Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

[YOUTUBE]UckVgBui9H4[/YOUTUBE]

කොයිතරම් හොඳින් සංවිධානය කරලත් යන්න නොලැබෙන ට්‍රිප් අතර, ගිහිල්ලත් අවශ්‍ය දේ අවශ්‍ය විදියට බලා කියා ගන්න නොලැබෙන ට්‍රිප් අතර, හිතපු තරම් සාර්ථක නොවුණු ට්‍රිප් අතර, හිතුවටත් වඩා සාර්ථක වුන ට්‍රිප් එකක් යන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම වාසනාවක්. ඉතිං මම ගොඩක් සතුටුයි කියන්න , අද මම අරගෙන ආවේ අන්න එහෙම සාර්ථක වුන ට්‍රිප් එකක්. කොහොමද මේ ගමන සාර්ථකයි කියන්නේ.. එහෙම කියන්න හේතුව තමයි අපිට පුළුවන් වුනා දවස් දෙකක ගමනකින්, පලවෙනි දවසේ උතුවන්කන්ද, බෝ ඇල්ල, බතලේගල සහ අසුපිනි ඇල්ලත්, දෙවනි දවසේ ලක්ෂපාන ඇල්ල, මෞස්සාකැලේ ජලාශය සහ PEAK FIELD ඇල්ලත් කියන තැන් වලට යන්න. ළඟටම යන්න බැරිවුනත් GARTMORE ඇල්ලත් හොඳින් පේන තැනකට එන්න මේ අතරම පුළුවන්කම ලැබුණා. ඔන්න ඔය හින්දා මම හිතනවා මේ ගමන ඉතාමත් සාර්ථක ඒ වගේම අත්දැකීම් බහුල ගමනක් වුණා කියලා.

අපි චාරිකාව සඳහා යොදා ගත්තේ සෙනසුරාදා, ඉරිදා දවස් දෙක. මම, ජිහාන් සහ ප්‍රසාද්ට අමතරව මේ ගමනට ලක්ෂිකා, වොෂානි සහ තරුෂ්කත් එකතු වුණා. සුපුරුදු විදියටම අපි සිකුරාදා රෑ නුවර ඇවිත් ප්‍රසාද් ගේ ගෙදර නතර වුණා. සෙනසුරාදා උදෙන්ම නැගිටලා ලෑස්ති වුන අපි 6.40 වෙද්දි ගෙදරින් පිටත් වෙලා සීතලේ ගැහි ගැහීම මාවනැල්ල පැත්තට ගමන් කලා.

උතුවන්කන්දට එන අතරමග ගත්ත එකක්

7.25 විතර වෙද්දී උතුවන්කන්ද පාමුලට ආපු අපි මුලින්ම කලේ bike නවත්තලා යන්න තැනක් හොයන එක. යන පාරේ අන්තිමට තියෙන ගෙදර අපිට ඒ පහසුකම සලසලා දුන්නා.

මේ තමා ඒ ගෙදර

bike මිදුලෙන් නතර කරලා, අනවශ්‍ය බර දේවල් එතැනින්ම තියලා අපි කන්ද නගින්න පිටත් වුණා.

මේ ගෙදරින් කන්ද දිහාවට වැටිලා තියෙන අඩි පාර

පාරට එනකොටම අයිනේ ගහක කූඩුවක්. ඒකෙ ෆොටෝ එකකුත් ගත්තා

වැඩි වෙලාවක් යන්න කලින් කන්ද වැඩි වෙන්නත් ගස් කොලන් ගහන වෙන්නත් වුණා. මේ අතරමග තැන් කීපයක්

කැලේ කොටස ඉවර වෙලා කළු ගලින් හැදුනු කන්දේ ඉහල කොටසට අපි ලඟා වුණා.

ඇත්තෙන්ම කිව්වොත් කන්ද කොටස් දෙකකින් යුක්තයි. උඩටම නගින්න පුළුවන් කළු ගල් පර්වතය තියෙන්නේ මුලින් නගින කළු ගලට පස්සේයි. මුල් කළු ගලේ ඉහලට නැග්ගම එක පැත්තකින් ලොකු ප්රපාතයක් තියෙනවා.

පලවෙනි කළු ගලේ ඉහල කොටස

උතුවන්කන්දේ ඉහල කොටස

ජිහාන්

අවට සුන්දර පරිසරය

උතුවන්කන්ද එතරම්ම උස කන්දක් නොවුනත් ආධාරකයක් නැති කළු ගල උඩට නගින එක ලෙහෙසි වැඩක් වුනේ නෑ.

ඉර මුදුන් වෙන නිසා කන්දේ ඉහල කොටස ටිකෙන් ටික උණුසුම් වෙන්න ගත්තා. ඒ නිසා උදේ කෑම කන්න අපි තෝර ගත්තේ ආපහු එන පාරේ ගස් කොලන් වලින් පිරුන තැනක්. මහන්සිය නිවා ගන්නත් බඩ ටිකක් පුරවගන්නත් හිතාගෙන එතන මොහොතකට නතර වුණා.

ජිහාන් ගත්ත පින්තූර බලමින්

කෑම කාල විනාඩි කීපයක් විවේක ගත්තට පස්සේ අපි පහල බලා ගමන් ආරම්භ කලා. bike නතර කරපු ගෙදරට ගාස්තුවත් දීලා එතනින් පිටත් වුනේ අපේ ඊළඟ නැවතුම වෙන බෝ ඇල්ලට ඉක්මනින් යන බලාපොරොත්තුවෙන්. පහල තිබ්බ තැඹිලි කඩේ දැක්කම හදිස්සිය නැති වුණා.

තැඹිලි කඩේට පේන උතුවන්කන්ද

DIO තුන් කට්ටුව

තැඹිලි ගෙඩියකුත් සප්පායම් වෙලා අපි ආයෙත් ගමන පටන් ගත්තා. බෝ අල්ලට තිබුණු දුරනම් 6km විතර වුනත් අපිට එතනට යන්න විනාඩි 40කටත් වඩා ගියේ පාර සැහෙන්න අබලම් තත්ත්වේ තිබුණු නිසා. Video එක බැලුවනම් තේරුම් ගන්න පුළුවන් කොයිතරම් අමාරුවෙන් බෝ ඇල්ලට ගියාද කියන එක.

මේ ගමනේ අතරමග හමුවෙන සුවිශේෂී තැනක් තමයි සරදියෙල් ගම්මානේ කෞතුකාගාරය. ඇතුලට යන්න බැරිවුනත් එළියේ තිබුණු කලාත්මක නිර්මාණ බලල අපි ඒ අඩුව සෑහෙන දුරකට පුරවා ගත්ත.

කෞතුකාගාරය අසල

කැඩුන අබලං පාර දිගේ අපි බෝ ඇල්ලට එනකොට උදේ 10.30ට විතර ඇති. ගිමන් නිවා ගන්න හදපු ලස්සන අම්බලමක් වගේ ගොඩනැගිල්ලක් ලඟින් බෝ ඇල්ලට බහින පඩිපෙළ පටන් ගන්නවා. ගොඩනැගිල්ල ළඟ bike නතර කරලා අපි පහලට බහින්න පටන්ගත්තා.

අම්බලම

පහලට බහින පඩිපෙළ

බෝ ඇල්ල අවට පරිසරය

බෝ ඇල්ල

ස්වාභාවධර්මයත් හදන දේවල්

බෝ ඇල්ල ඉතිහාසයට එකතු වෙන්නේ කොහොමද කියලා අපිට අහන්න ලැබුනේ එතන හිටපු මාමා කෙනෙක් ගෙන්. සුද්දෝ සරදියල් ව අල්ලන්න ලුහුබැදගෙන එද්දී සරදියෙල් පැනලා ගිහින් තියෙන්නේ බෝ ඇල්ල හරහා කියලා මාමා අපිට කියල දුන්නා.

බෝ ඇල්ල අවට තවත් පින්තූර කීපයක්

දවසට දැකපු දෙවැනි එක්කෙනා

මෙයත් පාරේ බඩගගා හිටියා

බෝ ඇල්ලෙන් පස්සේ අපේ ඊළඟ නැවතුම වුනේ, නුවර යන එනකොට නිතරම දකින, ගොඩ දවසක ඉඳන් යන්නම ඕනේ කියලා හිතාගෙන හිටපු බතලේගල. බෝ ඇල්ලෙන් පිටත් වෙනකොට වෙලාව 11.45 විතර වුණා. කලින් විදියටම අපිට සෑහෙන දුරක් යන්න වුනේ අබලං පාරක. මාවනැල්ල - අඹදෙනිය පාරට අවතීර්ණ වුනාට පස්සේ ගමන ටිකක් පහසු වුනා. එතනින් අපි හැරුනේ ගෙවිලිපිටිය - හෙට්ටිමුල්ල පාරට. එතන ඉඳන් බතලේගලට 4km විතර දුරක් තියෙනවා.

ගෙවිලිපිටිය - හෙට්ටිමුල්ල පාරේ 3km විතර දුරක් එනකොට කඩවල් කීපයක් එක්ක දකුණට හැරෙන්න තියෙන පාරෙන් තමයි බතලේගලට යන්නේ. දහවල ගෙවිලා යන නිසාත්, බඩගින්න උත්සන්න වෙන නිසාත් ළඟම තිබුන කඩේකින් පාන් ගෙඩි දෙකකුත් පරිප්පු හොදි මලු දෙක තුනකුත් ගන්න අපි මොහොතකට නතර වුණා. ඉතිරි දුර කිලෝ මීටරයක් විතර වුනත් bike වල අපි ගියේ ගොඩක් අමාරුවෙන්. පාර තව තවත් දුෂ්කර වෙන නිසා ගෙයක් හොයාගෙන bike නතර කරපු අපි පයින්ම කන්ද උඩට යන අඩි පාර පාමුලට ආවා. කන්ද නගින්න පටන් ගන්නකොට වෙලාව 1.20 විතර වුණා.

තරමක් උසට වැවුණු පඳුරු මැදින් හැදුනු අඩි පාරක් දිගේ අපි ඉහලට ගමන් කලා. වැඩි වෙලාවක් යන්න කලින් අපි කැලේ ඝනව වැවුණු කොටසට ආවා. කැලේ මැදින් උඩට යන්න පඩි තිබුණා.

කැලේ කොටසේ තිබුණු ගල් පඩි

පරිනාමය වූ වඳුරෙක්

තවත් උඩට යනකොට ගල් තියලා සකස් කරපු පඩි වෙනුවට කළු ගලෙන්ම හදපු පඩි දකින්නට තිබුණා. මේ හරියට එනකොට කැලේ තුනී වුන බවක් පෙනුනා.

ගල් පඩි දිගේ තව ටිකක් උඩට නගිනකොට උස ගස් නැති වෙලා ගිහින් තනි කළු ගලක් දිගේ කන්දේ ඉහල කොටසට නගින්න පටන් ගන්නවා. අවට සුන්දරත්වය පේන්න පටන්ගන්නේ දැන්.

අවට පරිසරය

කළු ගල දිගේ උඩට නගින්න පාරවල් දෙකක් තියෙනවා. එකක් ගල් පඩි පෙළක්. අනිත් එක පහල ඉඳන් ඉහලට දිවෙන කම්බියක්. කම්බිය කළු ගල උඩ යකඩයකට ගැටගහල තියෙනවා. ඒක ආධාරයෙන් උඩට නගින්නත් පුළුවන්. අපේ අය තෝරාගත්තේ කම්බිය.

කම්බිය ආධාරෙන් උඩට නගින තරුෂ්ක

කම්බිය ගැට ගසා ඇති යකඩ කූර

කන්ද මුදුනට එන්න අපිට ගතවුනේ විනාඩි 50කට අඩු කාලයක්. අඩි පාරෙන් කන්ද උඩට එන තැන තියෙන ගහ

කන්ද උඩ තැන්න ප්‍රදේශය

අපි මුලින්ම කලේ කන්දේ එක පැත්තකට යන එක

මේ කන්දේ එක කෙළවරක්

[QUOTE="Thun Kattuwa, post: 21244341, member: 523170"] [b]උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට[/b] [YOUTUBE]UckVgBui9H4[/YOUTUBE] [SIZE="4"]කොයිතරම් හොඳින් සංවිධානය කරලත් යන්න නොලැබෙන ට්‍රිප් අතර, ගිහිල්ලත් අවශ්‍ය දේ අවශ්‍ය විදියට බලා කියා ගන්න නොලැබෙන ට්‍රිප් අතර, හිතපු තරම් සාර්ථක නොවුණු ට්‍රිප් අතර, හිතුවටත් වඩා සාර්ථක වුන ට්‍රිප් එකක් යන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම වාසනාවක්. ඉතිං මම ගොඩක් සතුටුයි කියන්න , අද මම අරගෙන ආවේ අන්න එහෙම සාර්ථක වුන ට්‍රිප් එකක්. කොහොමද මේ ගමන සාර්ථකයි කියන්නේ.. එහෙම කියන්න හේතුව තමයි අපිට පුළුවන් වුනා දවස් දෙකක ගමනකින්, පලවෙනි දවසේ උතුවන්කන්ද, බෝ ඇල්ල, බතලේගල සහ අසුපිනි ඇල්ලත්, දෙවනි දවසේ ලක්ෂපාන ඇල්ල, මෞස්සාකැලේ ජලාශය සහ PEAK FIELD ඇල්ලත් කියන තැන් වලට යන්න. ළඟටම යන්න බැරිවුනත් GARTMORE ඇල්ලත් හොඳින් පේන තැනකට එන්න මේ අතරම පුළුවන්කම ලැබුණා. ඔන්න ඔය හින්දා මම හිතනවා මේ ගමන ඉතාමත් සාර්ථක ඒ වගේම අත්දැකීම් බහුල ගමනක් වුණා කියලා. අපි චාරිකාව සඳහා යොදා ගත්තේ සෙනසුරාදා, ඉරිදා දවස් දෙක. මම, ජිහාන් සහ ප්‍රසාද්ට අමතරව මේ ගමනට ලක්ෂිකා, වොෂානි සහ තරුෂ්කත් එකතු වුණා. සුපුරුදු විදියටම අපි සිකුරාදා රෑ නුවර ඇවිත් ප්‍රසාද් ගේ ගෙදර නතර වුණා. සෙනසුරාදා උදෙන්ම නැගිටලා ලෑස්ති වුන අපි 6.40 වෙද්දි ගෙදරින් පිටත් වෙලා සීතලේ ගැහි ගැහීම මාවනැල්ල පැත්තට ගමන් කලා. [/SIZE] [SIZE="4"]උතුවන්කන්දට එන අතරමග ගත්ත එකක්[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1430.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1430.jpg[/IMG][/URL] [SIZE="4"]7.25 විතර වෙද්දී උතුවන්කන්ද පාමුලට ආපු අපි මුලින්ම කලේ bike නවත්තලා යන්න තැනක් හොයන එක. යන පාරේ අන්තිමට තියෙන ගෙදර අපිට ඒ පහසුකම සලසලා දුන්නා. [/SIZE] [SIZE="4"]මේ තමා ඒ ගෙදර [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1433.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1433.jpg[/IMG][/URL] [SIZE="4"]bike මිදුලෙන් නතර කරලා, අනවශ්‍ය බර දේවල් එතැනින්ම තියලා අපි කන්ද නගින්න පිටත් වුණා. [/SIZE] [SIZE="4"]මේ ගෙදරින් කන්ද දිහාවට වැටිලා තියෙන අඩි පාර[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1434.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1434.jpg[/IMG][/URL] [SIZE="4"]පාරට එනකොටම අයිනේ ගහක කූඩුවක්. ඒකෙ ෆොටෝ එකකුත් ගත්තා[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1436.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1436.jpg[/IMG][/URL] [SIZE="4"]වැඩි වෙලාවක් යන්න කලින් කන්ද වැඩි වෙන්නත් ගස් කොලන් ගහන වෙන්නත් වුණා. මේ අතරමග තැන් කීපයක් [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1445.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1445.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1449.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1449.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1451.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1451.jpg[/IMG][/URL] [SIZE="4"]කැලේ කොටස ඉවර වෙලා කළු ගලින් හැදුනු කන්දේ ඉහල කොටසට අපි ලඟා වුණා. [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1455.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1455.jpg[/IMG][/URL] [SIZE="4"]ඇත්තෙන්ම කිව්වොත් කන්ද කොටස් දෙකකින් යුක්තයි. උඩටම නගින්න පුළුවන් කළු ගල් පර්වතය තියෙන්නේ මුලින් නගින කළු ගලට පස්සේයි. මුල් කළු ගලේ ඉහලට නැග්ගම එක පැත්තකින් ලොකු ප්රපාතයක් තියෙනවා.[/SIZE] [SIZE="4"]පලවෙනි කළු ගලේ ඉහල කොටස [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1460.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1460.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1462.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1462.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1463.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1463.jpg[/IMG][/URL] [SIZE="4"]උතුවන්කන්දේ ඉහල කොටස [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1484.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1484.jpg[/IMG][/URL] [SIZE="4"]ජිහාන් [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1467.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1467.jpg[/IMG][/URL] [SIZE="4"]අවට සුන්දර පරිසරය [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1474.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1474.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1475.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1475.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1494.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1494.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1517.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1517.jpg[/IMG][/URL] [SIZE="4"]උතුවන්කන්ද එතරම්ම උස කන්දක් නොවුනත් ආධාරකයක් නැති කළු ගල උඩට නගින එක ලෙහෙසි වැඩක් වුනේ නෑ. [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1499.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1499.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1503.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1503.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1504.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1504.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1510.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1510.jpg[/IMG][/URL] [SIZE="4"]ඉර මුදුන් වෙන නිසා කන්දේ ඉහල කොටස ටිකෙන් ටික උණුසුම් වෙන්න ගත්තා. ඒ නිසා උදේ කෑම කන්න අපි තෝර ගත්තේ ආපහු එන පාරේ ගස් කොලන් වලින් පිරුන තැනක්. මහන්සිය නිවා ගන්නත් බඩ ටිකක් පුරවගන්නත් හිතාගෙන එතන මොහොතකට නතර වුණා.[/SIZE] [SIZE="4"]ජිහාන් ගත්ත පින්තූර බලමින් [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1525.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1525.jpg[/IMG][/URL] [SIZE="4"]කෑම කාල විනාඩි කීපයක් විවේක ගත්තට පස්සේ අපි පහල බලා ගමන් ආරම්භ කලා. bike නතර කරපු ගෙදරට ගාස්තුවත් දීලා එතනින් පිටත් වුනේ අපේ ඊළඟ නැවතුම වෙන බෝ ඇල්ලට ඉක්මනින් යන බලාපොරොත්තුවෙන්. පහල තිබ්බ තැඹිලි කඩේ දැක්කම හදිස්සිය නැති වුණා. [/SIZE] [SIZE="4"]තැඹිලි කඩේට පේන උතුවන්කන්ද[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1538.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1538.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1541.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1541.jpg[/IMG][/URL] [SIZE="4"]DIO තුන් කට්ටුව :)[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1542.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1542.jpg[/IMG][/URL] [SIZE="4"]තැඹිලි ගෙඩියකුත් සප්පායම් වෙලා අපි ආයෙත් ගමන පටන් ගත්තා. බෝ අල්ලට තිබුණු දුරනම් 6km විතර වුනත් අපිට එතනට යන්න විනාඩි 40කටත් වඩා ගියේ පාර සැහෙන්න අබලම් තත්ත්වේ තිබුණු නිසා. Video එක බැලුවනම් තේරුම් ගන්න පුළුවන් කොයිතරම් අමාරුවෙන් බෝ ඇල්ලට ගියාද කියන එක. මේ ගමනේ අතරමග හමුවෙන සුවිශේෂී තැනක් තමයි සරදියෙල් ගම්මානේ කෞතුකාගාරය. ඇතුලට යන්න බැරිවුනත් එළියේ තිබුණු කලාත්මක නිර්මාණ බලල අපි ඒ අඩුව සෑහෙන දුරකට පුරවා ගත්ත. [/SIZE] [SIZE="4"]කෞතුකාගාරය අසල[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1544.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1544.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1546.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1546.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1548.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1548.jpg[/IMG][/URL] [SIZE="4"]කැඩුන අබලං පාර දිගේ අපි බෝ ඇල්ලට එනකොට උදේ 10.30ට විතර ඇති. ගිමන් නිවා ගන්න හදපු ලස්සන අම්බලමක් වගේ ගොඩනැගිල්ලක් ලඟින් බෝ ඇල්ලට බහින පඩිපෙළ පටන් ගන්නවා. ගොඩනැගිල්ල ළඟ bike නතර කරලා අපි පහලට බහින්න පටන්ගත්තා. [/SIZE] [SIZE="4"]අම්බලම[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1556.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1556.jpg[/IMG][/URL] [SIZE="4"]පහලට බහින පඩිපෙළ [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1560.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1560.jpg[/IMG][/URL] [SIZE="4"]බෝ ඇල්ල අවට පරිසරය [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1566.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1566.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1568.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1568.jpg[/IMG][/URL] [SIZE="4"]බෝ ඇල්ල[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1576.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1576.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1578.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1578.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1582.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1582.jpg[/IMG][/URL] [SIZE="4"]ස්වාභාවධර්මයත් හදන දේවල් :)[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1579.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1579.jpg[/IMG][/URL] [SIZE="4"]බෝ ඇල්ල ඉතිහාසයට එකතු වෙන්නේ කොහොමද කියලා අපිට අහන්න ලැබුනේ එතන හිටපු මාමා කෙනෙක් ගෙන්. සුද්දෝ සරදියල් ව අල්ලන්න ලුහුබැදගෙන එද්දී සරදියෙල් පැනලා ගිහින් තියෙන්නේ බෝ ඇල්ල හරහා කියලා මාමා අපිට කියල දුන්නා.[/SIZE] [SIZE="4"]බෝ ඇල්ල අවට තවත් පින්තූර කීපයක් [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1587.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1587.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1588.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1588.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1590.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1590.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1594.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1594.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1608.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1608.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1610.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1610.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1611.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1611.jpg[/IMG][/URL] [SIZE="4"]දවසට දැකපු දෙවැනි එක්කෙනා[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1598.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1598.jpg[/IMG][/URL] [SIZE="4"]මෙයත් පාරේ බඩගගා හිටියා[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1615.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1615.jpg[/IMG][/URL] [SIZE="4"]බෝ ඇල්ලෙන් පස්සේ අපේ ඊළඟ නැවතුම වුනේ, නුවර යන එනකොට නිතරම දකින, ගොඩ දවසක ඉඳන් යන්නම ඕනේ කියලා හිතාගෙන හිටපු බතලේගල. බෝ ඇල්ලෙන් පිටත් වෙනකොට වෙලාව 11.45 විතර වුණා. කලින් විදියටම අපිට සෑහෙන දුරක් යන්න වුනේ අබලං පාරක. මාවනැල්ල - අඹදෙනිය පාරට අවතීර්ණ වුනාට පස්සේ ගමන ටිකක් පහසු වුනා. එතනින් අපි හැරුනේ ගෙවිලිපිටිය - හෙට්ටිමුල්ල පාරට. එතන ඉඳන් බතලේගලට 4km විතර දුරක් තියෙනවා. [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1756.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1756.jpg[/IMG][/URL] [SIZE="4"]ගෙවිලිපිටිය - හෙට්ටිමුල්ල පාරේ 3km විතර දුරක් එනකොට කඩවල් කීපයක් එක්ක දකුණට හැරෙන්න තියෙන පාරෙන් තමයි බතලේගලට යන්නේ. දහවල ගෙවිලා යන නිසාත්, බඩගින්න උත්සන්න වෙන නිසාත් ළඟම තිබුන කඩේකින් පාන් ගෙඩි දෙකකුත් පරිප්පු හොදි මලු දෙක තුනකුත් ගන්න අපි මොහොතකට නතර වුණා. ඉතිරි දුර කිලෝ මීටරයක් විතර වුනත් bike වල අපි ගියේ ගොඩක් අමාරුවෙන්. පාර තව තවත් දුෂ්කර වෙන නිසා ගෙයක් හොයාගෙන bike නතර කරපු අපි පයින්ම කන්ද උඩට යන අඩි පාර පාමුලට ආවා. කන්ද නගින්න පටන් ගන්නකොට වෙලාව 1.20 විතර වුණා. [/SIZE] [SIZE="4"]තරමක් උසට වැවුණු පඳුරු මැදින් හැදුනු අඩි පාරක් දිගේ අපි ඉහලට ගමන් කලා. වැඩි වෙලාවක් යන්න කලින් අපි කැලේ ඝනව වැවුණු කොටසට ආවා. කැලේ මැදින් උඩට යන්න පඩි තිබුණා. [/SIZE] [SIZE="4"]කැලේ කොටසේ තිබුණු ගල් පඩි[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1621.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1621.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1626.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1626.jpg[/IMG][/URL] [SIZE="4"]පරිනාමය වූ වඳුරෙක් [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1629.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1629.jpg[/IMG][/URL] [SIZE="4"]තවත් උඩට යනකොට ගල් තියලා සකස් කරපු පඩි වෙනුවට කළු ගලෙන්ම හදපු පඩි දකින්නට තිබුණා. මේ හරියට එනකොට කැලේ තුනී වුන බවක් පෙනුනා.[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1631.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1631.jpg[/IMG][/URL] [SIZE="4"]ගල් පඩි දිගේ තව ටිකක් උඩට නගිනකොට උස ගස් නැති වෙලා ගිහින් තනි කළු ගලක් දිගේ කන්දේ ඉහල කොටසට නගින්න පටන් ගන්නවා. අවට සුන්දරත්වය පේන්න පටන්ගන්නේ දැන්. [/SIZE] [SIZE="4"]අවට පරිසරය [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1639.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1639.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1640.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1640.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1642.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1642.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1666.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1666.jpg[/IMG][/URL] [SIZE="4"]කළු ගල දිගේ උඩට නගින්න පාරවල් දෙකක් තියෙනවා. එකක් ගල් පඩි පෙළක්. අනිත් එක පහල ඉඳන් ඉහලට දිවෙන කම්බියක්. කම්බිය කළු ගල උඩ යකඩයකට ගැටගහල තියෙනවා. ඒක ආධාරයෙන් උඩට නගින්නත් පුළුවන්. අපේ අය තෝරාගත්තේ කම්බිය. [/SIZE] [SIZE="4"]කම්බිය ආධාරෙන් උඩට නගින තරුෂ්ක[/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1652.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1652.jpg[/IMG][/URL] [SIZE="4"]කම්බිය ගැට ගසා ඇති යකඩ කූර [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1661.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1661.jpg[/IMG][/URL] [SIZE="4"]කන්ද මුදුනට එන්න අපිට ගතවුනේ විනාඩි 50කට අඩු කාලයක්. අඩි පාරෙන් කන්ද උඩට එන තැන තියෙන ගහ [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1725.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1725.jpg[/IMG][/URL] [SIZE="4"]කන්ද උඩ තැන්න ප්‍රදේශය [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1667.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1667.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1668.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1668.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1670.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1670.jpg[/IMG][/URL] [SIZE="4"]අපි මුලින්ම කලේ කන්දේ එක පැත්තකට යන එක [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1675.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1675.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1677.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1677.jpg[/IMG][/URL] [SIZE="4"]මේ කන්දේ එක කෙළවරක් [/SIZE] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1681.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1681.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1684.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1684.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1686.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1686.jpg[/IMG][/URL] [URL=http://s1072.photobucket.com/user/andrewperera/media/Bathalegala/IMG_1691.jpg.html][IMG]http://i1072.photobucket.com/albums/w375/andrewperera/Bathalegala/IMG_1691.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom