Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උතුර කොයිබට ද? සුනන්දගේ සටහන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුර කොයිබට ද? සුනන්දගේ සටහන

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.26, ප.ව.11.50) උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා දැමිමේ තීරණාත්මක සාධකයක් බවට පත්විය.

දැන් එම ජනතාවම අතුරුදහන් වූ සිය ඥාතීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන සේ ඉල්ලා වීදි අරක් ගනිමින් සිටිති. පසු ගිය මාසය පුරා එවැනි උද්ඝෝෂණ මාලාවක්ම උතුරු නැගෙනහිර පුරා පැවැත්වුනි.

දැන් මෙම උද්ඝෝෂන ශ්‍රී ලංකාන්ඩුවට පමණක් නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට විරුද්ධ උද්ඝෝෂණයක් බවට ද දෙමළ දේශපාලන නායකත්වය විසින් පරිවර්ථනය කර තිබේ. ඊට හේතුව වන්නේ මාර්තු මාසයෙහි පැවැත්වෙන මානය හිමිකම් කන්සිලයේ 28වන සැසිවාරයට ඉදිරිපත් කල යුතුව තිබූ ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ වාර්තාව මානව හිමිකම් මහ කොමසරිස් සෙයිඩ් අල් හුසේන් විසින් ලබන සැප්තැම්බර් මාසයට කල් දැමීම යි. එපමණක් ද නොවේ. යාපනයෙහි උද්ඝෝෂනකරුවන්ගෙන් පිරිසක් පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වන දෙමළ එක්සත් පෙරමුණෙහි නායක සම්පන්දන් සහ සුමන්දිරන්ට ද විරුද්ධව කැ ගැසූහ. සුමන්දිරන්ගේ පඹයකු ගෙනැවිත් පිළිස්සූහ.

පසුගිය 25දා යාපනය සරසවියේ සිවිල් සමාජය නමින් සංවිධානය කරන ලද පා ගමන මෑත කාලයෙහි උතුරු නැගෙනහිර විශාලතම ජන සහභාගිත්වය බවට පත් විය. දෙමළ ජනමාධ්‍ය වාර්තා කළේ 3000ක් තරම් ජනයා ඊට සහභාගි වූ බවයි. රාජපක්ෂ පාලන සමයෙහි යාපනයේ මෙවැනි විරෝධතාවයකට සිය දෙනෙකු එක් කර ගැනීම පවා දුෂ්කර විය. එසමයෙහි උතුරු පළාතෙහි පැවැති එවැනි කුඩා උද්ඝෝෂන ගණනාවකටම යුද හමුදාවේ යැයි සැළකෙන පිරිස් කලුතෙල් ප්රහාරයන් එල්ල කළහ. එකළ ජනයා සිටියේ බියෙනි. මෙම අවස්ථාවෙහි පා ගමනට එක් වූ කිසිදු අයෙකුට එවැනි තර්ජනයක් ගර්ජනයක් වී ඇතැයි වාර්තා වී නැත.

රාජපක්ෂ සමයෙහි දෙමළ ජනමාධ්‍යවේදී පිරිස් එක දිගට මර්දනය කරනු ලැබුනි. ඉහත කී උද්ඝෝෂණයෙහි තීරණාත්මක හවුල්කරුවකු ලෙස ක්‍රියාකල යාපනයේ ජනමාධ්‍ය සමාජයට මෙවර කිසිදු අතවරයකට මුහුණ දීමට සිදු වූයේ නැත.

පසුගිය මාසයෙහි උතුරු පළාත් සභාව නිදහසින් පසු බලයට පත් සියලු ශ්‍රී ලංකාන්ඩු විසින් ක්‍රමානුකූලව දෙමළ ජන ඝාතනයක් සිදු කර ඇති බවට චෝදනා කැරෙන යෝජනාවක් සම්මත කරන ලදී. මෙම යෝජනාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජන ඝාතනය පිළබඳව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් ඉල්ලා සිටීමයි. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එල්ටීටීඊ මතවාදී දෙමළ දේශපාලන කන්ඩායම් විසින් දරුණු විවේචනයන්ට හසු කරන ලද මධස්ථ මතධාරියකු ලෙස පිළිගැනීමක් ලබා තිබූ මහ ඇමැති විග්නේශ්වරන් විසිනි. එම යෝජනාව සාකච්ජාවට ගැනීම පවා රාජපක්ෂ පාලන කාලය තුළ මහ ඇමැති විග්නේශ්වරන් විසින් දෙවරක් ම කල් දමා තිබුණි.

විරෝධය දැක්වීමේ සිය ප්රජාතන්ත්රවාදී අයිතීන් භුක්තිවිදීමට දෙමළ ජනයාට දැන් එනම් ජනවාරි 08වනදා සිදු වූ දේශපාලන පෙරළියෙන් පසු පුළුල් අවස්ථා ලැබී තිබෙන බව මෙම වර්ධනයන් විසින් පෙන්නුම් කරයි. උතුරෙහි පැවැති මර්දනකාරී යුදකරණය යම් දුරකට හෝ අඩු වී ඇති බවට මෙය සාක්ෂියකි. එය සතුටට කරුණකි.

එසේ නමුත් තත්වය ප්‍රමාණවත් තරමින් වෙනස් වී නැත. උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාධර පිරිස් පසු පස තවමත් යුද හමුදා ඔත්තු සේවා ලුහුබඳින බව වාර්තා වෙයි. තමා පසුගිය දිනෙක මඩකළපුවෙහි මානව හිමිකම් ක්‍රියාකාරකම්වලට සහභාගී වූ අවස්ථාවෙහි එය සංවිධානය කළ දෙමළ පිරිස් යුද හමුදා ඔත්තු සේවාවන්හි තර්ජනයන්ට ලක් වූ බව ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයකු වන රුකී ප්‍රනාන්දු ලියා තිබුනේ ගිය සතියේ ය. යාපනයෙන්ද කිළිනාච්චියෙන්ද එවැනි සිදුවීම් වාර්තා වී තිබේ.

රාජපක්ෂ පාලනය පාරජය කොට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමෙහි කෙටස්කරුවන් වූ දෙමළ ජනයාගේ ඇඟට දැනෙන වෙනසක් ඇති කිරීමට තවමත් නව ආන්ඩුව සමත් වී නැත. නිදසුනක් ලෙස ගණන් චෝදනා නැතිව සිර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ආන්ඩුව කිසිදු පියවරක් ගෙන නැති නිසා ය. දැනට වසරක් පුරා සිරගත කර සිටින මානව හිමිකම් ක්‍රියාකාරිනයක වන බාලචන්ද්‍රන් ජෙයකුමාරි ඊට හොඳ නිදසුනකි. ඇයට එරෙහිව කිසිදු චෝදනාවක් තවම නඟා නැත. නමුත් ඇය ඇප පිට හෝ නිදහස් කිරීමට පොලීසිය දිගටම විරුද්ධ වෙයි. එනමුත් චෝදනා ලබා සිටින තිස්ස අත්නායකලා සුදර්මන් රුදළියගොඩලා යනාදීහු ඇප ලබා නිදහස් වෙති. කුඩු දුමින්ද තවම අත් අඩංගුවට හෝ ගෙන නැත. එවැනිම තීරණාත්මක තවත් කාරණයක් නම් පවුල් දස දහසක් තරම් වන ඉඩම් අහිමි වූ තවමත් සරණාගතව ජීවත් වන දෙමළ ජනයා ය. ඔවුන්ට සිය පාරම්පරික වාසභුමි කරා යාමට අවස්ථාවක් හෝ කිසිදු තාවකාලික සහනයක් හෝ ආන්ඩුව සළසා නැත. එනමුත් රජරට වකුගඩු රෝගයෙන් පෙළෙන (සිංහල) ජනයාට මාසිකව රුපියල් 3000ක දීමනාවක් ලබා දීමට ආන්ඩුව වහාම පියවර ගෙන තිබේ.

ජනාධිපති කාර්යාලයෙන් නැති වූ වාහන සෙවීමට දිවා රෑ වෙහෙසෙන ආන්ඩුව නැතිවූ එනම් අතුරුදහන් වූ මිනිසුන් සෙවීමට කිසිදු උනන්දුවක් නැතැයි යාපනයේ කාන්තාවක වෙබ් අඩවියකට කියා තිබූ අදහස උතුර සම්බන්ධයෙන් ආන්ඩුව දක්වන නොසැළකිල්ල සංකේතවත් කරයි.

දෙමළ ජනයාගේ දැවෙන ප්‍රශ්ණ සම්බන්ධයෙන් පියවර ගැනීමට කල් මරන නමුත් ආන්ඩුව අනෙක් අතට ඉතා ප්‍රබල අන්තර් ජාතික මැදිහත්වීම් ගණනාවකින් පසු එක්සත් ජාතින්ගේ යුද අපරාධ වාර්තාව සැප්තැම්බරයට කල් දමා ගත්තේ ය. (මෙම කල් දැමීමෙන් වන අගතියක් නැති බව මෙයට පෙර මෙම තිරුවෙහි සාකච්ජා කෙරුනි.) විදේශ ඇමැති මංගල සමරවීර මහතා ලොව වටා යමින් දරන ලද ප්රයත්නයන්ට සමාන්තරව රට තුළ සංහිදියාව සහ වගවීම අරභයා ක්‍රියාවළියක් දියත් වුයේ නම් දෙමළ ජනයා තුළ යම් විශ්වාසයක් ඇති වන්නට ඉඩ තිබුණි.

උතුරු නැගෙනහිර යුදකරණයට විරුද්ධව ප්‍රසිද්ධියේ පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ පවා දැන් ඒ ගැන කතා කරන්නේ නැත. යුද හමුදාව විසින් ඉඩම් අල්ලා ගැනීම නිසා අවතැන්ව සිටින යාපනයේ වලිකාමමම්හි ජනයාගේ සාමකාමී උද්ඝෝෂණයන්ට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ දැන් එම ප්‍රශ්ණය ප්‍රසිද්ධියේ ගැන කතා නොකරයි. දෙමළ ජනයාගේ ජන්දය ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රථම රූපවාහිනී සාකච්ජාව සිදු වූයේ සිංහලයෙන් පමණි. අඩුම වශයෙන් ජනවාර්ගික ප්‍රශ්ණය ගැන වඩා සංවේදී දේශපාලන නායිකාවක වන චන්ද්‍රිකා කුමාරතුංග හෝ දෙමළ පරිවර්ථයනයක් සහිත රූපවාහිනී සාකච්ජාවක් කළේ නැත.

ශ්‍රී ලංකාව සාමකාමී නිදහස් රටක් ලෙස ඉදිරියට යාමට නම් ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසදුමක් ලබා දීමත් යුද සමයේ සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් වගවීම යහ යුක්තිය ඉටු කිරීමත් අත්‍යවශ්‍ය ය. එවැනි දේශපාලන දිශානතියක් තමන්ට ඇති බව පෙන්වීමට ප්‍රථම දින සියය තුල කැපී පෙනෙන පියවර ගැනීමට නව ආන්ඩුව අසමත් වුවහොත් එහි වාසිය යනු ඇත්තේ මධ්‍යස්ථ දෙමළ දේශපාලන අවකාශයට නොව අන්තවාදී අවකාශයන්ට ය. දකුණේ වුවද උතුරේ වුවද ඩයස්පෝරාවේ වුවද අන්තවාදී දේශපාලනය යථාර්තවාදී විසදුමක් අපේක්ෂා නොකරයි. එවැනි දේශපාලනයන් සාර්ථක වන්නේ ද විසඳුමක් නොපෙනෙන කළ ය.

පසුගිය වසරෙහි මාර්තු මාසයෙහි මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවෙහි යුද අපරාධ පරීක්ෂනයක් කිරීමට සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයට බලය පවරමින් සම්මත කළ යෝජනාව සමස්තයක් ලෙස දෙමළ ඩයස්පොරාව ද ශ්‍රී ලංකාවෙහි එල්ටීටීඊ මතවාදී දෙමළ දේශපාලන කන්ඩායම් ද පිළිගත්තේ නැත. ඔවුන් කියා සිටියේ එය වැඩකට එකක් නැති බවයි. නමුත් මානව හිමිකම් කවුන්සිලයෙහි පවත්නා බල සමතුලනය අනුව ඉන් එහා යා හැකි යෝජනාවක් ගෙන ඒමට කිසිදු රටක් උනන්දු වූයේ නැත. එසේ නමුත් දැන් මෙම සියලු පිරිස් එල්ලී ඇත්තේ එම යෝජනාවෙහි ය.

මානව හිමිකම් කවුන්සිලයේ සැප්තැම්බර් සැසිවාරයට පෙර අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූළව ස්වාධීන සහ පිළිගත හැකි දේශීය වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමට ලංකාන්ඩුව සමත් වුව හොත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබද වාර්තාව හුදෙක් වාර්තාවකින් එහාට නොයනු ඇත. මෙවර දැක ගන්නට ලැබෙනු ඇති පරිදි මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් කිසිවක් වත්මන් ආන්ඩුවට විරුද්ධව නොයනු ඇත. අප කැමැති වුවත් නැතත් යථාර්ථය එයයි.

එබැවින් අන්තර් ජාතික පරීක්ෂන ඉල්ලා යෝජනා සම්මත කිරීමෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාව තුළ වගවීම සහ සංහිදියාව කරා ගමන් කළ හැක්කේ කෙසේදැයි අවංකව විමසා බැලීම සිංහල දෙමළ දේශපාලන නායකත්වයේ වගකීම බවට පත්වේ. මන්ද යත් නොලැබෙන අන්තර් ජාතික පරීක්ෂනයක් ගැන දෙස් දෙවොල් තැබීම මගින් බටහිර රටවල ජීවත්වන උන්නතිකාමී ඩයස්පෝරා පිරිස් ලබන මානසික තෘප්තියෙන් ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනයාට වැඩක් නොවනු ඇති නිසා ය.

අනෙත් අතට දෙමළ දේශපාලන සිරකරුවන් පිළබඳ ප්‍රශ්ණය ඉක්මනින් විසදා සණාගතයින් පදිංචි කිරීම වේගවත් කර උතුරු නැගෙනහිර යුද කරණය අහෝසි කිරීමත් බලය බෙදා හැරීමේ ආරම්භක පියවරක් වශයෙන් පළාත් සභා බලතල ක්‍රියාවට නැගීමට උතුරු නැගෙනහිර දේශපාලන නායකත්වයට අවස්ථාව ලබා දීමත් නව ආන්ඩුවේ වගකීම වේ.

කතා වෙනුවට ආන්ඩුව වැඩට බැසිය යුතු ය.

[QUOTE="sarika406, post: 17971963, member: 106621"] [b]උතුර කොයිබට ද? සුනන්දගේ සටහන[/b] (ලංකා ඊ නිව්ස් -2015.පෙබ.26, ප.ව.11.50) උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව ජනාධිපතිවරණයෙහි දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එකාවන්ව ජන්දය දුන්හ. ඔවුන්ගේ සහාය රාජපක්ෂ පාලනය පෙරළා දැමිමේ තීරණාත්මක සාධකයක් බවට පත්විය. දැන් එම ජනතාවම අතුරුදහන් වූ සිය ඥාතීන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන සේ ඉල්ලා වීදි අරක් ගනිමින් සිටිති. පසු ගිය මාසය පුරා එවැනි උද්ඝෝෂණ මාලාවක්ම උතුරු නැගෙනහිර පුරා පැවැත්වුනි. දැන් මෙම උද්ඝෝෂන ශ්‍රී ලංකාන්ඩුවට පමණක් නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට විරුද්ධ උද්ඝෝෂණයක් බවට ද දෙමළ දේශපාලන නායකත්වය විසින් පරිවර්ථනය කර තිබේ. ඊට හේතුව වන්නේ මාර්තු මාසයෙහි පැවැත්වෙන මානය හිමිකම් කන්සිලයේ 28වන සැසිවාරයට ඉදිරිපත් කල යුතුව තිබූ ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ වාර්තාව මානව හිමිකම් මහ කොමසරිස් සෙයිඩ් අල් හුසේන් විසින් ලබන සැප්තැම්බර් මාසයට කල් දැමීම යි. එපමණක් ද නොවේ. යාපනයෙහි උද්ඝෝෂනකරුවන්ගෙන් පිරිසක් පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වන දෙමළ එක්සත් පෙරමුණෙහි නායක සම්පන්දන් සහ සුමන්දිරන්ට ද විරුද්ධව කැ ගැසූහ. සුමන්දිරන්ගේ පඹයකු ගෙනැවිත් පිළිස්සූහ. පසුගිය 25දා යාපනය සරසවියේ සිවිල් සමාජය නමින් සංවිධානය කරන ලද පා ගමන මෑත කාලයෙහි උතුරු නැගෙනහිර විශාලතම ජන සහභාගිත්වය බවට පත් විය. දෙමළ ජනමාධ්‍ය වාර්තා කළේ 3000ක් තරම් ජනයා ඊට සහභාගි වූ බවයි. රාජපක්ෂ පාලන සමයෙහි යාපනයේ මෙවැනි විරෝධතාවයකට සිය දෙනෙකු එක් කර ගැනීම පවා දුෂ්කර විය. එසමයෙහි උතුරු පළාතෙහි පැවැති එවැනි කුඩා උද්ඝෝෂන ගණනාවකටම යුද හමුදාවේ යැයි සැළකෙන පිරිස් කලුතෙල් ප්රහාරයන් එල්ල කළහ. එකළ ජනයා සිටියේ බියෙනි. මෙම අවස්ථාවෙහි පා ගමනට එක් වූ කිසිදු අයෙකුට එවැනි තර්ජනයක් ගර්ජනයක් වී ඇතැයි වාර්තා වී නැත. රාජපක්ෂ සමයෙහි දෙමළ ජනමාධ්‍යවේදී පිරිස් එක දිගට මර්දනය කරනු ලැබුනි. ඉහත කී උද්ඝෝෂණයෙහි තීරණාත්මක හවුල්කරුවකු ලෙස ක්‍රියාකල යාපනයේ ජනමාධ්‍ය සමාජයට මෙවර කිසිදු අතවරයකට මුහුණ දීමට සිදු වූයේ නැත. පසුගිය මාසයෙහි උතුරු පළාත් සභාව නිදහසින් පසු බලයට පත් සියලු ශ්‍රී ලංකාන්ඩු විසින් ක්‍රමානුකූලව දෙමළ ජන ඝාතනයක් සිදු කර ඇති බවට චෝදනා කැරෙන යෝජනාවක් සම්මත කරන ලදී. මෙම යෝජනාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ දෙමළ ජන ඝාතනය පිළබඳව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් ඉල්ලා සිටීමයි. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එල්ටීටීඊ මතවාදී දෙමළ දේශපාලන කන්ඩායම් විසින් දරුණු විවේචනයන්ට හසු කරන ලද මධස්ථ මතධාරියකු ලෙස පිළිගැනීමක් ලබා තිබූ මහ ඇමැති විග්නේශ්වරන් විසිනි. එම යෝජනාව සාකච්ජාවට ගැනීම පවා රාජපක්ෂ පාලන කාලය තුළ මහ ඇමැති විග්නේශ්වරන් විසින් දෙවරක් ම කල් දමා තිබුණි. විරෝධය දැක්වීමේ සිය ප්රජාතන්ත්රවාදී අයිතීන් භුක්තිවිදීමට දෙමළ ජනයාට දැන් එනම් ජනවාරි 08වනදා සිදු වූ දේශපාලන පෙරළියෙන් පසු පුළුල් අවස්ථා ලැබී තිබෙන බව මෙම වර්ධනයන් විසින් පෙන්නුම් කරයි. උතුරෙහි පැවැති මර්දනකාරී යුදකරණය යම් දුරකට හෝ අඩු වී ඇති බවට මෙය සාක්ෂියකි. එය සතුටට කරුණකි. එසේ නමුත් තත්වය ප්‍රමාණවත් තරමින් වෙනස් වී නැත. උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාධර පිරිස් පසු පස තවමත් යුද හමුදා ඔත්තු සේවා ලුහුබඳින බව වාර්තා වෙයි. තමා පසුගිය දිනෙක මඩකළපුවෙහි මානව හිමිකම් ක්‍රියාකාරකම්වලට සහභාගී වූ අවස්ථාවෙහි එය සංවිධානය කළ දෙමළ පිරිස් යුද හමුදා ඔත්තු සේවාවන්හි තර්ජනයන්ට ලක් වූ බව ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයකු වන රුකී ප්‍රනාන්දු ලියා තිබුනේ ගිය සතියේ ය. යාපනයෙන්ද කිළිනාච්චියෙන්ද එවැනි සිදුවීම් වාර්තා වී තිබේ. රාජපක්ෂ පාලනය පාරජය කොට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමෙහි කෙටස්කරුවන් වූ දෙමළ ජනයාගේ ඇඟට දැනෙන වෙනසක් ඇති කිරීමට තවමත් නව ආන්ඩුව සමත් වී නැත. නිදසුනක් ලෙස ගණන් චෝදනා නැතිව සිර ගත කර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ආන්ඩුව කිසිදු පියවරක් ගෙන නැති නිසා ය. [COLOR="Red"][SIZE="6"]දැනට වසරක් පුරා සිරගත කර සිටින මානව හිමිකම් ක්‍රියාකාරිනයක වන බාලචන්ද්‍රන් ජෙයකුමාරි[/SIZE][/COLOR] ඊට හොඳ නිදසුනකි. ඇයට එරෙහිව කිසිදු චෝදනාවක් තවම නඟා නැත. නමුත් ඇය ඇප පිට හෝ නිදහස් කිරීමට පොලීසිය දිගටම විරුද්ධ වෙයි. එනමුත් චෝදනා ලබා සිටින තිස්ස අත්නායකලා සුදර්මන් රුදළියගොඩලා යනාදීහු ඇප ලබා නිදහස් වෙති. කුඩු දුමින්ද තවම අත් අඩංගුවට හෝ ගෙන නැත. එවැනිම තීරණාත්මක තවත් කාරණයක් නම් පවුල් දස දහසක් තරම් වන ඉඩම් අහිමි වූ තවමත් සරණාගතව ජීවත් වන දෙමළ ජනයා ය. ඔවුන්ට සිය පාරම්පරික වාසභුමි කරා යාමට අවස්ථාවක් හෝ කිසිදු තාවකාලික සහනයක් හෝ ආන්ඩුව සළසා නැත. එනමුත් රජරට වකුගඩු රෝගයෙන් පෙළෙන (සිංහල) ජනයාට මාසිකව රුපියල් 3000ක දීමනාවක් ලබා දීමට ආන්ඩුව වහාම පියවර ගෙන තිබේ. ජනාධිපති කාර්යාලයෙන් නැති වූ වාහන සෙවීමට දිවා රෑ වෙහෙසෙන ආන්ඩුව නැතිවූ එනම් අතුරුදහන් වූ මිනිසුන් සෙවීමට කිසිදු උනන්දුවක් නැතැයි යාපනයේ කාන්තාවක වෙබ් අඩවියකට කියා තිබූ අදහස උතුර සම්බන්ධයෙන් ආන්ඩුව දක්වන නොසැළකිල්ල සංකේතවත් කරයි. දෙමළ ජනයාගේ දැවෙන ප්‍රශ්ණ සම්බන්ධයෙන් පියවර ගැනීමට කල් මරන නමුත් ආන්ඩුව අනෙක් අතට ඉතා ප්‍රබල අන්තර් ජාතික මැදිහත්වීම් ගණනාවකින් පසු එක්සත් ජාතින්ගේ යුද අපරාධ වාර්තාව සැප්තැම්බරයට කල් දමා ගත්තේ ය. (මෙම කල් දැමීමෙන් වන අගතියක් නැති බව මෙයට පෙර මෙම තිරුවෙහි සාකච්ජා කෙරුනි.) විදේශ ඇමැති මංගල සමරවීර මහතා ලොව වටා යමින් දරන ලද ප්රයත්නයන්ට සමාන්තරව රට තුළ සංහිදියාව සහ වගවීම අරභයා ක්‍රියාවළියක් දියත් වුයේ නම් දෙමළ ජනයා තුළ යම් විශ්වාසයක් ඇති වන්නට ඉඩ තිබුණි. උතුරු නැගෙනහිර යුදකරණයට විරුද්ධව ප්‍රසිද්ධියේ පෙනී සිටි ජනතා විමුක්ති පෙරමුණ පවා දැන් ඒ ගැන කතා කරන්නේ නැත. යුද හමුදාව විසින් ඉඩම් අල්ලා ගැනීම නිසා අවතැන්ව සිටින යාපනයේ වලිකාමමම්හි ජනයාගේ සාමකාමී උද්ඝෝෂණයන්ට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ දැන් එම ප්‍රශ්ණය ප්‍රසිද්ධියේ ගැන කතා නොකරයි. දෙමළ ජනයාගේ ජන්දය ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රථම රූපවාහිනී සාකච්ජාව සිදු වූයේ සිංහලයෙන් පමණි. අඩුම වශයෙන් ජනවාර්ගික ප්‍රශ්ණය ගැන වඩා සංවේදී දේශපාලන නායිකාවක වන චන්ද්‍රිකා කුමාරතුංග හෝ දෙමළ පරිවර්ථයනයක් සහිත රූපවාහිනී සාකච්ජාවක් කළේ නැත. ශ්‍රී ලංකාව සාමකාමී නිදහස් රටක් ලෙස ඉදිරියට යාමට නම් ජනවාර්ගික ප්‍රශ්ණයට දේශපාලන විසදුමක් ලබා දීමත් යුද සමයේ සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් වගවීම යහ යුක්තිය ඉටු කිරීමත් අත්‍යවශ්‍ය ය. එවැනි දේශපාලන දිශානතියක් තමන්ට ඇති බව පෙන්වීමට ප්‍රථම දින සියය තුල කැපී පෙනෙන පියවර ගැනීමට නව ආන්ඩුව අසමත් වුවහොත් එහි වාසිය යනු ඇත්තේ මධ්‍යස්ථ දෙමළ දේශපාලන අවකාශයට නොව අන්තවාදී අවකාශයන්ට ය. දකුණේ වුවද උතුරේ වුවද ඩයස්පෝරාවේ වුවද අන්තවාදී දේශපාලනය යථාර්තවාදී විසදුමක් අපේක්ෂා නොකරයි. එවැනි දේශපාලනයන් සාර්ථක වන්නේ ද විසඳුමක් නොපෙනෙන කළ ය. පසුගිය වසරෙහි මාර්තු මාසයෙහි මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවෙහි යුද අපරාධ පරීක්ෂනයක් කිරීමට සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලයට බලය පවරමින් සම්මත කළ යෝජනාව සමස්තයක් ලෙස දෙමළ ඩයස්පොරාව ද ශ්‍රී ලංකාවෙහි එල්ටීටීඊ මතවාදී දෙමළ දේශපාලන කන්ඩායම් ද පිළිගත්තේ නැත. ඔවුන් කියා සිටියේ එය වැඩකට එකක් නැති බවයි. නමුත් මානව හිමිකම් කවුන්සිලයෙහි පවත්නා බල සමතුලනය අනුව ඉන් එහා යා හැකි යෝජනාවක් ගෙන ඒමට කිසිදු රටක් උනන්දු වූයේ නැත. එසේ නමුත් දැන් මෙම සියලු පිරිස් එල්ලී ඇත්තේ එම යෝජනාවෙහි ය. මානව හිමිකම් කවුන්සිලයේ සැප්තැම්බර් සැසිවාරයට පෙර අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූළව ස්වාධීන සහ පිළිගත හැකි දේශීය වගවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමට ලංකාන්ඩුව සමත් වුව හොත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබද වාර්තාව හුදෙක් වාර්තාවකින් එහාට නොයනු ඇත. මෙවර දැක ගන්නට ලැබෙනු ඇති පරිදි මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් කිසිවක් වත්මන් ආන්ඩුවට විරුද්ධව නොයනු ඇත. අප කැමැති වුවත් නැතත් යථාර්ථය එයයි. එබැවින් අන්තර් ජාතික පරීක්ෂන ඉල්ලා යෝජනා සම්මත කිරීමෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාව තුළ වගවීම සහ සංහිදියාව කරා ගමන් කළ හැක්කේ කෙසේදැයි අවංකව විමසා බැලීම සිංහල දෙමළ දේශපාලන නායකත්වයේ වගකීම බවට පත්වේ. මන්ද යත් නොලැබෙන අන්තර් ජාතික පරීක්ෂනයක් ගැන දෙස් දෙවොල් තැබීම මගින් බටහිර රටවල ජීවත්වන උන්නතිකාමී ඩයස්පෝරා පිරිස් ලබන මානසික තෘප්තියෙන් ශ්‍රී ලංකාවේ ජීවත්වන දෙමළ ජනයාට වැඩක් නොවනු ඇති නිසා ය. අනෙත් අතට දෙමළ දේශපාලන සිරකරුවන් පිළබඳ ප්‍රශ්ණය ඉක්මනින් විසදා සණාගතයින් පදිංචි කිරීම වේගවත් කර උතුරු නැගෙනහිර යුද කරණය අහෝසි කිරීමත් බලය බෙදා හැරීමේ ආරම්භක පියවරක් වශයෙන් පළාත් සභා බලතල ක්‍රියාවට නැගීමට උතුරු නැගෙනහිර දේශපාලන නායකත්වයට අවස්ථාව ලබා දීමත් නව ආන්ඩුවේ වගකීම වේ. කතා වෙනුවට ආන්ඩුව වැඩට බැසිය යුතු ය. :angry::angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom