Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුරේ අධි ආරක්ෂක කලාප ඉවත් වෙලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට බොරු කිව්වත්

දිව බොරු කියන්නේ නැත

පසුගිය දිනක එජාපයේ මහලේකම්, ගරු අමාත්‍ය කබීර් හෂීම් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි. ඒ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසය. නිවේදනයේ සඳහන්ව තිබූ ආකාරයට ''වර්තමාන ආණ්ඩුව විසින් උතුරු ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ හමුදා කඳවුරු 59 ක් ඉවත් කර කොටින්ට හිස එසවීමට අවකාශ ලබාදී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළත් එම කඳවුරු 59 ඉවත් කර තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයා විසින්ම'' යෑයි ගරු ඇමතිවරයා සඳහන් කරයි.

ගරු ඇමැතිවරයා වැඩිදුරටත් එහි සඳහන් කරන ආකාරයට වත්මන් ආණ්ඩුව එකදු හමුදා කඳවුරක් හෝ ඉවත් කර නොමැත. එමෙන්ම උතුරේ ඉඩම් කිසිදු ක්‍රමවේදයක් නොමැතිව මුදාහැර තිබෙන බව සඳහන් කළත්, උතුරේ ඉඩම් අක්කර පන්දහසක් පසුගිය ආණ්ඩුව මගින් මුදාහැර තිබෙන බවත් වත්මන් ආණ්ඩුව විසින් යුද හමුදාවේ එකඟතාව මත නිදහස් කර ඇත්තේ ඉඩම් අක්කර දහසක ප්‍රමාණයක් බවද එම නිවේදනයේ සඳහන් ය.

දැන් අපට ප්‍රශ්නයක් මතුවේ.

ඇත්ත වශයෙන්ම මේ වන විට උතුරේ සිදුවන්නේ කුමක්ද? කවුරුන් හෝ වේවා ''නැවත කොටි නැගිටිනවා'' යෑයි කියන්නේ සාධනීය නොවන කරුණු කාරණා මතද?

මේ කොටි නැවත නැගිටීමේ කතාවට පණ එන්නේ පසුගිය මැයි 19 වැනිදා මුලතිව් හි පැවැති කොටි සැමරුවත් සමගිනි. මේ සිදුවීමට මුල පුරන්නේ කොටි සැමරුම් තහනම් කරමින් දුන් උසාවි නියෝගයක් පවා කඩ කරමින් පහන් දල්වමින්, කළු කොඩි ඔසවමින් මිය ගිය කොටි සැමරීමය. මෙම සමරුව මිය ගිය සාමාන්‍ය ජනතාව සැමරීමක් යෑයි ප්‍රකාශ නිකුත් කළද, සිහිමොලේ ඇති කවරකු හට වුවද එහි ඇත්ත නැත්ත වටහා ගැනීම අපහසු නොවේ.

කෙසේ හෝ මෙය අහඹු සිදුවීමක් නොවේ. රටේ ජාතීන් අතර සබැඳියාවක් ඇති කිරීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් කවරකු වුවද එවැනි පියවරකට යැම උචිත නැත.

කබීර් හෂීම් ගරු අමාත්‍යවරයාගේ ප්‍රකාශය ''කට බොරු කිව්වත් දිව බොරු නොකියන'' පන්නයේ එකකි. පසුගිය ආණ්ඩුවට දොස් තබන වත්මන් ආණ්ඩුව කියන්නේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට පියවර නොගත් බවය. ඔහුගේම මාධ්‍ය ප්‍රකාශයේ ඊට පිළිතුරු සඳහන්ය.

ඒ අනුව හමුදා කඳවුරු 59 ඉවත් කර ඇත්තෙත්, ඉඩම් අක්කර පන්දහසක් මුදාහැර ඇත්තේද පසුගිය ආණ්ඩුවෙනි. ඒ අනුව ජාතීන් අතර සංහිඳියාවට මුල පුරා ඇත්තේ පසුගිය ආණ්ඩුවයි. යාපනය ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත පසුගිය ජුනි 10 වැනිදා ප්‍රකාශ කර ඇති සංඛ්‍යා ලේඛන අනුව මානුෂීය මෙහෙයුමේ යුද ජයග්රහණයෙන් පසු 2010 වසරේ සිට මේ දක්වා යාපනය අර්ධද්වීපයේ හමුදා කඳවුර 59 ක් ඉවත්කර ඒවා පවත්වාගෙන ගිය අක්කර 19,850 ක් මුල් පදිංචිකරුවන්ට ලබාදී තිබේ.

ඒ අනුව අතිශය පැහැදිලි කාරණය වන්නේ 2009 යුද්ධය අවසන් වී වසරක් ඉවත් වූ තැන්පටන් සංහිඳියාව සඳහා අත්‍යවශ්‍යම කාරණය වන දෙමළ ජනතාවගේ ඉඩම් අයිsතිය ලබාදීමේ සිට ඔවුනට බිය සැක නැති පරිසරයක් තුළ ජීවත්වීමට ඇති අයිතියද තහවුරු වී ඇති බවය.

කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව වත්මන් ආණ්ඩුව යුද හමුදාවේ එකඟතාව මතද නිදහස් කර ඇත්තේ ඉඩම් අක්කර දහසක් පමණි.

අප විශ්වාස කරන්නේ මෙය දේශපාලන කඹ ඇදිල්ලක් බවට පත් කරගැනීම කළ යුතු නැති බවය.

පරණ ආණ්ඩුව නවතා දැමූ තැන් පටන් අලුත් ආණ්ඩුව මෙය ජාතික ප්‍රතිපත්තියක් සේ ක්‍රියාත්මක කළ යුතුය. සංහිඳියාව වෙනුවෙන් කානිවල් පැවැත්වීමට වඩා අවශ්‍ය වන්නේ එවන් තාර්කික විසඳුමකි.

පසුගිය මාර්තු මාසයේ ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සංචාරයක නිරතව සිටියදී කීවේ යාපනයේ සිංහල මහ විද්‍යාලය නැවත ආරම්භ කිරීමට වාර්තාවක් සකස් කර දෙන ලෙසයි.

ගරු අගමැතිවරයා සංහිඳියාව වෙනුවෙන් එවන් දූරදර්ශී ව්‍යාපෘති යෝජනා කරන විට මේ සිදුවන්නේ කුමක්ද?

දිවයින කතුවැකිය

[QUOTE="bravehearts, post: 18517313, member: 513648"] [COLOR="Navy"][SIZE="4"]කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැත පසුගිය දිනක එජාපයේ මහලේකම්, ගරු අමාත්‍ය කබීර් හෂීම් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි. ඒ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසය. නිවේදනයේ සඳහන්ව තිබූ ආකාරයට ''වර්තමාන ආණ්ඩුව විසින් උතුරු ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ හමුදා කඳවුරු 59 ක් ඉවත් කර කොටින්ට හිස එසවීමට අවකාශ ලබාදී තිබෙන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළත් එම කඳවුරු 59 ඉවත් කර තිබෙන්නේ හිටපු ජනාධිපතිවරයා විසින්ම'' යෑයි ගරු ඇමතිවරයා සඳහන් කරයි. ගරු ඇමැතිවරයා වැඩිදුරටත් එහි සඳහන් කරන ආකාරයට වත්මන් ආණ්ඩුව එකදු හමුදා කඳවුරක් හෝ ඉවත් කර නොමැත. එමෙන්ම උතුරේ ඉඩම් කිසිදු ක්‍රමවේදයක් නොමැතිව මුදාහැර තිබෙන බව සඳහන් කළත්, උතුරේ ඉඩම් අක්කර පන්දහසක් පසුගිය ආණ්ඩුව මගින් මුදාහැර තිබෙන බවත් වත්මන් ආණ්ඩුව විසින් යුද හමුදාවේ එකඟතාව මත නිදහස් කර ඇත්තේ ඉඩම් අක්කර දහසක ප්‍රමාණයක් බවද එම නිවේදනයේ සඳහන් ය. දැන් අපට ප්‍රශ්නයක් මතුවේ. ඇත්ත වශයෙන්ම මේ වන විට උතුරේ සිදුවන්නේ කුමක්ද? කවුරුන් හෝ වේවා ''නැවත කොටි නැගිටිනවා'' යෑයි කියන්නේ සාධනීය නොවන කරුණු කාරණා මතද? මේ කොටි නැවත නැගිටීමේ කතාවට පණ එන්නේ පසුගිය මැයි 19 වැනිදා මුලතිව් හි පැවැති කොටි සැමරුවත් සමගිනි. මේ සිදුවීමට මුල පුරන්නේ කොටි සැමරුම් තහනම් කරමින් දුන් උසාවි නියෝගයක් පවා කඩ කරමින් පහන් දල්වමින්, කළු කොඩි ඔසවමින් මිය ගිය කොටි සැමරීමය. මෙම සමරුව මිය ගිය සාමාන්‍ය ජනතාව සැමරීමක් යෑයි ප්‍රකාශ නිකුත් කළද, සිහිමොලේ ඇති කවරකු හට වුවද එහි ඇත්ත නැත්ත වටහා ගැනීම අපහසු නොවේ. කෙසේ හෝ මෙය අහඹු සිදුවීමක් නොවේ. රටේ ජාතීන් අතර සබැඳියාවක් ඇති කිරීමේ සැබෑ වුවමනාවක් ඇත්නම් කවරකු වුවද එවැනි පියවරකට යැම උචිත නැත. කබීර් හෂීම් ගරු අමාත්‍යවරයාගේ ප්‍රකාශය ''කට බොරු කිව්වත් දිව බොරු නොකියන'' පන්නයේ එකකි. පසුගිය ආණ්ඩුවට දොස් තබන වත්මන් ආණ්ඩුව කියන්නේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට පියවර නොගත් බවය. ඔහුගේම මාධ්‍ය ප්‍රකාශයේ ඊට පිළිතුරු සඳහන්ය. ඒ අනුව හමුදා කඳවුරු 59 ඉවත් කර ඇත්තෙත්, ඉඩම් අක්කර පන්දහසක් මුදාහැර ඇත්තේද පසුගිය ආණ්ඩුවෙනි. ඒ අනුව ජාතීන් අතර සංහිඳියාවට මුල පුරා ඇත්තේ පසුගිය ආණ්ඩුවයි. යාපනය ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත පසුගිය ජුනි 10 වැනිදා ප්‍රකාශ කර ඇති සංඛ්‍යා ලේඛන අනුව මානුෂීය මෙහෙයුමේ යුද ජයග්රහණයෙන් පසු 2010 වසරේ සිට මේ දක්වා යාපනය අර්ධද්වීපයේ හමුදා කඳවුර 59 ක් ඉවත්කර ඒවා පවත්වාගෙන ගිය අක්කර 19,850 ක් මුල් පදිංචිකරුවන්ට ලබාදී තිබේ. ඒ අනුව අතිශය පැහැදිලි කාරණය වන්නේ 2009 යුද්ධය අවසන් වී වසරක් ඉවත් වූ තැන්පටන් සංහිඳියාව සඳහා අත්‍යවශ්‍යම කාරණය වන දෙමළ ජනතාවගේ ඉඩම් අයිsතිය ලබාදීමේ සිට ඔවුනට බිය සැක නැති පරිසරයක් තුළ ජීවත්වීමට ඇති අයිතියද තහවුරු වී ඇති බවය. කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව වත්මන් ආණ්ඩුව යුද හමුදාවේ එකඟතාව මතද නිදහස් කර ඇත්තේ ඉඩම් අක්කර දහසක් පමණි. අප විශ්වාස කරන්නේ මෙය දේශපාලන කඹ ඇදිල්ලක් බවට පත් කරගැනීම කළ යුතු නැති බවය. පරණ ආණ්ඩුව නවතා දැමූ තැන් පටන් අලුත් ආණ්ඩුව මෙය ජාතික ප්‍රතිපත්තියක් සේ ක්‍රියාත්මක කළ යුතුය. සංහිඳියාව වෙනුවෙන් කානිවල් පැවැත්වීමට වඩා අවශ්‍ය වන්නේ එවන් තාර්කික විසඳුමකි. පසුගිය මාර්තු මාසයේ ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය සංචාරයක නිරතව සිටියදී කීවේ යාපනයේ සිංහල මහ විද්‍යාලය නැවත ආරම්භ කිරීමට වාර්තාවක් සකස් කර දෙන ලෙසයි. ගරු අගමැතිවරයා සංහිඳියාව වෙනුවෙන් එවන් දූරදර්ශී ව්‍යාපෘති යෝජනා කරන විට මේ සිදුවන්නේ කුමක්ද?[/SIZE][/COLOR] දිවයින කතුවැකිය [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom