වූයේ උතුරුකරයේ ස්ථාපිත කර තිබූ අධි ආරක්ෂක කලාප සම්බන්ධයෙන් පතළ වූ උණුසුම් කතාබහය. උතුර නියෝජනය කරන දමිළ දේශපාලන අධිකාරියෙන් ඒ ගැන දිගින් දිගටම එල්ල වූයේ තදබල විවේචනයන්ය. උතුරේ සමහර දේශපාලනඥයෝ වරෙක සියලූ අධිආරක්ෂක කලාප ඉවත් කළ යුතු බවත්, හමුදාව විශාල වශයෙන් අඩු කළ යුතු බවත් කීහ. තවත් සමහරුන් කීවේ උතුරේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑමට හමුදාව විශාල වශයෙන් බාධාවක්ව තිබෙන බවයි. ඒ සෑම අවස්ථාවකදීම රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ප්‍රතිචාරය වූයේ ත්‍රස්තවාදී අවදානමක් යළි උතුරෙන් මතුවීම වැළැක්වීමටත්, උතුරේ ජනයාගේ ජීවිත යළි ගොඩනැංවීමටත් තවදුරටත් ආරක්ෂක අංශ උතුරේ රඳවා තබන බවය. එහෙත් සැලකිය යුතු අගයකින් උතුරේ හමුදා ඉවත් කිරීමට පියවර ගන්නා බවද රජය පැත්තෙන් ප්‍රකාශයට පත්විණි. පශ්චාත් යුද කාලීන උතුරුකරය ඇතුළත මෙවැනි වාතාවරණයක් ගොඩනැගී තිබියදී උතුරේ පිහිටි අධිආරක්ෂිත කලාපවලින් ඉඩම් නිදහස් කිරීම ද පසුගිය කාලයේදී සිදුවිය. විශේෂයෙන්ම යාපනය අධිආරක්ෂක කලාපය මගින් පවරාගෙන තිබූ ජනතාවගේ ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කිරීම ඉකුත් කාලයේදී අදියර කීපයක් යටතේ සිදුවූ නමුත් ඒ සම්බන්ධව රට ඇතුළත විවිධ මතිමතාන්තර ගොඩනැගී තිබුණු බැවින් එලෙස නිදහස් කළ ඉඩම් සහ ඉන්පසු තත්ත්වය පිළිබඳ තොරතුරු රටට ලබාදීම සඳහා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය 10 වැනි දින පැවැත්විණි. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් නන්දන උඩවත්ත මහතා ඇතුළු ඉහළ පෙළේ හමුදා නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු එම මාධ්‍ය සාකච්ඡුාවේදී යාපනය අධිආරක්ෂක කලාපයෙන් ඉඩම් නිදහස් කර ඇත්තේ කෙසේද යන්න පිළිබඳවත්, කවර ප්‍රමාණයක් ද යන්න පිළිබඳවත් කරුණු අනාවරණය කෙරිණි. [B]එම මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි කරන ලද තොරතුරුවලට අනුව 2009 වසරේදී මානුෂීය මෙහෙයුම අවසානයේදී යාපනය අර්ධද්වීපයේ හමුදා කඳවුරු 152ක් ස්ථාපිත කර තිබුණි. නමුත් අද වන විට එම ප්‍රමාණය 92 දක්වා අඩුකර තිබේ. ඒ අනුව ගතවූ වසර හය ඇතුළත ඉවත් කර තිබෙන හමුදා කඳවුරු ගණන 59 කි. 2009 සිට මේ දක්වා යුද සේනාංක කීපයක් යටතේ නිදහස් කර තිබෙන මුළු භූමි ප්‍රමාණය අක්කර 12901 කි. ඒ අනුව 55 වැනි සේනාංකය වෙතින් ඉඩම් අක්කර 1830 ක්ද, 52 වැනි සේනාංකය වෙතින් අක්කර 10573 ක්ද, 55 සේනාංකය වෙතින් අක්කර 498 ක් වශයෙන් එම ඉඩම් නිදහස් කර ඇත. 1996 දී පලාලි යුද හමුදා ජනපදය සතුව පැවති මුළු භූමි ප්‍රමාණය අක්කර 11629.72 කි. නමුත් 2009 මානුෂීය මෙහෙයුමෙන් පසුව අක්කර 6258ක් නිදහස් කර තිබේ. අද වන විට පලාලි ජනපදය සතුව තිබෙන්නේ අක්කර 5371 ක් පමණි. ඒ අනුව අදියර 01 යටතේ 2010 ඔක්තෝබර් 28 වැනි දින ඉඩම් අක්කර 370.65ක්ද අදියර 02 යටතේ 2010 නොවැම්බර් 27 වැනි දින අක්කර 1952.13ක්ද අදියර 03 යටතේ 2011 මැයි 09 වැනි දින අක්කර 1971.94 ක ප්‍රමාණයක් ද අදියර 04 යටතේ 2011 ඔක්තෝබර් 06 වැනි දින අක්කර 345.94 ක්ද, අදියර 05 යටතේ වල්ලායි ප්‍රදේශයෙන් අක්කර 617.76 ක්ද, අදියර 06 යටතේ අක්කර 1000 ක ප්‍රමාණයක් ද නිදහස් කර තිබේ. පලාලි හමුදා ජනපදය ඇතුළුව යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් මේ වන විට නිදහස් කර ඇති මුළු භූමි ප්‍රමාණය අක්කර 19159.38 කි. ඒ අනුව 51 වැනි සේනාංකය යටතේ අක්කර 1830ක් ද 52 වැනි සේනාංකය යටතේ 10573 ක්ද 55 වැනි සේනාංකය වෙතින් 498ක්ද, පලාලි යුද හමුදා ජනපදය වෙතින් අක්කර 6258.38 ක්ද වශයෙන් නිදහස් කර තිබේ.[/B] එම මාධ්‍ය සාකච්ඡුාවේදී හෙළි කෙරුණු තොරතුරුවලින් වැඩිදුරටත් කියැවුණේ එලෙස නිදහස් කරන ලද ඉඩම්වල හිමිකරුවන්ගෙන් බොහෝ දෙනෙකු තම මුල් ඉඩම්වලට පැමිණ නැති බවය. එම ඉඩම් හිමියන්ගෙන් බොහෝ දෙනෙකු විදේශ රටවල පදිංචිවී සිටීම ඒ තත්ත්වයට බලපා තිබෙන බවද ප්‍රකාශ විණි. එම මාධ්‍ය සාකච්ඡුාවේදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතාය. එහිදී ඒ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටි ප්‍රශ්න සහ ඔහු ඊට ලබාදුන් පිළිතුරු මෙසේය. මාධ්‍ය:- ඉදිරියට තවත් අධිආරක්ෂක කලාප යටතේ තිබෙන ඉඩම් නිදහස් කරනවද? ඒක ඒ අවස්ථාවේදී පවතින ආරක්ෂක තත්ත්වය මත කරන දෙයක්. ඒක අද කරනවද හෙට කරනවද ප්‍රමාණය කොච්චර ද කියලා මට මේ අවස්ථාවේ කියන්න බෑ. මාධ්‍ය:- ආණ්ඩුව පත්වුණාට පස්සේ රටේ ආරක්ෂාවට තර්ජනයක් තිබෙනවා කියලා සමහර පිරිස් කරන ප්‍රකාශවල සත්‍යතාවක් තියෙනවද? ආරක්ෂක සේනා ආඥාපති:- මම කතාකරන්නෙ යාපනය අර්ධද්වීපය සහ යාපනය ආරක්ෂක සේවා මූලස්ථානය පිළිබඳවයි. අපි මේ වෙන කොට යාපනයෙ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. යාපනයෙ ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ. මාධ්‍ය:- මේ ඉඩම් නිදහස් කිරීම ගැන මේ ප්‍රදේශයේ ජනතාව තෘප්තිමත්ද? ආරක්ෂක සේනා ආඥාපති:- අපි පැහැදිලිව පෙන්නුවා මේ ප්‍රදේශයේ ඉඩම් නිදහස් කරපු විදිහ. සමහර තැන්වල මිනිස්සු ඇවිත් නැවත පදිංචි වෙලා හිටියට සමහර තැන්වල එහෙම නෑ. මම හිතන්නෙ නැවත පදිංචියට ඇවිල්ලා ඉන්න ජනතාව ඉතාම සතුටෙන් ඉන්නෙ එයාලගෙ ඉඩම් ලැබුණු එකට. මාධ්‍ය:- යාපනයෙ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ කි්රයාත්මකයිද? ආරක්ෂක සේනා ආඥාපති:- ඔව්. අපි ඒක කරගෙන යනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ අනෙකුත් සිවිල් සංවිධාන සහභාගිත්වයෙන් ඒ කටයුතු දැනටමත් සිදුවෙමින් තියෙනවා. මේ වෙනකොට අපි සියයට 99 ක පමණ භූමි ප්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කරලයි තියෙන්නෙ. මාධ්‍ය:- උතුරේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීමට ආරක්ෂක අංශ හේතුවක්වී තිබෙනවා කියලා ඇතැමුන් චෝදනා කරනවා. මේ චෝදනාව ගැන ඔබතුමා මොකක්ද කියන්නෙ? ආරක්ෂක සේනා ආඥාපති:- මම ඉස්සෙල්ලම කියන්න ඕනැ අපේ හමුදාව ශ්‍රේෂ්ඨ හමුදාවක්. ඒ වගේම විනය ගරුක හමුදාවක්. ඒ නිසා මත්ද්‍රව්‍ය ප්‍රචාරය වීමට අපේ හමුදාවේ කිසිම සම්බන්ධයක් නෑ. අපිට මේ වගේ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම පිළිබඳ තොරතුරු කලින් දැනගන්න ලැබුණොත් අපි ඒ ගැන පොලීසියට දැනුම් දෙනවා. අපි එහෙම දැනුම් දුන් අවස්ථාත් තියෙනවා. මෙම මාධ්‍ය සාකච්ඡුාවෙන් අනතුරුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් නිදහස් කරන ලද ඉඩම් පිහිටි ප්‍රදේශ කීපයක් නැරඹීම සඳහා මාධ්‍යවේදීන්ට අවස්ථාව උදාවූ අතර එහිදී අපට දැකගත හැකි වූයේ එලෙස නිදහස් කර තිබෙන ඉඩම් බොහොමයක් ජනාවාසකරණයකින් තොරවම පාළුවට ගොස් ඇති සෙයකි. තැනින් තැන අටවගෙන තිබූ පොල්අතු පැලවල් ඉතාමත් සුළු ප්‍රමාණයක් අපට දැකගන්නට ලැබුණු අතර එහි සිටි දෙතුන් දෙනෙකු සමග කතාබහ කරන්නට ද අපි අමතක නොකළෙමු. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/663.jpg[/IMG] අපි දැන් ඉන්න මේ වලලායි උතුරු ප්‍රදේශයට ආපහු ආවෙ මේ අවුරුද්දෙ මාර්තු මාසයේදී. අපි මෙහෙන් ගියෙ 1990 අවුරුද්දෙදි. අපි මෙහෙන් යනකොට පවුල් 280ක් විතර හිටියා. එයින් පවුල් 25කට විතරයි මෙතන දැන් ඉඩම් දීලා තියෙන්නෙ. යූ.එන්.එච්.ආර්. එකෙන් තමයි අපිට මේ ඉඩම් දුන්නෙ. තව පවුල් 25කට එන්න කියලා තියෙනවා ඉඩම් දෙන්න තුන්වෙනි මාසෙන් පස්සෙ. අපිට මෙතන හමුදාවෙන් කිසිම කරදරයක් නෑ. ලොකු ප්‍රශ්න මොනවත් නෑ. ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය මේ දේවල්වලට හමුදාව සම්බන්ධයි ද කියන්න අපි දන්නෙ නෑ. යුද්දෙ තිබුණු කාලෙට වඩා දැන් තියෙන තත්ත්වය හොඳයි. අපි ජීවත් වෙන්න ධීවර කටයුතු කරනවා. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/06/dfh1.jpg[/IMG] 1990 අවුරුද්දෙදි අපි මෙහෙන් ගියා. අපි යනකොට මෙහෙ පවුල් පනහක් විතර හිටියා. අද වෙනකොට 250ක් විතර ඉන්නවා. ඒ පවුල්වලට ඉඩම් දීලා තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ගෙවල් හදලා දීලා තියෙන්නෙ පවුල් 25කට විතරයි. යුද්ධ කාලෙදි අපි ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒත් අපි දැන් නිදහසේ ඉන්නවා. [/SIZE] - [url]http://www.lankadeepa.lk/index.php/articles/325392[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom