Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
උතුරේ කොටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වවුනියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ කඩා දැමුණු බුදුපිළිම වහන්සේ නමක් වෙනුවට වෙනත් බුදුපිළිම වහන්සේ නමක් අද (31) එහි තැන්පත් කෙරුණා.

වවුනියාව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය පෙරිඋරුක්කුලමේ සුමනතිස්ස හිමියන් කියා සිටියේ ප්‍රදේශයේ දෙමළ ජනතාව ඊට සහාය ලබාදුන් බවයි.

බුදුපිළිම වහන්සේ කඩා දැමුවේ කවුදැයි පොලිසිය වහා විමර්ශනය කළ යුතු බව ප්‍රදේශයේ දෙමළ වැසියන්ද අවධාරණය කරනවා. කනගරායන්කුලම් උතුර සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති සතාසිවම් තමිල්චෙල්වම් සඳහන් කළේ පන්සල පිළිබඳ දෙමළ ජනතාවගේ ගෞරවයක් ඇති බවයි.

මේ අතර බුදුපිළිම වහන්සේ දෙනම කඩා දමා ඇත්තේ ඇවන්ජලික ඊළාම් විමුක්ති සංවිධානය නම් කණ්ඩායමක් බවට සිංහලයේ ජාතික බලමුුළුව චෝදනා කරනවා.

ශී‍්‍ර ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්. අරුන්කාන්ත් කියා සිිටියේ මෙම සංවිධානය නමින් තමන්ටද තර්ජනය කෙරුණු බවයි.

එහිදී හෙතෙම වැඩි දුරටත් පැවසුවේ තමාට දුරකතනයෙන් තර්ජනය කළ පුද්ගලයා පළමු වෙඩි මුරය තැබූ බව තමාට පැවසූ බවයි. බුදුපිළිම කැඩීම හරහා බෞද්ධයන් දෙමළ ජාතිකයන්ට පහර දෙන ස්වභාවයක් ඇති කර එම පහරදීමේ සිද්ධීන් ලෝකයට පෙන්වීමට ඔවුගේ අවශ්‍යතාවය බවත් සඳහන් කළා.

තමන් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කළ බවද එන්. අරුන්කාන්ත් කියා සිටියා. එ් අනුව අදාළ තර්ජනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වවුනියාව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කණ්ඩායමක් පොලිස්පතිවරයා විසින් පත්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

Author - Neth News

[QUOTE="dilshan KASUNJITH, post: 20620115, member: 131139"] [SIZE=4]වවුනියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ කඩා දැමුණු බුදුපිළිම වහන්සේ නමක් වෙනුවට වෙනත් බුදුපිළිම වහන්සේ නමක් අද (31) එහි තැන්පත් කෙරුණා.[/SIZE] [SIZE=4]වවුනියාව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍ය පෙරිඋරුක්කුලමේ සුමනතිස්ස හිමියන් කියා සිටියේ ප්‍රදේශයේ දෙමළ ජනතාව ඊට සහාය ලබාදුන් බවයි.[/SIZE] [SIZE=4]බුදුපිළිම වහන්සේ කඩා දැමුවේ කවුදැයි පොලිසිය වහා විමර්ශනය කළ යුතු බව ප්‍රදේශයේ දෙමළ වැසියන්ද අවධාරණය කරනවා. කනගරායන්කුලම් උතුර සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති සතාසිවම් තමිල්චෙල්වම් සඳහන් කළේ පන්සල පිළිබඳ දෙමළ ජනතාවගේ ගෞරවයක් ඇති බවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ අතර බුදුපිළිම වහන්සේ දෙනම කඩා දමා ඇත්තේ [COLOR=Red]ඇවන්ජලික ඊළාම් විමුක්ති සංවිධානය[/COLOR] නම් කණ්ඩායමක් බවට සිංහලයේ ජාතික බලමුුළුව චෝදනා කරනවා.[/SIZE] [SIZE=4]ශී‍්‍ර ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්. අරුන්කාන්ත් කියා සිිටියේ මෙම සංවිධානය නමින් තමන්ටද තර්ජනය කෙරුණු බවයි.[/SIZE] [SIZE=4]එහිදී හෙතෙම වැඩි දුරටත් පැවසුවේ තමාට දුරකතනයෙන් තර්ජනය කළ පුද්ගලයා පළමු වෙඩි මුරය තැබූ බව තමාට පැවසූ බවයි. බුදුපිළිම කැඩීම හරහා බෞද්ධයන් දෙමළ ජාතිකයන්ට පහර දෙන ස්වභාවයක් ඇති කර එම පහරදීමේ සිද්ධීන් ලෝකයට පෙන්වීමට ඔවුගේ අවශ්‍යතාවය බවත් සඳහන් කළා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]තමන් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කළ බවද එන්. අරුන්කාන්ත් කියා සිටියා. එ් අනුව අදාළ තර්ජනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වවුනියාව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කණ්ඩායමක් පොලිස්පතිවරයා විසින් පත්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.[/SIZE] [SIZE=4][SIZE=3]Author - Neth News[/SIZE] [/SIZE] [IMG]http://nethnews.lk/wp-content/uploads/2016/08/budu-700.jpg[/IMG] [IMG]http://nethnews.lk/wp-content/uploads/2016/08/00009vigneswaran.jpg[/IMG] [IMG]http://nethnews.lk/wp-content/uploads/2016/08/00008vigneswaran.jpg[/IMG] [IMG]http://nethnews.lk/wp-content/uploads/2016/08/00002vigneswaran-1.jpg[/IMG] [IMG]http://nethnews.lk/wp-content/uploads/2016/08/00004vigneswaran-1.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom