Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුරේ බුදු පිළිම සැදිමට විරුද්ධයිලු [Video]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි එකට ඔයා අන්තිම විරුද්ධ වෙන්න,මම එකට අන්තිම එකඟයි,එකට විරුද්ධ වෙන එක ඔයාගේ අයිතිය හරි,යාළුවා දන්නෙ නැති එකක් කතා කරන්නෙ නැතුව ඉන්න,ගියේ නැත්තන් පනින්න එපා,මම දන්න හමුදාවේ කිහිප දෙනෙක් එහේ ඉන්නවා,ඔය කියන සිංහලකරනයක් එහේ වෙන්නෙ නැ,යුද්ධයට කලින් එහේ සිංහල මිනිස්සු හිටියා හෙළ උරුමය සහ අනිකුත් පක්ෂ කිහිපයක් ඉල්ලා සිටින්නෙ එ පුද්ගලයින්ගේ ඉඩම් අයිතිය නැවත ලබාදිලා ඔවුන්ව පදිංචි කරන්න කියලා,එකවත් තවම හරියට වෙලා නැ,යුද්ධෙට අඩිතාලම් දැම්මෙ අපි නෙමෙයි එයාල-30 ස් වසරක යුදේධට අත් පොත් තිබ්බෙ චෙල්වනායගම් කියන ජාතිවාදියා,අයෙත් යුද්ධයක් ආවත් එක පටන් ගන්නෙ බොහෝ විට ඔය දෙමළ ජාතිවාදි සෙට් එකම තමා...

අයිසේ ඔහොම එකක් එහේ වෙන්නෙ නැ පොලව පැලෙන බොරු ඇද බාන්න එපා,මම දන්න කෙල්ලක් ඉන්නවා ජනනි කියලා යාපනයේ,එ කෙල්ල තනිකර කොටිච්චියක්,එ කෙල්ලගේ අයියා එල් ටි ටි එකේ හිටපු සාමාජිකයෙක්,මම එ කෙල්ලව දන්නෙ 2005 හේ ඉඳන්,මට ලඟදි කියනවා එ කාලේට වඩා දැන් එ පැත්ත සැහෙනට හොඳයි කියලා,එ කාලේ කෙල්ල හමුදාවේ හොඳ වගේම නරකත් කිව්වා,දැන් නම් කිසිම නරකක් කියන්නෙ නැ,එහෙම නරකක් තියනවා නම් ඔය කෙල්ල නොකියා ඉන්නෙත් නැ,හැබැයි එ පැත්තෙ බංකර තියනවට වැඩිය කැමැත්තක් නම් නැ එයාලගේ...කෙල්ලව පැත්තකින් දාමු,කි දෙනෙක් දැන් රට රට වලින් ඇවිත් ඔහේ බලලා ගියාද,ශුශ්මා සුවරාජ්ලා ලංකාවට ඇවිත් ගිහින් මොකද කිව්වෙ කියලා බලන්න ඇතිනේ...කිසි කෙනෙක් එහෙම වරදක් කිව්වෙ නැ...එ පැත්තෙ නොගිය උන්නෙහලා තමා බොරුවට උඩු බුරලන්නෙ...

මම ප්රභාකරන්ගේ ගණිත ගුරාත් එක්කත් කතා කරලා තියනවා,මැන්ගේ නම ක්‍රිස්ටොපර් (දෙමළ ක්‍රිස්තියානි කෙනෙක්) මැන් සිංහල කාන්තාවක් බැඳලා ඉන්නෙ,මම දවසක් ඇහැව්වා දැන් එ පැත්ත කොහොමද කියලා,මිනිහා ජනාධිපතිතුමාට නම් පොඩ්ඩක්වත් කැමති නැ...එත් ලොකු වරදක් කිව්වෙ නැ...(මම බොරු නෙමෙයි කියන්නෙ ඔය මනුස්සයා තමයි ප්රභාකරන් කුඩා කාලයේ ගණිතය උගන්වලා තියෙන්නෙ,මිනිහාත් අමු කොටියා)

කවුද බුරු පුතේ සාමුල් ඝාතනය කලේ (සහෝ සමාවෙන්න මෙවාට මට කුණුහරුපත් මතක් වෙනවා,එත් කියන්නෙ නැ)...සිංහලයෝ හැදුනේ කොහොමද කියලා ඔහේ දන්නෙ නැත්තන්,ඔලුවට එන බොරු ගොතලා ෆොරම් වල කොටන්න එපා හරි,සිංහලයෝ කියන්නෙ අර දැන් ඉන්න ඇමරිකන් කාරයෝ වගේ රතු ඉන්දියන් කාරයෝ මරලා රජ් උනු සෙට් එකක් කියලද ඔහේ කියන්නෙ...අයිසේ සහෝදරයා ඔහෙගේ දැනුම ගැන මට දුකයි,සිංහලයෝ කියන්නෙ හෙළයෝ,අවුරුදු 5000 ක් පමණ පැරණි මහාභාරතයෙත් සිංහල රාජධානියක් ගැන සඳහන් වෙනවා (එ එක් කෘතියක් පමණයි,තව පැරණි පොත් කිහිපයක මේ සිංහලයෝ ගැන සඳහන් වෙනවා)

මෙක පොඩ්ඩක් බලන්න...

http://en.wikipedia.org/wiki/Sinhala_Kingdom

සිංහලයෝ විජයගෙන් පස්සෙ හැදිච්චි කොටසක් නෙමෙයි සිංහලයෝ ඉට පෙර මේ හෙළදිව හිටියා,සිංහලයෝ කියන්නෙ සිව්හෙළයොන්ට,ඔය සිව්හෙළයෝ තමයි සිහල වෙලා අන්තිමට සිංහල උනේ,එක සනාථ වෙන කරුනු බොහොමයක් ඔය පැරණි පොත් පත් වල තියනවා,නමුත් නුතන සිංහලයා පසු කාලිනවා ලංකාවට සෙන්දු උනු අර්යන්ගෙනුයි,හෙළයොන්ගෙයි පැවත ගෙන එන උදවියක්...සිව්හෙළයෝ කියන්නෙ (යක්ශ,නාග,දේව සහ අසුර) කියන ගොත්‍ර හතරට...ඔහේ හිතුවාද විජය ඉන්දියාවෙන් මෙහේ ඇවිත් හිටි හෙළයෝ ටික සාමුල් ඝාතනය කලා කියලා,අනේ ඔහේගේ දැනුම...එක හැබැයි ඇමරිකන් කාරයා රතු ඉන්දියන් කාරයට නම් කලා හරි...

අපි එහේ මොකුත් වෙනස් කරන්න යන්නෙ නැ,අපි එහේ බලෙන් ජන සංයුතිය වෙනස් කරන්න කියන්නෙ නැ,එහෙම කොහොමත් වෙන්නෙත් නැ,අපි කරන්න කියන්නෙ යුදේධට පෙර හිටි සිංහලයෝ ටිකට ඉඩම් ටික දිලා එ මිනිස්සුන්ගේ අයිතිය සුරකින්න කියලා විතරයි...

එක ඔහේ දකින විදිය,එ මතයේ බහුතර සිංහල බෞද්ධයෝ නැ,එක තමුන්ගේ හුදු පෞද්ගලික අදහසක් පමණයි...

අපි හොඳින් බුදු දහම ඉගෙන ගත්තා සහෝ හරි,අපි කුඩා කාලයේ දහම් පාසැල් ගිහින් උප ප්‍රධාන ශික්ෂ නායකයත් වෙලා තමා ඉවර කලේ...බුදු හාමුදුරුවෝ කිව්වෙත් නැ ඉල්ලුවේත් නැ,එත් අපි එහෙම කරන්නෙ ශ්ද්ධාව වැඩි වෙන්නෙ,බුදු පිළිමයක් දැක්කාම මොන තරම් හිත නිවෙනවද...අන්න එකට තමා බුදු පිළිම තියෙන්නෙ...ඇස් දෙක වහගන බුදුන් මෙනෙහි කරනවාට වඩා පිළිමයක් ඉදිරියට ගියාම ලෙසි...අනික බුදු පිළිම නෙළුවේ නැත්තම් (මුලින්) අපි අද වෙනකොට මේ බුදුන් කියලා හිතේ චිත්‍රයක් මවාගන්නෙ කෙසේද ??

මෙතන ඇරලා තියෙන්නෙ බයිලාවක්,මෙකට උත්තර ඔනේ නැ...එකක් කියන්නම් ඔය උතුරේ හදන ගොඩක් පිළිම හදන්නෙ බෞද්ධ උරුමයන් කිට්ටුව,නැතුව අත කහනවාට නෙමෙයි...අපේ බෞද්ධ උරුමයන්වල පිළිම හදන එක කිසිසෙත් වරදක් නෙමෙයි...

[QUOTE="001flyD, post: 15327821, member: 311432"] [B][SIZE=3] හරි එකට ඔයා අන්තිම විරුද්ධ වෙන්න,මම එකට අන්තිම එකඟයි,එකට විරුද්ධ වෙන එක ඔයාගේ අයිතිය හරි,යාළුවා දන්නෙ නැති එකක් කතා කරන්නෙ නැතුව ඉන්න,ගියේ නැත්තන් පනින්න එපා,මම දන්න හමුදාවේ කිහිප දෙනෙක් එහේ ඉන්නවා,ඔය කියන සිංහලකරනයක් එහේ වෙන්නෙ නැ,යුද්ධයට කලින් එහේ සිංහල මිනිස්සු හිටියා හෙළ උරුමය සහ අනිකුත් පක්ෂ කිහිපයක් ඉල්ලා සිටින්නෙ එ පුද්ගලයින්ගේ ඉඩම් අයිතිය නැවත ලබාදිලා ඔවුන්ව පදිංචි කරන්න කියලා,එකවත් තවම හරියට වෙලා නැ,යුද්ධෙට අඩිතාලම් දැම්මෙ අපි නෙමෙයි එයාල-30 ස් වසරක යුදේධට අත් පොත් තිබ්බෙ චෙල්වනායගම් කියන ජාතිවාදියා,අයෙත් යුද්ධයක් ආවත් එක පටන් ගන්නෙ බොහෝ විට ඔය දෙමළ ජාතිවාදි සෙට් එකම තමා... [/SIZE][/B] [B][SIZE=3] අයිසේ ඔහොම එකක් එහේ වෙන්නෙ නැ පොලව පැලෙන බොරු ඇද බාන්න එපා,මම දන්න කෙල්ලක් ඉන්නවා ජනනි කියලා යාපනයේ,එ කෙල්ල තනිකර කොටිච්චියක්,එ කෙල්ලගේ අයියා එල් ටි ටි එකේ හිටපු සාමාජිකයෙක්,මම එ කෙල්ලව දන්නෙ 2005 හේ ඉඳන්,මට ලඟදි කියනවා එ කාලේට වඩා දැන් එ පැත්ත සැහෙනට හොඳයි කියලා,එ කාලේ කෙල්ල හමුදාවේ හොඳ වගේම නරකත් කිව්වා,දැන් නම් කිසිම නරකක් කියන්නෙ නැ,එහෙම නරකක් තියනවා නම් ඔය කෙල්ල නොකියා ඉන්නෙත් නැ,හැබැයි එ පැත්තෙ බංකර තියනවට වැඩිය කැමැත්තක් නම් නැ එයාලගේ...කෙල්ලව පැත්තකින් දාමු,කි දෙනෙක් දැන් රට රට වලින් ඇවිත් ඔහේ බලලා ගියාද,ශුශ්මා සුවරාජ්ලා ලංකාවට ඇවිත් ගිහින් මොකද කිව්වෙ කියලා බලන්න ඇතිනේ...කිසි කෙනෙක් එහෙම වරදක් කිව්වෙ නැ...එ පැත්තෙ නොගිය උන්නෙහලා තමා බොරුවට උඩු බුරලන්නෙ...[/SIZE][/B] [B][SIZE=3] මම ප්රභාකරන්ගේ ගණිත ගුරාත් එක්කත් කතා කරලා තියනවා,මැන්ගේ නම ක්‍රිස්ටොපර් (දෙමළ ක්‍රිස්තියානි කෙනෙක්) මැන් සිංහල කාන්තාවක් බැඳලා ඉන්නෙ,මම දවසක් ඇහැව්වා දැන් එ පැත්ත කොහොමද කියලා,මිනිහා ජනාධිපතිතුමාට නම් පොඩ්ඩක්වත් කැමති නැ...එත් ලොකු වරදක් කිව්වෙ නැ...(මම බොරු නෙමෙයි කියන්නෙ ඔය මනුස්සයා තමයි ප්රභාකරන් කුඩා කාලයේ ගණිතය උගන්වලා තියෙන්නෙ,මිනිහාත් අමු කොටියා)[/SIZE][/B] [B][SIZE=3] කවුද බුරු පුතේ සාමුල් ඝාතනය කලේ (සහෝ සමාවෙන්න මෙවාට මට කුණුහරුපත් මතක් වෙනවා,එත් කියන්නෙ නැ)...සිංහලයෝ හැදුනේ කොහොමද කියලා ඔහේ දන්නෙ නැත්තන්,ඔලුවට එන බොරු ගොතලා ෆොරම් වල කොටන්න එපා හරි,සිංහලයෝ කියන්නෙ අර දැන් ඉන්න ඇමරිකන් කාරයෝ වගේ රතු ඉන්දියන් කාරයෝ මරලා රජ් උනු සෙට් එකක් කියලද ඔහේ කියන්නෙ...අයිසේ සහෝදරයා ඔහෙගේ දැනුම ගැන මට දුකයි,සිංහලයෝ කියන්නෙ හෙළයෝ,අවුරුදු 5000 ක් පමණ පැරණි මහාභාරතයෙත් සිංහල රාජධානියක් ගැන සඳහන් වෙනවා (එ එක් කෘතියක් පමණයි,තව පැරණි පොත් කිහිපයක මේ සිංහලයෝ ගැන සඳහන් වෙනවා)[/SIZE][/B] [B][SIZE=3]මෙක පොඩ්ඩක් බලන්න...[/SIZE][/B] [URL]http://en.wikipedia.org/wiki/Sinhala_Kingdom[/URL] [B][SIZE=3]සිංහලයෝ විජයගෙන් පස්සෙ හැදිච්චි කොටසක් නෙමෙයි සිංහලයෝ ඉට පෙර මේ හෙළදිව හිටියා,සිංහලයෝ කියන්නෙ සිව්හෙළයොන්ට,ඔය සිව්හෙළයෝ තමයි සිහල වෙලා අන්තිමට සිංහල උනේ,එක සනාථ වෙන කරුනු බොහොමයක් ඔය පැරණි පොත් පත් වල තියනවා,නමුත් නුතන සිංහලයා පසු කාලිනවා ලංකාවට සෙන්දු උනු අර්යන්ගෙනුයි,හෙළයොන්ගෙයි පැවත ගෙන එන උදවියක්...සිව්හෙළයෝ කියන්නෙ (යක්ශ,නාග,දේව සහ අසුර) කියන ගොත්‍ර හතරට...ඔහේ හිතුවාද විජය ඉන්දියාවෙන් මෙහේ ඇවිත් හිටි හෙළයෝ ටික සාමුල් ඝාතනය කලා කියලා,අනේ ඔහේගේ දැනුම...එක හැබැයි ඇමරිකන් කාරයා රතු ඉන්දියන් කාරයට නම් කලා හරි...[/SIZE][/B] [B][SIZE=3] අපි එහේ මොකුත් වෙනස් කරන්න යන්නෙ නැ,අපි එහේ බලෙන් ජන සංයුතිය වෙනස් කරන්න කියන්නෙ නැ,එහෙම කොහොමත් වෙන්නෙත් නැ,අපි කරන්න කියන්නෙ යුදේධට පෙර හිටි සිංහලයෝ ටිකට ඉඩම් ටික දිලා එ මිනිස්සුන්ගේ අයිතිය සුරකින්න කියලා විතරයි... [/SIZE][/B] [B][SIZE=3] එක ඔහේ දකින විදිය,එ මතයේ බහුතර සිංහල බෞද්ධයෝ නැ,එක තමුන්ගේ හුදු පෞද්ගලික අදහසක් පමණයි... [/SIZE][/B] [B][SIZE=3] අපි හොඳින් බුදු දහම ඉගෙන ගත්තා සහෝ හරි,අපි කුඩා කාලයේ දහම් පාසැල් ගිහින් උප ප්‍රධාන ශික්ෂ නායකයත් වෙලා තමා ඉවර කලේ...බුදු හාමුදුරුවෝ කිව්වෙත් නැ ඉල්ලුවේත් නැ,එත් අපි එහෙම කරන්නෙ ශ්ද්ධාව වැඩි වෙන්නෙ,බුදු පිළිමයක් දැක්කාම මොන තරම් හිත නිවෙනවද...අන්න එකට තමා බුදු පිළිම තියෙන්නෙ...ඇස් දෙක වහගන බුදුන් මෙනෙහි කරනවාට වඩා පිළිමයක් ඉදිරියට ගියාම ලෙසි...අනික බුදු පිළිම නෙළුවේ නැත්තම් (මුලින්) අපි අද වෙනකොට මේ බුදුන් කියලා හිතේ චිත්‍රයක් මවාගන්නෙ කෙසේද ??[/SIZE][/B] [B][SIZE=3] මෙතන ඇරලා තියෙන්නෙ බයිලාවක්,මෙකට උත්තර ඔනේ නැ...එකක් කියන්නම් ඔය උතුරේ හදන ගොඩක් පිළිම හදන්නෙ බෞද්ධ උරුමයන් කිට්ටුව,නැතුව අත කහනවාට නෙමෙයි...අපේ බෞද්ධ උරුමයන්වල පිළිම හදන එක කිසිසෙත් වරදක් නෙමෙයි...[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom